You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 27 2020
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 44)

ක්‍රියාදාම හා යුද්ධ

Hua Mulan (2009)| චීනය දිනවූ රණශූරිය…

2010 නොවැම්බර් මාසේ 27 වෙනිදා බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුනා Mulan ( 1998 ) | වීර දියණිය කියලා. උදා සහොදරයා තමයි ඒක ලියලා තිබුනේ. ලස්සන කාටූන් එකක්. කාටූන් එකෙන් ලබපු තෘප්තිය දෙගුණ තෙගුණ වෙයි කියලා හිතුනා මුලාන් චිත්‍රපටිය බැලුවොත්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ චීන චිත්‍රපටිය ගැනයි. හුආ මුලාන්, චීන …

Read More »

Ultraviolet (2006) with Sinhala Subtitles | ලේ යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් හොද බයිස්කෝප් එකක් අරගෙන ආවා. මගේ කලින් Jimanji බයිස්කෝප් එකට හොද ප්‍රතිචාර හමුවෙලා තිබුනා (උණුසුම් ප්‍රතිචාර). මම මේක සිංහල උපසි‍රැස නැතුව දෙන්න හැදුවත් පස්සේ හිතුනා උපසි‍රැස දැම්මොත් හොදයි කියලා. මම දැන් මේ බයිස්කෝප් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේක මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2006 මාර්තු 3 වනදා …

Read More »

Fearless (2006) with Sinhala Subtitles | සටන්කාමියෙකුගේ කථාවක්…[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැස යෙදිම… වැඩේ ටිකක් පුරුදු නැති නිසා වාසල සහෝගේ උපදෙස් සමග ටිකක් කල් අරගෙන වැඩේ කරා.. කතාව ගැන කියනවා නම් චීන භාෂාවෙන් හුවෙන්ජා ලෙසද ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රජධානියේ jetli’s fearless ලෙසද හඳුන්වන මෙය Ronny yuඅධ්‍යක්ෂණය කල, ප්‍රධාන චරිතය jetli විසින් රඟපාන, චීන හොංකොං යුද්ධ කාලයේ …

Read More »

The Red Baron (2008) | පළවෙනි ලෝක යුද්ධයේ හිටපු දක්ෂතම ගුවන් නියමුවා

මේ මගේ පළවෙනි පොස්ට් එක. ගොඩ කාලයක ඉඳන් පොස්ට් එකක් දාන්ට හිතුවත් විශ්ව විදාලයේ වැඩත් එක්ක ඒක මග හැරුන. ඉතින් පළවෙනි ලෝක යුද්ධය ගැන හදපු ෆිල්ම් බලන්ට කැමති අයට ගැලපෙන ෆිල්ම් එකක් තමා මම දෙන්ට යන්නෙ. මේ ෆිල්ම් එක ගැන නම් කියල වැඩක් නෑ, පට්ටම ෆිල්ම් එකක්. Matthias Schweighöfer (the …

Read More »

The Lost Bladesman (2011) | වැඩකාරයා…

ඔන්න මම තවත් උණු උණු එකක් දෙන්න යන්නෙ. දන්නවනේ IP man වල The Return of Chen Zhen film වල හිටපු donnie yen. මේ දවස් වල නැගී එන සුපිරි තරැව තමා මෙයා. මොකද දැන් jacke chan ලා jet lee ලා වයසයිනේ. මේක රජ කාලේ fim එකක්. සුපිරි ක්‍රියාදාම පිරිලා තියෙන film …

Read More »

Stalingrad (1993) | යුද්ධයෙන් දිනුවෝ කවුරුද..?

මේක මම බයිස්කෝප් එකට දාන පලවෙනි ලිපිය. මම වැඩිපුරම කැමති දෙවන ලෝක යුද්ධය සම්බන්ධ කතා වලට. ඒකයි මේක තෝරගත්තේ. මම හිතනවා කට්ටියම කැමති වෙයි කියලා. මේක හැබැයි ජර්මන් ඇසින් යුද්ධය ගැන බලන චිත්‍රපටියක්. අපි හැම වෙලේම දකින්නේ ජර්මන් හමුදාවේ දුෂ්ටකම්නේ.. ඒ දුශ්ටකම් එක්ක එයාලගේ මනුස්සකම් ටිකත් එකතුවෙලා මේකේ තියෙනවා. imdb …

Read More »

Flyboys (2006) | ඉගිලෙන කොල්ලෝ

ඔන්න වැඩිකල් නොගොස්ම තවත් පට්ටම War Film එකක් දෙන්න යන්නේ. මම මෙතෙක් කල් බලපු ලස්සනම War Film එක. හැබැයි එකක් තියෙනවා, පටන් ගත්ත වෙලාවේ ඉදලා වෙඩි තියා ගන්නේ නම් නෑ.පලවෙනි ලෝක යුද්දෙට ජර්මනියට යන තරුණ Pilot ලා ටික දෙනෙක් අතරෙ තමා කථාව දිව යන්නේ. පස්සේ විස්තර කියන්නම් IMDB එකේ Rate …

Read More »

Triggerman (2010) | මගපාදන්නෝ…

ඇමෙරිකාව දැන් මහා බලගතු රාජ්‍යයක්. කතාවට කියන්නේ ලෝකයේ පොලිස්කාරයා කියල. යුධ-බලය, න්‍යෂ්ඨික-බලය, ආර්ථික- බලය, විද්‍යා-බලය ඒ ඔක්කෝටමත් වඩා මුළු ලෝකයටම බලපෑම් කරන්න පුලුවන් දේශපාලන-බලය මේ හැමදේම සැලකුවහම ඒකත් මහ අරුමයක් නෙවෙයි. ඒ කෝකවෙතත් ඇමෙරිකාව මේ තත්ත්වෙට ආවෙ ඕපපාතිකව නෙවෙයි. ඒ වෙනුවෙන් ජීවිත කැපකරපු, වෙහෙස මහන්සි දරපු, උපාය උපක්‍රම යොදපු, බොහොම …

Read More »

True Legend (2010) | නියම පුරාවෘතයක්…!

කට්ටියටම ආයුබෝවන්………..! මේක මගේ පලවෙනි ඉදිරිපත් කිරීම. එනිසා වැරදි ඇතොත් සමාවෙන්න කියලා ඉස්සෙල්ලාම කියනවා. මම ඔයාලට අරගෙන ආවේ නියමම kung fu film එකක්. 2010 පෙබරවාරි මාසයේදි තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය අපේ martial arts චිත්‍රපට ප්‍රියකරන යාලුවන්ටම පමණයි. ඔයගොල්ලන්ට නම් කොහොම වෙවිද කියල මම දන්නෑ. ඒත් මටනම් ඉතින් පට්ටම …

Read More »

Traitor (2008) | පාවාදෙන්නෙක්.

ඔන්න අද ගෙනවා සුපිරි ෆිල්ම් එකක්. Don Cheadle ගේ ෆිල්ම් එකක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනෙ. IMDB 7.1 ක් ගත්ත ෆිල්ම් එකක්. සම්මාන උළෙලවල් 5 කදී සම්මාන සදහා නිර්දේශව ඇති මේ බයිස්කෝප් එක, තාත්වික රංගනයෙන් , කැමරාකරණයෙන් පිරිපුන් චිත්‍රපටයක් . Jeffrey Nachmanoff ගේ නිර්මාණයක් වන මෙහි ‍ත්‍රාසය, භිතිය, කුතුහලය ඔක්කොම …

Read More »

S.W.A.T Firefight (2011) | පුහුණු කරන්නාට ලැබෙන පුහුණුව.

ක්‍රියාදාම චිත්‍රපටිවලට කැමති අයට මෙන්න අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. හැමදාම කියනවනේ මම දෙන්නෙ නාට්‍යමය චිත්‍රපට විතරයි කියලා. මෙන්න අනික් ජාතියෙ එකක්. 😛 Paul Cutler කියන්නෙ ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ S.W.A.T. කණ්ඩායමේ කෙනෙක්. SWAT කණ්ඩායම කියන්නෙ මොකක්ද කියලා මම කියන්න ඕනා නෑනේ. ඔයාල මට උගන්වයි ඒක මොකක්ද කියලා. 😛 ඔහු අතින් …

Read More »

Cold Mountain (2003) | ඔබ සොයා මම එන්නෙමි

මුලින්ම කියන්න ඕන මම මේ බයිස්කෝප් ලිපියක් ලියන පලමු අවස්ථාව කියල. මටම පුදුමයි මම කට්ටියටම දෙන්න යන maxxa බයිස්කෝප් එක අපේ අයට මිස් උනේ ඇයි කියලා.  IMDB Ratings වල 7.3/10 අරන් තියන මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 13ක් දිනාගෙන තවත් සම්මාන 61කට නිර්දේශ වී තියනව. ඉතින් මේ බයිස්කෝප් එක …

Read More »

Hotel Rwanda (2004) with Sinhala Subtitles | මනුෂ්‍යත්වය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Schindler’s List චිත්‍රපටයේ අප්‍රිකානු ආදර්ශය යනුවෙන් බුහුමන් ලැබූ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච සම්මාන 12 දිනාගත් හා ඔස්කාර් සම්මාන 3ක් ඇතුළු තවත් සම්මාන 31කට නිර්දේශ වීම් ලැබූ, IMDB හොඳම චිත්‍රපට 250 අතර 115 වැනි ස්ථානයේ රැඳෙන බොහොමත්ම මානුෂික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම දෙන්න හිතුවා. 1994 දී රුවන්ඩාවේ …

Read More »

Legend of the Fist: The Return of Chen Zhen (2010) | රට වෙනුවෙන්….

මමත් හැමදාම උදේට බයිස්කෝප් අඩවියට ඇවිල්ලා මොනවද තියෙන්නෙ කියල බලනවා. මේ වෙනකම් film එකක් දෙන්න බැරි උණ එකට හිතටක් හරි නෑ…මේ නිසාම මම ලගදි බලපු පට්ට බයිස්කෝප් එකක් දෙන්න යන්නෙ. ඔයාලට මතකද ‍රොයිලි සහෝදරයා දුන්න Ip Man film (Ip man 1 with sinhala subtitles , Ip man 2 with sinhala …

Read More »

Robin Hood (2010) with Sinhala Subtitles | බැටළුවන් සිංහයන් වනතුරු යළි යළිත් නැගීසිටින්න! [සිංහල උපසිරසි සමඟ]

අසාධාරණය රජ කරපු කාලෙක සාධාරණය වෙනුවෙන් නැගීසිටිය වීරයෙක් ගැන කියවෙන වීර කතාවක් තමයි අද බයිස්කෝප් එකෙන් අරන් ඇවිල්ල තියෙන්නෙ. හා හා පුරා කියල පළවෙනි ලිපියම සිංහල උපසි‍රැසි සහිතවම අරන් ආව ඕං. ඔයාල මෙයා ගැන අනිවාර්යයෙන්ම මීට කලින් අහල ඇතිනෙ. රොබින්හුඩ් කියන්නෙ පෝසතුන්ගෙන් වස්තුව අරගෙන දුප්පතුන්ට බෙදල දුන්න දුප්පතාගෙ හිතවතානෙ. (ඒ …

Read More »

Clash of the Titans (2010) with Sinhala Subtitles | දෙවියන් හා මිනිසුන් අතර සටන ඇරඹුණා. .[සිංහල උපසිරසි සමඟ]

ගොඩක් අය එනකම් බලන් හිටපු චිත්‍රපටියක් ඔන්න උණු උණුවෙම සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. තාම කොපිය නිකුත් වෙලා දවස් පොඩි ගණනක් වුණත් මහන්සි නොබලා කට්ට කාගෙන සබ් දැම්මා. හැමෝම බාගෙන රසවිඳියි කියලා හිතනවා. Avatar  චිත්‍රපටයේ ජේක් සුලීට රඟපෑ Sam Worthington මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය රඟපානු ලබනවා. කතාව කෙටියෙන්ම කියන්නම්. මොකද …

Read More »

Clash of the Titans (1981) | මිනිසුන් රජුන් හා දෙවියන්…

ගෝලයා ලියයි: එන සඳුඳා (12 වැනිදා) Clash of the Titans (2010) චිත්‍රපටිය ඔයාලට රැගෙන එනවා. නිකං නෙවෙයි රොයිලි සහෝගේ සිංහල උපසිරැසි එක්ක. එහෙන් මෙහෙන් බාගෙන අල වෙන්න එපා හොඳේ.. 🙂 ඉතිං කොහොමද සහොදරවරුනි. විභාග ඉවර වුන ගමන් ඉතින්  බයිස්කොප් 1ක් අරං ආවා. Clash of the Titans බයිස්කෝප් 1කේ මුල් කෘතිය  බලන්න කැමති …

Read More »

Brothers (2009) with Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් හි සිංහල උපසිරැසි වර්ෂ පූර්ණය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

2009 ජූනි 26 කියන්නෙ බයිස්කෝප් සිංහලෙන් අඩවියට මෙන්ම මටත් බොහොම වැදගත් දවසක් වුනා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි අපි පළවෙනි සිංහල උපසිරැසි යෙදූ චිත්‍රපයටය අපේ සහෘද ඔබ සමග බෙදා ගැනීම ආරම්භ කල නිසයි. ඒ තමයි ඔයාලා කවුරුත් ආදරයෙන් රසවිඳි Deja Vu චිත්‍රපටිය. එදා සිට අපි මේ දක්වා සිංහල උපසිරැසි සමග …

Read More »

Green Zone (2010) | බොරුව හා රැවටීම.

ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ෆිල්ම් එකක් උණු උණුවෙම ගෙනාවා. තාම ටොරන්ට් එක ඇවිල්ලා දවසකටත් අඩු නිසා බාන්න නම් ටිකක් අමාරු වෙයි. කවුරුත් දන්න පට්ටම චිත්‍රපට පෙලක් වෙච්ච The Bourne කතාමාලාවේ අවසන් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කරපු Paul Greengrass හා ඒ කතාමාලාවේ රඟපෑ Matt Damon ගේ සුපිරි රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටය …

Read More »

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) with Sinhala Subtitles | හොරකම් කරනවනම් මෙන්න දේවල් ! [සිංහල උපසිරසි සමඟ]

අද කියන්න යන්නේ හැරි පොටර් චිත්‍රපටියෙන් පස්සේ නිකුත් වුනු ඊලග හොදම ෆැන්ටසි කතාවක් ඇතුලත් චිත්‍රපටියක් ගැනයි. ඔක්කොටම කලින් හැමොගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වෙච්ච එකට. මොකද වැඩ ගොඩක් වැඩි වෙලා තිබුන වෙලාවක තමා මේ ෆිල්ම් එක බලන්න ගත්තේ. චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB ශ්‍රේණි ගත කිරීම් වල 6.0/10 | …

Read More »
error: Alert: Content is protected !!