You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / ඇනිමේෂන් (page 2)

ඇනිමේෂන්

Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) Sinhala Subtitle | ක්‍රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරැසි සමඟ]

මීට කලින් විනී ද පූ ගැන සම්පූර්ණ ලිපියක් The Many Adventures of Winnie the Pooh (1977) තුළින් පල කරලා තියෙනවා. අනිවාරෙන්ම ඒක කියවන්න විනී ද පූ ගැන ලොකු විස්තරයක් මුලින්ම දැනගන්න ඕණෙ අය. එහෙම ඕණේ නැති අය පළවෙනි විනී ද පූ Animated Feature චිත්‍රපටය වන ඒක බලලා හරි ඉන්න කියලා …

Read More »

The Many Adventures of Winnie the Pooh (1977) Sinhala Subtitle | විනී ද පූ⁣ගේ වීර ක්‍රියා රැසක් [සිංහල උපසිරැසි සමඟ]

විනී ද පූ. නම කිව්ව හැටියෙ නොදන්නවා වෙන්නනම් බැහැ. ⁣ඒත් එාහම කියලා නොදන්න අයව අතරමං කරන්න බෑනේ… ඒ නිසා මුලින්ම අපි කවුද මේ පූ සහ ඔහුගේ අතීතය ගැන හොයලා බලමු… “විනී ද පූ” එහෙමත් නැත්නම් “පූ වලහා” (Poo Bear) කියන්නේ ලොව පුරා බොහෝ පිරිසක් ආදරය කරන චරිතයක්. පූ කියන්නේ ඉංග්‍රීසි …

Read More »

Asterix: The Secret of the Magic Potion (2018) with Sinhala Subtitles | මැජික් අරිශ්ඨේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ලොකු පොඩි හැමෝම බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි අද මේ ගේන්නේ. හැමෝම දන්නවනේ සූරපප්පා ගැන? ඔව් ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්නේ දැන්ම ගිහින් කොහෙන් හරි හොයාගෙන සූරපප්පා බලන්න මොකද ජිවිතේ සමූර්ණ කරගන්න ඕන දේවල් වලින් එකක් තමයි ඒ මග ඇරිලා තියෙන්නේ. මොකද සූරපප්පා කියන කතාව …

Read More »

Flavors of Youth (2018) AKA Si shi qing chun Sinhala Subtitles | බලාපොරොත්තුවේ සුවඳ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න මම අලුත් ඇනිමේ නිර්මාණයක් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. ඔයාල මම අන්තිමට කරපු Death Note ඇනිමේ එක බලලා සතුටු වෙන්න ඇති කියල මම විශ්වාස කරනවා. එහෙම නම් අද මම අරන් ආපු ඇනිමේ එක දිහාට හැරෙමු හැම දේටම කලින් මේ ඇනිමේ එක ගැන විස්තර ටිකක් කියන්න ඕනනේ. එහෙනම්, මෙදා …

Read More »

Justice League vs the Fatal Five (2019) with Sinhala Subtitles | අනාගතයෙන් අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Five කියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන් චිත්‍රපටය වන මෙම චිත්‍රපටය වෙනස් ආරක් ගන්න චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. මේ කතාව අනාගතයේ සිට වර්ථමානය දක්වා දිවෙන චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ කැලිෆෝනියා වල Anaheim වල පසුගිය …

Read More »

How to Train Your Dragon: The Hidden World (2019) AKA How to Train Your Dragon 3 Sinhala Subtitles | දෙලොවක ආදර අන්දර..! [සිංහල උපසිරැසි සමඟ] *100

මේක කොහොම පටන් ගන්නද කියල ඔළුවට අදහසක් එන්නෙත් නෑ. කොහොමහරි බයිස්කෝප් කියන ආඩම්බරකාර පවුලත් එක්ක එකතුවෙලා ආපු ගමනේ අද දෙවනි සංධිස්ථානය පසු කරන්න තමයි මම මේ කතාව කියන්නෙ. විමා කියන විදියට නම් මේක තුන්වෙනි සංධිස්ථානය. පළවෙනි සබ් එක කරපු එකා දෙවනි සබ් එකත් කරනවනම් අනිවාරෙන් ඒකා පළවෙනි සංධිස්ථානය පහු කරනව …

Read More »

Tehran Taboo (2017) AKA Teheran Tabu with Sinhala Subtitles | තහනම් ගෙඩි. [සිංහල උපසිරසි සමඟ] 18+

“කව්රුහරි කිව්වොත් ‘ටෙහෙරානයට යන්න එපා‘ කියලා, මං නං කියන්නෙ, ‘එහෙ යන එකම තමයි හොඳ‘ කියලා“ සොඳුරු ඉරානයේ, සුරූපී අගනුවර ටෙහෙරානය! සංචාරක පුරවරය, ලොව විශාලතම කලාලය නිපදවූ රට, කිලෝ මීටර් දහයකට වඩා දිගු කොරිඩෝර ඇති සුප්‍රසිද්ධ “ටෙහෙරාන් බසාර්!!“. ඒත් ඒ නිමක් නැති සොඳුරු බවේ සඟවාගත් අඳුරු පැතිකඩ දන්නේ එරට වැසියන් පමණි. …

Read More »

Ice Dragon: Legend of the Blue Daisies (2018) Sinhala Subtitles | අයිස් මකරා සහා නිල් ඩේසි මල්වල පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

කොහෝමද කට්ටිය ඔන්න මං ආවා මගේ බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙන පලමු උපසිරසියත් එක්ක. මං නමින් තරිදු ප්‍රබෝධ, ඇත්තටම වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබ්බත් සාමාන්‍ය පෙල විභාග කටයුතුත් එක්ක මේවට කොහෙද වෙලාවක්. ඉතින් දැන් මං free එකේ ඉන්න නිසා මගේ පලවෙනි උපසිරසිය ගෙනාවා. ඒත් මේක හරියටම …

Read More »

Barbie in Rock ‘N Royals (2015) Sinhala Subtitles | ”පොප් කණ්ඩායම සහ රාජකීය කණ්ඩායම” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ, ඔයාලා බලනවා ඇති මම කවුද කියලා. මමත් ඔයාලා වගේම බයිස්කෝප් පේජ් එකේ film, drama ඩවුන්ලෝඩ් කරලා බලන කෙනෙක්. ඉතිං මටත් ආසාවක් තිබුණා film එකකට subtitle කරන්න. ගිය අවුරුද්දේ ඉඳලම උත්සාහ කළත් මගේ studies නිසයි job එක නිසයි අවස්තාවක් ලැබුනේ නැහැ. ඒත් දැන් මට අවස්තාවක් ලැබුණා. මං ස්තූතියි …

Read More »

Bad Cat (2016) AKA Kötü Kedi Serafettin Sinhala Subtitles | නරක පූසා! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කොප් වාසි සියලුදෙනාවම ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඉතින් මේක ඇත්තටම මම හොයාගෙන සබ් එක කරන්න ගත්ත චිත්‍රපටයක් නම් නෙවෙයි, අපේ බයිස්කෝප් යාලුවෙක් කල ඉල්ලීමකට තමයි ඔයාලා වෙනුවෙන් මම මේක අරන් ආවේ. ඒවගේම තමයි, මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ හිතට …

Read More »

The Dragon Prince [S02 : E09] Sinhala Subtitles | රජු සහ මායාකරු..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අතලොස්සක් පිරිස පුන පුනා බලාගෙන හිටපු මකර කුමාරයාගේ කතාවේ අවසාන කතාංගයත් වෙඩි වගේ අරගෙන ආව. ඉතිං කලින් වගේම මේ කතා මාලාව පුරාමත් දකින්න ලැබුණෙ කුමන්ත්‍රණ, බල අරගල, මෙහෙයුම් තමයි. ලේසි පහසු ඒවත් නෙවෙයි ඒව. කොහොමහරි අවංකවම ස්තුතිවන්ත වෙන්න ඕනෙ, මෙතෙක් කතා මාලාවන් දෙකේදීම ලෝබ නැතුව පහළින් …

Read More »

The Dragon Prince [S02 : E07-E08] Sinhala Subtitles | ගින්න, භිය සහ දෛවයේ ග්‍රන්ථය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පහුගිය කොටස් දෙක අරගෙන ආවෙ කවිෂල් මලය. ආසයි කියල ඉල්ලපු නිසා කොහොමද නොදී ඉන්නෙ. කොහොමහරි බොහොම ලස්සනට පිළිවෙලට මලය වැඩේ කරල තිබුණ. කිසිම විදියක දෝෂයක් මම නම් දැක්කෙ නෑ. ඉතිං මේක නරඹන හැමෝම වෙනුවෙන් කවිෂල් මලයට ස්තුතිවන්ත වෙන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු. පහුගිය කොටස් වලින්… පහුගිය …

Read More »

The Dragon Prince [S02 : E05-E06] Sinhala Subtitles | අතීතාවර්ජනා සහ මෙහෙයුම්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය මග බලාගෙන හිටපු Dragon Prince දෙවැනි කතා මාලාවේ 5,6 කොටස් දෙක මම අරගෙන ආවා. මමත් මේකේ කොටසක් හරි කරන්න ආසාවෙන් ඉදියේ. ඉතින් ඒ හින්දා උදයංග අයියගෙන් ඉල්ලුවා. දීලත් බෑ ඉල්ලුවම නොදීත් බෑ කියලා😊 මට මේ කොටස් දෙක කරන්න අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙනම් බලමු කතාව …

Read More »

The Dragon Prince [S02 : E03-E04] Sinhala Subtitles | චන්ද්‍ර ඇස්බැන්දුම් සහ දුමෙන් පණ පෙවුණු කැඩපත [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පොරොන්දු වුණා වගේ මේ ගෙනාවෙ ඊලඟ කොටස් දෙක. පහුගිය කොටස් බැලුවනම් පේන්න ඇතිනෙ කතාව සෑහෙන උද්වේගකරයි කියල. පළමු කතා මාලාවට නොදෙවනි වෙන්න මේ කතා මාලාවත් ගලාගෙන යනව. ඉතිං එහෙනම් මේකත් බලල ඉමුනේ. පහුගිය කොටස් වලින්… ඉතිං මතක ඇතිනෙ පහුගිය කොටස් අවසානෙ කැලම්ලට හමු වුණු චන්ද්‍ර මායාකාරිය ලුජේන් එක්ක …

Read More »

Scooby-Doo! and the Curse of the 13th Ghost (2019) Sinhala Subtitles | ස්කුබී ඩූ සහ ඩීමන් පෙට්ටගම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ස්කුබී ෆිලුමක් අරගෙන ආවා. මේ තමයි අවුරුද්දේ නිකුත් වුන ස්කුබී ෆිල්ම් එක. තව පොඩ්ඩෙන් මේක මට නැති වෙනවා මම සබ් එක දෙන්න පරක්කු වුන හින්දා. සිද්ධ වුන ප්‍රමාදයට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේක කරලා ඉවර කරන කම් මට ලාස්ටා චාන්ස් එක දීපු සිසිල අයියවයි, හසන්ත අයියවයිත් මේ වෙලාවේ …

Read More »

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | පවුලක් නිසා ඇති කල විනාශය. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම පුලුවන් විදිහට එයාලා ලග …

Read More »

The Dragon Prince [ S02 : E01-E02 ] Sinhala Subtitles | නිද්‍රා වස්දඬු සහ අඩ සඳේ රහස..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ මාසෙ 15 වෙනිදා එකවර විකාශය වුණු The Dragon Prince කතා මාලාවේ දෙවැනි කතා සමයට තමයි මේ අත්පොත් තියල තියෙන්නෙ. කලින් කතාවට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණෙ නැති වුණත් දෙවැනි කතා සමයත් ඔන්න ආපු ගමන් අරගෙන ආව. බලන අතලොස්සක් තුටු පහටු සිත් ඇත්තෝ නරඹත්වා! කියල එහෙනම් අපි කතාව දිහාට …

Read More »

Luis and His Friends from Outer Space (2018) Sinhala Subtitles | ලුයිස් සහ පිටසකවලයින් [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ Action | Thriller | Sci-Fi ගණයට අයත් චිත්‍රපටනෙ රැගෙන ආවේ. ඔන්න මේ පාර ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙන ආවා. කොච්චර වයසට ගියත් කාටුන් නම් එපා වෙන්නෙම නැහැ <3. චිත්‍රපටය ගැන කියනවා නම්, මෙය නිකුත් උනේ 2018 මැයි 24 වෙනිදා තමයි. දැනට චිත්‍රපටය හට IMDb අගය 6.1 සහ කුණු තක්කාලි අගය …

Read More »

The Legend of Muay Thai: 9 Satra (2018) with Sinhala Subtitles | මව් බිම වෙනුවෙන් සටනට! [සිංහල උපසිරසි සමඟ]

කැමතිද තායි චිත්‍රපටියක් බලන්න? මං දන්නව ඔයාල කැමතියි කියලා! මුයි තායි හෙවත් තායි බොක්සිං පදනම් කරගත් චිත්‍රපටියක් වන, Fantasy/Action/ Animation ශානරයයේ මෙම චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2018 ජනවාරි 11 තායිලන්තයේදී. පැය 1 විනාඩි 44 ක් පුරා දිවෙන මෙය, ගූගල් පරිශීලකයන් 96% ගේ කැමැත්ත “ඩැහැගන්න“ සමත් වෙලා තියෙනවා. එමෙන්ම මේය තායි Animation …

Read More »

The Grinch (2018) Sinhala Subtitle | අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව. බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන …

Read More »
error: Alert: Content is protected !!