You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / ඇනිමේෂන් (page 31)

ඇනිමේෂන්

Beauty and the Beast (1991) Sinhala Subtitles | සත්‍ය ආදරය සොයා …[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගෙ හතරවන සිංහල උපසිරැසියත් අරගෙන ආවා. මේක කාටුන් චිත්‍රපටියත් කලිනුත් මම “The Lion King” චිත්‍රපටිය අරගෙන ආවා ඔයාලට මතක ඇති. මේකත් ඒ වගේම ගොඩක් ලස්සන කතාවක් තියෙන කාටුන් එකක්. කෙලින්ම කියනවනම් ආදර කතාවක්. නිකන්ම නිකන් ආදර කතාවක් නෙමෙයි ලස්සන ගැහැණු ළමයෙකුගෙයි, මෘගයෙකුගෙයි අතර ඇතිවන ආදර කතාවක්. මෙ …

Read More »

Madagascar (2005) Sinhala Subtitles | කරනවා නම් මෙන්න වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මම මගේ දෙවන උපසිරැසි නිර්මානයත් අරන් ආවා. මම කරා කිවුවට, මේ නිර්මාණය අපේ දිනේෂ් අයියත් එක්ක හවුලේ කලේ. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති. නමුත් සිංහල උපසිරැසි ගන්නුවට කමක් නෑ කියලා මට හිතුනේ මේ ෆිල්ම් එකේ තුන්වන කොටසත් ඊයේ පෙරේද ආපු නිසා. මේක …

Read More »

Spider-Man (2002) Sinhala Subtitles | මකුළු මිනිසාගේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

මේ මම සබ් දාන තුන් වෙනි ෆිල්ම් එක. මේ පාර මම ගත්තේ ටිකක් පරණ එකක්. මේ වෙන්කොට බයිස්කෝප් එකේ කට්ටිය මේක කටපාඩම් වෙනකම් බලලා ඇති. ඒත් ඉතින් කමක් නෑ කියලා ඔන්න මම සබ් එක දැම්මා. මේ සබ් එක දාන්න මාව උනන්දු  කරපු අපේ විකියා අයියටත් ගොඩක් ස්තූති කරන්න ඕනේ. 2002 …

Read More »

A Monster in Paris (2011) Sinhala Subtitles | සිහිනයක පාවෙන්න…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… මගේ නම නම් ගොඩක් අය දන්නවා ඇති. ඉතින් ඒ ඔක්කොමගෙන් අවසරයි. මේක මගේ දෙවෙනි නිර්මාණය. නමුත් සිදුවූ යම් ප්‍රමාද දෝෂයක් නිසා මේ උපසිරැසිය මේ බයිස්කෝප් අඩවියේ පල කරන මගේ පළමු නිර්මාණය වෙනවා. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. මම ගොඩක් ආස ත්‍රිමාණ සජීවීකරණ, ක්‍රියාදාම, විහිළු සහ ත්‍රාසජනක බයිස්කෝප් …

Read More »

The Lion King (1994) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ. මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම මම ස්තූති කරනවා මේ චිත්‍රපටිය සදහා අවසර ලබා දුන් සොහොයුරාට. පාසල් නිවාඩුවත් ආපු නිසා විශේෂයෙන්ම පොඩි යාලුවන්ට චිත්‍රපටියක් ගෙනාවා. ගොඩ දෙනෙක් මේ චිත්‍රපටියට උපසිරැසි ඉල්ලලා තිබුනා. එහෙම කිව්වට ඕනම කෙනෙක් ආස කරන කාටූන් චිත්‍රපටියක් තමයි මේක. මේක හරිම ලස්සනයි, විහිලුයි, ඒ වගේම …

Read More »

The Pirates! Band of Misfits (2012) Sinhala Subtitles | වසරේ කොල්ලකරුවා ඔබද ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? මේක තමයි මං උපසිරැසි යොදපු පළමු සජීවී කරණ නිර්මාණය. මගේ හත්වෙනි උපසිරැසි ගැන්වීම. බලන්නකෝ මේකත් හොදද කියලා?ඉතින් මේ අවුරුද්දේ නිකුත් වුන තවත් සජීවිකරණ චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. චිකන් රන් චිත්‍රපටිය නිර්මාණය කරපු නිරමාණ කරුවන්ගේම නිරමාණයක් තමයි මේකත්. අන්තර්ජාතික සිනමා දර්ෂකයේ 6.8ක අගයක් මේ නිර්මාණය ලබාගෙන තියනවා. …

Read More »

Beowulf (2007) Sinhala Subtitles | සටනට සූදානම්ද ? [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න අද පළමු වතාවට මම දෙන්නේ සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්.. ආයෙ කියන්න දෙයක් නෑ නේ ඇනිමේෂන් කිවුවහම කවුරුත් ආසනේ බලන්න. ඉතින් මේක සැබෑම වගේම ඇනිමේෂන් කරලා තියෙනවා.බලනකොට ඔයාලට තේරේවි… මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ Ratings: 6.4 ක් මනාප 91,745 අතරින් ලබා ගන්නත්.. ලෝකේ හොදම චිත්‍රපට 5000 අතරේ තියෙන ෆිල්ම් එකක්. …

Read More »

The Lorax (2012) Sinhala Subtitles | ගහක් කොළක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ?..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අපේ යාළුවන්ට මේ පාර ගෙනාවේ ටිකක් අලුත් කතාවක්! මම ඉතිං කවදත් ආසනේ සජීවීකරණ නිර්මාණ වලට. ඒක නිසා මේක මමත් දෙන්න ඕනේ කියලා මට හිතුණා. අනිත් අයගේ වැඩ අපට මොකටද නේද? ඒක නිසා මම හිතුවා මමත් මේක දෙනවා කියලා. හැබැයි දෙන්න පහු කළේ හිතාමතාමයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක එක්කෙනෙක් …

Read More »

The Forbidden Kingdom (2008) Sinhala Subtitles | තහනම් රාජධානිය…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මුලින්ම කියන්න ඕනි මේ සබ් ෆයිල් එක හැදුනේ තනිකරම විකියා අයියගේ උනන්දුව නිසා කියලා. සබ් දාන්න ගත්ත දවසෙ ඉඳන් විකියා අයියා වැඩේ උනන්දු කරපු නිසා තමා ඉක්මනට ෆිල්ම් එක දෙන්න පුළුවන් වුනේ. කට්ටිය බනියිද දන්නේ නෑ මම හැම දාම එකම ජාතියේ ඉංග්‍රීසි ෆිල්ම් බයිස්කෝප් …

Read More »

The Core (2003) Sinhala Subtitles | අවසානය අභියස…[සිංහල උපසිරැසි සමඟ]

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කොතෙක් නරඹා තිබුනත් , මා නැරඹු අති විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් තමයි මේක. විද්‍යා ප්‍රබන්ධයක් උනත් , නියම විද්‍යාත්ම කරණු යොදාගෙන , සිදුවීමට ඉතාමත් ඉඩ ඇති සිද්ධියක් පදනම් කරගෙන 2003 වසරේදී Jon Amiel විසින් අධ්‍යක්ෂණය කල මිනිත්තු 135 පුරා දිවෙන The Core තමයි අද අපේ කථාව. The Dark …

Read More »

Arjun: The Warrior Prince (2012) Sinhala Subtitles | අයුක්තිය ජය ගන්නට ආ රණශූරයා [සිංහල උපසිරැසි සමඟ]

හායි !! කොහොමද කස්ටිය.. සෑහෙන කාලෙකින් බයිස්කෝප් අඩවිය එක්ක සෙට් උනේ. කස්ටියට මාව අමතක වෙලත් ඇති නේද දැන්. හිනිස් මතක තියාගන්නම මිනිහා.. 😀 ඒ කතා වැඩක් නැහැ. මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 …

Read More »

Lockout (2012) Sinhala Subtitles | නිදහස උදෙසා සටන… [සිංහල උපසිරැසි සමඟ]

මේ වර්ෂ 2079. තාක්ෂණය අතින් ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අනෙකුත් රටවල් පරදා පෙරමුණටම පැමිණෙමින් සිටින යුගයක්.මේ කාලය වන විට මිනිසුන් තේරුම් අරන් ඉවරයි සිරකරුවන් මිහිමත බන්ධනාගාර තුල ගාල් කර තැබීම කල නොහැක්කක් බව.ඉතින් ඒ වෙනුවට ඔවුන් තෝරා ගන්නවා අහස. අහසේ එක්තරා ස්ථානයක හදපු බන්ධනාගාරයකයි සිරකරුවන් සිරකර තබන්නේ.තාක්ෂණයෙන් පිරුණ තැනක්. මේ …

Read More »

Ghost Recon Alpha & Tangled Ever After (2012) with Sinhala Subtitles | කෙටි චිත්‍රපට යුගලක්…[සිංහල උපසිරසි සමඟ]

නවින්ද ප්‍රමෝද් සහෝ Assassin’s Creed: Embers ෆිල්ම් එකට උපසිරසි දීල තිබුන නිසා මටත් හිතුනා මේ ලඟදි Ubisoft සමාගමම නිර්මාණය කරලා තිබුන Ghost Recon Alpha ෆිල්ම් එකට උපසිරසි දාන්න ඕනෙ කියලා. කියන්න ඕනෙ මේකත් කෙටි චිත්‍රපටයක්. ඒ වගේම ඉතාම හොඳ ක්‍රියාදාම හා යුධ චිත්‍රපටයක්. Ghost Recon ගේම් එක ප්ලේ කල කෙනෙක් …

Read More »

The Secret World of Arrietty (2010) with Sinhala Subtitles | මනුස්සයන්ට පෙනෙන්න එන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව …

Read More »

Wrath of the Titans (2012) with Sinhala Subtitles | දෙවියන්ටත් නොහැකි වූ විට…[සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් …

Read More »

Sea Level (2011) with Sinhala Subtitles | ගොඩ කරණම්..!!![සිංහල උපසිරැසි සමඟ]

අපේ සයිට් එකෙන් මෑතක, එක දිගට චිත්‍රපටි අරං ආව ඔයාලගේ රසවින්දය වෙනුවෙන් සිංහල උපසි‍රැසි සමගම. මේ ගෙනාපු කතා අතරෙ Adventure/ Horror/ Action/ Sci-Fi/ Comedy/ Fantasy කතා වලට වෙන් වූ ඉඩ වැඩියි. නමුත් Animation! එහෙම කතා දීලා තියෙන්නේ ඉතාම සුළු ගණනයි. සිංහල සමගින් ලබා දී තිබෙන ගණන ගැන කියන්නවත් ඕනි නෑනේ! …

Read More »

Assassin’s Creed: Embers (2011) with Sinhala Subtitles | කෙටි චිත්‍රපටයක්..[සිංහල උපසිරසි සමඟ]

මේ මං සබ් දාපු දෙවෙනි ෆිල්ම් එක. මේක කෙටි චිත්‍රපටියක් කියලා මුලින්ම කියන්න ඕනා. මේක අපි කවුරුත් දන්න ඇසෙසින්ස් ක්‍රීඩ් ගේම් එකේ ඉන්න එත්සියෝ අවුඩිටෝරේ ගේ ජීවිතයේ අන්තිම කාලය ගැන තියෙන ෆිල්ම් එකක්. මම කලින් දුන්න වගේම මේකත් ෆයිට් තියෙන එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ ඒ තරම්ම දියුණූ තාක්ෂණයක් භාවිතා …

Read More »

Real Steel (2011) with Sinhala Subtitles | යකඩ ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී හැමෝටමම ආයුබෝවන්. පළමු කොටම හැමෝටම මෙය ලබා දීමට පමා වීම ගැන සමාව වෙන්න ඕනේ. මේකට උපසිරැසි දාන්න පටන් ගත්තාට පස්සේ බයිස්කෝප් දෙකකට මම උපසිරැසි දැම්මා මතක ඇති. පමා වුනේ උපසිරැසි තරඟයක් තියෙන නිසා. ඒ කිව්වේ, මම මේකට උපසිරැසි අඩක් දමා තිබිය දී වෙන විබ පලකින් එහි සිංහල උපසිරැසි …

Read More »

Journey 2: The Mysterious Island (2012) with Sinhala Subtitles | කවුද කැමති විරු සැරියකට?[සිංහල උපසිරසි සමඟ]

හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ? ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන ඒවා …

Read More »

In the Womb (2005) with Sinhala Subtitles | මේ ඔබගේ සංසේචනයේ සිට උපත දක්වා වූ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]

මේ ඔබගේ ජීවිත ගමනේ ආරම්භයයි. මව් කුසේ පිළිසිඳ ගැනීමේ පටන් මෙලොව එලිය දැකීම දක්වා ඔබ රැදී සිටි, පළමු හුස්ම පොදින් තම ශරීරය තමුන්ම ජීවත්කර ගැනිමට සූදානම් වන තෙක් ඔබව පෝෂණය කොට රැක බලාගත් ගර්භාෂය තුල ඔබ ගතකල අභිරහස් ජීවිතය නවීන තාක්ෂණයේ උපකාරයෙන් ඔබ දෑස් ඉදිරියට මෙම චිත්‍රපටය තුලින් ගෙන ඒවි. …

Read More »
error: Alert: Content is protected !!