You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News
Home / ඉතිහාස කතා (page 2)

ඉතිහාස කතා

Jerusalem (2013) Sinhala Subtitles | ඉතිහාසයක් වෙනස් කල ජෙරුසෙලම [සිංහල උපසිරැසි සමඟ]

මලිත් මධුෂාන් සහ දමිත් තරංග යන සොයුරන් දෙදෙනාම මේ සඳහා උපසිරසි එවා තිබුනා.. දෙදෙනාටම අසාධාරණයක් නොවෙන්න දෙදනාගේම උපසිරසි පළකරන්නට අප තීරණය කරා. දමිත් තරංග සොයුරා එවූ උපසිරැසිය Jerusalem 2013 – ජෙරුසලමේ සැඟවුනු ලස්සන අපි දන්න ජෙරුසලමට වඩා නොදන්න ජෙරුසලම ප්‍රමාණයෙන් විශාලයි. ආගම් හා ජන කොට්ඨාශ සමූහයකගේ එකතුවකින් සෑදුන ස්ථානයක් තමයි …

Read More »

The Protector [S02 : E04] Sinhala Subtitles | වැරදුනු මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

න්න මේ කියන්න යන්නේ The Protector කතා මාලාවේ 4 වෙනි කොටස ගැනයි. කලින් කොටස බැලුවනම් දන්නවනේ අරක්ශකයට ඉස්තන්බුල්බෙර ගත්තටය පස්සසේ හම්බවෙන්නේ කවුද කියල. ඉතින් මේ කොටසේ වෙන්නේ එයාව හම්බුනට ප්ස්ස්සේ වෙන ටික. හැබැයි තවමත් අරක්ශකයට එයාගේ ආරක්‍ෂිත කමිසය නැ. ඒක තියෙන්නේ ෆයිසල් ලග. අරක්ශකයට කිනිස්ස තිබ්බත් වැඩක් නැ. හකාන්ට ඒ …

Read More »

The Protector [S02 : E03] Sinhala Subtitles | ඉස්තාන්බුල් බේරා ගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් දාන්න Netflix සමාගමේ තුර්කි ඉතාමත් සාර්ථක තුර්කි ආගමනයක් වන Protector කතාමාලාවේ දෙවන කතා සමයේ 3 වන කොටස පිලිබදවයි. අලුත් අවුරුද්දටත් කලින් ඉඳන් අපේ කවිෂල් මල්ලිගෙන් ආරාධනාවක් ලැබිලා තිබ්බ නිසා තමා මේ කතා මාලාවට සම්බන්ද වෙන්න මට අවස්ථාව හම්බ වෙන්නේ. කතා මාලාව බල තිබ්බේ නැති උනාට …

Read More »

The Protector [S02 : E02] Sinhala Subtitles | ඉමෝර්ටල්වරුන්ගේ අභිප්‍රාය! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් හැමෝටම….!!! මේ අරගෙන එන්නේ හුග දෙනෙක් ආසාවෙන් බලන The Protector දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස. මම ලිපිය ලිව්වට සබ් එක නම් මම නෙමෙයි ඔන්න. සබ් එක කලේ නුවන්ත දුලාන් අයියා. ලිපියක් ලියල දෙන්න කිව්ව හින්දා තමයි මම මේ ලිපිය ලියන්නේ. පලවෙනි කතා සමය මම උපසිරැසි ගැන්වුවට මට මේ වතාවේ …

Read More »

Kinder des Kalifats (2017) AKA Of Fathers and Sons Sinhala Subtitles | අන්තවාදයේ නිරුවත….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Eternal Zero (2013) අවසන් කමිකාසේ ප්‍රහාරකයා….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා …

Read More »

The Protector [S02 : E01] Sinhala Subtitles | බාධක මැදින් ඉදිරියට [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප්වාසී රසික ප්‍රජාවට, ඔන්න එහෙනම් 2019 ජනවාරි පළවෙනිදා බයිස්කෝප් අපි ඔබට පුද කරපු තවත් එක සුපිරි කතාමාලාවක දෙවන කතාසමය අරගෙන තමා අද ආවේ. The Protector දෙවෙනි කතාසමය. 3500කට අධික රසිකයන් පිරිසක් පළවෙනි කතාසමයේදි අපිත් එක්ක එකතු වුණා. The Protector පළමු කතාසමය NETFLIX සමාගම විසින් නිකුත් කරන්නේ …

Read More »

Cinderella Man (2005) Sinhala Subtitles | කඳුළු මැදින් ඔටුනු පළන් මිනිසෙක්… [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ… මුලින්ම උදාවූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා කියලා පතනවා. ඉස්සරහට එන ඒ ලෙවල් විභාගයට ටිකක් මහන්සි වෙන්න වුනු නිසා, මගේ 50 වෙනි උපසිරැසියට පස්සේ ආයෙත් උපසිරැසියකට මම අත ගැහුවේ නෑ. ඒත් මෑතකදි Gladiator චිත්‍රපටය බැලුවට පස්සේ, මම Russell Crowe ගේ රඟපෑමට පිස්සු වැටුනා කිව්වොත් හරි. (දැන් ඉතින් කියන්න …

Read More »

Kursk (2018) Sinhala Subtitles | අවාසනාවට සත්‍ය කතාවක්….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” In Order of Disappearance (2014) නිහඬ ඝාතකයා…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. Kantha DLA සහෝගෙ ඉල්ලීමකට අනුව මේ පාර …

Read More »

The Passage (1979) Sinhala Subtitles | ගමන් මාර්ගය [සිංහල උපසිරසි සමඟ]

මම රොෂාන් ශමීර.. පළමුවෙන්ම කියන්න ඕනේ මේ මගේ පළමු සිංහල උපසිරැසියයි. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මාව පිළිගත්තාට බොහෝම ස්තුතියි. විශේෂයෙන් ශාන් විමුක්ති සහෝදරයාට. මම මේ වෙබ් අඩවියෙන් සිංහල සබ් අරගත්තාට අවසානෙට මා සෙවූ මෙම චිත්‍රපටයට සබ් නැති නිසා විනෝදෙට වගේ මම සබ් හැදුවා. පස්සේ මේ සබ් එක ඔක්කොම අයත් එක්ක බෙදා …

Read More »

Gray Lady Down (1978) Sinhala Subtitles | පළිගැනීමේ අවතාරය ! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් සියලුම සාමාජික සාමාජිකාවන්ට. ශාන් විමුක්ති සහෝදරයාගෙන් ලැබුනු අවසරයත් එක්ක අදත් මං අරන් එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. මේක මගේ දෙවන සිංහල උපසිරැසියයි. ගැඹුරු මහ මුහුද මැද්දේ සබ්මැරීනයක් ගිලුනහොත් එය බේරා ගැනීමට එක්සත් ජනපද නාවික හමුදාව DSRV (Deep Submergence Rescue Vehicle) නමින් යාත්‍රාවක් නිෂ්පාදනය කරයි. …

Read More »

Iceman: The Time Traveller (2018) AKA Bing feng: Yong heng zhi men Sinhala Subtitles | අයිස් මිනිසා 2: කාල යාත්‍රිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං මං මගේ තුන්වෙනි උපසිරැසත් අරන් ආවා. හැබැයි මේ සැරෙත් මං අරන් ආවේ චීන ෆිල්ම් එකක්ම තමා. ඇත්තටම මං මේ සැරේ කරන්න හිටියේ චීන එකක් නෙමෙයි. ඒත් මං වැඩිපුරම කැමති Fantasy, Adventure, Action වගේ ෆිල්ම් වලට තමා….. ඒ විදියේ හොලිවුඩ් ෆිල්ම් වලට ගොඩක්ම සබ් …

Read More »

Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | නිදහස උදෙසා සඳලුතලයෙන් යුධපිටියට පැමිණි අභීත කුමාරිකාව [සිංහල උපසිරැසි සමග]

Bahubali සහ Bajarangi Bhaijaan සිනමාපටයන්හි රචක විජේන්ද්‍ර ප්‍රසාද් විසින් ලියවුණු, Vedam, Gabbar Is Back වැනි සිනමාපටයන්හි අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික සම්මානයෙන් පිදුම්ලත් රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි සහ ප්‍රවීණ නිළි කංගනා රනෞත්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ මනිකර්ණිකාව! මේ වසරේ ජනවාරි මස 25 වන දින සිට සිනමාහල් Housefull කරවපු ඛාන්, කපුර්, සිං, දේව්ගන්ලගේ චිත්‍රපට …

Read More »

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Buffalo Boys (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් දිවිපරදුවට තබා [සිංහල උපසිරසි සමඟ]

වෙනදා වගේම ඔන්න තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ එන්නේ. මේක අරගෙන පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා , මොකද කිව්වොත්, මේකට නිවැරිදි උපසිරැසක් අන්තර්ජාලයේ නිකුත් වෙලා නොතිබුණ නිසා, මේක ඉන්දුසියානු සිනමා පටයක්, ඒවගේම මේකට IMDB දර්ශකයේ 6.8 අගයක් හිමි වෙලා තිබෙනවා. ලැබුන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නෙ මේක සුපිරි පිලුමක් …

Read More »

The Hidden Soldier AKA Chinese Widow AKA In Herm’s Way AKA Feng huo fang fei (2017) Sinhala Subtitles | සැඟවුණු සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

කොතනින් පටන් අරං කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක බැලුවෙ සබ් එක කරන ගමන්මයි, ඉතිං අවසානයෙ දැනුන කම්පනය තාමත් ඒ විදියටම තියෙනවා. ඒ හින්දා ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ, ඒ තරම් සංවේදී අවසානයක් තියෙන, එක විදියකට කිව්වොත් ආදර කතාවක් තමයි මේක. සහෝදර සහෝදරියනි, මං සාමාන්‍යයෙන් කියන්නෙ මේකත් …

Read More »

The Baader Meinhof Complex (2008) Sinhala Subtitles | සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා! [සිංහල උපසිරසි සමඟ]

ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බැලුවද….? බලමුද තවත් ඒ වගේම සුපිරි ෆිල්ම් එකක්…? මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Max Manus-Man Of War (2008) නොමියෙන විරුවන්.!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම.  මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර …

Read More »

T-34 (2018) Sinhala Subtitles | නිදහස උදේසා හුදකලා සටනක! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම කාලෙකට පස්සෙ තවත් සුපිරි ගනයේ රුසියානු යුධමය බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේක සුපිරි ගනයේ රුසියානු නිර්මානයක් කිව්වොත් නිවැරිදියි. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයාලට බලද්දි තේරුම් ගන්න පුළුවන් වේවි. මේකට IMDB දර්ශකයේ 6.2 අගයක් හිමිවෙලා තියෙනව. මේකට ලැබිලා තියෙන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නේ  මේක සුපිරි ගණයේ නිර්මානයක් …

Read More »

Experimenter (2015) Sinhala Subtitles | දඬුවම හා ඉගෙනුම සහ අධිකාරියට හිස නැමීම… [සිංහල උපසිරැසි සමඟ]

“වේවැල් කෝටු නාරං සියඹලා අතූ  කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියා අතූ  මෙහෙම ඉපල් මගෙ දෑසට නොපෑ යුතූ පමා නොවී එමි අකුරට මෙයින් මතූ” අපි ඔක්කෝම දඩුවමට බයයි. සියලුම සත්වයෝ දඩුවමට බිය ඇත්තෝ වෙති කියලා බුදුරජාණන් වහන්සෙත් දේශනා කරලා තියෙනවා. අපිට පොඩිකාලෙදිම දඩුවම ගැන අදහසක් දුන්න පළවෙනි පාඩම තමයි 2,3 දි …

Read More »

Max Manus: Man of War (2008) Sinhala Subtitles | නොමියෙන විරුවන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Tanna (2015) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල …

Read More »

Vikings [S05: E20] Sinhala Subtitles | සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි සීසන් එකේ අන්තිම කතාංගය අරගෙන ආව පට්ට පදිරි පජාතම විදියට පරක්කු වෙලා :/ මේකෙන් පස්සේ එළඹෙන්නේ කතා මාලාවේ අන්තිම සීසන් එක. අද කතාංගයට IMDB 9.0ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. අද කතාංගයේ නම රැග්නරොක්. හොඳට හුරු පුරුදු ඇති මාවල් රසිකයින්ට නම්. ගිය සුමානේ …

Read More »
error: Alert: Content is protected !!