You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 23 2019
Breaking News
Home / ඉතිහාස කතා (page 3)

ඉතිහාස කතා

Redbad (2018) Sinhala Subtitles | ඩොරස්ටඩ් වෙනුවෙන් දිවි පරදුවට තබා කල අවසන් සටන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාල හැමෝම වගේ කැමති බයිස්කොප් එකක් අරගෙන ආවා , මේකට IMDB දර්ශකයේ 5.5 අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. මගේ නම් අදහස මේකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා. ඔයාලා හැමෝම වගේ වයිකින්ලගේ බයිස්කොප් වලට කැමතියි නේ. මේ බයිස්කොප් එකත් ඒ මොඩල් එකේ බයිස්කොප් එකක්. වයිකින් කේස් …

Read More »

Tanki (2018) AKA Tanks Sinhala Subtitles | ස්ටාලින්ට යුද ටැංකියක් [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම ඉක්මනටම තවත් සලරුවක් අරගෙන අවා මුලින්ම අපේ හසන්ත අයියට ස්තුතියි කියන්න ඕනේ ඉල්ලපු සැනින් ෆිල්ම් එක වෙන්කරලා දීම සම්බන්දයෙන්. මේ චිත්‍රපටය රුසියානු චිත්‍රපටයක් කතාවට පාදක වෙලා තියෙන සිදුවීමනම් හැබයි සත්‍ය කතාවක් ඒ T -34 යුද ටැංකියේ සත්‍ය කතාව. මුලින්ම කියන්නම්කො මේ චිත්‍ර පටයේ ප්‍රචාරණ කටයුතු ටික ගැනයි …

Read More »

Vikings [S05: E19] Sinhala Subtitles | ඉරණම් ගමන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය සුපුරුදු පරිදිම පමා වෙලා. මේ ටිකේ යමරෙට විභාග කටයුතු, පාඩම් වැඩ අස්සේ සබ් එකක් කරනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්. වෙන කෙනෙක්ට නොදී ඉන්නෙත් විශේෂ හේතුවක් හන්දා. හේතුව කියන්නම් අන්තිමට. එහෙනම් මේ තමා පස්වෙනි කතා මාලාවේ 19 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.6ක අගයක් ලැබෙනවා, …

Read More »

1987 (2017) AKA 1987: When the day comes Sinhala Subtitles | එම දිනය පැමිණෙන විට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! 2017 දෙසැම්බර් 29 වෙනිදා තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටියට imdb 7.8 ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනවා.  Drama/History ගණයට අයත් වන මේ නිර්මාණය සත්‍ය සිඳුවීම් ඇතුලත් කරගෙන නිමවූවක්. 1987: When the Day Comes යන දකුණු කොරියානු චිත්‍රපටිය ජන්ග් ජුන්-හ්වන් විසින් අධ්‍යක්ෂණය කල 2017 දෙසැම්බර් 29 දින තිරගත කිරීම …

Read More »

Ashes in the Snow (2018) with Sinhala Subtitles | අළු හිම (ලෝක යුද්ධයේ නොකියූ කථාව) [සිංහල උපසිරසි සමඟ]

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම. 2019 ජනවාරි 11 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ, IMDb දර්ශකයේ 7.1 අගයක් දැනට ලබාගෙන ඇති The Ashes in the Snow චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ, Ruta Sepetys කතුවරියගෙ Between Shades of Gray (2011) නම් නව කථව ඇසුරින්. ඇය ලිතුවේනියාවේ සිය නෑයින් බැහැ දැකීමට ගිය අවස්ථාවේ, දෙවන …

Read More »

Robin Hood (2018) Sinhala Subtitles | රොබින්හුඩ් [සිංහල උපසිරැසි සමග] (50*)

හැමෝටම සුභ දවසක් වේවා! මේක මගේ 50 වෙනි උපසිරැසිය වුනත්, ඇත්තටම මගේ 50 වෙනි කඩයිම ගෙවිලා ගියේ Robin hood (2006 – 2009) කතාමාලාවත් එක්කයි. ඒත් බයිස්කෝප් කාර්ය මණ්ඩලය අපි හැමෝටම විශේෂ විදියට කඩයිම සම්පූර්ණ කරන්න දෙනවා නොවැ. ඒ අනුව මේ තමයි මගේ නීත්‍යානුකූල 50 වෙනි උපසිරැසිය. ඒ වගේම කතාවක් අන්තර්ජාලයට …

Read More »

Vikings [S05: E18] Sinhala Subtitles | අලුත් බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 18 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.2ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ හැරල්ඩ් සහ බියෝන් යෝක්වලදී තමන්ගේ හමුදාවන් ඉදිරි සටනකට සුදානම් කරන ආකාරය. ඒ වගේම එංගලන්තයට …

Read More »

The Protector [S01 : E10] Sinhala Subtitles | අවසානයේ ආරම්භය ලියවිනි…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔබ සියළු දෙනා පුල පුලා බලාසිටි කතා මාලාවේ අවසානට අපි ඇවිල්ලා. එහෙනම් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන අපි කට්ටියට මේ සිරීස් එක කරන්න කියලා අවසර දුන්න සිසිල අයියව. ඒ වගේම මාත් එක්ක මේ වැඩේට හවුල් වෙලා ඉක්මනට වැඩේ ගොඩ දාපු මලිත් අයියා වගේම කවිනු සහ බේනුක මල්ලිලා දෙන්නවත් මම …

Read More »

The Protector [S01 : E09] Sinhala Subtitles | ආරක්ෂකයාගේ රුධිරය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නොදැනිම අවසානයටත් ලං වෙලා මේකයි තව එක කොටසකුයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් බලමු කතාව ගැන. පසුගිය කොටසින්… කලින් කොටසෙදි දකින්න ඇති හකන් සහ කට්ටිය හිතාගෙන හිටපු මසාර් නෙමෙයි ඉමෝර්ටල්වරයා කියලා. ඇත්තටම ඉමෝර්ටල්වරයාගේ අත කොලුවක් විතරයි මසාර් කියන්නේ. ඉතින් ඒකෙන් උනේ ආරක්ෂකයා අතින් මසාර්ට ජීවිතය නැති වෙච්ච එක. අද …

Read More »

The Protector [S01 : E08] Sinhala Subtitles | ඉමෝටල්වරයා කවුද? [සිංහල උපසිරැසි සමඟ]

සුබම සුබ දවසක් වේවා සියලු දෙනාට. ඔන්න කිව්ව විදිහටම බොහොම ඉක්මනට The Protector කතා මාලාවේ පළවෙනි කතා සමයේ අට වෙනි කතාංගයත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. වැඩි විස්තරයක් නැතුවම කතාවට බහිමු. මොකද හැමෝටම කුතුහලයක් ඇතිනේ කලින් කතාංගය ඉවර වුණ විදිහත් එක්ක. ආරක්ශකයා සහ සපිරිවරේ පුරාවස්තු මංකොල්ලය නම් අහවරයි. ඕන කරන දෙයත් …

Read More »

The Protector [S01 : E07] Sinhala Subtitles | පුරාවස්තු හොරකම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාට, ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට බයිස්කෝප් අපෙන් ඔයාලට දෙන අලුත් අවුරුදු තෑග්ගත් එක්ක තමා මාත් මේ ඔයාලා හම්බවෙන්න ආවේ. The Protector. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ මුල ඉදන් බලපු කෙනෙක්ට කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ. බාගෙන බලනකම් ඉවසිලි නැතුව ඇති . ඔන්න ඔයා …

Read More »

The Vanishing (2018) Aka Keepers Sinhala Subtitles | හුදෙකලා දිවයිනක ප්‍රෙහේළිකාවක පැටළුණු ජීවිත තුනක්…!! [සිංහල උපසිරසි සමඟ]

ෆ්ලැනන් අයිල්ස් (Flannan Isles) කියන්නෙ 1895 – 1899 වර්ශ අතර තුර කාලයේදි උතුරු ප්‍රදීපාගාර මණ්ඩලය වෙනුවෙන් David Alan Stevenson නම් වූ ප්‍රදීපාගාර ඉදිකිරීම් ඉංජිනේරුවාගේ මූලිකත්වයෙන් ඉදිකරපු ප්‍රදීපාගාරයක්. මෙම ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නෙ ෆ්ලැනන් අයිල්ස් එහෙමත් නැත්නම් Seven Hunters නමින් හඳුන්වන ස්කොට්ලන්තයට අයත් කුඩා දූපත් පන්තියක Eilean Mòr නමින් හඳුන්වන උස්බිමක් සහිත …

Read More »

Vikings [S05: E17] Sinhala Subtitles | පළිගැනීම් සහ බැඳීම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 17 වැනි කොටස. මේ කොටස අරගෙන එන්න නම් සැහෙන්න පමා උනා. අද කතාංගයට IMDB 7.0 ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නගේ සිහිනය සැබෑ වෙනවා. ඇල්ෆ්‍රඩ් …

Read More »

The Protector [S01 : E06] Sinhala Subtitles | හකාන්ගේ පෙරළිය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේව. ඔයාල හැමෝම මග බලන් හිටපු The Protector කතා මාලාවේ සයවෙනි කොටසට උපසිරස ගේන්න තමා මේ සූදානම. කතාව දවසින් දවස උණුසුම් වෙනවා නේද. හරි අපි වැඩි කතා පැත්තකට තියාල පහුගිය කොටසේ මොකද වුනේ කියල බලමු. ඩොක්ටර් සහ සිනෙප් යනව මැණික හොයාගෙන සොහොන් ගැබකට. ඒත් …

Read More »

The Protector [S01 : E05] Sinhala Subtitles | ආරක්ෂකයාගේ අතීතය? [සිංහල උපසිරැසි සමඟ]

අපේ අළුත්ම කතා මාලාව The Protector එක්ක එකතුවෙලා ඉන්න බයිස්කෝප්වාසී ඔබ සියළුදෙනාමටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා. මේක තමා මේ අළුත් අවුරුද්දේ මම ඔයාලට අරන් එන පලවෙනිම සිංහල උපසිරස. මේ තමා මේ කතා මාලාවේ පස් වන කොටස. මේතාක් දුරට කට්ටිය ගොඩක් ආසාවෙන් කතාව නරඹනවා කියලා දන්නවා. ඒ වගේම කතාව ගැන …

Read More »

Frontier [S01 : E04] Sinhala Subtitles | උගුලකට හසුව [සිංහල උපසිරැසි සමග]

තුන්වන කොටස බෙන්ටන්ලාට වාසිවෙන පරිදි හාප්ට අවාසි වන පරිදි තමයි අවසන් උනේ.ලේක් වෝකර්ලා නැති වෙළදාමක් ගැන හිතන්නවත් පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා.හරි කමක් නෑ අපි බලමු මේකට හාප් ගහන පැලෑන මොකක් වේවිද කියලා. ඒක එහෙම වෙද්දි අද අපිව බලන්න අමුත්තෙක් එනවා.ප්‍රශ්න රාශියක් අරගෙන සහා හිරකාරියෙකුත් සමග. ඕහ්….ඇය නම් හොද දඩයමක් …

Read More »

The Protector [S01 : E04] Sinhala Subtitles | ප්‍රේමය වෙනුවෙන් මඟහැරීම් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය එපියෙන්… සිනෙප් සහ හකාන් ඊළඟ පරම්පරාගත උරුමය වුණු මාණික්‍ය මුද්ද හොයාගෙන ගියා. එතනදී ඉමෝටල්වරුන් කරපු විශාල උගුලකට අහුවුණු ඔවුන් දිවි ගලවා ගත්තේ අනූ නමයෙන්! මාණික්‍ය මුද්ද ලැබුණත් එතන මාණික්‍යය තිබුණේ නැහැ. හකාන්ට ලැබුණේ මැණික රඳවලා තිබුණු ලෝහ රඳවනය විතරයි. අද එපියෙන්… සිනන් කියන්නේ කවුද කියලා දිගින් දිගටම කල්පනා කළත් …

Read More »

The Protector [S01 : E03] Sinhala Subtitles | ආරක්ෂකයාට අනතුරක්! [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රි.ව. 1502දී ඉමෝටල්වරුන් වසංගතයක් තුළින් ඉස්තාන්බුල් නගරය විනාශ කිරීමට තැත් කළහ. මරණය හැමතැනම! නගරය අවුල් ජාලයක් බවට පත් වුණා. ඉමෝටල්වරුන්ට අවශ්‍ය වූයේ ජයග්‍රහණය පමණයි. එවැනි අර්බුදකාරී තත්වයක් මධ්‍යයේ ආදි ආරක්ෂකයන් විසින් පරාජය පිළි නොගෙන ඉමෝටල්වරුන්ට විරුද්ධ සැබෑ ජනතා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළහ. “ 3වන කතාංගය පටන් ගන්නේ එහෙමයි. Protector කතාමාලාව …

Read More »

The Guernsey Literary and Potato Peel Pie Society (2018) Sinhala Subtitles | ජුලියට් ගේ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටිය අයිති වෙන්නේ ඓතිහාසික,රොමෑන්ටික් චිත්‍රපට ගනයට. නිකුත් වෙලා තියෙන්නේ 2018 අගෝස්තු මාසයේ. චිත්‍රපටිය හදලා තියෙන්නේ 2008 දී චිත්‍රපටයේ නමින්ම නිකුත් වුනු නවකතාවක් ඇසුරින්. කතාව ගෙතිලා තියෙන්නේ ගර්න්සි කියන දූපතේ දෙවන ලෝක යුද්ද සමයේ සිදුවුනු සිදුවීමක් වටා. ගර්න්සි කියන්නේ බ්‍රිතාන්‍ය චැනල් දූපත් වලින් එකක්. බ්‍රිතාන්‍ය චැනල් දූපත් පිහිටා තියෙන්නේ බ්‍රිතාන්‍යයි …

Read More »

Vikings [S05: E16] Sinhala Subtitles | රැග්නගේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 16 වැනි කොටස. අද කතාංගයට IMDB 8.4 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා …

Read More »
error: Alert: Content is protected !!