You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / ඇනිමේෂන් (page 30)

ඇනිමේෂන්

Lockout (2012) Sinhala Subtitles | නිදහස උදෙසා සටන… [සිංහල උපසිරැසි සමඟ]

මේ වර්ෂ 2079. තාක්ෂණය අතින් ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අනෙකුත් රටවල් පරදා පෙරමුණටම පැමිණෙමින් සිටින යුගයක්.මේ කාලය වන විට මිනිසුන් තේරුම් අරන් ඉවරයි සිරකරුවන් මිහිමත බන්ධනාගාර තුල ගාල් කර තැබීම කල නොහැක්කක් බව.ඉතින් ඒ වෙනුවට ඔවුන් තෝරා ගන්නවා අහස. අහසේ එක්තරා ස්ථානයක හදපු බන්ධනාගාරයකයි සිරකරුවන් සිරකර තබන්නේ.තාක්ෂණයෙන් පිරුණ තැනක්. මේ …

Read More »

Ghost Recon Alpha & Tangled Ever After (2012) with Sinhala Subtitles | කෙටි චිත්‍රපට යුගලක්…[සිංහල උපසිරසි සමඟ]

නවින්ද ප්‍රමෝද් සහෝ Assassin’s Creed: Embers ෆිල්ම් එකට උපසිරසි දීල තිබුන නිසා මටත් හිතුනා මේ ලඟදි Ubisoft සමාගමම නිර්මාණය කරලා තිබුන Ghost Recon Alpha ෆිල්ම් එකට උපසිරසි දාන්න ඕනෙ කියලා. කියන්න ඕනෙ මේකත් කෙටි චිත්‍රපටයක්. ඒ වගේම ඉතාම හොඳ ක්‍රියාදාම හා යුධ චිත්‍රපටයක්. Ghost Recon ගේම් එක ප්ලේ කල කෙනෙක් …

Read More »

The Secret World of Arrietty (2010) with Sinhala Subtitles | මනුස්සයන්ට පෙනෙන්න එන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව …

Read More »

Wrath of the Titans (2012) with Sinhala Subtitles | දෙවියන්ටත් නොහැකි වූ විට…[සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් …

Read More »

Sea Level (2011) with Sinhala Subtitles | ගොඩ කරණම්..!!![සිංහල උපසිරැසි සමඟ]

අපේ සයිට් එකෙන් මෑතක, එක දිගට චිත්‍රපටි අරං ආව ඔයාලගේ රසවින්දය වෙනුවෙන් සිංහල උපසි‍රැසි සමගම. මේ ගෙනාපු කතා අතරෙ Adventure/ Horror/ Action/ Sci-Fi/ Comedy/ Fantasy කතා වලට වෙන් වූ ඉඩ වැඩියි. නමුත් Animation! එහෙම කතා දීලා තියෙන්නේ ඉතාම සුළු ගණනයි. සිංහල සමගින් ලබා දී තිබෙන ගණන ගැන කියන්නවත් ඕනි නෑනේ! …

Read More »

Assassin’s Creed: Embers (2011) with Sinhala Subtitles | කෙටි චිත්‍රපටයක්..[සිංහල උපසිරසි සමඟ]

මේ මං සබ් දාපු දෙවෙනි ෆිල්ම් එක. මේක කෙටි චිත්‍රපටියක් කියලා මුලින්ම කියන්න ඕනා. මේක අපි කවුරුත් දන්න ඇසෙසින්ස් ක්‍රීඩ් ගේම් එකේ ඉන්න එත්සියෝ අවුඩිටෝරේ ගේ ජීවිතයේ අන්තිම කාලය ගැන තියෙන ෆිල්ම් එකක්. මම කලින් දුන්න වගේම මේකත් ෆයිට් තියෙන එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ ඒ තරම්ම දියුණූ තාක්ෂණයක් භාවිතා …

Read More »

Real Steel (2011) with Sinhala Subtitles | යකඩ ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී හැමෝටමම ආයුබෝවන්. පළමු කොටම හැමෝටම මෙය ලබා දීමට පමා වීම ගැන සමාව වෙන්න ඕනේ. මේකට උපසිරැසි දාන්න පටන් ගත්තාට පස්සේ බයිස්කෝප් දෙකකට මම උපසිරැසි දැම්මා මතක ඇති. පමා වුනේ උපසිරැසි තරඟයක් තියෙන නිසා. ඒ කිව්වේ, මම මේකට උපසිරැසි අඩක් දමා තිබිය දී වෙන විබ පලකින් එහි සිංහල උපසිරැසි …

Read More »

Journey 2: The Mysterious Island (2012) with Sinhala Subtitles | කවුද කැමති විරු සැරියකට?[සිංහල උපසිරසි සමඟ]

හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ? ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන ඒවා …

Read More »

In the Womb (2005) with Sinhala Subtitles | මේ ඔබගේ සංසේචනයේ සිට උපත දක්වා වූ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]

මේ ඔබගේ ජීවිත ගමනේ ආරම්භයයි. මව් කුසේ පිළිසිඳ ගැනීමේ පටන් මෙලොව එලිය දැකීම දක්වා ඔබ රැදී සිටි, පළමු හුස්ම පොදින් තම ශරීරය තමුන්ම ජීවත්කර ගැනිමට සූදානම් වන තෙක් ඔබව පෝෂණය කොට රැක බලාගත් ගර්භාෂය තුල ඔබ ගතකල අභිරහස් ජීවිතය නවීන තාක්ෂණයේ උපකාරයෙන් ඔබ දෑස් ඉදිරියට මෙම චිත්‍රපටය තුලින් ගෙන ඒවි. …

Read More »

Chronicle (I) (2012) with Sinhala Subtitles | සුපිරි වීරයන්ගේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම අපේ තිසර ප්‍රමුදිත සහෝ එක්ක එකතු වෙලා ඔයාලගේ රස වින්දනයට තවත් රසවත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඉතින් සහෝදරවරුනි මේ දවස් වල මට වැඩ කටයුතු අධිකයි. තිසර මේකේ එයාට දුන්න ලයින් ටික එක දවසින් දැම්මා. තිසර සහෝට බොහොමත්ම ස්තුතියි මාත් එක්ක එක්ව උපසිරසියක් නිර්මාණය කිරීම ගැන. ඉතින් …

Read More »

Cars 2 (2011) with Sinhala Subtitles | මැක්වින්ගේ අලුත් වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, මේවර උප සිරැසි දැමුවේ සැකිලි රූ/ත්‍රිමාන රූ බලන්න කැමැති කට්ටියට යි. ඒ එක්කම ගෝන් ෆ්‍රී කාර් තරඟ, වාහන ආදිය ගැන කැමැත්ත දක්වන අයත් මෙයට කැමැති වේවී කියා සිතනවා. කෙසේ වෙතුදු උප සිරැසි දැමීම නම් ලෙහෙසි උනේ නැහැ. මක් නිසාද යත්, බොහොමයක් වාහන සමඟ යෙදෙන යෙදුම්, ඒ හා යෙදන …

Read More »

The Matrix Revolutions (2003) with Sinhala Subtitles | අවසානය…..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Matrix චිත්‍රපට මාලාවේ තුන් වැනි හෙවත් අවසාන කොටස සිංහල උපසි‍රැසි එක්ක අද මං දෙනව. මේ වෙනකොටත් The Matrix, The Matrix Reloaded යන මුල් කොටස් දෙකම දීල තියෙන හින්ද ඔයාල ඒ දෙකම බලල ඊට පස්සෙ මේකත් බලන්න. The Matrix Revolutions චිත්‍රපටයට IMDb Rating වල 6.5/10 වගේ ඉහළ අගයක් ලැබිල …

Read More »

The Matrix Reloaded (2003) with Sinhala Subtitles | ලෝකය බේරා ගැනීම උදෙසා.! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියටම මං මේ පාර ගෙනාවෙ එලම කිරි බයිස්කෝප් එකක්.මේක මගේ තුන්වෙනි බයිස්කෝප් එක. මේක ගැන කියනවනම් මේක තමයි Matrix බයිස්කෝප් එකේ දෙවනි බයිස්කෝප් එක. මේකෙ පළවෙනි එක අපේ සඳුන් සහෝ උපසිරැසි සමඟ දීල තියනව. මේකෙ දෙවනි එක තමයි මං අද ගේන්නෙ. මේක කරන අදහස මට දුන්නෙ අපේ විකිය සහෝ. 😀 …

Read More »

The Adventures of Tintin (2011) with Sinhala Subtitles | ටින්ටින් ගේ වීර වික්‍රම: කඟවේනාගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්‍රපටියක් සිංහළ උපසිරසි සමගින් අරගෙන ආවා. කොහොම වුනත් බයිස්කෝප් අපේ සහෝදර කැලට මගේ නම මතකද මන්දා. ඉතින් සහෝලා පහුගිය දවස්වල මට විවේකයක් තිබුනේ නෑ. නව රැකියාවකට යන්න සිදුවුන නිසා ඉස්සර වගේ එක දිගටම උපසිරසි හදන්න මට කාල වේලාවක් ලැබුනේ නෑ. ඉතින් ඒකයි මේ …

Read More »

Hop (2011) with Sinhala Subtitles | පිම්ම…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ හැමෝටම, බයිස්කෝපය එක දෙන්න පමා විම ගැන පළමුවෙන් සමාව අයැදිමි. මේ බයිස්කෝප් ගැන පිස්සුව මට ඇත්තටම බෝ කළේ අපේ අපුච්චා නොවැ. අපේ තාත්තා බයිස්කෝප් වලට කියන්නේ පින්තූර කියලා. “අද හවස පින්තූරයක් බලන්න යන්න ඕනේ නම් දවල්ට නිදා ගන්න ඕනේ” එහෙමයි අපිට පොඩි කාලෙදී කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි හැන්දෑවට …

Read More »

නත්තල් තෑගී…

ඔබ සැමට සුබ නත්තලක් වේවා!!! ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේවර නත්තල් දිනයටත් සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම ගෙනාවා… පළමුවන එක ජේසු තුමන්ගේ උපත ගැන කියවෙන අගනා චිත්‍රපටයක්. අනික් චිත්‍රපටය අයිස් ඒජ් ඇනිමේශන් චිත්‍රපටය වටා ගෙතුන, ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්… The Nativity Story (2006) | …

Read More »

Arthur 3: The War of the Two Worlds (2010) with Sinhala Subtitles | ආතර් සහ දෙලොව ගැ‍ටුම [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්, ඕන්න අන්තිමට මම මේ කතා පෙළේ අන්තිම එකත් සිංහල එක්කම අරන් ආවා. මම මේක ටිකක් ප්‍රමාද කළේ හිතා මතාමයි. මම බැලුවේ මීට අමතරව කිසිවෙක් ඇනිමේශන් කතාවක් සිංහල සබ් එක්ක දෙයිද කියලා මට කලියෙන්. ඒත් කිහිප දෙනෙක්ම තව ඒවා භාර අරගෙන තිබුණත් ඒවා ගියේනම් නෑ, ඒ කාලය පුරාවටම. ඒ ගමන …

Read More »

Harry Potter and the Deathly Hallows Part 2 (2011) with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම ගැන. මේකෙ මුල් කොටස සිංහල උපසිරැසි එක්ක දෙද්දි මම පොරොන්දු වුනා දෙවෙනි කොටසත් උපසිරැසි දෙනවා කියලා. ඒත් මම ටික කාලයක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ඇවිත් බලද්දි මේක තව කෙනෙක් බාර අරගෙන. ඒත් කනගාටුවට කරුන තමා හොඳ කොපියක් ඇවිල්ලත් …

Read More »

Rango (2011) with Sinhala Subtitles | වැඩ කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ බයිස්කෝප් පිටුවට මගෙන් එවන පලවෙනි ෆිල්මි එක. මම බලල තියෙන ඇනිමේෂන් කොමඩි වලින් හොඳ එකක් මේක. මේක රිලීස් උනේ 2011 මාර්තු වල, දැනට ඉන්න හොඳම කොමඩි නලුවෙක් ‍වෙන Johnny Depp තමයි මේකෙ රැන්ගොට හඬ කවන්නේ. තව මේකට Isla Fisher, Bill Nighty, Ned Beatty, Stephen Root වගේ දක්ෂ හඬ …

Read More »

Sammy’s Adventures: The Secret Passage (2010) | යමුද ලෝකේ වටේ සවාරියක්…

මේක මගේ තෙවෙනි ලිපිය. මගේ පලවෙනි ලිපිය විදියට මම ඔය ගොල්ලොන්ට ගෙනාවේ Insidious කියන හොල්මන් ෆිල්ම් එක. දෙවනි ලිපිය විදියට ගෙනාවේ Bedazzled කියන සුපිරි කොමඩිය. ඒ ලිපි දෙකටම වඩා වෙනස් ලිපියක්, මගේ තෙවනි ලිපිය විදියට දෙන්න මම තීරණය කලා. මේ ෆිල්ම් එක ඇත්තටම කියනවනම් පොඩි කට්ටිය පණ ඇරගෙන බලාවී කියලා …

Read More »
error: Alert: Content is protected !!