You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 27 2020
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 40)

ක්‍රියාදාම හා යුද්ධ

Universal Soldier Day of Reckoning (2012) Sinhala Subtitles |ගනුදෙනු බේරීමේ දවස අදයි..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක ඔයාලගෙ රසවින්ඳනය වෙනුවෙන් මම අරගෙන ආවා.. අද උදේ තමයි මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් නිකුත් උනේ. Universal Soldier චිත්‍රපටි මාලාවේ සිව්වෙනි චිත්‍රපටිය වශයෙන් 2012 වසරේ ඔක්තෝම්බර් මස 4 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ ඔයාලා කවුරුත් දන්න සුපිරි සටන් ශිල්පීන් …

Read More »

The Viral Factor (2012) Sinhala Subtitles |මාරාන්තික වෛරසය ලොවම බිලි ගනියිද??[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ආයෙත් ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ පට්ට පතුරු බයිස්කෝප් එකක්. මේක රූගත කරල තියෙන්නෙ මැලේසියාවෙ. ආයෙ ඉතින් අංජනම් බල බල ඉන්න දෙයක් නෑ මේක පට්ටම ෆිල්ම් එකක් තමයි.. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Dante Lam විසින්. Jay Chou, Nicholas Tse සහ Ling Peng යන අය රංගනයෙන් …

Read More »

Universal Soldier (1992) Sinhala Subtitles |මහා සටනක ඇරබුම…[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා කීවා! ඔන්න ඉතින් මම මගේ තුන්වැනි උපසිරැසි නිපැයුමත් ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මට මේකට උපසිරැසි දෙන්න කීවේ අපේ විකියා සහෝ තමා. එයාටත් මගේ ස්තූතිය. විද්‍යාත්මක ඝණයට වගේම ක්‍රියාදාම ගණයට අයත් වෙන මේ බයිස්කෝප් එක‍ට ඔයාලා හැමෝම කැමතිවෙයි කියලා මම …

Read More »

Maximum Conviction (2012) Sinhala Subtitles |අති විශේෂ බලකාය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලට උණු උණු බයිස්කෝප් එකක් අරගෙන ආව. මේකෙ ඉන්නෙ අපි කවුරුත් දන්න, කවුරුත් ආස කරන අපේ මල්ලවපොර ශූරය Steve Austin සහ Steven Seagal. අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ දෙන්නගෙ වැඩ කොහොමද කියල. මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Keoni Waxman විසින්. දීර්ඝ ලිපියක් ලියන්න මම බලාපොරොත්තු වෙන්නෑ. මේකයි කෙටියෙන් …

Read More »

Black Hawk Down (2001) Sinhala Subtitles |කලු උකුසු දඩයම…[සිංහල උපසි‍රැසි සමඟ]

ඔන්න මගෙ පළවෙනි උපසි‍රැසි ගැන්විම මම ඔයගොල්ලන් සමඟ බෙදා ගන්න යන්නෙ. ඉතින් මෙක මම දැන් ටික දවසකට ඉස්සෙල්ලා තමා ඉවර කරේ. මේකෙ අපි දන්න කියන නලුවො ටිකක් තමා රඟපාන්නෙ. මේ බයිස්කොප් එක IMDB රෙට්න් වල 7.7 ක් වගෙ ඉහල අගයක් ලබාගෙන තියනවා. ඉතින් මේකෙන්ම හිතාගන්න පුලුවන් නේ කොහොමද මේ බයිස්කොප් …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | සෙල්ලක්කාර යකඩයාගේ ආගමනය..[සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »

Fight Club (1999) Sinhala Subtitles | උප‍රිමයි.!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 5 වෙනි උපැසිරැසි නිර්මාණය. සෑහෙන්න කල් අරගෙන කරපු බයිස්කොප් එකක් තමයි මේක. මම කලින් කරපු සබ් වලට වඩා වෙනස් කතා මාලාවක් තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. චිත්‍රපටියනම් කලින්ම බයිස්කෝප් අඩවියෙන් දිලා තිබුනා. අපහු සබ් එක්කම බලලා හොඳ නරක කියලම යන්න. මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්. හැබැයි එළම තමයි. බොහොම …

Read More »

Live Free or Die Hard (2007) Sinhala Subtitles | ක්‍රියාදාම වල උපරිමය! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ මගේ දෙවෙනි උපසිරස නිර්මාණය විදියට මම ටිකක් පරණ ඒත් සුපිරි බයිස්කෝප් එකක් අරන් ආවා. මේක ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි. ඒත් මේක සාමාන්‍ය ආකෘතියෙන් ගොඩක් වෙනස්. ඒ කොහොමද කියල දැන ගන්න නම් මේක බලන්නම වෙනවා 🙂 ඒත් ඉතින් මම මේ කතාව ගැන පොඩි විස්තරයක් කෝකටත් කියල කියලම ඉන්නම්. දවසක් හැකර්ලා කිහිප …

Read More »

The Expendables 2 (2012) Sinhala Subtitles | හැට පැන්නත් ගමන උඩින් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාටවත් …

Read More »

Prince of Persia: The Sands of Time (2010) Sinhala Subtitles | කාලයේ වැලිතලය..[සිංහල උපසිරැසි සමඟ]

මම ගොඩක් සතුටු වෙනවා බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරසක් හදන්න පුලුවන් වීම ගැන. උපසිරස හදන විදිය ගැන කියල දුන්න ඇඩ්මින් අයියටත්, නිහඬවම ලොකු සහයක් දුන්න යසිදු රන්දිල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසිය. ඒ නිසා අඩුපාඩු කමක් තියනවනම් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. කථාව ගැන කිව්වොත් නම් ගොඩක් අයට …

Read More »

The Incredibles (2004) Sinhala Subtitles | වීරයන් නොමැති ලෝකයක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හාහාපුරා කියල මගේ පළවෙනි සිංහල සබ් එක දෙන්නයි යන්නෙ. හැමදාම films බාල විතරක් මදි හින්ද ඔන්න සිංහල සබ් එකක් අරගෙන ආව. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ. මේක 2004 තිරගත උන සුපිරිම Animation බයිස්කෝප් එකක්. ටිකක් පරණ එකක් කියල හිතුනට Graphic & Animation සුපිරියි. පට්ටම බයිස්කෝප් එකක්. IMDB ratings …

Read More »

Ishaqzaade (2012) Sinhala Subtitles |පාහර ආදරවන්තයෝ..[සිංහල උපසිරැසි සමඟ]

මම මුලින්ම පොඩ්ඩක් ෆිල්ම් එකේ නම ගැන කියන්නම්,ෆිල්ම් එකේ නම “ඉෂාක්සාදේ”. නමුත් ෆිල්ම් එකේ අධ්‍යක්ෂ කියන විදියට ඉන්දියානු භාෂාවේ “ඉෂාක්සාදේ” කියල වචනයක් නෑලු, “හරාම්සාදේ” කියන වචනය, ආදරයට සම්බන්ද කරලයි මේ “ඉෂාක්සදේ” කියන නම ෆිල්ම් එකට අරන් තියෙන්නේ, මොකද “ඉෂ්ක්” කියන්නේ ආදරයට නිසා. ඉතින් “හරාම්සාදේ” වෙනුවට “ඉෂාක්සදේ” කියලා දාල. “හරාම්සාදේ” කියන්නේ …

Read More »

Shooter (2007) Sinhala Subtitles | සැඟවුන වෙඩික්කරු.. [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනව..මේ මොහොතේ ඔහු හමුදා මූලස්ථානයක කතා කර උදව් …

Read More »

Bol Bachchan (2012) Sinhala Subtitles |මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද ?? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් අඩවියෙන් බයිස්කොප් ගත්තා විතරයි. මටත් හිතුනා කෙනෙක් එක්ක එකතු වෙලා මේ අඩවියට සිහල උපසිරැසියක් එක්කම බයිස්කෝප් එකක් අරන් එන්න. ඉතිං මං මගේ පළවෙනි වැඩේටම තෝරගත්තේ හිංදි චිත්‍රපටියක්. මේක මේ අවුරුද්දේ ආව කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටියක්. මට මේක කරන්න කියලා කිවුවේ ධනුෂ්ක. මේක හොද පිටපතක් නිකුත් වුනෙත් මේ …

Read More »

The Expendables (2010) Sinhala Subtitles |සුපිරි වීරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට එකතු උනා. මාව සාදරයෙන් පිළිගත්තට විකිය සහෝදරයට හදවතින්ම ස්තුති කරන්නව. හා හා පුරා කියල පටන් ගත්තෙ සුපිරිම film එකකින්. ටිකක් පරණ උනත් ක්‍රියාදාම චිත්‍රපට වලින් මම කැමතිම එකක්. මොකද අපි හැමෝම වගේ කැමති සුපිරි වීරයෝ ගොඩක් එකම තැනක. Sylvester Stallone, Jason Statham, Jet Li, Dolph …

Read More »

Enemy at the Gates (2001) Sinhala Subtitles | සතුරාට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ අපි සිංහල උපසිරැසි එක්ක බයිස්කෝප් බලන්න එන බයිස්කෝප් සිංහලෙන් අන්තර්ජාල අඩවියට මටත් බයිස්කෝප් එකක් උපසිරැසි ගන්වලා දාන්න හිතුණා. මට මේ බයිස්කෝප් එකට උපසිරැසි දාන්න කියලා දුන්නේ අපේ විකියා සහෝදරයා. වැඩිය වෙන කතා ඕනේ නෑ. බයිස්කෝප් එක ගැන කියනවනම් යාළුවනේ මේක මැක්සා බයිස්කෝප් එකක්. 2001 වසරේදී තිරගතවුණ මේ බයිස්කෝප් …

Read More »

Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | මෙහෙමත් ජෝඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ කියන කතාව ඔබ විශ්වාස කරාවිද මන්දා? මොකද තමතමුන්ට වංචා කරගෙන එකට ජීවත් වෙච්චි දෙන්නෙක් ගැන කතාවක් කියනකොට ඒක ඇත්ත කියලා කිසිකෙනෙක් විශ්වාසෙට නොගන්න බව අපි දන්නවා. ඒ වුණත් ඒක සිද්ධ වුණේ එහෙම තමයි. අපි කිව්වොත් මේ නෝනයි මහත්තයයි එක ගෙදර එකට ජීවත් වුණාට තම තමන්ගේ ජීවන වෘත්තීන් ගැන …

Read More »

Next (2007) Sinhala Subtitles | දිවැස් තියනවනම්…[සිංහල උපසිරැසි සමඟ]

හ්ම්ම්ම්.. මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්.. ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද? එළ නෙ? මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව.. ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව.. මෙහි ප්‍රදාන චරිතය රඟපාන්නෙ නිකලස් කේජ්.. ඔහු මැජික් ශිල්පීක් හැටියට …

Read More »

Into the White (2012) Sinhala Subtitles | සතුරන් මිතුරන් වෙති..[සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම කිව්වොත් වෙනස් ආරක චිත්‍රපටියක් මේක. මේකට සබ් දාමු කියල අපේ විකි අයිය කියපු ගමන් මම භාර ගත්තට වැඩේ ටිකක් පරක්කු වුනා. කොහොම වුනත් මේ බයිස්කෝප් ඒක පෙන්නන්න පටන් ගත්තේ 2012 මාර්තු මාසේ ඉඳන්. IMDb හි 7.0 ක අගයක් දැනට වාර්තා කරල තියෙන මේ චිත්‍රපටයට අපි කවුරුත් ආදරේ කරන Harry …

Read More »

No Country for Old Men (2007) Sinhala Subtitles | තණ්හා.. ආශා..! [සිංහල උපසිරැසි සමඟ]

බහුත‍රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ.. මේක බොහොම සාමාන්‍ය කතාවක්. මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව. ඒ උනත් ප්‍රධාන සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. එක්ත‍රා භයානක මිනීමරුවෙක් පොලිස් නිළධාරියෙකුත් ම‍රල පැනල යනව.. දැන් වෙනත් සිද්දියක්.. එක්ත‍රා පුද්ගලයෙක් …

Read More »
error: Alert: Content is protected !!