You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 46)

ක්‍රියාදාම හා යුද්ධ

Get smart’s Bruce And Lloyd Out Of Control (2008) |ඔබත් ස්මාට් ද?

මම හිතන්නෙ ගොඩක් කට්ටිය ආසාවෙන් බැලුව Get smart චිත්‍රපටය..මේ කියන්න යන්න ඒකෙ හිටපු ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගුන තවත් චිත්‍රපටයක් ගැන..ඔක්කොටම කලින් කස්ටියම ඒ ලිපිය බලල ඒ ෆිල්ම් එක බලන්න..ඊළගට මේ ලිපිය කියවන්න,නැත්නම් තේරෙන එකක් නෑ කතාව..ඒ ෆිල්ම් එක බලපු හැමෝම නම් මේක අනිවාර්‍යෙන් බලයි..මෙන්න මෙහෙමයි කතාව..මතකනෙ පළමු චිත්‍රපටයේ තාක්ෂණික …

Read More »

Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා කණ්ඩායමම මේ සතුරා අතින් මිය යනව..මෙතැන් සිට තමයි කතාව …

Read More »

Push (2009) | තල්ලු කරපාං..!

ඔන්න තවත් අලුත්ම,එළ ෆිල්ම් එකක් අරන් ආව..මේක විද්‍යා ප්‍රබන්ධයක්..ගොඩක් අධ්‍යක්ෂකවරු මෙහෙම චිත්‍රපට කරන්න ගිහින් අනාගත්තත් මේ චිත්‍රපටය බොහොම ලස්සනට කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනව..මේ කතාව අපිව වෙනත්ම ලෝකෙකට අරන් යනව..මම කතාව පටන් ගන්නකොට ඒකෙ කියන කතාව කියන්නම්.. “මේ ලෝකෙ ගොඩක් අය සාමාන්‍ය අය විදියට ඉපදුනත් විශේෂ බලයන් සහිත අයත් …

Read More »

The International (2009) | ඇත්තටම ජාත්‍යාන්තරයි!

මේ කියන්න යන්නෙ නමේ තියෙන හැටියටම ලොව වටාම විහිදුනු චිත්‍රපටයක් ගැන..කතාව නම් ටිකක් සංකීර්ණයි..ඒත් තේරුම් යද්දි බලන්න ආස හිතෙනව..ෆිල්ම් එක සුවිශේෂී එකක් කියන්න අමාරුයි..කතාව ගැන කෙටියෙන් කියනව නම් පටන් ගන්නෙ මෙහෙමයි..එක්තරා පුද්ගලයෙක් වාහනයක් ඇතුලෙ කතා කරමින් සිටිනව තවත් කෙනෙක් සමග..මේ පුද්ගලය වාහනෙන් බැස තත්පර කීපයක් ගතවීමටත් පෙර මැරී වැටෙනව..මේ බව …

Read More »

Doomsday (2008) | භයානකයි

ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම මේ වයිරසය වේගයෙන් පැතිරෙනව..මෙයට ප්‍රතිකාර සොයාගැන්මටත් බැරි …

Read More »

The Spirit (2008)

මේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන. මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එකක් කියල. (මේකට ආස අයත් ඉන්න පුලුවන්) වෙනමම විදියක අධ්‍යක්ෂනයක් තමයි මෙහි තියෙන්නෙ. මේක සුපිරි වීරයෙක්ගෙ කතාවක්. වෙඩි වදින්නෙ එහෙම නැති, ලේසියෙන් මැරෙන්නෙ එහෙම නැති පොරක්. කතාවෙ බොහොම අදුරු දර්ශණ …

Read More »

~Thick as Thieves (2009)~

මේක නම් මම දැන් බැලුවෙ. නියම ෆිල්ම් එකක්. මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල. මොකද මේකෙ කථාව හරිම ලස්සනට වෙනස් වෙනව අපි නොහිතන විදියට. ඒ නිසා අමුතුම ගතියක් ලැබිල තියනව ෆිල්ම් එකට. ආහ්.. මට දැන් දැනගන්න ලැබුන මේක 1998 දිත් හදපු කතාවක් කියල. ඒකෙන්ම තෙරෙනවනෙ මේක දෙවන …

Read More »

~ Pride and Glory (2008) ~

හ්ම්ම්ම්. කාලෙකට පස්සෙ තමයි ටිකක් විතර සංකීර්ණ කතාවක් බැලුවේ. අප්පා… කොහොම කියන්නද මේක ගැන. හ්ම්ම්ම්. බලමු ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න. මෙහෙමයි. මේක පොලිස්සිය ගැන කතාවක් වගේම පවුලක කතාවක. කතාව නම් කියන්න යන්නේ නෑ මම. ඒ උනාට පොඩි විස්තරයක් දෙන්නම්. පොලිසියක් තුල ඝාතන 4ක් සිද්ද වෙනව. මේ ගැන හොයන්න එක් …

Read More »

Behind Enemy Lines Colombia[2009]

මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්. ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ. අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්. ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න. අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්. කොහොම උනත් හැම …

Read More »

Screamers The Hunting 2009

හ්ම්ම්… මේක විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් වෙනස්ම විදියක කතාවක්. මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ. කොහොම උනත් කතාව මේකයි. අගහ‍රු ලොවෙන් පෘතුවියට පණිවිඩයක් ලැබෙනව ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර වලින් අපිව බේරගන්න එන්න කියල. මෙතන ඉදල තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ. පෘතුවියෙන් ටීම් එකක් යවනව අගහරු ලොවට. එයාලට එහෙ ඉන්න …

Read More »
error: Alert: Content is protected !!