You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

ක්‍රියාදාම හා යුද්ධ

Ardennes Fury (2014) | භයානක මෙහෙයුමක්. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ කොහොමද ඉතින්! මේක මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම..මම බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා මටත් උපසිරැසි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නට. මොකක් හරි අව්ලක් තියනව නම් සමාවෙන්න ඔනේ. මේ ෆිල්ම් එක දෙවන ලෝක යුද්දෙ කාලේ සීන් එකක්. 2.8 ක IMDB අගයක් ගන්න සමත් වෙලා තියනවා. මේකෙ කතාව තියෙන්නෙ ඇමරිකාවේ යුද්ධ ටැංකි …

Read More »

Guardians of the Galaxy (2014) |මන්දාකිනියේ ආරක්ෂකයෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් …

Read More »

Dracula Untold (2014) with Sinhala Subtitles | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මාස ගානකට පස්සේ සබ එකක් අරගෙන ආවා. මේක කරනවාමයි කියලා ටාගට් කරගෙනයි හිටියේ. පස්සේ වැඩ වැඩිවෙගෙන එනකොට කරගන්න බැරිවෙයි කියලා හිතුනා. ඉතින් මං විමාටයි, නිර්මාණි අක්කටයි පොඩ්ඩක් කියලා තිබ්බා සබ් එක මට දෙන්න බැරි වුනොත් දෙන්ඩ ලෑස්තිවෙලා ඉන්ඩ කියලා. අනේ ඉතින් අපරාදේ කියන්න බෑ ෆිල්ම් එක ආවා විතරයි විමා දත කට …

Read More »

Kannathil Muthamittal (2002) | කම්මුලට පුංචි හාදුවක්…. [සිංහල උපසිරසි සමඟ]

සියළුම දෙනාට සුභ දවසක් සහෝලා ඔන්න මම මගේ දෙවනි උපසිරැයත් අරගෙන ආව මගේ පළවෙනි උපසිරැසිය වුන Ye Maaya Chesave (2010) ෆිල්ම් එකට කොමෙන්ටු දාපු සියළුම දෙනාට ස්තූතියි වගේම ‍මට සයිට් එකට එන්න ගොඩක් උදව් කරපු රොයිලි ප්‍රනාන්දු සහෝටත් ගොඩක් ස්තූතියි සබ් එක දෙන්න ටිකක් කල් ගත උනේ ඔෆිස් එකේ වැඩත් …

Read More »

Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට …

Read More »

Hercules (2014) | සූරවීර දේවපුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙකනම් මාත් පෞද්ගලිකවම කාලයක් තිස්සේ බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නිකුත් උනා. මේ අවුරුද්දේ හර්කියුලස් කතාමාලා නිපදවෙනවා වැඩියිද මංදා. ඒකෙත් මේ WWE තරුවලට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියනවනම් චිත්‍රපටි දෙකකම මේ WWE ලාගේ තරු දෙකක් ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. කොහොම උනත් හුඟ දෙනෙක් වගේ බලාගෙන හිටපු හර්කියුලස් චිත්‍රපටිය මේක කියන්නත් පුලුවන්. …

Read More »

Soldiers of Fortune (2012) | වාසනාවේ යුධභටයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ? ව්‍යාපාර කටයුතු නිසා බාරගත්ත සබ් එකත් මට කරගන්න බැරිවුනා “sorry for all “. ඉතින් ඔන්න මම අද ඒ වැඩ ටිකනම් ඉවර කලා. මේ පාර මම ‍තෝර ගත්තේ Action/Adventure කාණ්ඩයේ කතාවක්. පලමුවෙන්ම හැමෝටම ස්තූති වන්ත වෙනවා මගේ පලමුවන කතාවට ලබා දුන්න “Comments” වලට ඉතින්, හා හා පුරා …

Read More »

Bang Bang (2014) | වසරේ දියමන්ති සොරකම [සිංහල උපසිරැසි සමඟ]

2014 ඔක්තෝම්බර් 02 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු නිර්මාණයකට සිංහල උපසිරැසි අරගෙන එන්න තමා මම මේ හදන්නේ නමින් Bang Bang,2010 වසරේ “ටොම් කෘස් සහ කැමරන් ඩයස්” විසින් රගපාපු Day and Knight ෆිල්ම් එකේ නිල ප්‍රතිනිර්මාණය. මේ වන විට තිරගත වීම ආරම්භ කරලා දින 5 ක් වෙන කොට කෝටි 112 වියදම් …

Read More »

​​The Quest (1996) | රන් මකරෙකු සොයා. [සිංහල උපසිරසි සමඟ]

කස්ටියටම ආයුබෝවන් ..! දීර්ඝ කාලයකට පස්සෙ(මාස එකහමාරකට වඩා තිබුණ 3rd year 2nd semester විභාගයෙන් අනතුරුව ) සතියක විතර පොඩි නිවාඩුවක් ලැබුණ නිසා තවත් සලරුවකට සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්න හිතුණා.. අලුතින්ම නිකුත්වෙන ෆිල්ම් වලට උණු උණුවෙම සබ අපේ සහෝලා ඉක්මනින්ම ලබා දෙන නිසා, මම තීරණේ කළා ටිකක් විතර පරණ ෆිල්ම් එකකට …

Read More »

Mortal Kombat: Annihilation (1997) | මාරක යුද්ධය: සමූල ඝාතනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. මේක සුප්‍රසිද්ධ Mortal Kombat කියන වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ වෙනකොට Mortal Kombat ෆිල්ම් 03 ක් නිකුත් වෙලා තියෙනවා. මේක දෙවැනි එක. අනිත් දෙකටම සබ් බයිස්කෝප් එකේ දීලා තියෙනවා. ඒ නිසයි මම මේක තෝරගත්තෙ. මේ ෆිල්ම් එක …

Read More »

The Purge: Anarchy (2014) Sinhala Subtitles | මංමුලාව… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය වසරේ ජුනි 7 වනදා රිදී තිරය ආක්‍රමණය කල වෙනස්ම අරක චිත්‍රපටයක් වුන The Purge ලැබූ නොසිතු සාර්ථකත්වයත් එකක් තමයි 2014 වසරේ “දෙවන පවිත්‍ර කිරීම” රිදී  තිරයට එන්නේ, ඒ මේ වසරේ ජුලි මාසේ 18 වනදා. පහුගිය වතාවේ වගේම මෙවරත් James DeMonaco අධ්‍යක්ෂණය හා පිටපත ගැන වගකියනවා. ධාවන කාලය මිනිත්තු 103 පහුගිය වසරට …

Read More »

Operation Rogue (2014) | අසාර්ථක මෙහෙයුමක් ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන එන්න මට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙන්නේ සැප්තැම්බර් 22 වෙනිදා. ඒත් මෙ වෙනකොට හොඳ පිටපතක් ඇවිත් තියනවා. මේ චිත්‍රපටය හොයලා දුන්න එක ගැන මම සමීර කරුණාරත්න අයියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි කලින් උපසිරැසියේදී අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම ස්තුතියි ! මේක …

Read More »

Transformers: Age of Extinction (2014) with Sinhala Subtitles | විනාශයේ යුගය..[සිංහල උපසිරැසි සමඟ] (150)

අද මේ හමුවෙන්න එන්නේ මගේ තවත් උපසිරැසි කඩ ඉමක් සමඟ. වැඩි කතා ඕනේ නැහැ මේ ඉදිරිපත් කරන්නේ මගේ 150 වෙනි උපසිරැසි නිර්මාණය. කලින් අවස්ථා වලදී කිව්වා වගේ විනොදෙට පටන් ගත්ත මේ වැඩේ දැන් අත් හරින්න බැරි මට්ටමට ඇවිල්ලා.  මුලින් කල වේගය දැන් නැති උනත් මේ විනෝදාංශය අත් අරින්න කිසිම විදිහකින් …

Read More »

Assassin’s Creed: Lineage (2009) | පෙළපත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ..ගුඩ් මෝර්නින්..ඊයේ හවස ඒ කියන්නේ 12.09.2014 තමා වැඩේ පටන් ගත්තේ..රෑ වෙද්දි වැඩෙත් හමාර කරා..අද 13 උදේම ඔන්න මගේ සබ ඔයාලට දෙන්න එව්වා..අහ් මේ මගේ දෙවනි උපසිරසි නිර්මාණය.. පන්ති වලයි ඉස්කෝලෙයි වැඩ ගොඩ ගැහිලා තියෙන කාලෙක තමා වැඩේ භාරගත්තේ..දැන් අරන් ටික දවසක් වෙනවා..පාමාවට සමාව.. 🙂 අපි කතාව පැත්ත ටිකක් හැරෙමුකෝ.. …

Read More »

A Good Man (2014) | මෙහෙයුමක අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ. මේක නම් කරන්නම් කියලා අරගෙන දැන් සති ගාණක් වෙනවා මම හිතන්නේ. Steven Seagal ගැන ඇක්ෂන් ෆිල්ම් බලන අපේ යාළුවො දන්නවනේ. මෙයා ගැන කියනවා නම් 1990 ගණන් වල මෙයාගේ ෆිල්ම් තරම් දැන් එන එව්වා හොඳ නැහැ කියලා කියන්න වෙනවා. හේතුව තමයි අඩු වියදම් …

Read More »

Sniper: Legacy (2014) | තවත් මෙහෙයුමක් තුල තවත් මෙහෙයුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටිය, මගේ පලවෙනි කතාමාලාව Tyrant (Season 01) එකෙන් පස්සේ සුපුරුදු පරිදි ෆිලුම් එකක් අරන් එන්නයි මේ හදන්නේ. මුලින්ම කියන්න ඕනේ කතා මාලාව වෙනුවෙන් ඔයාලා දැක්වූ අදහස් වලට වගේම මට සුබ පැතු ඔයාලා ඔක්කොටොම ස්තුතියි කියලා. අද මම අරගෙන එන ස්නයිපර් චිත්‍රපට මාලාවේ නවම නිකුතුව. කලින් එව්වා බලල නැත්නම් …

Read More »

The Hornet’s Nest (2014) | ඇවිස්සුණු බඹර කූඩුව මත ජීවිත… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 2014 ආව සුපිරිම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට.මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයෙ නමුත් හොඳ පිටපතක් ආවෙ මේ සතියෙ.ඉතින් මේක මට කරන්න කියල බාරදුන්නෙ සමීර කරුණාරත්න සහෝදරයා.ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන.කතාව පුරාම යන්නෙ ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්තානයේ කරන මෙහෙයුම් කීපයක් ගැන..ඒ මෙහෙයුම් ප්‍රවීන යුද වාර්තාකරුවෙක් වන “මයික් බොචර්ගෙ” ඇසින් දැක්ක හැටි …

Read More »

Inkheart (2008) with Sinhala Subtitles | පොත් කියවනකොට බලාගෙනයි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද අපිට පුළුවන් වුණොත් පොතක තියෙන චරිත වලට පණ දෙන්න. ආ..? නියමයි නේ… මම අද ඔයාලට අරගෙන ආව සලරුව ඒ වගේ එකක්. නම ඉන්ක්හාට්(Inkheart). මේ සලරුව නිර්මාණය වෙන්නේ ඉන්ක්හාට් කියන නමින්ම ලියවුණු පොතක් පාදක කරගෙන. නමුත් මේ සම්බන්ධයෙන් ලියවුණු තවත් පොත් 2ක් තියෙනවා. ඒවා නමින් ඉන්ක්ස්පෙල් (Inkspell) සහ ඉන්ක්ඩර්ත් (Inkdearth). …

Read More »

District 9 (2009) | පිටසක්වල ජීවීන් සමග සෙල්ලම ! [සිංහල උපසිරැසි සමඟ]

එක් අතකින් මම වාසනාවන්ත වෙනවා මේවගෙ සුපිරි ෆිල්ම් එකකින් සබ් හදන වැඩේ පටන් ගන්න ලැබිච්ච එක ගැන, ඇත්තටම මම සබ් ගන්න සයිට් එකට එනකොට දාලා තියෙන පොස්ට් වල දැකලා තිබ්බා,සබ් එක කරන්නේ  බොහොම අමාරුවෙන්, කිසිම ලාභ ප්‍රයොජනයක් නැතුව කියලා, මාත් ඉතින් පටන් ගත්තට කරගෙන යනකොට තමයි තේරුනේ මේක කොච්චර අමාරුද, එ වගේම මෙච්චර කල් සබ් …

Read More »

Justice League The Flashpoint Paradox (2013) | සුපිරි වීරයෙක් නිසා ලෝක විනාශය වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූතිවෙනවා මෙච්චරකල් අපිට ෆිල්ම් බලන්න සබ් දුන්න යාලුවන්ට, මොකද ෆිල්ම් එකකට සබ් දානකොට තමා ඒකේ අමාරුව තේරෙන්නේ. කොහොමහරි යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. මේක ඇනිමේශන් ෆිල්ම එකක්, IMDb වල 8 වැනි ඉහල අගයක් අරන් තියනවා. ඔයාලත් බලලම තීරනය කරන්න ෆිල්ම් එක කොහ්ක්මද කියලා. කතාවපොඩ්ඩක් කියනවනම් ඔයාල මේ …

Read More »
error: Alert: Content is protected !!