You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 23 2019
Breaking News
Home / ඉතිහාස කතා (page 10)

ඉතිහාස කතා

Black Book (2006) AKA Zwartboek with Sinhala Subtitles | හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…[සිංහල උපසිරසි සමඟ] (18+)

  මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ My Father and My Son (2005) හැම තාත්තෙකුගේම සිතුවිලි…….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් …

Read More »

Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles | ඩාක්ස්පෝර් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට.මිතිකා අයන් ක්‍රවුන් එහෙම නැත්තම් මිතිකා 4. මේක තමයි අද මම ගෙනාපු නිර්මණය. මුලින්ම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්නා අපේ සිසිල ප්‍රසාද් අයියාට. උදව්කළ සියලු දෙනාට මම ස්තූති වන්ත වෙනවා. හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ෆිල්ම් එක …

Read More »

Scorpion [S04 : E04] with Sinhala Subtitles | න්‍යෂ්ටික මිසයිලය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ගිය පාර කොටසේදී කේබ්ගේ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ.ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න.ඉතින් කොහොමහරි මෙයාල ඒක විසදනවා. අද කොටසේදී කේබ්ට නීතිඥවරයෙක් සොයනවා නමුත් ඔහුට හරියන කෙනෙක්ව හම්බවෙන්නෙම නෑ ඔය අතරේ ස්කෝපියන් කණ්ඩායමට …

Read More »

The Warrior’s Way (2010) with Sinhala Subtitles |රණශුරයාගේ ගමන් මග [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිවුව වගේම බොහොම ඉක්මනින් මගේ අනිත් සලරුවත් අරගෙන අවා. මුලින්ම සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේක මට කරන්න වෙන් කරලා දුන්නට. කලින් එක කරන ගමන්ම තමයි මේක වෙන් කරගත්තේ. මේ චිත්‍ර පටය තිරගතවීම ආරම්භ කරන්නේ 2010 දෙසැම්බර් 3 වෙනිදා. IMDB දර්ශකයේ 6.3 මෙම චිත්‍රපටය හිමි කර ගැනීමට සමත් …

Read More »

The Stanford Prison Experiment (2015) with Sinhala Subtitles | හිරගෙදරක පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ] (18+)

1971 අගෝස්තු 14 දින සිට, Standford විශ්වවිද්‍යාලයේ Philip Zimbardo කියන මහාචාර්යවරයා විසින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා පරීක්ෂණයක් පාදක කරගෙන තමයි මේ The Stanford prison experiment කියන චිත්‍රපටය 2015 වර්ෂයේදී නිර්මාණය වෙන්නේ. Standford විශ්වවිද්‍යාල පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස සක සකස් කරලා යොදාගත් නිසා තමයි මේ පරීක්ෂණය ස්ටෑන්ඩ්ෆෝර්ඩ් සිරගෙදර පරීක්ෂණය කියල නම් කරලා …

Read More »

In Enemy Hands (2004) with Sinhala Subtitles | සිරකරුවෝද මනුෂ්‍යයෝය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ගොඩ කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වෙන්නේ. මේ චිත්‍රපටියේ සබ් කරන්න බාර අරන් ගොඩක් කල් වෙනවා. සුපුරුදු ලෙස අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා තමයි මේක කරන්න අවසර ලබා දුන්නේ. මේක සබ්මැරින් වටා ගෙතුණු කතාවක්. ඒ වගේම මේ මගේ දෙවැනි සබ්මැරින් සම්බන්ද සලරුව. ප්‍රධාන වශයෙන් ජර්මනිය කියන්නේ දෙවැනි …

Read More »

The Man with the Iron Heart (2017) AKA HHhH with Sinhala Subtitles | යකඩ හදවතක් ඇති මිනිසා! [සිංහල උපසිරසි සමඟ](18+)

කොහොමද?..මේක මගේ දෙවනි උපසි‍රැසි ගැන්වීම..සති 2ක් 3ක් ගියා මේක ඉවර කරන්න.පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් වැඩ..අනිත් එක මේකේ සමහර වචන වල තේරුම හොයන්න මාර ගේමක් දුන්නා. මේක සුපිරිම කතාවක් තියන ‍ෆිල්ම් එකක් නිසා කොහොමහරි සබ් එක කරන්න හිතුනා..කොහොමහරි නිදිමරාගෙන රෑ 1 විතර වෙද්දි ඉවර කරා..අඩුපාඩු නම් තියෙන්න පුලුවන් එහෙම උනොත් …

Read More »

Justice (2017) with Sinhala Subtitles | භීෂණයට එරෙහිව…! [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් ටික කාලෙකට පස්සෙ ඔයාලට තවත් වෙනස්ම විදිහෙ කතාවක් රැගත් සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2017 වසරේ තිරගතවුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 22 Newport Beach International Film Festivalහි දීයි. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 සැප්තැම්බර් 15. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල …

Read More »

American Made (2017) – Sinhala Subtitles | ජාවාරම්කරුවෙක් ලෙස හංවඩු ගැසූ රජුන් තනන්නෙක්. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි. නැද්ද මම අහන්නේ? මේ කොපිය ඇවිල්ලත් සතියක් පැන්නා. වැඩේ කියන්නෙ තිබ්බ සබ් එකේ ලයින් අඩුයි. ඒ අඩු තැන් වලට ඊට පස්සෙ කියවෙන කොටස් රිංගවලා. ඉතින් ටිකක් කට්ටක් කන්න වුණා ඒවා හදාගන්න. ඊටත් පස්සෙ ඉතින් වෙලාව අඩුකමත් බලපෑවා. කොහොමහරි කමක් නෑ වැඩේ කළානේ… කවුද මේ බැරී සීල් …

Read More »

Scorpion [S04 : E03] with Sinhala Subtitles | අප්‍රිකන් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

පලමු උපසිරැසියේදීම කිව්වා වගේ පුලු පුලුවන් වෙලාවක් අහුවුනු ගමන් තමයි මේ තුන්වෙනි කතාංගයටත් උපසිරැසිය ගේන්නේ. කතාවට කැමති ගොඩ දෙනෙක් නම් මට බැන බැන ඉන්නවා ඇති කතාවට සබ් එකත් නෑ බලන්න විදියක් නෑ කියලා. කොහොම වුනත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. පසුගිය කතාංගයන් දෙක තුලදී ලෝක විනාශය වලක්වගන්න මෙයාලා ආක්ටික් වලට …

Read More »

Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති …

Read More »

Scorpion [S04 : E02] with Sinhala Subtitles | රුසියන් නාඩගම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේදී ස්කෝපියන් කණ්ඩායම නොර්වේ වල ආක්ටික් වෘත්තයට යනවා ලෝක විනාශයට අවධානමක් වෙලා තිබෙන භූගත මීතෙන් වායු කාන්දුවක් හිම කාන්තාරයක පැල්මක් අතරින් කාන්දු වීම වලක්වන්න. ඒ වුනත් එයාලට ඒ ගැන දැනුවත් කරන්නේ කණ්ඩායමේ කලින් ඉඳලා ඉවත් කරන ලද මාර්ක් කොලින්ස් කියන කෙනාත් එක්ක. ඉතිං මේ මෙතේන් කාන්දුව නතර කරන්න නම් …

Read More »

Scorpion [S04 : E01] with Sinhala Subtitles | ලෝක විනාශ අවධානම [සිංහල උපසිරැසි සමඟ]

කතාවට උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් ශෙරින් අක්කා. පස්සේ එයාට බැරිවුනු වැඩේ කාලයක් කරලා නතර කරලා තමයි ආපහු වැඩේට බහින්නේ. ගොඩක් දෙනෙක් බලන කතාවක් වුනත් කතාවට උපසිරැසි කරන්න ගොඩක් දෙනෙකුට අපහසු නිසා වගේම ලාස්ට් ශිප් එකත් ඉවර නිසා තමයි කතාව මට ලැබුනේ. ඒ වුනත් ලාස්ට් ශිප් එක වගේ නම් ඉක්මනින් …

Read More »

Tiyaan (2017) with Sinhala Subtitles | දෙවියන්ට එරෙහිව යුධ වැදුණු අදෘශ්‍යමාන මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

කඳුකර භූමියෙන් පැවතගෙන ආවා වූ ගුරුවරුන්ගෙත් ගුරුවරයෙකු විසින් අද්වේත වේදන්තයන් හට ක්‍රිස්තු වර්ෂ නව වන සියවසේදී පවසනු ලැබුවා, “දෙවියන් සහ ඔබ යනු එකම පුද්ගලයෙකි!” යනුවෙන්. ඒ තමයි, ආදී ශංකරන්. දිශා අටෙහිම තම යුධ බලය මැනවින් විදහා පෑවා වූ බලවත් රජවරුන් විසින්, තම බල සේනාවන් සමගින් ආදී ශංකරන් හට ආරක්ෂාව සැපයීමට …

Read More »

Gautamiputra Satakarni (2017) with Sinhala Subtitles | රාජ්‍යයන් 33 ක් එක්සේසත් කල ශ්‍රේෂ්ඨ රණශුරයෙක්..! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත්බර දිනයකට සුබාසිරි..! ටික දවසකට පස්සේ මා අද අඩවිය වෙත ගොඩ වන්නේ මේ වර්ෂයේ තිරගතවු අලුත්ම තෙලඟු ක්‍රියාදාම සහ යුද්ද ඉතිහාස ඝණයේ සලරුවක් සමඟින් මෙහි විශේෂත්වය යන්නේ මෙම කතාව ඉතිහාසයේ සිදුවු එනම් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසෙහි ඉන්දියාවේ සිටි රජකෙනෙකු ගේ ජිවිත කතාව අලලා සැකසුනු කතාවක් වීමය. …

Read More »

First They Killed My Father: A Daughter of Cambodia Remembers (2017) with Sinhala Subtitles | යුද්ධයේ අළු තුලින් නැගී සිටි කාම්බෝජියානු දියණිය! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! දශක ගණනාවක් පුරාවට යුද්ධයෙන් බැට කෑ ජනතාවක් විදියට, ශ්‍රී ලාංකික අපිට යුද්ධ කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. යුද්ධය කියන දේ කෙතරම් කුරිරුද කියලා මේ ලෝකේ වෙන කිසිම ජාතියකටත් වඩා හොඳින් ශ්‍රී ලාංකිකයින් වන අපි දන්නවා. දශක ගණනාවක් පුරාවට පැවති මේ කුරිරු යුද්ධය අවසාන වූයේ අපි හැම දෙනාටම බොහෝ අහිමිවීම් …

Read More »

Pawn Sacrifice (2014) with Sinhala Subtitles | සෙබලුන්ගේ දිවි පිදීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩවැදුනේ. සුපුරුදු විදිහට අසංක රණතුංග සහෝදරයා තමා මේ චිත්‍රපටිය කරන්න අවසර දුන්නේ. චෙස් ක්‍රීඩාව අපේ රටේ එච්චර ජනප්‍රිය නැති වුනාට, ඇමරිකාව ඇතුළු සෑම යුරෝපිය රටකම චෙස් ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒක කොච්චර ජනප්‍රියද කියනවා නම් රුසියාවේ ජාතික ක්‍රීඩාව වෙන්නේ චෙස්. ඉතින් මේ රුසියාවෙන් …

Read More »

My War (2016) With Sinhala Subtitles | ඇමරිකන් ග්‍රහණයෙන් චීනය මුදවාගත් ස්වේච්චා සේවක යුධභටයා! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඔන්න යාළුවනේ රූපවාහිනි කතාමාලාවක පරිච්ඡේද දෙකකට පස්සේ ආයෙමත් චිත්‍රපටයක් අරගෙන මේ එන්නේ. මේක මම කරන පළමු චීන චිත්‍රපටය. ඉතින් මේක මට කරන්න කියලා භාරදුන්න අසංක ප්‍රදීප් රණතුංග අයියාටයි තව වීශේෂයෙන් ස්තූති කළ යුතු චාමල් කැලුම් අයියටයි මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් …

Read More »

Joan of Arc (1948) with Sinhala Subtitle | ප්‍රංශය ගලවා ගත් වීරවරිය, ජෝන් ඔෆ් ආර්ක් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් අතර එකක් වූ ප්‍රංශය හා එංගලන්තය අතර සිදුවු සියවස් යුද්ධ කාලය ගැන වූ මෙම සිනමා පටයට පසුබිම් වූ සත්‍ය වීර චරිතය ගැන සුළු විස්තරයක් මුලින්ම ලබා දෙන්නම්. පහලොස් වන සියවසේදී ප්‍රංශය, සියවසක් පුරා එංගලන්තය සමග කල යුද්ධයෙන් පරාජිත සහ විනාශයට පත් ජාතියක් බවට පත්ව තිබින. ප්‍රංශයේ …

Read More »

6 Days (2017) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනිම උදෙසා ඉරේනියානු තානාපති කාර්යාලයට කල විශේෂ මෙහෙයුම…! [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ යාලුවන්ට අරගෙන ආවේ , සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වුන පට්ටම බයිස්කොප් එකක් මේකට අයි.එම්.ඩිබි දර්ශකයේ 6.5 අගයක් හිමිවෙලා තිබෙනවා ..වැඩිකථා නැතිව අපි කථාව පැත්තට යමු ..මෙකේ කථාව වෙන්නෙ 1980 ලන්ඩන්යේ පිහිටා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට ත්‍රස්තවාදීන් පිරිසක ගේ කඩා වැදීමක් ගැන ඒවගේම ඔවුන් එහි සිටින කාර්යය මණ්ඩලය ඒවගේම සිවිල් වැසියන් සියළු …

Read More »
error: Alert: Content is protected !!