You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 14 2019
Breaking News
Home / ඉතිහාස කතා (page 5)

ඉතිහාස කතා

Vikings [S05: E13] Sinhala Subtitles | අළුත් දෙවියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. මේ කොටස අරගෙන එන්න නම් ටිකක් පමා උනා අපේ සහෝදර උපසිරසිකරුවෙක් වෙන නලින් පෙරේර අයියගේ විවාහ මංගල්‍යට සහභාගිවීම නිසාවෙන්. එයාටත් සුභ මංගලම් කියමින් පස්වෙනි කතා මාලාවේ 13 වැනි කොටසට පිවිසෙමු. අද කතාංගයට IMDB 7.5ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් …

Read More »

Lust, Caution (2007) Aka Se, jie Sinhala Subtitles | ආදරනීය ඔත්තුකාරිය… [සිංහල උපසිරසි සමඟ] (18+)

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Stay (2005) දෙලොවක් අතර…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ …

Read More »

Vikings [S05: E12] Sinhala Subtitles | වංක පුජනීයත්වය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. එහෙමත් නැත්නම් පස්වෙනි කතා මාලාවේ 12 වැනි කොටස. අද කතාංගයට IMDB 9.1ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු. මේ වෙනකොට කැටගට්වල බලය අයිවර් විසින් තහවුරු කරගෙන තියෙන්නේ. ඒ රෝලෝගේ හමුදා වලින් ලද සහයෝගයෙන්.දැන් අයිවර් ඒකෙ පසු …

Read More »

Vikings [S05: E11] Sinhala Subtitles | සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම. මම උපසිරසි කරන්න ආසම කතා මාලාවේ, මම කැමතිම රසික පිරිසක් එකතුවෙලා ඉන්න කතා මාලාවේ, අලුත්ම කතාංගය අරගෙන ආව. ඒ මාස දහයකට විතර කලින් S05-A හි අවසාන කතාංගදී පොරොන්දු උනා වගේම S05-Bකොටස අරගෙනමයි. ඉතිං පහුගිය කතා සමයේ අන්තිමේදී වෙච්ච දේවල් අධිවේගීව මතක් කරගෙන යන්නම් කෙටියෙන් පොඩ්ඩක්.මොකද වෙච්ච දේවල් …

Read More »

Outlaw King (2018) with Sinhala Subtitles | දිව්රුම් කැඩූ රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම ඉතිහාස කතාවක් අරන් තමා අවේ. ස්කොට්ලන්තය හා එංගලන්තය වටා බැදුණු ෆිලුමක් තමයි මේ. මේකේ ප්‍රධාන නළු නිලියන් වන්නේ Chris Pine, Florence Pugh යන අයයි, Florence Pugh මතක ඇතිනේ The Falling චිත්‍රපටයේ එහෙම හිටියේ Maisie William (ආර්යා ස්ටාර්ක්) එක්ක එහෙම රග පැවෙ. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු, …

Read More »

Gold (2018) with Sinhala Subtitles | ජාතියක් එක්කළ රන් පදක්කමේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

මේක නිකම්ම නිකම් හින්දි චිත්‍රපටයක් එහෙම නෙමේ. 2018 වර්ෂයේ බොලිවුඩයේ තිරගත වුන චිත්‍රපට අතරින් ඉහළින්ම තියන එකක්. ඒ කියන්නේ නොබලා අතාරින්න බැරි එකක්. ආක්ෂේ කුමාර්, මෝනි රෝයි(කව්රුත් දාන්න ශිවන්යා) සහ කුනාල් කපූර් වල නළු නිලියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවෙලා තියනවා මේ චිත්‍රපටය. IMDb මීටරය 7.7 දක්වා කරකවන්නත් සමත් වෙලා තියනවා. ඒ …

Read More »

Unknown Soldier (2017) aka Tuntematon sotilas Sinhala Subtitles | නාඳුනන සොල්දාදුවා…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අදත් මම ගෙනාවේ යුද චිත්‍රපටයක්. මේ මම එක දිගට සබ් දුන්න හතරවෙනි යුද චිත්‍රපටිය. හැබැයි හිතුවට වඩා වැඩේ අමාරු වුණා. මොකද මේකට ගැලපෙන සබ් ෆයිල් එකේ සෑහෙන්න වැරදි තිබ්බා සහ මම මේකට සබ් දැම්මේ ලෙඩ නිවාඩුවක හින්දා. මේ චිත්‍රපටිය කරන්න අවසර දුන්න හසන්ත අයියටත් ස්තූති කරන්න ඕනි. මේක …

Read More »

The Promise (2016) Sinhala Subtitles | රුධිරය මතින් නැගී සිටි ජාතියක විප්ලවයේ වෙඩි මුරය [සිංහල උපසිරැසි සමග]

1918 පලමු ලෝක යුද සමයේදී ඔටෝමාන් අධිරාජ්යයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් ජීවත් වූ ආර්මේනියාවේ එවකට පාලකයන් විසින් ක්රමානුකූලව මහා ජන සංහාරයක් සිදු කර ජනයා සමූලඝාතනය කරන ලදි. 1918 දී රුසියානු විප්ලවයෙන් පසුව, රුසියානු අධිරාජ්යය ආර්මේනියාව නිදහස් රාජ්‍යක් බවට ප්රකාශයට පත් කරා. 1922 දී සෝවියට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත්වු ආර්මේනියාව 1936 දී …

Read More »

The Witch in the Window (2018) Sinhala Subtitles | මායාකාරියක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කොප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ පළමුවැනි සබ් එක. ෆිලුම ගැන විස්තර කියන්න කලින් මේක මම අවස්තාවක් කරගන්න කියලා හිතුවා මෙච්චර දවසක් මම බලපු සෑම TV series එකක්ම film එකකටම සබ් හදපු උපසිරසිකරුවන්ගෙන් සමාව ඉල්ලීමට. මොකද කිව්වොත් මම බයිස්කෝප් වෙබ් අඩවියේ දුන්නු ගොඩ්ඩාක් TV series …

Read More »

1944 (2015) Sinhala Subtitles | ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි…… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මේ චිත්‍රපටියට සබ් කරන්න අවසර දුන්න හසන්ත අයියව මේ වෙලාවේ මතක් කරන්න ඕනි. අදත් අරං ආවේ යුධ චිත්‍රපටි වලට කැමති අයට ගැලපෙන එකක්. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.1/10 ලැබිලා තියනවා. 2016 දී Kinoshok – Open CIS and Baltic Film Festival සම්මාන උළෙලේදී Best Cinematography Award සහ Prize of Russian …

Read More »

The Captain (2017) Aka Der Hauptmann Sinhala Subtitles | කපිතාන් හැරෝල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! සිසිල අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. මේක ජර්මන් චිත්‍රපටියක්. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.5/10 ක් සහ තක්කාලි දර්ශනයේ 84% ක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටිය සම්මාන 6 ක් සදහා නිර්දේශ වෙලා තියනවා සහ තවත් සම්මාන 11 ක් ජයග්‍රහණය කරලා තියනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජර්මන් ජාතික Robert Schwentke …

Read More »

The Thousand Faces of Dunjia (2017) Sinhala Subtitles | මිනිසුන් වෙනුවෙන් පෙරටම! [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දේශපාලන දාර්ශනිකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන කාල් මාක්ස්ගේ ජීවන චරිතය ඇසුරෙන් නිර්මාණය කළ The Young Karl Marx රුසියානු සලරුවේ සිංහල උපසිරැසි නිර්මාණයෙන් සතියකට විතර පස්සෙ ඔන්න අද අරගෙන එන්නේ චීන සිනමා නිර්මාණයක්. පාඩම් වැඩ කටයුතු නිසා හිතුවට වඩා කල් ගියා උපසිරැසිය අවසන් කරන්න. ඒත් අපේ බයිස්කෝප්වාසී මිතුරන් වෙනුවෙන් …

Read More »

The Princess and the Matchmaker (2018) Aka Gung-hab Sinhala Subtitles | ඉඩෝරයට පිණි බිඳක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ටික කාලෙකට පස්සෙ ඉතින් ආයෙමත් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා. මං ඉතින් වෙන ඒවට කරන් නෑනෙ. සබක් කරන්න චිත්‍රපටියක් හොය හොය ඉද්දි අහන අහන චිත්‍රපටි වලට සබ් කරන්න භාර අරගෙන තිබුණා. ඒත් එක්කම තමයි මේ චිත්‍රපටිය හොඳම කොපියකුත් එක්ක එලියට ආවෙ. ඉතින් ආසාවෙන් බලල ඔන්න ඔයාලටත් බලන්න අරගෙන ආවා. …

Read More »

The Young Karl Marx (2017) Sinhala Subtitles | ලොවක් වෙනස් කළ විප්ලවවාදියෙකුගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

“ ඉතිහාසය පුනරාවර්තනය වේ. පළමුව දුක්ඛාන්තයක් ලෙසත්, දෙවනුව ප්‍රහසනයක් ලෙසත්ය. “   “ History repeats itself. First as tragedy, Second as farce.  “ මිනිසෙක් ඉපදීම කලාතුරකින් සිදු වන්නක් නොවන මුත්, ලොවක් වෙනස් කළ හැකි මිනිසුන් ඉපදෙන්නේ කලාතුරකිනි. 1818 මැයි මැයි 5 වන දා ප්‍රශියාවේ (වර්තමාන ජර්මනිය,පෝලන්තය හා ස්වීඩනය යන රටවල් …

Read More »

Alexander (2004) Sinhala Subtitles | මහා ඇලෙක්සැන්ඩර් [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් ඈත කාලේදී මුළු ලෝකෙම මිනිසුන් හිතාගෙන හිටියේ මේ ලෝකය පැතලියි කියලයි. ඒක හරියට පැතලි තැටියක් වගේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන අතරේදී හිරු සහ සඳු මේ තැටිය වටා කැරකෙන බව තමයි ඉස්සර මිනිසුන් විශ්වාස කළේ. ඒ ඔවුන්ට පොළව මතුපිට හැඩය වෘත්තාකාර ලෙස නොපෙනෙන හින්දා වෙන්න පුළුවන්. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ සමයේදී …

Read More »

The Catcher Was a Spy (2018) Sinhala Subtitles | බේස්බෝලයට හිත බැඳි ඔත්තුකරුවා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ උපසිරැසිය ගොඩක් ප්‍රමාද වුණාට. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයෙනුත් සමාව ඉල්ලන ගමන් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය වෙන කාටවත් නොදුන්නු එකට. සිසිල ප්‍රසාද් අයියගෙන් මේක ඉල්ලගත්තට පස්සේ ප්‍රමාද වෙද්දී ශාන් විමුක්ති අයිය තමා හොයල බැලුවේ. දෙන්නටම ගොඩක් ස්තුතියි ලබාදුන්නු සහයෝගයට. එහෙනං කතාව පැත්තට …

Read More »

The Giant (2017) AKA Handia Sinhala Subtitle | මෙහෙමත් අයියලා! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටිකක් නිවාඩු ලැබිච්ච නිසා තවත් සලරුවකට උපසිරැසියක් අරන් එන්න හිතුනා. හැමදාම එකම විදියෙ කතා බලන්න අකමැති අයට ටිකක් වෙනස් කතාවක් තමයි මේ පාර අරන් එන්නෙ. මේ කතාව ඇත්තම කතාවක්.. ඇත්තටම ඉදපු චරිත පදනම් කරන් තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ කතාව යන්නෙ ලෝකයේ ඉඳපු උසම මිනිසෙක්ගෙ ජීවිත …

Read More »

Walking with the Enemy (2013) Sinhala Subtitles | සතුරු හමුව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සෑහෙන කාලෙකට පස්සේ තමයි මම අද බයිස්කෝප් එක පැත්තට ආවේ. අද අරගෙන ආවේ 2013 දී තිරගත වුන චිත්‍රපටයක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සුධීර මාලන් සහෝදරයා. මේක දෙවනි ලෝක යුද්ධයේ හංගේරියාවේ සිද්ද වුන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් දෙවනි ලෝක යුද්ධ කාලෙදී හංගේරියාව කියන්නේ ජර්මනිය ප්‍රමුඛ අක්ෂ …

Read More »

Chappaquiddick (2017) Sinhala Subtitles | ඇමරිකානු රජ පවුලේ අවසන් බලාපොරොත්තුව…[සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන කතාව බොහොම ඇත්ත කතාවක්, නමුත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොලිවුඩ් සිනමා නිර්මාණයක් වෙනුවෙන් ලියවුන කතාවක් වගෙයි. නමුත් වාසනාවට හෝ අවසානාවට, බොහොම දුරට අවසානාවට කියන්න පුළුවනි, මේ සිදුවීම අපේ පය ගසා ඇවිදින මේ ලෝකයේ සිද්ධ වුන සිදුවීමක්. අපේ පෘථිවි තලයට ආසන්න වශයෙන් කිලෝමීටර් 384 400 ගණනක් දුරින් අපේ පුංචි මිනිස්සු …

Read More »

Chaplin (1992) Sinhala Subtitles | චාලි චැප්ලින්ගේ ජීවන චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

අද මම ලිපිය ලියන්නේ හොඳ මූඩ් එකකින් නම් නෙවෙයි. මම වෙනදට අපේ ගෙදර අයටත් පෙන්නන්නයි මේ උපසිරැසි හදන්නේ. මේ සැරේ නම් මට කිසිම ප්‍රශංසාවක් ලැබුනේ නෑ. මොකද මේ ෆිල්ම් එක හතර අතේ කැරකි කැරකි, තේ බොන ගමන් බලන්න පුළුවන් එකක් නොවන නිසා. ෆිල්ම් එකේ සමහර දෙබස් මග ඇරුන ම සමහර …

Read More »
error: Alert: Content is protected !!