You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , March 28 2020
Breaking News
Home / එළ

එළ

Spenser Confidential (2020) Sinhala Subtitles | ද්විත්ව මිනීමැරුමේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ] 18+

මිත්‍රවරුනි, ඇදිරිනීතිය නිසා කට්ටිය කම්මැලි කමේ ගෙවල් අස්සට වෙලා ඉන්නවා ඇති නේද? ඉතින් අපේ රසිකයන් වෙනුවෙන් මමත් මොනාහරි කරන්න ඕනි කියලා හිතුනා. ඒ නිසා මේකට අතගැහුවා. මුලින්ම මේක රවිදු සහෝ බාරගෙන හිටපු එකක්. ඒත් කාර්‍යබහුලත්වය නිසා මට මේක කරන්න බාරවුනා. වැඩි කතා ඕනි නෑ එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. Spenser Confidential …

Read More »

Seeru (2020) Sinhala Subtitles | උදව්ව..! [සිංහල උපසිරසි සමඟ]

යාළුවා කිව්වම ‍‍ Facebook එකේ Like දානවා විතරයි හිතුවද.? නෑ Life එක උනත් දෙනවා.! අපි හැමෝටම යාළුවො ඉන්නවා. එක එක විදියේ යාළුවෝ. (බුදු දහමෙත් මිතුරන්ව එක එක කාණ්ඩ වලට දාලා වෙන්කරල තියෙනවා. අනිකුත් ආගම් වලත් එහෙම ඇතියි සිතනවා.) අද සමා‍ජේ ගත්තම අපි කවුරුත් සමාජ ජාලා පාවිච්චි කරනවා ඒ තාක්ෂණයේ පිහිටෙන් …

Read More »

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles | මේ ආදරයට වෛර කිරීමේ හෝරාවයි! [සිංහල උපසිරැසි සමග]

සාහිල්, ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තිබ්බ සම්බන්ධෙ මොකක්ද? සර්, එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කොලේජ් එකේ අපි එකටයි ඉගෙනගත්තේ. අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා. ‘මං ඔයාට ආදරෙයි, මිති!! මාත් ඔයාට ආදරෙයි, සාහිල්” හැමදේම හොඳින් සිද්ධ වුණා සර්. ලස්සනට කාලේ ගතවුණා ඒත්… දවසක් හදිසියේම අපි දෙන්නට වෙන් වෙන්න වුණා. අවුරුදු තුනකින් මං …

Read More »

Bad Boys for Life (2020) Sinhala Subtitles | එක්ව පැදයන්න, එක්ව මියයන්න [සිංහල උපසිරැසි ] 100*

ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නේ හැමෝම මගබලාගෙන හිටිය චිත්‍රපටියක්. හැමෝම කියන්නේ මාත් ඇතුලුව. මොකද මගෙ උපසිරැසි ජීවිතයේ දෙවෙනි කඩයිම පසුකරන්නයි මේ සූදානම. ඒ කියන්නේ 100 වෙනි උපසිරැසි නිර්මානය. මං මේකට එකතුවුන හැටි කියලම කතාව පටන්ගන්නම් එහෙනම්. (කියවන්න අපහසු කෙනෙක් ඉන්නවනම් කෙලින්ම උපසිරැසිය ගන්න පුලුවන්, මගේ කිසිම අකමැත්තක් නෑ) ඔන්න …

Read More »

Operation Parindey (2020) Sinhala Subtitles | ඔපරේෂන් පරින්දී![සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ ලෝකේ දකින්නට නොමැති තරම්. ඒකට හරියන්න මේ ලෝකේ ඉන්නවා සැබෑ වීරයෝ. ඒ අයගෙන් සමහරක් අපිට දැනගන්නට ලැබෙනවා. සමහරක් අය කව්ද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ, අපේ ආරක්ෂක අංශ වල රාජකාරි කරන අය ඒ අතරින් මුලික වෙනවා. …

Read More »

Bypass Road (2019) Sinhala Subtitle | වෙස් මුහුණක් පිටුපස සැඟවුණු අභිරහස් සිද්ධි පෙළක මහ මොළකරු! [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන එන්නෙ Bypass Road කියන 2019 අග ආපු හින්දි චිත්‍රපටයකට සබ් එක. මම වැඩිපුර Thriller ෆිල්ම් බලන්නෙ නැති උනත් මං ආස කරන සිංදුවක් වෙන “So Gaya Yeh Jahan” සිංදුව තියෙන නිසාම මේක අරගෙන සබ් එක කරන්න හිතුවා. ඒ වගේම මේක බලාගෙන යද්දී 1976දී තිරගත වුණු “හරිම බඩු තුනක්” …

Read More »

Dolittle (2020) Sinhala Subtitle | මුහුද මගේ ගොඩබිමයි – දොස්තර හොඳහිත මමයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම,ලොකු ප්‍රමාදයක් එක්කම සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. ෆිල්ම් එක බාරගෙන තිබ්බේ නිර්මාණි අක්ක උනත් එයාටත් වැඩ රාජකාරී තිබ්බ නිසා මට කරන්න කිව්වට කරන්න ගත්ත දවසේ ඉඳලම මාවත් හිරවුණා. බාගයක් උදයංගට දීලා කොහොම …

Read More »

The Hitcher (1986) Sinhala Subtitles | උමතු ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න මම අද අරගෙන ආව 80 දශකයේ ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම The Hitcher (1986). මෙය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Robert Harmon නැමති අධ්‍යක්ෂකවරයා විසින්. මෙහි තිර පිටපත Eric Red විසින් රචනා කර තිබෙනවා. මෙහි John Ryder ගේ චරිතයට පණ පොවන්නේ 2019 වසරේ නැසී ගිය නලුවකු වන Rutger Hauer විසින්. …

Read More »

Alai Payuthey (2000) with Sinhala Subtitles | මුහුදු රැල්ල! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? අවුරුදු පහට පස්සේ ආයෙත් උපසිරසියක් කරන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ. මේක මගේ අටවෙනි උපසිරසිය. මේ දවස් වල එලියට බහින්නේ නැතිව ගෙදරම ඉන්න. නිවැරැදි සෞඛ්‍ය පුරුදු පවත්වාගන්න. කොරෝනා වසංගතය මේ ලෝකයෙන් ඉක්මනින් තුරන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. Alai Payuthey 2000 වසරේ අප්‍රේල් 14 වෙනි දින සිනමා තිරයට …

Read More »

The Walking Dead [S10 : E13] Sinhala Subtitles | රික් ආයෙත්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව TWD 10×13. ඉතිං තව කතාංගයන් තුනක් විතරයි නිකුත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ. එහෙම තත්වයක් උඩ කණගාටුවෙන් වුණත් මතක් කරන්න වෙනව මේ කතා සමය 15 වැනි කතාංගයෙන් අවසන් වෙන බව. ඒ කියන්නෙ සම්පූර්ණ අවසානයක් නැතුව හිත හදාගන්න බැරි තැනකින් දහවැනි කතා මාලාව අවසාන වෙනව. ඒකට හේතුව තමයි …

Read More »

Ormayil Oru Shishiram (2019) Sinhala Subtitles | සීමා නැති ආදරේකට, අපි පැටලිලා![සිංහල උපසිරැසි සමඟ]

මේ… ඔයාට පාසැල් ප්‍රේමයක් තිබුනද ? ඒක පාර්ශවිය එකක් හරි? මතකද එයාව? එයා එනකන් මග බලාගෙන හිටපු හැටි? එයා ගැන මනෝ පාරක් ගහගෙන පාරේ වැහි වල‍ට අහු උණු හැටි? ඔයාගේ පන්තියේද එයා හිටියේ? අයියලා එයාට ලයින් දාන්න එද්දී වලි ඇදගත්තු හැටි? එයා ඉස්සරහ පොර වෙන්න වැඩ කෑලි දාපු හැටි. ප්‍රින්සිපල්ගෙන් …

Read More »

Bloodshot (2020) Sinhala Subtitle | ක්‍රෝධයෙන් පිරි දෙනෙත් ! [ සිංහල උපසිරැසි ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයෙත් අලුත්ම ෆිල්ම් එකක් වෙබ් කොර්පිය ඇවිල්ල පැයක් යන්නත් කලින් උණු උණුවෙම අරගෙන ආව. සිසිල ප්‍රසාද් සහෝදරයා අරගෙන තිබ්බ ෆිල්ම් එකක් මේක. එයාට කරගන්න වෙලාවක් නැහැ කිව්ව නිසා ලද නිවාඩුවෙන් වැඩක් ගන්න හිතාගෙන සබ් එක කළා. ෆිල්ම් එකත් පට්ට එන්ටර්ටේනින්. ඉතිං සබත් සෙනිකව ඉවර උනා. එහෙම …

Read More »

Onward (2020) Sinhala Subtitles | පිය සෙනෙහෙ වෙනුවෙන් වීර චාරිකාවක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. අපිව මතකද දන්නෙත් නෑ.. සෑහෙන කාලෙකට පස්සේ තමා ඔන්න මේ සබ් එකක් අරගෙන ආවේ. හොදයි එහෙමනම් අපි බලමු ෆිල්ම් එක ගැන. DISNEY ආයතනයේ සිනමාපටයක් වෙන ONWARD සිනමාපටය තිරගත විම් ආරම්භ කරන්නේ 2020 පෙබරවාරි 29 වැනිදා ඩෙන්මාර්කයෙන්. මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන $103.2ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති මෙම …

Read More »

Panga (2020) Sinhala Subtitles | හීන දකින අය ගේම ඉල්ලනවාමයි! [සිංහල උපසිරැසි සමග]

“තාත්තා කෙනෙක් හීනයක් දැක්කා. මල්ලවපොර වලින් එයාට ගන්න බැරිවුණු ඒ ජාත්‍යන්තර පදක්කම තමන්ගේ දරුවා හරි අරන් එයි කියලා ඒ හීනේ වෙනුවෙන් එයා දිවා රෑ නොබලා මහන්සි වුණා තමන්ගේ කෙල්ලෝ දෙන්නට ඒ හීනෙට යන පාර පෙන්නුවා” කියද්දීම මතක් වුණා නේද, මීට අවුරුදු තුනකට කලින් ආපු ඒ සිනමාපටය? හිනාවෙද්දි ඇස් වල කඳුළු …

Read More »

Munthiri Monchan (2019) Sinhala Subtitle | අපේ ආදර කතාව!! [සිංහල උපසිරැසි සමඟ]

අපි ආදරේ කරන්න ඕනෙ. ඒත් අපි ආදරේ කරන කෙනාවම කසාඳ බඳින්න ඕනේ නෑ. එයාව කසාඳ බැන්දොත් ආදරේ එතනින්ම ඉවර වෙනවා. අපිට දෙයක් අයිති නැති නම් විතරයි ඒක සතුටක් වෙන්නේ. අයිති උනාට පස්සේ සතුටක් තියෙනවද? ආදරේ කියන්නේ ඒක තමයි!! සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම …

Read More »

Strike Back [S08 : E06] Sinhala Subtitles | මරණයෙ සිහින. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කාතාවේ ආරම්භය සිද්දවුනේ සම්පුර්ණ කතාවටම සම්බන්ධ විදිහටයි. සිද්දවෙන දේවල් වලට වගේම ඉදිරියේදී සිද්දවෙන්න තියෙන හැමදේකටම වරද මැකලිස්ටර් හට පැවරෙනවා කියලා දැන දැනම එයා මුලින් වීඩියෝ එකක් රෙකෝඩ් කරවගන්නවා වායට් ලවා. මේ වීඩියෝ රෙකෝඩ් කලේ හදිසි තත්වයක් ඇති වුනොත් කියලා. ඒ කිව්වේ ඉම්පීරියා ක්‍රියාත්මක වුනොතින් කියලා. ඉම්පීරියා ක්‍රියාත්මක වුනා …

Read More »

Mafia: Chapter 1 (2020) AKA Mafia Sinhala Subtitles | දඩයමක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක්.! අද සිංහල උපසිරැසි ගන්වා රැගෙන ආයේ දමිළ සිනමා රසිකයො බොහොමයක් දෙනා නැරඹිමට ඉතා ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය චිත්‍රපටයක්.! මේ වසරේ පෙබරවාරි මස 21 දින තිරගත කරන ලද මේ චිත්‍රපටය සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක ප්‍රතිචාරද මධ්‍යයේ බ්ලොක්බස්ටර් ලේබලයද අලවා ගනිමින් Lyca Productions හි නාමය තවත් හිණිපෙත්තටම …

Read More »

The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් කලින් චිත්‍රපටය රැගෙන එද්දී පොරොන්දු වුණා වගේම රීබූට් චිත්‍රපටයටත් රැගෙන ආවා. ඒ කොහොමහරි මේක කලින් එහෙම නැත්තම් 1933 වර්ෂයෙදී ආපු එක එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කලින් එක බලන්නම ඕනෙ කියලා නැහැ. ඒවගේම තමයි මේක ලබන මාසෙ එන්න තිබුණු චිත්‍රපටයක් නමුත් ලෝකෙ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ චිත්‍රපටයෙ …

Read More »

The Bear (1988) Sinhala Subtitles | මවු සෙනෙහස අහිමි වී… [සිංහල උපසිරැසි සමඟ]

The Bear යනු 1988 දී ප්‍රංශ ත්‍රාසජනක නාට්‍ය පවුලේ චිත්‍රපටයක් වන අතර එය Jean-Jacques Annaud විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර TriStars Pictures විසින් නිකුත් කරන ලදී. ඇමරිකානු කතුවරයකු වන James Oliver Curwood විසින් රචිත The Grizzly King (1916) නවකතාවෙන් අනුවර්තනය කරන ලද මෙම තිර රචනය Gérard Brach විසින් රචනා කරන …

Read More »

Elephant (2003) Sinhala Subtitles | “වොට් උසස් පාසලේ” අඳුරු දිනය. [සිංහල උපසිරැසි සමඟ]

Elephant යනු Gun Van Sant විසින් රචනා කරන ලද, අධ්‍යක්ෂණය කරන ලද සහ සංස්කරණය කරන ලද 2003 ඇමරිකානු චිත්‍රපටයකි. මෙය සිදුවන්නේ ඔරිගන්හි පෝට්ලන්ඩ්හි තදාසන්න ප්‍රදේශයක පිහිටි ප්‍රබන්ධිත නාමයක් වන “වොට් උසස් පාසලේ” වන අතර 1999 “කොලම්බයින්” උසස් පාසැල් සංහාරය පදනම් කරගෙන පාසැල් වෙඩි තැබීමක් සම්බන්ධ සිදුවීම් විස්තර කරයි. චිත්‍රපටය ආරම්භ …

Read More »
error: Alert: Content is protected !!