You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News
Home / ඉතිහාස කතා (page 20)

ඉතිහාස කතා

Scorpion [S02 : E04] with Sinhala Subtitles | හැඟීම් දැනීම් සහිත රොබෝ මනුෂ්‍යයන්? [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ ඔන්න අද මේ කතා මාලාවෙ වන කොටසේ උපසිරැසි අරන් ආවා. ගියවර කොටසෙදි වෙච්ච දේවල් මතක් කළොත්, අළුත් හෝම්ලෑන්ඩ් අධ්‍යක්ෂක එක්ක ස්කෝපියන් කණ්ඩායම අමනාප වෙන තත්වයක් අපි දැක්කා ඇය සිල්වෙස්ටර්ව බේර ගන්න ක්‍රිියා නොකරපු නිසා. ඔය අතරේ දැන් රැල්ෆ් උසස් පාසලට යන්න සූදානම් වෙනවා. වෝල්ටර්ගේ අළුත් යාළුවාගේ උදව් සහ එයත් …

Read More »

Scorpion [S02 : E03] with Sinhala Subtitles | බැඳීම්, හැඟීම් සහ සාමාන්‍ය ජීවිතය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මොළකාරයන්ගේ දෙවන ආගමනයේ 3 වන කොටසට අද උපසිරැසි ගෙනාවා. මම හැමදාම උපසිරැසි දෙන්න පරක්කු වෙනකොට මම හිතුවෙ කට්ටියට කතාව එපා වෙලා කමෙන්ටුවක් වත් දාන එකක් නැති වෙයි කියලා. ඒත් ඔයාලා හැමෝම මගේ තත්වය තේරුම් අරන් කමෙන්ටුවකින් දක්වන සහයෝගය ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් ගොඩක් අයට …

Read More »

Scorpion [S02 : E02] with Sinhala Subtitles |යුධ අපරාධකරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ… කොහොමද ඔයාලට? ඔන්න මොළකාරයන්ගේ දෙවන ආගමනයේ දෙවන කොටසට උපසිරැසි සමගින් අද ඔයාලා හමුවෙන්න ආවා. අදත් සුපුරුදු පරිදි පරක්කු වෙලා නිසා වැඩි දේවල් නැතුව අද කතාව ගැන බලමුකෝ.Sinhala Subtitles පහුගිය අදියරයේ අවසානයේ සිද්ධ වෙච්ච අනතුර සම්බන්ධ දෙයකින් තමයි අද කතාව පටන් ගන්නෙ. වෝල්ටර්ට උසාවියට යන්න වෙලා තියෙනවා ඒ අනතුර සම්බන්ධව. …

Read More »

Leave The World Behind (2014) with Sinhala Subtitles | හැරයන්නට මත්තෙන්. [සිංහල උපසිරසි සමඟ]

ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් අපි EDM කියන්නේ මොකක්ද කියල හොයල බලමු. EDM ගැන නොදන්නා කට්ටියත් ඇතිනේ. EDM නොහොත් Electronic Dance Music කියන්නේ පුළුල් පරාසයක පැතිරුණ එකක් එක දැන් ලංකාවෙත් පොඩ්ඩ පොඩ්ඩ ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ Electronic Dance Music ගොඩක්ම භාවිතා වෙන්නේ Night Club Music Festival වල, (Tomorrowland,Ultra Music Festival වගේ). මේක ගොඩක්ම …

Read More »

Scorpion [S02 : E01] with Sinhala Subtitles | මොළකාරයන්ගේ දෙවන ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ… කොහොමද ඔයාලට? මාස 2ක විතර ලොකු නිවාඩුවකට පස්සෙ මම මේ පැත්තෙ ආවෙ මාස ගණනාවකට කලින් උන පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඒත් ඒකත් පරක්කු වෙලා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න පහුගිය අප්‍රේල් මාසෙ 21 වෙනිදා ස්කෝපියන් කතා මාලාවේ පළමු අදියරයේ අවසානයෙන් පස්සෙ කට්ටිය දෙවන අදියරය එනකම් නොඉවසිලිවන්තව හිටියා කියලා …

Read More »

Mythica: The Darkspore (2015) with Sinhala Subtitle|අඳුරු බීජාණුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක කලින් ඇවිත් තියන Mythica: A Quest for Heroes ෆිල්ම් එකේ දෙවැනි කොටස. තුන් වැනි කොටසත් 2016 තමයි එන්නෙ. කලින් කොටසට සබ් හදල තිබ්බෙ හසන්ත මාලිංග සහෝ.. කොහොමහරි මේකෙ සබ් එක මට කරන්න ලැබුණ. මේකට IMDB අගය දැනට 4.0ක් ලැබිල තියනව. Melanie …

Read More »

Manjhi: The Mountain Man (2015) | කන්දක් පෙරළු ඔහුගේ ආදරය [සිංහල උපසිරසි සමඟ]

ආදරයේ නාමයෙන් වසර විසි දෙකක කාලයක් පුරා ගිරිශිඛරයක් සමඟ ඔට්ටුවුණු සැබෑ ප්‍රේමවන්තයෙකු ගැන අපුරුම කතාවක් ඉන්දියාවේ දුෂ්කරම ශුෂ්ක පෙදෙසකින් වාර්තා වුණා. අන්තර්ජාල පිටු අතර සටහන් වුනු ඒ සැබෑ ප්‍රේමවන්තයාගේ උපන් ගම ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයට අයත් ගෙහ්ලෝර් නම් ප්‍රදේශයක්. ඔහු නමින් දශ්රත් මාංජි. උපත ලැබුවේ 1934 අවුරුද්දෙදි. නිසරු බොල් කඳුවැටියක පිහිටි ගෙහ්ලෝර් …

Read More »

Tut (2015) Part 03 | දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු අවසන් කොටස අරං ආව. මේකත් දෙවැනි එක වගේම ටිකක් පරක්කු වුණා හැමෝම දන්නව වගේම තව රූපවාහිනී කතාවක් එක්ක ෆිල්ම් එකක් සෙට් වුණා. එත් එක්කම තව වැඩ වගයකුත් තිබ්බ. හැමදේටම කලින් මේ කතාව මට මුලින්ම බාර දුන්න සමීර අයියට ස්තුති කරනව. තව හැමදාම කොමෙන්ට් කරල …

Read More »

Tut (2015) Part 02 | රාජද්‍රෝහියෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරං ආවා. පරක්කු වුණා පොඩ්ඩක්. දන්නවනෙ මට HUMANS එක තිබ්බ කරන්න. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් දැනට ලැබිල තියනව. පසු ගිය කොටසෙ නැවතුණේ ෆේරෝ නැවත තීබ්ස් වලට එද්දි. ඉතිං ඔයාලට කොහොමත් තේරෙනවනේ ෆේරෝ මාලිගාවට එනව. ඒ වගේම එයාගෙ ද්‍රෝහියා මරනවා. දැන් කවුද මේ ද්‍රෝහියා? ඔයාල …

Read More »

Tut (2015) Part 01| ෆේරෝ ටියුටන්ඛාමුන්. [සිංහල උපසිරැසි සමඟ]

මම එහෙනම් තවත් වැඩකට අත ගැහුව. මේක එපිසෝඩ් තුනක පොඩි රූපවාහිනී කතා මාලාවක්. පොඩි කිව්වට පොඩිම නෑ. එක එපිසෝඩ් එකක් පැය එක හමාරක් විතර දිගයි. සමීර අයිය තමයි හැමදාම වගේ මට මේක දීල කරමු කිව්වෙ. ඉතින් එයටත් ස්තූති කරනවා. මේක ගියෙ SPIKETV චැනල් එකේ. මේ මාසෙම 19 වැනිදා තමයි පලවෙනි …

Read More »

Bahubali: The Beginning (2015)|ශක්තිවන්තයා… [සිංහල උපසිරසි සමඟ]

බාහුබලි කියන එකේ තේරුම ගත්තොත් ශක්තිමත් දෑත් සහිත කෙනා වගේ තේරුමක් තමා එන්නේ, ඉතින් මේ චිත්‍රපටිය ලොව පුරා සිනමාහල් හාරදහසක තිරගතවීම ආරම්භ කරන්නේ ජූලි 10 වෙනිදා. පළමු දිනයේම බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින් පළමු දිනයේ වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටිය වෙමින් එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙනවා. මොකද …

Read More »

Admiral (2015) | අභීත අද්මිරාල්වරයා. [සිංහල උපසිරැසි සමඟ]

මගේ විසි එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට මේ පාර ගෙනාවෙ 2015 ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම Action, History වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 7.3 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 151 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Roel Reiné නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේක ඉංග්‍රීසි භාෂාවෙන් …

Read More »

Rise of the Legend (2014) | මම ෆේයි! මම අපරාජිතයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සබ් එකක් ගෙනාවා. මේක ගැන මාව දැනුවත් කරප් සමීර අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන්ම සලරුව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො. මේක චීන චිත්‍රපටයක්. 6.8ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Eddie Peng, Angela Baby, Luwadon Wang වැනි එරට රංගන ශිල්පීන් පිරිසක්. වැඩිය හුරුපුරුදු …

Read More »

Night Will Fall (2014) | මරණයේ කම්හල් [සිංහල උපසිරසි සමඟ]

පළමුවන ලෝක යුද්ධයෙන් පසු වයිමාර් සමූහාණ්ඩුව වසර 14ක් පුරාවට පාලනය ගෙන ගිය සමයේ විරැකියාව, ආහාර හිඟය, ආර්ථික උද්ධමනය සහ වර්සේල්ස් ගිවිසුම මඟින් පළමු ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂිකයන්ට ගෙවීමට සිදු වූ වන්දි මුදල යනාදී දහසක් ගැටලුවලට මුහුණ දීමට ජර්මනියට සිදු වුණා. දේශපාලනමය ව්‍යාකූල තත්වයක් පැවති මේ යුගයේ ජර්මනිය අන්ත දුගී භාවයට …

Read More »

Bhopal: A Prayer for Rain (2014) |බෝපාල් ව්‍යාසනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට ? හොඳින් ඉන්නවද? මම අද ඔයාලට ගෙනාව චිත්‍රපටය මට හොයලා දුන්නේ “හසන්ත වික්‍රමරත්න” සහෝදරයා. මම එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටියක් මට දුන්නට. මේක බාරගෙන නම් දැන් ටිකක් කල්. ඒත් වෙසක් එහෙමත් ආපු නිසා ටිකක් කල් ගියා.ඒකට මම සමාව ඉල්ලනවා. මම මේ චිත්‍රපටය ගැන ටිකක් කියන්නම් ඔයාලට. මේක …

Read More »

Gangland Undercover (2015) EP02 | අපේක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් හමුවුනා Gangland Undercover series එකේ දෙවෙනි කතාවෙන්. ඔක්කොටම කලින් මේ සබ් එක  එක ගානේ  දාන එකට හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්‍තූතිකරන්න ඕනි.  ඒ වගේම මේ කතාවෙදි පොඩි අඩුපාඩුවක් උනාද මන්ද මගෙන්. හේතුව මේකයි, මට බයිසිකල් ගැන ලොකු දැනුමක් නෑ. කෙටියෙන් කිව්වොත් පොඩි දැනුමක්වත් නෑ. ඒක නිසා මේකෙ බයිසිකල් ගැන පොඩි පැහැදිලි …

Read More »

Mythica A Quest for Heroes (2015) | විරුවන් සෙවීමේ ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ ක්‍රියාදාම, ත්‍රාසජනක සහ මනඃකල්පිත ලෙස වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. ඉතිං වෙනද වගේම සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙන්න ඕනේ මට මේකට උපසිරැසි යොදන්න අවස්ථාව ලබා දුන්නට. ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 93ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිකුත් කරල තියෙන්නේ 2015 මාර්තු 27ත් වෙනිද. Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා …

Read More »

Last Knights (2015) | උරුමය, අභිමානය සහ පලිගැනීම වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මුලින් ම බයිස්කෝප් යාළුවෝ සියළු දෙනාටම ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වෙන්න කියල සුබපතනවා. මාස තුනකට වඩා දිගු නිහැඞියාවකට පස්සෙයි අද මම ඔයාලව හමුවෙන්න එන්නෙ. විවිධ හේතු නිසා උපසිරැසියක් හදන්න කාලය වෙන් කරගන්න අමාරු වුණා කියමුකො. අනික කණ්ඩායමට ගොඩක් අය සම්බන්ධවෙලා ඉන්න නිසා හොඳ …

Read More »

Young Sherlock Holmes (1985) | ෂර්ලොක් හෝම්ස් ගෙ තරුණ කාලේ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා ටිකක් විතර පරණ චිත්‍රපටියක්. අපේ විකියා අයියා තමයි භාර දුන්නෙ. පරණ වුණත් ගොඩක් රසවත් කතාවක්. ඒ නිසා පරණයි කියලා නොබලා ඉන්න එපා. කතාව තමයි Young Sherlock Holmes (1985). IMDb අගය 6.8/10 ක අගයක් අරන් තියනවා. කතාව ගැන කිව්වොත් අපි දන්න ෂර්ලොක් හෝම්ස් ගෙ තරුණ අවදිය …

Read More »

The Admiral (2014) | විජයග්‍රහණයේ අසිරිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්ක ඔයාලව හම්බෙන්න ආවා… මේ පාර ගෙනාවේ ඔන්න දකුණු කොරියානු චිත්‍රපටියක්.. මේ පාර ගෙනාපු එකනම් ඔන්න පට්ටම ෆිල්ම් එකක්.. මේක කරන්න අවසර දුන්න බයිස්කෝප් ටීම් එකටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.. මේක තමා දකුණු කොරියානු ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව තියපු චිත්‍රපටිය.. මේක තිරගත කරපු පළවෙනි …

Read More »
error: Alert: Content is protected !!