You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News
Home / එළ (page 3)

එළ

Boonie Bears: To the Rescue (2019) Sinhala Subtitles | වලස් මුල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට අරගෙන ආවා තවත් සුපිරිම සුපිරි ඇනිමේෂන් එකක් මේකේ නම තමයි Boonie bears to the rescue එහෙමත් නැත්තම් අපි දන්න අදුරන නමින් කියනවනම් ( වලස් මුල්ල ) ඇනිමේෂන් ෆිල්ම් එක. මේකනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන ඇනිමේෂන් ෆිල්ම් එකක් මේක නිකුත් වුනේ 2018 දී ඒ වගේම මේ ඇනිමේෂන් …

Read More »

Adutha Saattai (2019) Sinhala Subtitles | කස පහර ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ 66 වෙනි සබ් එකත් අරගෙන ආවා ඔයගොල්ලන්ට, සමුතිරකානිගෙ තවත් ආදර්ශයක් ගෙන දෙන කතා වස්තුවක් මුල් කරගෙන ගොඩනැගිලා තියෙන්නෙ මේ ෆිලුම. කොලේජයක ගුරුවරුන් හා ළමයි අතර තියෙන සම්බන්ධතාව කොයි වගේද කියන එක මැනවින් මේ චිත්‍රපටයෙන් නිරූපනය වෙනවා. මේක පාසල් ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරුවරුන්ටත් නැරඹීමට අත්‍යවශ්‍යම චිත්‍රපටයක් කියල මම විශ්වාස කරනවා. …

Read More »

Hawaa (2019) Sinhala Subtitles | ඔට්ටුවෙන් පැන යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා 2020 අලුත් අවුරුද්දේ බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. එහෙනම් මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක අරගෙන තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. මේ අවුරුද්ද තෙලිගුවකින්ම පටන් ගත්තා නම් හොදයි කියලා හිතුණා. ඒ වගේම තමයි ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් තවත් සබ් ගණනාවක් ගේන්න මම බලාපොරොත්තුවෙනවා. එහෙනම් යාළුවනේ මං චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියලා …

Read More »

2040 (2019) Sinhala Subtitles | අනාගතය අදයි [සිංහල උපසිරැසි සමඟ]

සුබ 2040ක් වේවා කට්ටියටම!!! පළමුවෙනි උපසිරැසිය කරලා අවුරුදු 2ක් වෙන්නත් ඇවිත්. මුලින්ම ස්තූති කරනවා වාර්තා චිත්‍රපටයක් නිසා වැඩිදෙනෙක් නොබලයි කියලා හිතාගෙන කරපු වැඩේට නොහිතපු විදියේ ප්‍රතිචාරයක් දීපු හැමදෙනාටමත් බයිස්කෝප් කට්ටියටත්. ඔන්න තවත් ඒ වගෙම එකක්!!! ඉතින් බලපු අයට මතක ඇති ක්‍රේග් ලීසන් අධ්‍යක්ෂවරයා අපේ රට නිසා හැදුණු චිත්‍රපටය, A Plastic …

Read More »

George Reddy (2019) Sinhala Subtitle | ජෝජ් රෙඩ්ඩි !!! [සිංහල උපසිරැසි සමඟ]

ජීවත් වෙන්න අවශ්‍ය නම් මැරෙන හැටි ඉගෙන ගන්න! ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම පියවරකදිම සටන් කරන්න! ආයුබෝවන් බයිස්කෝප් වාසීනි. අද ගෙනාවෙ තෙලිඟු සිනමා නිර්මාණයක්. ටික දවසකට කලින් මම එක් කරපු උපසිරැසියක් වෙනුවෙන් ලැබුණ කමෙන්ටු කියවද්දි තමයි මේක ඇස ගැටුනෙ. ඉතින් ඔන්න ලස්සන කතාවක් නිසා උපසිරැස නිර්මාණය කරා. චේ ගුවේරා, භගත් සින්ග් …

Read More »

Marjaavaan (2019) Sinhala Subtitles | මියදෙන්නම් මා ඔබේ ආදරය වෙනුවෙන්….[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

මුම්බාය! මෙහෙ වතුර වගේම තමයි ලේ වැගිරෙන්නෙත්. ඒ වගේම මෙහෙ ඒ දෙකටම හොඳ වටිනාකමක් තිබුනා. මේ කතාව මුම්බායෙ හිටපු උන්මත්තකයො දෙන්නෙක් ගැන. ආදරය වෙනුවෙන් මැරෙන්න උනත්, මරන්න වුනත්ඒ දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. හැම ආදර කතාවක්ම පටන් ගන්නෙ දෙන්නෙක් මුන ගැහෙනකොට. ඒවා ඉවර වෙන්නෙ ඒ දෙන්න වෙන් වෙනකොට. ඒත් මේ දෙන්නගෙ …

Read More »

Ford V Ferrari (2019) Sinhala Subtitles | අභියෝගයට අභියෝග කල මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා නැහැ, ඇත්තටම මට රහට ලිපි ලියන්න බැහැ, ඒ නිසාද මංදා දීර්ඝ ලිපි මගෙන් ලැබෙන්නෙ නැහැ. ඒ උනත් මෙදා පාර තරමක විස්තරයක් නොදී බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එහෙනම් වටේ තලන්නෙ නැතුව …

Read More »

The Aeronauts (2019) Sinhala Subtitle | සිහිනයක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

මනුෂ්‍යයින් කියන්නෙ හරිම පුදුම ජීවින් කොට්ඨාෂයක්. අපි ඉපදෙනවා, ඉස්කෝලෙ යනවා, පස්සෙ රස්සාවක් කරනවා, ඊටත් පස්සෙ මහළු වෙනවා, අන්තිමට මැරිලා යනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නෙ ඔන්න ඔය ටික. නමුත් මේ වෙන ක්‍රියාවලියට එහායින් හිතපු මනුෂ්‍යයින් පවා මේ ලෝකෙ ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලිය අතරේදී විශේෂ දෙයක් කරනවා. ඔවුන් මේ ලෝකයෙන් ගියත් ඊට …

Read More »

The Sky Is Pink (2019) Sinhala Subtitles | මරනය සදාතනික සත්‍යයකි, සැමදා සතුටින් ජීවත් වන්න…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇය අයිශා. අයිශා කියන නමේ තේරුම ජීවිතය. ඒත් ඇය උපදින්නෙම මරණය තුරුලු කරගෙන. අපි හැමෝම එහෙම තමයි, ඒත් ජානමය රෝගයක් නිසා අයිශා අවුරුදු 6දි ඇට මිදුලු බද්ද කිරීමේ පලවෙනි සැත්කමට මුහුන දෙනවා. ඒ එම සැත්කම නොකලහොත් ඇය තවත් වසරකට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් පවසන නිසාවෙන්. එහෙත් එම සැත්කම නිසා …

Read More »

Black & Blue (2019) Sinhala Subtitle | නිල් හැඳගත් නීතියේ කළු දෙවඟන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න ආයෙත් හැකි ඉක්මනින් උපසිරැසියක් අරගෙන ආව. මම හිතනව මේකට උපසිරැසි දෙනකල් යම් පිරිසක් බලාගෙන ඉන්න ඇති කියල. මුලින් බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙලා නොතිබුණු නිසා, බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙනකල් උපසිරැසි ලබා දුන්නෙ නැහැ මේකට. ඉතිං එහෙනම් බලමු 2019 වර්ෂයේ අග භාගයේ තිරගත වුණු …

Read More »

Countdown (2019) Sinhala Subtitles | මාරයාගේ ඔරලෝසුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න උණු උණුවෙම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ලොව පුරා තිරගතකිරීම ආරම්භ කලේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා. ඉතින් අද තමයි හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.. ඉතින් පුලුවන් ඉක්මනින් සිංහල උපසිරැසියත් කරලා ඉවර කලා. මේ චිත්‍රපටය ගැන වැඩි දුරටත් කියනව නම් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් වියදම් කරලා නිපදවන …

Read More »

Shadow of a Doubt (1943) Sinhala Subtitles | ‍සැකයේ සෙවණැලි. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරං ආවා.මේක කාලෙකට කලින් බාගෙට සම්පූර්ණ කරලා තිබුණ එකක්. අබිරහස් ,අපරාධ, දාම ඝාතන සම්බන්ද සිනමාපට බලන්න කැමති අය වෙනුවෙන් අපූරු classic film එකක් මේක. ඒ සිනමාවේ ලොක්කා වගේ ඉන්න නැත්නම් Master of suspense කියන විරුදාවලිය ලබා සිටින ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ අධ්‍යක්ශණයක්. ගොඩක් අය කියන්නේ …

Read More »

Jojo Rabbit (2019) Sinhala Subtitles | හිට්ලර් මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, අදත් ඉතින් අද මන් ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරිම කොමඩියක් වගේම සුපිරිම කතාවක්. ඉතින් මේක මට කරන්න කියල භාර දුන්නේ ශාන් විමුක්ති සහෝ තමයි. මේ ගමන්ම එකටත් මම ස්තුති කරන්න ඕනේ කියල හිතුව මම.හරි ඉතින් අපි වැඩි කතා නැතුව බලමු අද ගෙනල්ල තියෙන ෆිලුම කොහොම වගේද කියල. ජෝජෝ රැබිට් කියල …

Read More »

The Addams Family (2019) Sinhala Subtitles | ඇඩම්ස් පවුල [සිංහල උපසිරසි සමඟ]

ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ කතාන්දරය ගෙතිලා තියෙන්නේ. ගෝමස් සහ මෝටීසියා කියන දෙදෙනාගේ විවාහ උත්සවයෙන් කතාන්දරය පටන්ගන්නේ. නමුත් ඒක ලස්සනට කරගන්න නම් වෙන්නේ නෑ, මොකද …

Read More »

Android Kunjappan Ver 5.25 (2019) Sinhala Subtitle | ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් !!! [සිංහල උපසිරැසි සමඟ]

මේක කවුරු හරි කෙනෙක් ක්‍රම ලේඛනය කරපු මැශින් එකක් විතරයි. මේක මිනිස්සු වගේ නෙවෙයි. අපි එක වගේද? අපිවත් කවුරුහරි ක්‍රම ලේඛනය කරල! මම ඒකට කියන්නෙ දෛවය කියල. ඉතින් මේ චිත්‍රපටය වෙනස්ම කතාවක්. මේක DRAMA | Sci-Fi | COMEDY යන කණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙල තියෙන්නෙ. Sci-Fi කිව්වට වෙනදට දකින විදියෙ …

Read More »

Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! ඊයේ දිනට යෙදුන මාගේ 32 වන උපන්දිනය වෙනුවෙන් අය දිනයේ තමයි තෑගි දෙන්න වුනේ… ENPT ගොඩ දෙනෙක් මෙහෙම කිව්වාමත් දන්නවා Enai Noki Paayum Thota ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් Romantic. Thriller ගණයට අයත්ම වෙන මෙම චිත්‍රපටය නම් නොබලා ඉන්නේ නැති වෙයි… අනිවාර්යයෙන් බලන්නම ඕන ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. මෙම …

Read More »

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් …

Read More »

Helen (2019) Sinhala Subtitle | හෙලන් !!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. ඉතින් බයිස්කෝප් වාසීනි, අද ගෙනාවේ හැමෝම ආසාවෙන් බලන් හිටපු මලයාලම් සිනමාවක්. Kumbalangi Nights එකේ ලස්සන හිනාවක් තිබුණ බේබි කෙල්ල මතකයි නේද? ඒ හිනාවෙන්ම අපේ හිත් අස්සට ගිය ආන්න එයා තමයි මේකෙ ඉන්නෙ.  මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්. මේක Drama | Thriller …

Read More »

Rocketman (2019) Sinhala Subtitles | එල්ටන් ජෝන්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඉතින් මම බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ දැන් ටික කාලෙකට පස්සේ වගේ තමා. මොකද කිව්වොත් මේ අවුරුද්දේ ටිකක් විභාග වැඩි කාලයක් උන නිසා. ඉතින් දැන් තියෙන විභාග ඉවර වෙලා ඉන්න කාලේ බයිස්කෝප් එකට නවත්තපු තැනින් ආයෙත් අලුත් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුවා. ඉතින් එහෙම බයිස්කෝප් එකට මේල් එකක් …

Read More »
error: Alert: Content is protected !!