You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 21)

ක්‍රියාදාම හා යුද්ධ

The Last Legion (2007) with Sinhala Subtitle |අවසන් සේනාව [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේ චිත්‍රපටියෙ …

Read More »

HELIOS (2015) with Sinhala Subtitles |ලොවක් නැසිය හැකි අවියක් සොයා කල මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ! මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ තවත් සුපිරිම ෆිලුමක් තමයි. ඒත් ඊට කලින් කියන්න ඕන මම අද මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ කොටස් දෙකකින් තමයි. පළමු කොටසින් කරන්න තියෙන්නෙ මම අතින් සිද්ධවෙච්ච ලොකු වැරැද්දකට සමාව ඉල්ලන එක තමයි. ඒ තමයි මම කරපු දෙවන උපසිරැසි පරිවර්ථනය (Monkey King Hero Is Back) ඇනිමේශන් …

Read More »

Spectre (2015) With sinhala subtitles| යටගිය අවතාරය…. [සිංහල උපසිරැසි සමඟ]

1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස …

Read More »

K-19: The Widowmaker (2002) with sinhala subtitles | කේ-19 සබ්මැරිනය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි ! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, මගෙ කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු සහෝදරයන්වත් මේ වෙලාවෙ මතක් කරන අතර බයිස්කෝප් වෙබ් අඩවියේ ඉන්න සියළුම දෙනාටත් මේ වෙලාවෙ නිරෝගිකම ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ඉතින් මේ පාර මගෙ ළඟ තියෙන්නෙ ලයම් නීසන්ගෙ ෆිල්ම් එකක්, රුසියානු ඉතිහාසයේ සිද්ධ වුණු …

Read More »

Sniper 2 [2003] with sinhala subtitles | ස්නයිපර් [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඒ වගේම කලින් හින්දි ෆිල්ම් එකට ස්තූතියි කරපු මගෙ සහෝදරයො ටිකත් මේ වෙලාවෙ මතක් කරන අතර මොනවා හෝ වරදක් වුනා නම් තව වතාවක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා, ඉතින් මේ ෆිල්ම් එකත් ඔයාල බලපු ලස්සන ඉංග්‍රීසි ෆිල්ම් එකක්, අයි.එම්.ඩී.බී. අගය …

Read More »

Punisher: War Zone (2008) with Sinhala Subtitle | දඬුවම් දෙන්නාගේ සංග්‍රාම භූමිය. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Action, Crime, Drama වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lexi Alexander නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. X-men, …

Read More »

The Falling (2014) with Sinhala Subtitles | මෙහෙමත් ලෙඩක්! [සිංහල උපසිරසි සමඟ]

“එක කාලයක් තිබුනා., තණ පිට්ට්නි දළු දාන, දිය දහරා ගලාගිය..” “‘දැන්නම් ඒක අතීතයේ ඒ තිබුන වගේමනම් නෙවෙයි” “මම දැකල තියෙන ඒ දේවල්.. ඒව තව දුරටත් මට දකින්න බැහැ” මෙහෙම කියන්නෙ මමනම් නෙවෙයි, ඇබිගෙල් මෝටිමර්. මේ කියන්න යන්නෙ 2014 තිරගත උන The Falling සලරුව ගැන. නාට්‍ය හා අමුතු ගනයට අයත් වෙන මේ සිනමා …

Read More »

The Assassin (2015) with Sinhala Subtitles | මනස, හැඟීම් වල සිරකරුවෙක් වූ විට.. [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල මං පොඩ්ඩක් free එකේ ඉන්න නිසා ඉක්මනටම තවත් නිර්මාණයක් අරගෙන එන්න පුලුවන් උනා. මං අද ගෙනාවේ චීන චිත්‍රපටියක්. ඇත්තටම චීන චිත්‍රපටියක් කියල කිවුවට මේක තායිවාන්-චීන-හොං කොං සම නිෂ්පාදනයක්. විශේෂයෙන්ම Martial Arts වලට කැමති කට්ටියට නම් මේක සුපිරි චිත්‍රපටියක් වෙවි. චිත්‍රපටියේ නම The Assassin. මේ චිත්‍රපටිය විවිධ සිනමා …

Read More »

Pyaar Ka Punchnama (2011) with Sinhala Subtitles| මුලා නොවෙමු අපි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටිකක් මහන්සිවෙලා ලස්සන හිංදි ෆිලුමක් මගේ පස්වෙනි උපසැරසි නිර්මාණය විදිහට ගෙනාවා . මුලදීම ටොරන්ට් ලින්ක් වල ගැටලුවක් තිබුනා ඒඋනත් කොහෙන්දෝ වගේ ලින්ක් ටිකක් හම්බුනා. ලොකු කොපි ගොඩක් තිබුනත් පොඩි කොපි හොයාගන්න ටිකක් අමාරු උනා .චිත්‍රපටය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2011 අවුරුද්දේ. මේකෙ දෙවෙනි කොටස සාර්ථකව මේ වසරේ (2015) …

Read More »

Beyond the Mask (2015) With Sinhala Subtitles|නපුරට එරෙහිව ආදරය වෙනුවෙන්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.ටික දවසකට පස්සේ ගොඩ කාලෙකට කලින් බාරගත්ත ෆිලුමක් තමයි අරන් එන්නේ මේ.ඉතින් අපි බලමු මේ ගැන විස්තර ටිකක් එහෙම. beyond the mask ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ අප්‍රියෙල් මාසේ. මේ වන විට imdb අගය 5.1ක් ලෙස තමයි සටහන් වන්නේ. andrew chenay, kara kilmer සහ john rhys davies මෙහි ප්‍රධාන චරිත නිරුපනය කරනවා. …

Read More »

The Scorpion King 3: Battle for Redemption (2012) with Sinhala Subtitles | මුදාගැනීමේ සටන… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට… ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි ඉතින් ෆිල්ම් එකකින් ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් අද The Scorpion King චිත්‍රපට මාලාවේ අඩුවක් පුරවන්න තමයි මේ ලෑස්තිය The Scorpion King (2002), The Scorpion King: Rise of a Warrior (2008) චිත්‍රපට දෙකේ සිංහල සබ් දීල තිබුණට මේ ෆිල්ම් එක The Scorpion King 3 …

Read More »

The Man from U.N.C.L.E. (2015) with Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද වෙන වැඩ පරක්කු කරලා ගෙනාවෙ imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා. මෙම චිත්‍රපටයට මූලික වුනේ …

Read More »

Broken Arrow (1996) with Sinhala Subtitle | න්‍යෂ්ටික අවි සොරකම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවො ඔක්කොටම. මමත් ඔයාල වගේම බයිස්කෝප් ෆිල්ම් රසිකයෙක්. ඉතිං හැමදාම ෆිල්ම් බලබල ඉදල හරි යන්නනෙ නෑ මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල හිතුනා. මේ තමයි මගෙ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒකෙ නම තමයි “Broken …

Read More »

Elite Squad : The Enemy Within (2010) with Sinhala Subtitles| එලයිට් ස්ක්වඩ් 2 : සතුරන් සමග වාසේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ? , මම යසිරු හසරංග . මෙච්චර කල් බයිස්කෝප් එකේ ෆිල්ම් බාන එකේ , මටත් හිතුනා ෆිලුමක් කරන්න . ගොඩක් කියන්න තියන නිසා කතාවට බහිමු . ඉස්සල්ලාම කියන්න ඕනි මේක බ්‍රසීලයානු චිත්‍රපටයක් කියනබෙක. අපිට නුහුරු භාශාවක් තමයි, ඒත් මේ කතාව නම් විශිෂ්ඨයි. Tropa Elite 2 යන බ්‍රසීල නමට අමතරව …

Read More »

Hitman : Agent 47 (2015) With Sinhala Subtitles (50)|ඔහු මනුෂ්‍යයෙක්ද, රෝබෝවෙක්ද, නැතිනම් මේ දෙකමද? [සිංහල උපසිරසි සමඟ]

හොදයි බයිස්කෝප් රසික රසිකාවියනි, ඇඩ්මින්වරුනි සහ සහෝදර උපසිරසිකරුවනි. මම මේ සුදානම් වෙන්නේ ඉතින් 50 වෙනි කඩඉම පනින්න. මම ගොඩකාලයක් තිස්සේ බයිස්කෝප් අඩවිය එක්ක රැදිලා හිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ මටත් හිතුනා නිකමට ජොලියට වගේ උපසිරසියක් කරන්න කියලා. කොහොම හරි ඒ ආසාව මල්පල දරමින් මම 2015 අප්‍රියෙල් මාසේ 19 වෙනිදා බයිස්කෝප් …

Read More »

Bhaag Johnny (2015) with Sinhala Subtitles| ඩබල් ජොනී! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 22 හොඳ කොපියක් නිකුත්වුනු හින්දි චිත්‍රපටයක්. මේක මගේ (රවිඳු තේබනදු) පළවෙනි හින්දි චිත්‍රපටය. මෙච්චර කල් බයිස්කෝප් එකේ හිටියට අද තමා හින්දි එකකට අතදැම්මෙ. 😛 ඒවගේම මේක යසිරු හසරංග ගේ (මගෙ මිත්‍රයෙක්) ප්‍රසිද්ධියට පත්වෙන පළවෙනි උපසිරැසිය. කලින් උපසිරැසියක් කලත් ලිපිය ලියද්දි එකක්වත් ප්‍රසිද්ධවෙලා තිබුණෙ නෑ. 😀 එහෙනම් මගේ …

Read More »

Navy SEALs vs. Zombies (2015) with Sinhala Subtitle | සොම්බින්ට එරෙහිව නේවි සීල් බටයන්. [සිංහල උපසිරැසි සමඟ]

සැහෙන කාලෙකට පස්සේ සබ් එකක් කරන්නේ, මේක රිලීස් වෙලා නම් ටිකක් දවස් වෙනවා එක එක හේතු නිසා මේක ඉවර කරන එක කල් ගියා ඔන්න අද තමා ඉවර කරගත්තේ. වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන කියන්නම්කො. සොම්බි කතාවක් තමා මේකත්. ඇමරිකාව කීවහම දන්නවනේ එක එක මගුල් වෙන රටක් නේ. ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ බැටන් …

Read More »

Beasts of No Nation (2015) with Sinhala Subtitles| මෘගයෙක් වූ පුංචි දරුවා. [සිංහල උපසිරසි සමඟ]

තවත් ෆිල්ම් එකක් අරං එනව එහෙනම්. ලස්සන ෆිල්ම් එකක් කියල බය නැතුව කියනව. IMDB අගය දැනට 8.0ක් අරං තියනව. මේකෙ අන්තිම ලයින් 150 ගහන්න දවසක් ගියා. පොඩි වැඩ වගයක් සෙට් වුණ නිසා. කතාවට මේ වෙද්දී සම්මාන සඳහා නාම යෝජනා 3ක් ලැබිල තියෙනව වගේම දැනට දෙකක් දිනල තියනව. Abraham Attah තමයි …

Read More »

A Dangerous Man [2009] with sinhala subtitles | භයානක චරිතයක් [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් ඔයාල හැමෝම හොදින් ඉන්නව ඇති කියල හිතනවා, මේ පාරත් හම්බ වුණා කම්මැළි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්, සුපිරිම ෆිල්ම් එකක් නෙමෙයි, ඒ වගේම සබ් එකේ මොනවහරි අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා, කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු ඔයාල හැමෝටමත් මේ වෙලාවෙ මම ස්තූතියි කරනවා, …

Read More »

Mercenary for Justice (2006) with Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන්. [සිංහල උපසිරසි සමඟ]

හැමදෙනාටම තෙරුවන් සරණයි! මං හිතනවා ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියල, හැමෝම හොඳින් ඇති කියල හිතන්නත් අමාරුයි, මොකද අපි මේ ජීවත් වෙන ලස්සන ලංකාව විනාශ වෙලාදෝ කියලත් මේ දවස් වල හිතෙනව, එච්චරටම ලංකාවෙ සවුත්තු චරිත වැඩි වෙලා, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනෙ කියන සිතුවිල්ල තාමත් ටික දෙනෙකුට දැනිල නෑ, එහෙම …

Read More »
error: Alert: Content is protected !!