You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / එළ (page 10)

එළ

Judgementall Hai Kya (2019) Sinhala Subtitles | පිස්සියෙක්… මරණයක්… අබිරහසක්..!! [සිංහල උපසිරැසි සමග]

නෑ, මේ ඒක නෙමේ.. හැමදාම බලන ජාතියේ එකක් නෙමේ එක තැන පල්වෙන කතාවක් නෙමේ එක ඈනුමක්වත් පිටවෙන්න දෙන එකක් නෙමේ මොලේට නිදහසේ ඉන්න දෙන එකක් නෙමේ අවසානය ගෙස් කරන්න පුලුවන් එකක් නෙමේ බලලත් පැත්තකට කරන්න පුලුවන් එකක් නෙමේ නෑ.. මේ ඔයා වෙනදා බලන පිචර් එක නෙමේ!! ඔව්, මේ එහෙම එකක්.. …

Read More »

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles | මාමයි…මචායි…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි ඔන්න ඉතින් 60 වෙනි උපසිරැසියත් ඉක්මනටම අරගෙන ආවා 2019 සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා තිරගත වීම පටන් ගත්ත Action, Thriller ගණයට අයත් IMDb එක 8.3ක් වගේ ඉහල අගයක් තියෙන පැය 2 විනාඩි පුරා දිවෙන ෆිලුමක්. Boys (2003) චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත්ව Aata (2007), Oye! (2009), Anaganaga O Dheerudu …

Read More »

Spy Cat (2018) AKA Marnies Welt AKA Marnie’s World Sinhala Subtitles | මා(ර්)නිගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා ඒකෙ නම තමයි spy cat. මේක ජර්මන් ඇනිමේෂන් එකක් හැබැයි මේක ඉංග්‍රීසියෙන් නිකුත් වෙලා තියෙනවා .මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා .එහෙමනම් දැන් අපි බලමු කතාවේ වෙන්නෙ මොනවද කියලා …

Read More »

Criminal Justice (2019-) [S01 : E09] Sinhala Subtitle | අපායේ කිරුළු පැළඳීමට නියමිත අභිනව කුමරා. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Sweetheart (2019) Sinhala Subtitles | මෘගයා ! [සිංහල උපසිරසි සමඟ]

හීනයකදි එකපාරම දූපතක අතරමන් වෙලා තනියම ඒ මදිවට ජීවිතේට දැකල අහල නැති සතෙක්ගෙ ප්‍රහාරයකට ලක්වෙනව වගේ දැක්කොත් දාඩිය දාගෙන හූ කියාගෙන ඇදත් පෙරලගෙන ඇහැරෙයිනේ. ඒවගේම තමා ජෙනීටත් වෙන්නෙ හැබැයි හීනෙන් නෙමෙයි හැබැහින්ම. ජෙනී ඇතුළු යාලුවෝ කණ්ඩායම මුහුදට යනව විනෝද වෙන්න. එයින් ඔවුන් ගමන් කරපු යානය ප්‍රහාරයකට ලක්වෙනවා. ජේන්ට සිහිය එනකොට …

Read More »

The Walking Dead [S10 : E03] Sinhala Subtitles | මේක දැන් මට අයිති භූමියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඊයෙ දවසෙ නිකුත් වුණු, TWD 10 කතා මාලාවේ තුන්වැනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. රාජකාරි කටයුතු එක්ක තිබුණු කාර්‍යබහුල වීමත් එක්ක, ඊයෙ දවසෙම මේක අරගෙන එන්න හැකියාවක් තිබුණෙ නෑ. රාජකාරි අතරෙ ලැබුණු විවේක වෙලාවල් වල තමා මේ සබ් එක කළේ. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. …

Read More »

Bloodline (2018) Sinhala Subtitle | ඔහු මිනිමරුවෙක්ද?? [ සිංහල උපසිරැසි ] 18+

  ඔන්න එහෙනම් හැලොවින් සමය පටන්ගත්තත් වගේම හොරර් ගණයට අයත් චිත්‍රපට තමයි නිකුත් වෙන්නෙ හැබැයි කිව්වට මේක හොරර් එකක්ම නෙමේ. Psycological Thriller කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 6.0 වගේම කුණු තක්කාලි අගය 57% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම රංගනයෙන් දායක වෙන්නෙ Seann William Scott l Mariela Garriga …

Read More »

Itsy Bitsy (2019) Sinhala Subtitles | කළු බිත්තරයේ සාපය [සිංහල උපසිරසි සමඟ]

ෆෝබියා නැත්තම් එක එක භීතිකා ගත්තම මකුළුවන්ට තියෙන බය තමා ලෝකෙ ප්‍රසිද්ධම බය.. මාත් ආසම නැති සත්තු ජාතියක්😂😂 හැබැයි මම කොළපාට පොඩි මකුළුවෙක් ඇති කරා පොඩි කාලෙදි.. ඉතිං බයිස්කෝප් වාසීන්ට මම අද ගෙනාවෙ මකුළුවො සම්බන්ධ මූවි එකක්. මූලික විස්තර ගත්තොත්.. IMBD 5.9 Rotten tomato 50 Director – micah gallo Distribute …

Read More »

Criminal Justice (2019-) [S01 : E08] Sinhala Subtitle | අපායේ බල පෙරළියක්.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Saaho (2019) Sinhala Subtitles | වැඩ පෙන්නන වෙලාව….! [සිංහල උපසිරැසි සමඟ] 100*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල …

Read More »

Criminal Justice (2019-) [S01 : E07] Sinhala Subtitle | අපායට හුරු වෙමින්.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Geukhanjikeob (2019) AKA Extreme Job Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Extreme Job කියන්නෙ 2019 ජනවාරි 23 තිරගත කිරීම ආරම්භ කරපු action\comedy ගණයට අයත් වෙන දකුණු කොරියානු චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය twenty 2015 චිත්‍රපටයෙ අධ්‍යක්ෂක Lee Byeong-heon. (twenty චිත්‍රපටිය බලපු අයට මතක ඇති ඒක මොනතරම් හිනායන චිත්‍රපටියක්ද කියලා. මේකත් ඒ වගේම හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි.) මේ චිත්‍රපටියෙ බජට් එක වොන් බිලියන 6.5 ක් (ඇ.ඩො …

Read More »

Criminal Justice (2019-) [S01 : E06] Sinhala Subtitle | නීතියේ ඇස් බැඳී දෙවඟනගේ තීන්දුව අභියස…[සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Stuber (2019) Sinhala Subtitles | සදාදරණීය ඌබර් රියදුරා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුබ දවස්ක් ප්‍රාර්තනා කරනවා. ඉතින් අද අරන් ආවේ පට්ටම පට්ට කතාවක්. ඇත්තටම මේක කරන්න දීල දැන් සතියකටත් වැඩියි. එක එක ඒවට හිර වුන නිසා කරගන්න බැරිවුනා. කොහොමහරි පට්ට කට්ටක් කාල තමා සබ ගෙනාවේ. සාම්න්‍ය යෙන් ඉංග්‍රීසි ඇක්ශන් ෆිල්ම් එකක තියෙන ලයින් ගානට වඩා සෑහෙන වැඩියෙන් ලයින් තිබ්බා …

Read More »

Criminal Justice (2019-) [S01 : E05] Sinhala Subtitle | අපරාධ විනිශ්චය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Mirza Juuliet (2017) Sinhala Subtitles | ආයේ හමුවෙමු ජූලියට්..!! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසින්හට. පොඩ්ඩක් පරණ චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. වැඩිය පරණ නැහැ 2017 වසරේ නිකුතු වුනු ලස්සන සිනමා සිත්තමක්. Rajesh Ram Singh අධ්‍යක්ෂණය කරපු ශාන්ති භූෂන්ගේ රචනයෙන් හැඩවුණු සංවේදී සිනමා සිත්තමක් වනා මිර්සා ජුලියට් 2017 වසරේ අප්‍රේල් 07 වැනිදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මෙය පන්ජාබ් නවකතාවක් වන Mirza Sahibanh හි …

Read More »

The Messengers (2007) Sinhala Subtitle | මරණෙන් නැගිටි පනිවිඩකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන්! කියනව සියලු දෙනාටම, හැම දාම සබ් එක විතරක් බාගෙන යන මට හිතුන මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල, ඉතින් හොයල බලල තෝරගත්ත පරණ Horror චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන කියනවනම් ප්‍රධාන රංගනයෙන් දායක වෙනව Kristen Stewart (ජෙස්) මෙයා ගැන නොදන්නව වෙන්න බෑනෙ කට්ටිය. Twilight, American Ultra,…. වගේ ප්‍රසිද්ධ චිත්‍රපට වල …

Read More »

El Camino: A Breaking Bad Movie (2019) Sinhala Subtitle | ඔබ සදා අරමණීයයි.. [ සිංහල උපසිරැසි ]

  ”Breaking Bad” නරඹූ අයෙක්ද? එහෙනම් පහළට ගිහින් උපසිරැසය ලබාගන්න. ඔබ තවමත් ”Breaking Bad” නරඹා නැද්ද? එහෙනම් සම්පුර්ණ කතාවම බලල ඇවිත් උපසිරැසය ලබාගන්න. හරියටම අදට අවුරුදු එකොළහකට පෙර ගොඩක් ප්‍රේක්ෂකයින්ගෙ සිත් ඇදගත් රූපවාහිනී කතමලාව කුමක්ද කියා ඇසුවොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? දෙපාරක් නොහිත දෙන උත්තරෙ තමයි “Breaking Bad“ යන වචන …

Read More »

Criminal Justice (2019-) [S01 : E04] Sinhala Subtitle | කටු අකුල් මත පිය නගමින් ඉදිරියට.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice …

Read More »

Super Duper (2019) Sinhala Subtitles | සූපර් ඩූපර් ! [සිංහල උපසිරසි සමඟ]

“සුපර් මත්ද්‍රව්‍ය” කියන එකට කෙටියෙන් කියන්නෙ “සූපර්”. මේවාගේ ප්‍රධානම සංයුතිය වෙන්නේ “ෆැන්ටනයිල්”. කොකේන් වලට වඩා අධි බලැති මාරාන්තික මත්ද්‍රව්‍යයක්. ඇමරිකාව, යුරෝපය, සින්ගප්පූරුව වගේ රටවල් ගණනාවක්ම මේක තහනම් කරල තියෙනවා. වෙළඳ පළෙන් ලබාගන්න එක අසීරුම දෙයක්. ඒ නිසාම මෙහි වටිනාකම කෝටි ගාණක් වෙනව. මේ වගේ ජාවාරම් කරන කෙනෙක් තමා මයිකල්. නන්දු …

Read More »
error: Alert: Content is protected !!