Monday , October 26 2020
Breaking News

කෙටි චිත්‍රපට

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කිරීම් අතරේ කඩින් කඩ අපූරු කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කලා. ඉතිං අද මුණගැහෙන්නෙ ඒ වගෙ චිත්‍රපට තුනක් අරගෙනයි.මේ තුන ගැන කියන්න කලින් මෙතෙක් DC Showcase යටතේ නිකුත් වුන කෙටි ඇනිමේෂන් චිත්‍රපට ලිස්ට් එක මතක් කරලම …

Read More »

The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්… The Phantom Stranger (2020) ෆැන්ටම් ස්ට්‍රේන්ජර් කියන චරිතය මුල්ම වරට අපිට දකින්න ලැබෙන්නේ කලාප 6ක කොමික් කතා මාලාවක් සමගින් 1952දි. මේ චරිතය නිර්මාණය කරල තියෙන්නේ John Broome සහ Carmine Infantino …

Read More »

Olaf’s Frozen Adventure (2017) Sinhala Subtitles | සම්ප්‍රදායක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන ආවේ කෙටි චිත්‍රපටයක්. Frozen (2013) වර්ෂයෙ නිකුත් උනු චිත්‍රපටයෙන් තමයි පාදක කරගෙන තියෙන්නෙ.2015 වර්ෂයේදිත් මෙවැනි කෙටි චිත්‍රපටයක් නිකුත් උනා Frozen Fever නමින්.එම චිත්‍රපටයෙන් විදහා පෑවේ ඇනා සහ එල්සා ගැනයි මෙදා සැරේ ඕලාෆ් ගැනයි කියවෙන්නෙ.ඔයාලට කතාව බැලුවට තේරෙයි. ඇරන්ඩේල් රාජධානියේ සැවොම බලා සිටින්නෙ ජූල් සීනුව නාද වෙනකම්.මොකද වැසියන්ට …

Read More »

The Burma Conspiracy (2011) with Sinhala Subtitles | බුරුමයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

සුපිරි ත්‍රාසජනක හා ක්‍රියාදාම ප්‍රංශ චිත්‍රපටයක්. වෙඩි තැබීමකින් බේරෙන්න කාර් එකකින් තුන් දෙනෙක් පැනලා යන සිද්ධියකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. රියදුරා තමයි ලාගෝ වින්ච් කියන්නේ. ලාගෝ වින්ච් කියන්නේ W Group එකේ අලුතෙන් පත් වුන ප්‍රධාන විධායක නිලධාරියා. කලින් අයිතිකාරයගේ පුතා. පත් වුන ගමන්ම බුරුමයේ සිදු කරන ලද මිනිස් සංහාරයක් සම්බන්ධව …

Read More »

The Liar and His Lover AKA Kanojo Wa Uso Wo Aishisugiteiru (2013) With sinhala subtitles | සත්‍යවාදියාගේ පෙම්වතිය (50) [සිංහල උපසිරසි සමඟ]

මේක 2013 තිරගත වුණ ජපන් චිත්‍රපටයක්. මේ කතාවෙ ප්‍රධාන චරිතය නම් ගොඩක් අය අඳුරනවා ඇති. rurouni kenshin චිත්‍රපටය බලපු ඕනෙම කෙනෙක්ට මේ මේ කතාවෙ ප්‍රධාන නළුවව අඳුරන්න අපහසු නැහැ. මේ චිත්‍රපටයත් Live- action එකක්.(Live- action කියන්නෙ චිත්‍රකතාවක් හෝ anime එකක් පදනම් කරගෙන නිර්මාණයවන ටෙලි නාට්‍ය වලට හෝ චිත්‍රපට හඳුන්වන විදිහ.) …

Read More »

Born To Be Wild (2011) with Sinhala Subtitles | වනගත වනතුරු [සිංහල උපසිරසි සමඟ]

අන්තිමට උපසිරැසි ගන්වපු The last lions (2011) Documentary එකෙන් පස්සේ ටික කාලයක් Documentaryම බැලුවා. The last lions (2011) බලපු අය දන්නවා ඇති ඒක මොන තරම් නම් සුපිරිද කියලා. හිතට වැදුනු තවත් ඒ වගේ එකක් ගෙනාවා. Born To Be Wild. ඒ කියන්නේ කැලයට යන්නට සූදානම් වෙනතුරු ඇති දැඩිවෙන සතුන් ගැනයි මේකෙන් …

Read More »

Ozzy (2016) & Stick Man (2015) With sinhala subtitles | කෙටි චිත්‍රපට දෙකක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් ගෙනාවා. ගිය අවුරුද්දේ O/L ලිව්ව නිසා මේ දවස් වල කරන්න වැඩි දේකුත් නැහැ. හිටි ගමන් බයිස්කෝප් මංසලට නම් ලිපි කීපයක් දානවා. ඒත් නිකං ඉන්න එකේ කාටුන් එකකටවත් සබ් දාන්න ඕන කියල හිතුණා. ඉන්ටර්නෙට් එකේ සර්ච් පාරක් දාල බැලුවම මේ Movies දෙක හම්බවුණා. මෙතන කාටූන් …

Read More »
error: Alert: Content is protected !!