You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 22)

ක්‍රියාදාම හා යුද්ධ

Mission: Impossible – Rogue Nation (2015) with Sinhala Subtitles| IMF හි අවසානය? (100) [සිංහල උපසිරැසි සමඟ]

කොහොම යාළුවනේ… ඔන්න බොහොම කාලයකට පස්සේ නැවතත් මම ෆිල්ම් එකක් අරගන ආවා. හැමෝම ඇගිලි ගැන ගැන බලන් හිටියේ මේක අරන් එනකන්නේ. ඉතිං කතාව ගැන කියන්න කලින් කියන්න ඕන මේ තමයි මගේ 100 වෙනි නිර්මාණය. ඒ අනුව බයිස්කෝප් කණ්ඩායමේ පළමු ශතකලෘභිනිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. මගේ පළමු නිර්මාණය ලබා දුන්නේ …

Read More »

Mythica: The Darkspore (2015) with Sinhala Subtitle|අඳුරු බීජාණුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක කලින් ඇවිත් තියන Mythica: A Quest for Heroes ෆිල්ම් එකේ දෙවැනි කොටස. තුන් වැනි කොටසත් 2016 තමයි එන්නෙ. කලින් කොටසට සබ් හදල තිබ්බෙ හසන්ත මාලිංග සහෝ.. කොහොමහරි මේකෙ සබ් එක මට කරන්න ලැබුණ. මේකට IMDB අගය දැනට 4.0ක් ලැබිල තියනව. Melanie …

Read More »

Return To Oz (1985) with Sinhala Subtitles | නැවත මිතුරන් වෙනුවෙන්. [සිංහල උපසිරසි සමඟ]

1939 වසරේ තිරගත කරන ලද THE WIZARD OF OZ හි දිගුවක් ලෙස ඉන් වසර 47 පසුව නිපදවන ලද මෙම චිත්‍රපටය 1985 වසරෙදි තිරගත වෙනව. කතාවට අදාල කාලය ඩොරති ඔස් වලින් පිටවී මාස 6 උවත් චිත්‍රපටය නිපදවන කාල වකවානු වෙනස නිසා නළු නිළි කැල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. මෙයටද L.ෆ්රෑන්ක් බෝම් විසින් රචිත …

Read More »

Good Kill (2015) With Sinhala Subtitle| ත්‍රස්තවාදී දඩයම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක 2014 ආවත් හරියන eng සබ් එකක් ඇවිත් තියෙන්නෙත් මේ ළඟදි. කොහොමහරි මේක මට බාර දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරන ගමන් කියන්නම් මේකට IMDB අගය දැනට 6.3ක් ලැබිල තියනව. Ethan Hawke, January Jones, Bruce Greenwood අය රංගනයෙන් දායක වෙනව. දැන් මම …

Read More »

Mad Max 3: Beyond Thunderdome (1985) | පැහැබර දවසක් සොයා. [සිංහල උපසිරසි සමඟ] [Sinhala Subtitle]

  ඕස්ට්‍රේලියානු චිත්‍රපට ත්‍රිත්වයක තෙවැන්න වන මෙයද සිඩ්නි නගරය ආශ්‍රිත පතල් සහිත කාන්තාර පසුබිමක රූගත කරන ලද්දකි. ජොර්ජ් මිලර් හා ජොර්ජ් ඔගිල්වී යන දෙපලගේ අධ්‍යක්‍ෂණයෙන් මෙය නිපදවනු ලබන්නේ ජෝර්ජ් මිලර් විසින්. මෙම චිත්‍රපටය සඳහා ඇවැසි පසුබිම් සෙවීම සඳහා කෙරූ හෙලිකොප්ටර සංචාරයකදී පලමු චිත්‍රපට ද්විත්වය නිශ්පාදනය කල බයිරන් කෙනඩි හෙලිකොප්ටරය කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව …

Read More »

Mad Max 2: The Road Warrior (1981) | මහමග රණකාමියා. [සිංහල උපසිරසි සමඟ] [Sinhala Subtitle]

ඕස්ට්‍රේලියාවේ නිව්ස් සවුත් වේල්ස් හි බ්‍රෝකන් හිල් අවට රූගත කරන ලද මෙම චිත්‍රපටය මෑඩ් මැක්ස් දෙවැන්නයි. ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.5 වියදමින්, විනාඩි 96 පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය ජෝර්ජ් මිලර් විසින්. ටෙරී හයාස්, ජෝර්ජ් මිලර්, බ්‍රයන් හැනා යන අයගේ තිර රචනයෙන් යුත් මෙය ඕස්ට්‍රේලියාවේදී ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 10.8 ක් ද ඇමෙරිකාවේ හා …

Read More »

Mad Max (1979) | තක්කඩි කල්ලි පාරට බැස්සොත්: මැක්ස් මෑඩ්. [සිංහල උපසිරසි සමඟ]

IDMB අගය 7 ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටය  1979 දි ඕස්ට්‍රේලියාවේදී තිරගත වෙනව.1980 දි ඇමෙරිකාවේ තිරගත වෙනව. ඕස්ට්‍රේලියානු ඩොලර් 350,000- 400,000 වියදමක් දැරූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ජෝර්ජ් මොලර් විසින්. මෙල් ගිබ්සන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන සියයක ආදායමක් ලබා ගන්නව.ඒ වගේම එය ගිනස් වාර්තා අතරට පවා එකතු වෙනව. …

Read More »

Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් …

Read More »

Terminator Genisys (2015) with Sinhala Subtitle | ටර්මිනේටර් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

1984 දි පටන් ගත්තෙ 2029 වසරෙන්, ඒ ‘අසහාය ශක්තිවන්තයෙකු‘ ගෙන්. නමුත් පැමිණි කාර්යය ඉටුකරගත නොහැකිවූ විට 1991 දි ‘දෙවියන්ගේ උදහසත්‘ සමගින් නැවත පැමිණුනත් පෙර අරමුණ ඉටුකරගන්නට සමත් උනිද? උත්සහය අත් හැරියේද? නැත. 2003 දී ‘උසස් උන යන්ත්‍ර’ සමගින් නැවත සටනට පිවිසුනද 2009 වන විට ‘යාන්ත්‍රිකයින්ගෙන් ගැලවීමේ මාර්ගය‘ සොයාගන්නව, වසර හයක …

Read More »

Wolf Warrior (2015) | වෘක රණශූරයන් [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආව. වැඩේ කාලෙකට කලින් භාරගත්තට ඉවර කරගත්තෙ බොහොම හෙමිහිට. IMDb දර්ශකයේ ක්‍රියාදාම, නාට්‍යය සහ යුද්ධ යන ලෙසට තමයි මේ සිනමාපටය වර්ගීකරණයට ලක් වෙලා තියෙන්නෙ. මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2015 අප්‍රේල් 06 වෙනිද චීනයේදී තමයි නිකුත් කරල තියෙන්නෙ. The Mummy: Tomb of the Dragon Emperor …

Read More »

Little Boy (2015)|කුරුමිටි ළමයාගේ ධෛර්ය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ළඟදි ආපු තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. කොමඩි, නාට්‍යමය වගේ පැත්තට අයිති කථාවක්. ප්‍රධාන චරිතය කරන්නේ Jakob Salvati. පුංචි ළමයෙක් තුළ තියන අපරිමිත උත්සාහය, අත් නොහැරීම වැනි ගුණාංග නිසා ලැබෙන දේ තමයි කතාවෙ තියෙන්නෙ. IMDB අගය දැනට 7.2ක් අරං තියනව. මම කථාව ගැන කියන්නම්. පෙපර් කියන්නෙ එයාගෙ …

Read More »

Strike Back [S05 : E10] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

අද පුලුවන් ඉක්මණින් උපසිරැසිය ඉවරයක් කරලා දැම්මා. කලින් කොටස ප්‍රමාද වුණු නිසාම :උදේ 10.00- දවල් 1.01: 2015 ජූනි මාසයේ 19 වෙනිදා හරියටම පටන් ගත්තා බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ස්ට්‍රයික් බැක් පොඩි හරි නැවැත්වීමක් නැතුව ඔයාලාට ලබා දුන්නා.  නමුත් අද නැවතීමේ තිත තියන්න කාලය හරි ස්ට්‍රයික් බැක් කතාමාලාවට. මොකද අද පස්වෙනි කතාමාලාවේ …

Read More »

Strike Back [S05 : E09] | පිලිප් ලොක්.. [සිංහල උපසිරැසි සමඟ]

විශේෂයෙන්– ප්‍රමාදයට හේතු කියන්නා යන්නේ නැහැ, නමුත් මේක කියලා ඉන්නම්. ඇත්තටම කිව්වොත් ගිය සතියේ අන්තිම කොටස් දෙකම ආපු හැටියේ ගත්තා. නමුත් උපසිරැසිය ආවේ පෙරේදා හවස (2015-08-03) ගිය සතියේ මගේ එක විභාගයක් පටන් ගත්තත් මං මේක කරන්න තරම් වෙලාවක් තිබුනා. ඒවගේම මේ සතියේ ආයේ වැඩ වගයක් තිබුනා. ඉතිං මට මේක කරන්න …

Read More »

Sniper: Inside the Crosshairs (2009) | ඉතිහාසයේ අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවෙනි නිර්මාණය තමයි මේ අරගෙන එන්නේ. කලින් කරපු සබ් එකට සුබපතපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ පාර මම අරගෙන ආවේ ෆිල්ම් එකක් නම් නෙමෙයි. වාර්තා වැඩසටහනක්. History නාලිකාවේ 2009 වර්ෂයේ ලෝක යුද ඉතිහාසයේ විශ්ෂ්ඨතම ස්නයිපර් මෙහෙයුම් අලලා සැකසුනු මෙම වාර්තා වැඩසටහනට IMDB Ranking වල 7.4/10ක් තරම් ඉහල අගයක් …

Read More »

Suite Française (2014) | ආදරයේ සංගීතය. [සිංහල උපසිරසි සමඟ]

මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. සමීර අයියට ස්තුතිවන්ත වෙනව මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නට. සුයිට් ෆ්‍රැන්සිස් මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නෙ Irène Némirovsky ගේ පොතක් වන සුයිට් ෆ්‍රැන්සිස් කෘතිය මත. මේ පොත හොයාගෙන තියෙන්නෙ ඇය මිය ගියාට පස්සෙ ඇයගේ දුව විසින්. ඇයගේ වැඩිමහල් දුව ඒ …

Read More »

Strike Back [S05 : E08] | මීළග ප්‍රහාරයේ සැබෑ ආරම්භය.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ අර ඔපන්හයිමර් පොඩි බෝම්බයක් විතරක් පුපුරවලා එක තැනක් එහෙම්ම විනාශ කරලා දැම්මා. ඒවගේම තමා අර ලීනා එයාගේ කට්ටිය අරගෙන ඇවිත් සේප්පුවක් කැඩුවා කුවෝන් ලවා. ඒවගේම තමා නීනාව අල්ලගත්තා ඉවාන් මශ්කින් කියන මිනිහා. පිලිප් ට සැක හිතිලා තියෙන්නේ අර එදා බෝම්බය පුපුරවපු මිනිහා ගැන. ඒවගේම තමා ලීනා …

Read More »

Strike Back [S04 : E10] | අවසන් ක්‍රියාන්විතය : වෛරසය මුදාහැරීමට සුදානම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දන්නෙම නැතුව හතරවෙනි කතාමාලාවේ අවසානයටත් ළගා වුණා. හම්මේ ඉතින් මේක ඉවරකරන්න ලැබෙන්නේ කවද්ද කියලා මං බලාගෙන හිටියේ. ඒ උනාට හරිම සතුටක් දැනෙන්නේ. මට මේකට ස්තුතියක් ලබාදෙන්න ඕනේ සමීර චතුරංග අයියට. එයා තමා මේක කරන්න බාරදුන්නේ. ඒ වෙනුවෙන් මට අවසරය ලබාදුන් ඇඩ්මින් කට්ටියත් ගොඩක් තුති.. මට මේක කරන්න කියලා …

Read More »

Strike Back [S04 : E09] | ලියෝ කමාලි මැරිලා නැද්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ලියෝ කමාලිගේ මරණයත් එක්කම හැමෝම නිකන් අන්දමන්ද වෙලා වගේ හිටියේ. ඒවගේම ලියෝ කමාලි මරපු වීඩියෝ එකේ එතන තුවක්කුවෙන් වෙඩිතිබ්බ මිනිහා එනවා මොස්කව් වළට. ඒ එස්තර් ව හොයාගෙන. section 20 එකේ අය සැක කරනවා ඒ මිනිහා එන්නේ ලියෝ කමාලි එක්ක වැඩ කරපු, අල් සුහාරිට විරුද්ධව වැඩ කරපු අය ඔක්කොම මරන්න කියලා. …

Read More »

Strike Back [S04 : E08] | ජෛව රසායනාගාරය… [සිංහල උපසිරැසි සමඟ]

ස්කොට් හා අර කර්නල් පිරෝගොවා කියන කෙල්ල එක්ක තාම හිරගෙදර හිරවෙලා ඉන්නේ. නමුත් ඇත්තටම කට්ටියට ස්කොට්ව මරන්න.ඒවගේම මයිකල්. නමුත් මෙතන මයිකල් නැහැ. එයා අර ඇන්ඩර්සන්ව බේරගන්න කියලා ට්‍රක් එකට නගපු වෙලා එයාට කවුද කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ගෙනිච්චා. ඒ නිසා අද කට්ටියට බලාගන්න පුලුවන් ට්‍රක් එකෙන් මිනිස්සු අරන් ගිහින් මොකද්ද කරන්නේ කියලා. …

Read More »

Strike Back [S04 : E07] | ප්‍රිසන් බ්‍රේක්.. [සිංහල උපසිරැසි සමඟ]

මැරෙයිඩ් මැකේනා හා එයාගේ තවත් කෙනෙක් එක්ක එදා, දත්ත ටික දෘඩ තැටියකට දාගෙන ගියා. නමුත් මැරෙයිඩ් එයාගේ කෙනාව යවලා. ඇය විසින්ම කොටු වෙලා ප්‍රශ්න කර කර ඉද්දි, ඇයට ලියෝ වෙඩි තිබ්බනේ. නමුත් දෘඩ තැටිය වෙන කෙනෙක් අතට පත් වුණා. ඇත්තටම කිව්වොත් මුලපත්‍ර වෙනස් කරලා තිබුනේ නැහැ. ඒ නිසා ආයෙමත් මුලපත්‍රය …

Read More »
error: Alert: Content is protected !!