You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 25 2020
Breaking News
Home / ඇනිමේෂන් (page 10)

ඇනිමේෂන්

Your Name (2016) AKA Kimi No Na Wa with Sinhala Subtitles | ඔබ කවුද ප්‍රියේ [සිංහල උපසිරසි සමඟ]

ආදරයක් ඇති වෙන්න පුලුවන් විධි කීපයක් තියනවා. කෙනෙක්ට පළමු දැක්මෙන් ම ආදරයක් ඇති වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ට ආශ්‍රය කරලා ටික කාලයක් යද්දි ආදරයක් හිතෙන්න පුලුවන්. ඔය අතරේ තවත් කෙනෙක් ඉන්න පුලුවන්, රූපෙවත් නොදැක කටහඩට ආදරේ කරන. ඒත් මේ ආදර කතාව මේ එක විධියකටවත් අයිති නැති අමුතු ම ආදර කතාවක්. මිට්සුහා …

Read More »

Shrek 3 (2007) AKA Shrek the Third with Sinhala Subtitles | ශ්‍රේක්ගේ තෙවන ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියේ සාමාජිකයන්ට සහ සියලු දෙනාට. මම යසිරු දිල්ෂාන් සල්පදෝරු. මේක තමයි මගේ පළමු උපසිරසි ගැන්වීම. මේක හදාගන්නනම් ගොඩක් කල් ගියා හැබැයි හැදුවට පස්සෙනම් පුදුම සතුටක් ආවේ. අපි තප්පර ගානෙන් බාන සබ් ෆයිල් එක හදන්න කොච්චර අමාරුද කියලා, ඒවගේම මම ස්තුතියි කරනවා මට මේක බාර දීපු අසංක අයියට …

Read More »

Deep (2017) with Sinhala Subtitle | ගැබුරු සාගරයෙන් ඉපදුනු වීරත්වය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ…මේක මගෙ පලවෙනි සබ් එක..හැමදාම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් ගන්න එකේ මටත් හිතුනා සබ් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒහෙම හිතලා ෆිල්ම් එකක් හොයද්දි හසන්ත අයියා මේ ඇනිමේශන් එක සෙට් කලා..ඇත්තටම කියනවා නම් මේකෙ විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕනේ හසන්ත වික්‍රමරත්න අයියට..මොකද තිබ්බ හැම අඩුපාඩුවක්ම පෙන්නලා දුන්නා මට..ඒ …

Read More »

Captain Underpants: The First Epic Movie (2017) with Sinhala Subtitle | ටියුබ් ලයිට් දුෂ්ඨයාට එරෙහිව සුපිරි වීර ජංගියා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අමුතු තාලේ වීරයෙක් ගැන කතාවක් අරගෙන ආව, ඇත්තටම මේක මම බාරගත්ත එකක් නෙමේ මේකේ වැඩිපුර කොටසක් කලේ නිර්මානි අක්ක, වෙලාව මදිකම නිසා එකතු වෙලා කරමුද කියල ඇහුවම දෙපාරක් නොහිතම හා කිව්ව වගේ නෙමේ ඉවර කරගන්න කට්ටක් කන්න උනා. ෆිල්ම් එකේ කොපියක් ඇවිල්ල නම් ටික දවසක් වෙනව කොච්චර ඉක්මනට …

Read More »

Despicable Me 3 (2017) with Sinhala Subtitle | නිවුන් දුෂ්ඨ ජෝගිය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන දෙනෙක් ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක් අරගෙන ආව, සෑහෙන කාලෙකට පස්සේ තමයි සබ් එකක් කලෙත්, මතකද දන්නෙත් නෑ කට්ටියට, නෑ නෑ මාව නෙමේ “ගෘ” ව. ලො සුපතල අධමයා නහය උල් ගෘ, පොඩ්ඩක් කරුණු කාරනා දිග ඇරගෙන කතාවට යමු එහෙනම්. Despicable Me (2010) නමින් මිට වසර හතක් වගේ …

Read More »

Batman and Harley Quinn (2017) with Sinhala Subtitles | මිනිස් සංහතිය වනසා හරිත ලොවක් උදෙසා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එන්නේ නෑ කිව්වට ඔන්න අපි ආවා ආයේ. ආවා නෙවෙයි ඉතින් එන්නම සිද්දවුණා. මේක ඉතින් මං ගත්ත එකක් නෙවෙයි. අනුරුද්ධ සහෝ බාරගත්ත එකක් ඊයේ (බ්‍රහස්පතින්දා) මහා රෑ යක්කු ගස් නගින වෙලාව තමයි කියලා තිබුණේ මේක කරලා දාන්න කියලා. ඩීසි එකක් නිසා ගත්තා මිසක්. කොහොමහරි සිකුරාදා දවසේ මේක කලින් දවසේ …

Read More »

Starship Troopers: Traitor of Mars (2017) With sinhala subtitles | අඟහරුලොවේ ද්‍රෝහියා[සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මම ගොඩ දවසකට පස්සේ තමයි මේ සිනමාපටයකින් ඔයාලා හමුවට එන්නේ. මේක ගැන කියනවනම් නමින් starship troopers traitor of mars වන මෙම animated එනම් සජීවිකරණ සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. මෙහි මීට පෙර animated සහ live action වශයෙන් සිනමාපට සතරක් පැමිණ …

Read More »

The Missing Lynx (2008) AKA El Lince Perdido With Sinhala Subtitles | දඩයක්කාරයන්ටත් වරදින්න පුළුවන්… [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ කොහොමද…? ඔන්න ආයෙත් අරගෙන ආවා සුපිරි සජීවීකාරණ චිත්‍රපටියක්. ඇනිමේෂන් ෆිල්ම් වලට කැමති අයනං මේක අනිවාරෙන් බැලුවට කමක් නෑ. මොකද කිව්වොත් වචනයේ පරිසමාප්තියෙන්ම මේක සුපිරි. ඉතිං The Secret Life of Pets, The nut job, දොස්තර හොඳහිත, Zootopia, The Wild Life වගේ සුපිරි ෆිල්ම් බලපු අය නම් මේකත් අනිවාරෙන් බලන්න …

Read More »

Scooby-Doo and the Witch’s Ghost (1999) with Sinhala Subtitles | ඕක්හේවන්’ හි මායාකාරිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්ව වගේම ස්කුබි ඩූ ෆිල්ම් එකක් අරන් ආවා. හැබැයි මේක මම ගේන්න හිටපු එක නම් නෙමෙයි. අවාසනාවට ව‍ගේ ඒ ගේන්න හිටපු ස්කුබී ෆිල්ම් එකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයේ හොයාගන්න නෑ. එකම එකක් මට හම්බුනා. ෆිල්ම් එකේ දෙබස් එක්දාස් ගාණක් තියෙනවා. උපසිරැසියෙ තියෙන්නෙ දෙබස් තුන්සිය ගාණයි. ඉතින් කොහොමද සබ් එක …

Read More »

Scooby-Doo in Where’s My Mummy? (2005) With Sinhala Subtitles | ක්ලියෝපැට්රා හොල්මනක් වෙලා [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. හරි මම තවත් උපසිරැසියක් අරගෙන මේ එන්නෙ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ ඇඩ්මින් අසංක ප්‍රදීප් රණතුංග අයියට ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මට නිතැතින් මා අසන පැනවලට පිළිතුරු ලබාදෙමින් මට උදව් කරන අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයටත්, හසන්ත සහෝදරයටත් මා ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම …

Read More »

Tom and Jerry: A Nutcracker Tale (2007) with Sinhala Subtitles | මී පූස් යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

තවත් ටොම් ඇන්ඩ් ජෙරි එකක් අරන් ආවා. මේ මගේ විසි පස්වෙනි උපසිරැසි ගැන්වීම. මේක 2007 අවුරුද්දෙ නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරි කාටූන් චිත්‍රපටිය. IMDB අගය 6.5ක් මේකට හිමිවෙලා තියෙනවා. කතාව ගැන ටිකක් කියනවා නම් ජෙරී ආසයි බැලේ නැටුම් වලට. ඒත් මෙයාට නටන්න බෑ. ඒත් ජෙරී කරන ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් විදිහට මැජික් …

Read More »

Scooby-Doo! Pirates Ahoy! (2006) With Sinhala Subtitles | ඕයි! මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඕන්න ඉතින් මම තවත් උපසිරැසියක් අරන් තමා මේ එන්නෙ. මේක මගෙ පස්වන උපසිරැසි නිර්මාණයයයි. තව දෙයක් මේ දෙවන කාටුන් එක තමා ඉතින්. මේක ආවෙ නම් 2004 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් දන්නවනේ!. ස්කුබී ඩූ කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. අපි ඔයාලා ඒ කාලෙ …

Read More »

Tom and Jerry: Santa’s Little Helpers (2014) & Tom and Jerry: The Magic Ring (2002) with Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? මේ සැරේ අරගෙන ආවේ කවුරුත ආස කරන ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් චිත්‍රපටි දෙකක්. මේවයේ දෙබස් ගාන අඩු හින්දයි චිත්‍රපටි දෙකක් එකට අරගෙන ආවේ. පහළින් කියල තියෙනවා මේ දෙක ගැන වෙන වෙනම. මගේ අදහස පුළුවන් තරමක් ස්කුබී ඩූ, ටොම් ඇන්ඩ් ජෙරි කතා වලට සබ් දෙන්න. අලුත් පරණ භේදයක් නැතුව. …

Read More »

Lego Scooby-Doo! Blowout Beach Bash (2017) with Sinhala Subtitles | බ්ලෝඅවුට් වෙරළේ නිවාඩුවක් [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවෙ ලෙගෝ ස්කුබි ඩූ මූවී එකක්.. මේ අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටයට IMDB අගය 5.7ක් ලැබිලා තියෙනවා. මේක බාර අරගෙන තිබුනේ රවිඳු රුක්ෂාන් සහෝ.. එයාට විභාගෙ හින්දා මේක මට හම්බුනා. එයත් මේකෙ ලයින් තුන්සීයක් විතර ගහලා තිබුනා. කොහොමහරි මේක ඉවරයක් කරලා ගෙනාවා ඉතින් ටිකක් පරක්කු වෙලා හරි. ලෙගෝ ෆිල්ම් …

Read More »

Bah Humduck!: A Looney Tunes Christmas (2006) With Sinhala Subtitles | පවුලක් එක්ක නත්තල් සමරමු! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. හරි මම මේ අරන් එන්නෙ මගේ සිව්වන උපසිරැසි නිර්මාණයයයි. මේක මගේ පළමු කාටුන් උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. මේක ආවෙ නම් 2006 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් මේ ලුනි ටියුන්ස් ගැන දන්නවනේ. අර බග්ස් බනී, ඩැෆී ඩක්, කයෝටි එතකොට සිල්වෙස්ටර් …

Read More »

Superman vs. The Elite (2012) with Sinhala Subtitles | සාමය උදෙසා නැගීසිටින සුපිරි මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ආවා සබ් එකක් අරන් .අවුරුද්දෙ මුලදී සබ් ගෙනාවට පස්සේ මේ සබ් එකක් කරාමයි.මොකද ස්කොලේ පටන් ගත්තට පස්සේ මම සබ් කරන්න ගියේ නෑ ඒ කාර්යබහුලත්වය නිසා .දැන් නිවාඩු කාලේ ආපු නිසා ආයේ මම මේ පැත්තේ එන්න ඕනේ කියලා හිතුනා .නිකන් ආවෙත් නෑ හොඳ ෆිල්ම් එකක් අරන් තමා …

Read More »

Cars 3 (2017) with Sinhala Subtitles | නව පරපුරෙන් අභියෝගයක් [සිංහල උපසිරසි සමඟ](50)

මිනිසුන් ජිවිතයේ බොහෝ දේ කරන්නේ යම් අරමුණක්,ඉලක්කයක් වෙනුවෙනුයි. උපසිරැසිකරණය. මා මේ ක්‍රියාදාමය ආරම්භ කලෙත් යම් අරමුණක් හිතේ තබාගෙනයි.එසේ නොමැතිනම් යමකට පිලියමක් වශයෙනුයි.එනම් මෙයින් වසර 2ට පෙර සමාජ ජාලවලට (මුහුණු පොත නොවේ) අධික ලෙස ඇබ්බැහිවී සිටි මා එයට පිලියමක් ලෙස චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා නැරඹීම ආරම්භ කලා. (ඉඟුරු දීලා නයි කොච්චි …

Read More »

Ramayana: The Epic (2010) with Sinhala Subtitles | මහා වීර කාව්‍ය ත්‍රිමාණ සිත්තමක් ලෙස.. [සිංහල උපසිරසි සමඟ]

සම්පූර්ණ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස 2010 ඔක්තෝබර් මස 15 වැනිදා එළිදැක්වුණු මෙම චිත්‍රපටියට මම සබ දාන්න කාලයක් බලන් හිටපු එකක්. මේ චිත්‍රපටිය මං මුළින්ම දැක්කෙත් අවුරුදු පහකට විතර කළින්. ඒ දැකලත් බලන්න හම්බ වුණෙත් අවුරුදු තුනකට විතර පස්සේ. කොහොම හරි සබ් ෆයිල් තිබුණට කරගන්න විදියක් නැතුව තමයි හිටියේ..පස්සේ ඊයෙ පෙරේදා මතක් …

Read More »

Final Fantasy VII: Advent Children (2005) AKA Fainaru fantajî sebun adobento chirudoren with Sinhala Subtitles | අවසන් මායාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් සබක් ගෙනාවා. ඒත් කියන්න දෙයක් තියනවා . සමාවෙන්න යාළුවනේ සබ කරන්න බාරගත්තට කරගෙන යනකොට වැඩ වගයක් වැටුනා ඒ අස්සෙ අසනීපත් උනා ඒත් ඔයාලට උන පොරොන්දුව හින්දම අසනිප මැද්දේ සබ කරේ දවස්ගානක් ගියාට සමාවෙන්න බයිස්කෝප් එකෙනුත් සමාව ඉල්ලනවා. මෙි කතාව හරියට ගැරැෆික් සුපිරි ගේමක් වගේ බලනනකො. කියන්න …

Read More »

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) with Sinhala Subtitles | චොක්ලට් කන්න කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ අලුතින්ම නිකුත් වුන Tom And Jerry චිත්‍රපටියේ සිංහල උපසිරැසිය. Tom And Jerry:Willy Wonka and the Chocolate Factory. මේක නිකුත් වුනේ මේ මාසෙ දහවෙනිදා.. IMDB දර්ශකයේ 4.8ක් දිනාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටයෙත් ටොම්ගෙයි ජෙරීගෙයි වැඩවලට ඇති තරම් හිනාවෙන්න පුළුවන්. ගොඩක් අය කියවලා ඇති …

Read More »
error: Alert: Content is protected !!