You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / එළ (page 4)

එළ

Booksmart (2019) Sinhala Subtitles | නොබිඳෙන මිත්‍රත්වය [සිංහල උපසිරැසි සමග] 18+

කොහොමද ඉතින්. මම අද ආවේ සුපිරි ඉංග්‍රීසි කොමඩියක සිංහල උපසිරසියත් අරගෙනයි. ඉතින් මේ පල්හෑල්ල කියවන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් Sub එක බාලා කමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ. හරි, එහෙනම් අපි Sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක මගේ දෙවෙනි ෆිලුම. පුරුදු විදිහටම මේ ෆිලුමටත් Sub දෙන්න පරක්කු වුනා.🙄 පරක්කුවේ …

Read More »

Earthquake Bird (2019) Sinhala Subtitle | මරණය රැගෙන යන තැනැන්තිය… [සිංහල උපසිරැසි සමඟ] 18+

මිනිස්සු වෙන අපි හැමෝම අතින් නොයෙකුත් ආකාරයෙ වැරදි සිද්ධ වෙනවා. සමහර වැරදි නම් අපිට අමතක කරලා දාලා නිකන් ඉන්න පුළුවන්. නමුත් සමහර වැරදි තියෙනවා අපිට කවදාවත් අමතක කරන්න බැරි. ඒවා සදාතනිකවම වගේ අපෙ සිතේ ගැබ් වි තිබෙන්නෙ. අන්න ඒ නිසාම අපි සපාරධියි කියලා හිතනවා. නමුත් මේ වැරදි කිසිවක් හිතල කරන …

Read More »

Madhura Raja (2019) Sinhala Subtitles | නායකතුමා! [සිංහල උපසිරසි සමඟ]

දින 45ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 100+ වැඩි ආදායමක් ලබමින් කේරළ ‘තලපති’ මම්මුතිගේ වැඩිම බොක්ස්-ඔෆිස් ආදායම්ලාභී සිනමාපටය බවට පත් වූද… එදා මෙදා තුර ඉන්දීය සිනමා ඉතිහාසයේ මලයාලම් සිනමා නිර්මාණයක් ලැබූ හතරවන වැඩිම ආදායම හිමි කරගත්තා වූද… ලුසිෆර් ආගමනයට පෙර වසර ගණනාවක් එකදිගට කේරළයේ ඉහළම BoxOffice වාර්තාව රැක සිටි Pulimurugan හි …

Read More »

Vikruthi (2019) Sinhala Subtitle | සමාජ මාධ්‍ය වලින් බිඳ දැමූ ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආව. විශේෂයෙන්ම මලයාලි සිනමා රසිකයන්ට. මේක මලයාලම් එකක්. ඉතින් මේ චිත්‍රපටියට Imdb මීටරේ 7.6 ක් වෙනකන් කරකවන්න පුලුවන් වෙල තියෙනව. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුන ලස්සන චිත්‍රපටියක් මේක. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Emcy Joseph විසින්. Suraj Venjarammoodu, Soubin Shahir…… ඇතුලු දක්ෂයො පිරිසක් තමයි මේකට රංගනයෙන් …

Read More »

The Reaping (2007) Sinhala Subtitles | ලෝහිත පැහැ ගත් නදී තෙර [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම! ඔන්න එහෙනම් මෙදා සැරේ අරගෙන ආවේ Warner Bross Pictures, Village Roadshow Pictures සහ Dark Caslte Entertainment යන ආයතන නිෂ්පාදනය කරන ලද සුපිරි චිත්‍රපටයක් තමයි. මේක මට භාරදීපු අශාන් විමුක්ති අයියාටත්, හසන්ත වික්‍රමරත්න අයියාටත් මම මුලින්ම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා. තව මට මේ චිත්‍රපටියේ උපසිරැසිය නිර්මාණය කරගෙන …

Read More »

Rakshasudu (2019) Sinhala Subtitles | මිනීමරු රාක්ෂයාව සොයා…?[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික. රසිකාවියන් සැම දෙනාටම..ඔන්න ආයෙමත් මං ඔයාව හම්බවෙන්න අදත් ආවේ කලින් ලබා දුන්න Bayama Irukku (2017) Tamil චිත්‍රපටයට පසුවයි. 2019 වසරේ ආගොස්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.7/10 ලැබි ඇති, සටන්/අපරාධ සහත්‍රාසජනක කතා ඝනයට අයත් ලොව පුරා $4,602 ක ආදායමක් ලැබු Rakshasudu …

Read More »

Desierto (2015) Sinhala Subtitle | මරණය අභියස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙන්න ඕන.මේ මගෙ පළවෙනි පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම.පුලුවන් උපරිමයෙන්ම කරා. Desierto 2015 ආපු හොදම survival /thriller කියන category එකට තමයි අදාල movie එකක්.Gael García Bernal, Jeffrey Dean Morgan, Alondra Hidalgo, Diego Cataño කියන කට්ටිය ඇතුළු තවත් පිරිසක් තමයි මේකෙ රංගනයෙන් දායක වෙල තියෙන්නෙ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල …

Read More »

Barbie: Princess Charm School (2011) Sinhala Subtitles | කුමරියන්ගේ ලාලිත්‍ය පාසල [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ ඔයාලට, ඔන්න යාළුවනේ මම ආයෙත් ආවා නත්තලට තෑග්ගකුත් අරගෙන. මං කරපු උපැසිරැසිවලට ඔයාලා වචනයකින් හරි අදහස් දක්වපු හැමෝට ම ගොඩාක් ස්තූතියි. ඒක මට ලොකු සතුටක්. ඔයාලට මම මේ පාර අරන් ආවේ බාබි කතාවක් මේක ඇනිමේෂන් කියලා හැමෝම දන්නවනේ. මං මේකත් කියන්න ඕනේ උපැසිරැසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් …

Read More »

The Walking Dead [S10 : E08] Sinhala Subtitles | කැරොල්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සමාවෙන්න ඕනෙ TWD දහවැනි කතා මාලාවේ Mid Season Finale කතාංගය අරගෙන එන්න සතියකටත් වඩා ප්‍රමාදයක් වුණා. හේතුව වුණේ මම වැඩියෙන්ම කාර්‍යබහුල වුණු සතිය පහුගිය සතිය වීම. කොහොම නමුත් ඉදිරියේදී මගේ කාර්‍යබහුල කාල සීමාව අවසන් වෙනව. ඉතිං The Dragon Prince ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් සමාවෙලා …

Read More »

Klaus (2019) Sinhala Subtitles | ක්ලවුස් [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝම නත්තල් සීයා ගැන දන්නවා. එයාගේ ජිවිත කතාව ගැන කියන කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.  ඒත් නත්තල් සීයා කියන්නෙ කවුද, එයා කොහොමද ඒක පටන් ගත්තෙ, කොහොමද මේ දේවල් ගැන කතා කරන්න පටන් ගත්තෙ කියල කවුරුත් හිතන්න නැතුව ඇති. SPA ස්ටූඩියෝ එක නිර්මාණය කරපු Klaus සජීවිකරණ චිත්‍රපටිය දෙපැත්තකට බෙදිලා ආරවුල් …

Read More »

The Thirteenth Floor (1999) Sinhala Subtitles | මා නොවන මම [සිංහල උපසිරසි සමඟ] 100*

ඔන්න දිර්ඝ කාලයක නිහැඩියාවකට පස්සේ උපසිරසක් අරගෙන ආයෙත් බයිස්කෝප් අඩවියට ගොඩ වැදුනා. හැබැයි අද උපසිරසිකරනයේ වගේම ජිවන ගමන් මගේත් සුවිශේෂි කඩයිමක් සනිටුවහන් කරන දවසක්. අද මං ඔයාලට ගෙන්නේ මගේ සියවැනි උපසිරස. චිත්‍ර‍පටය ගැන විස්තර පහල තියෙනවා. කැමතිනම් ශතක වාර්ථාව නොකියවාම චිත්‍ර‍පටය ගන්න පුළුවන්. සභාවෙන් අවසරයි ! මිත්‍ර‍වරුනි, 2014 ජනවාරි 23 …

Read More »

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget Movies කිව්වම ඒ …

Read More »

Monsoon Shootout (2017) with Sinhala Subtitles | මෝසම් වෙඩි තැබීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනෙ අවුරුදු දෙකකට පස්සෙ ඒ කියන්නෙ 2017 සැප්තැම්බර් මාසෙට පස්සේ ආයෙත් මං සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඉස්සෙල්ලම කියන්න ඔනේ හසා අයියා තමා ඉතින් ෆිල්ම් එක වෙන්කරල දුන්නෙ. විමා අයියත් සබ් වගයක් දුන්නා කරන්න. තැන්ක්ස් දෙන්නටම. මං නම් වැඩිය ෆිල්ම් බලන කෙනෙක් නෙමේ ඉතින් ටිවි සිරීස් තමා ඉතින් පන්න …

Read More »

Noelle (2019) Sinhala Subtitles | අලුත් නත්තල් සීයා..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

2019 නිකුත් වුන ලස්සන නත්තල් චිත්‍රපටයක් තමයි මන් අද අරගෙන ආවේ. මේක අධ්‍යක්ෂවරයා හා ලේඛකයා තමයි මාක් ලෝරන්ස් කියන්නේ. Walt Disney සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන අතර 2017 ජනවාරි 11 තමයි මෙහි එන නත්තල් සීයාගේ දුවගේ චරිතයට පණ පොවන්න Anna Kendrickව යොදා ගෙන තියෙන්නේ. Walt Disney Studios Motion …

Read More »

Bayama Irukku (2017) Sinhala Subtitles | කොතනක සිටියත් මා මළ පසු, මගෙ ලග තනියට ඉනු මැනවී….. [සිංහල උපසිරසි සමඟ]

ඔයා ගොඩක් ආදරය කරන කෙල්ල මැරිල කියල හිතුනොත් මොනවගේ දෙයක්නම් ඔයාට දැනෙයිද..? ඔයාගෙ ඒ ආදරය කරපු කෙල්ල මැරිල නෑ කියල ඔයා තාමත් හිතවනම්. එයා එක්ක ජීවත් වෙනවනම්… එයා එක්ක කථා කරනවනම්.. ඇත්තටම එහෙනම් පිස්සුද… නෑ….ඒ තමයි ආදරය කියන්නේ.. ආදරය වැඩිකෙනෙක්ට ඒ වගේ දෙයක් දරාගන්න බෑ.. ඇත්තටම එයා විශ්වාස කරන් නෑ …

Read More »

Danger Close (2019) Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Third Wife (2018) නොහඩන්, සූරියකාන්තා… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ” සිය මව් බිම වෙනුවෙන් සටන් වැදි වියට්කොංවරුන්… …

Read More »

Sir AKA Cenerentola in Mumbai (2018) Sinhala Subtitles | දුරම දුරයි ඔබ ළඟම ළඟයි [සිංහල උපසිරැසි සමග]

දහවල් 12 පහුවෙලයි තිබ්බේ එළියේ හීන් පොද වැස්සක් වැටෙනවා පුරුදු පාළුව සහ නිස්සද්ද බව නිවස වෙලාගෙන. ඔහුගේ කාමරේ දොර බාගෙට ඇරලයි තිබුණේ ඇය ට්‍රේ එකේ තියාගෙන කෑම ගෙනාවා දොරට තට්ටු කරගෙනම ඇය ඇතුල් වුණා, ‘මහත්තයා, කෑම..’ ඔහු පරිගණකය හකුළුවා පැත්තකින් තබා හිරි ඇරියා දෑස් විපරමින් නතර උනේ ඈ ගාව ඈ …

Read More »

Kaithi (2019) Sinhala Subtitles | කවුද මේ දිල්ලි.? මොනවද කරේ..? [සිංහල උපසිරසි සමඟ]

සිංහල උපසිරැසිකරණයේ මහගෙදර බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳ සිටින සුවහසක් දමිළ සිනමා රසිකයින් මඟ බලාසිටි සිනමා සිත්තමක් වන KAITHI 2019 චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසිත් සමඟිනුයි අද කුමාර ඉන්ද්‍රජිත් සොයුරා සමඟින් MTR තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා Baiscopelk.com වෙබ් අඩවියට ගොඩ වදින්නේ.! චිත්‍රපටයේ නමට දාපු මාතෘකාව තුලින්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් වෙනදා …

Read More »

Prasthanam (2019) Sinhala Subtitles | බල තන්හාව… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අවංකකමෙත් සීමාවක් තියෙනවා මගෙ අවංකකම මාව සතෙක් කලා මම මගෙ ආත්මයෙන්ම අවංක වුනා ආස්මාගෙ මතකයෙ වේදනාව මට ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැ. ඒත් එක සත්‍යයක් මට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නෑ මම රහස් ගොඩක් හංගගෙන හිටියා හැමෝම ඉස්සරහදි ඇත්ත එලි වෙයි කියල. මම කට ඇරියොත් කියල බය වුනා. ඒ බයට මම …

Read More »

Baabul (2006) with Sinhala Subtitle | ආදරය සහ යහළුකම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටිය.. බොහොමයක් දෙනා මාව නම් අදුරන්නේ නැතුව ඇති. නමුත් මතක කිහිප දෙනෙක් වත් ඇති කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ වසර හතරකට විතර පස්සේ තමයි උපසිරැසියක් අරගෙන ඔයාලව මුණගැහෙන්නේ. උපසිරැසි අරගෙන එන්න ඒ තරම් කාලය නොමැති උනාට වෙබ් අඩවියෙ අපේ සහෝදරවරුන් එකතුවෙන මොකක් හරි වැඩක් තියේද.. එතැනට නම් සහබාගි …

Read More »
error: Alert: Content is protected !!