You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / කොමඩියක් (page 98)

කොමඩියක්

Fred Claus (2007) with Sinhala Subtitles | සැන්ටගෙ අයියා මාර ගොයියා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපි අපේ ආදරණීය පාඨකයින්ට  බයිස්කෝප් විසින් නත්තල් තෑග්ග දෙන්නයි යන්නෙ. මේ සැරේ අපි ඔයාලට දෙන්න යන්නේ නියමම නියම ෆිල්ම් එකක්  සිංහල උපසිරැසි සමග. මේක අපි දෙන්නා එකට කරපු දෙවෙනි උපසිරැසි ගැන්වීම. මේක අපි මෑතකදි බලපු ලස්සනම ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්. මේකෙ කතාව වෙන්නෙ හරිම පුදුම අපි අහලම නැති …

Read More »

Aladin (2009) with Sinhala Subtitles | එන්න ජැකොලින් නගාව බලන්න.. [සිංහල උපසිරැසි සහිතව]

මෙන්න අපි අහලා පුරුදු ඇලඩින්ගේ කතාවේ හින්දි වර්ශන් එක. 2006 ශ්‍රී ලංකාවේ රූ රැජින වෙමින් මිස් යුනිවර්ස් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනු ජැකොලින් නගා මේකේ ප්‍රධාන නිළිය විදියට රඟ පාන බව අහල ඇතිනේ…. මේකේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ඇලඩින් කුඩා කාලයේ දීම තම දෙමව්පියන් මිය යනවා. ඒ ඔවුන් …

Read More »

Taking Chances (2009) | වැඩිය හිතන්න එපා..

ඕන් මම අද ගේන බයිස්කෝප් එක අපි වෙනදට ගේන අතිශයින් ප්‍රසිද්ධ හෝ සම්බාව්‍ය ගණයේ බයිස්කෝප් එකක් වගේ නෙවෙයි. ඒත් මගේ හිත ගත්ත ලස්සනම ලස්සනම ලස්සනම නිළියක් ඉන්න චිතරපටියක් නිසා කට්ටියට කියන්න හිතුනා. ඔයලට You Don’t Mess with the Zohan චිත්‍රපටියේ Dalia චරිතයට් පණ පෙවූ Emmanuelle Chriqui මතකද? අමතක නම් ගූගල් …

Read More »

Serendipity (2001) | වාසනාවන්ත අහම්බය..

මම ඉතාමත් ආසාවෙන් බලපු ප්‍රේම කතාවක්. ටිකක් පරණ වුනාට හරිම ලස්සන නිර්මාණයක්. කතාව වගේම මට මේ කතාව හම්බවුනෙත් අහම්බෙන්. කවුරුත් බලල තියෙන Peal Harbor චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වන Kate Beckinsaleගේ තවත් නිර්මාණ හොයමින් ජන්ජාලෙ රස්තියාදු ගහද්දි තමා මට මේක හම්බවුනේ. එච්චර හොඳ කතාවක් නොවුනත් කමක් නැහැ, සුරූපී Kate රඟන නිසා …

Read More »

Imagine That (2009) | මවන්න!

අද මම අරගෙන එන්නේ අපේ චූටි පාඨකයොන්ට ගැලපෙන බයිස්කෝප් එකක්. දරු මල්ලො ඉන්න, පොඩි නංගිලා මල්ලිලා ඉන්න අයියලා අක්කලා අනිවා බාන්න. Dr. Dolittle, Nutty Professor චිත්‍රපටි වලින් අපි අතරට ආපු Eddie Murphy තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඉතින් පවුලේ සැමට හිනා වෙන්න පුලුවන් ජෝක්ස් එමටයි. ඔහු පණ පොවන්නේ තම …

Read More »

Shanghai Kiss (2007) | ආදරනීය හාදුවක වටිනාකම..

ඔන්න කස්ටියට ටිකක් පරන නමුත් ටිකක් අමුතු ආදර කතාවක් සහිත චිත්තරපටියක් දෙන්න හිතුව. කට්ටියට මතක ඇතිනෙ I Love You, Beth Cooper බයිස්කෝප් එකේ හිටපු Hayden Panettiere සුරූපිනියව. අන්න එයා තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නෙ. මුලින්ම මම කතාව ටිකක් අමුතුයි කියල කියුවනෙ. මෙන්න මේකයි එහෙනම් කතාව. Liam Liu කියන්නෙ චීන දෙමවුපියන්ට …

Read More »

Nim’s Island (2008) | වික්‍රමයක ඇරඹුම..

මට කාලෙකට පස්සෙ හම්බුනා ලස්සන බයිස්කෝප් එකක්, පස්සෙ හොයල බැලුවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මේ ‍ෆිල්ම් එකේ විස්තරත් එක්ක ටොරන්ට් එක තියෙනවද කියලා. ඒත් ඔයගොල්ලන්ටත් ඒක මග ඇරිලා වගේ… ඒ නිසයි මේ ගැන ලියන්න හිතුවෙ. පොඩි අයට නියම ‍ෆිල්ම් එකක්, මාරම ලස්සන චිත්‍රපටියක්. imdb හි 6.1/10 ක් ලබා ගෙන තියෙනවා. …

Read More »

(500) Days of Summer (2009) | සෘතුමය ආලය..

අද මම අරගෙන එන්නේ, ආදර කතාවක් නම් නෙවෙයි. ආදරය ගැන කතාවක්. අනර්ඝ නිර්මණයක්. imdb හි 8.2/10 ලබාගෙන ඉතා කෙටි කලකින් ලොව හොඳම චිත්‍රපටි අතර 220 වැනි තැන ලබා ගෙන තියෙනවා. ඒ කතාව ගලාගෙන යන විදිය නිසා බවයි මටනම් හිතෙන්නේ. කතාවේ අගින් පටන් ගෙන, විවිධ තැන් වල සිදුවූ දේවල් තමා පෙන්නන්නේ. …

Read More »

Funny People (2009) | හාස්‍යය සහ ජීවිතය..

කවුරුත් දන්න කියල නළු නිළියෝ පිරිසක් රඟන, අපේ කට්ටිය බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. බිම පෙරලි පෙරලි හිනා වෙන්න පුලුවන් චිත්‍රපටි නිර්මාණය කරන Adam Sandler තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඒ වගේම සිනහ ලොවේ අල ගිය මුල ගිය තැන් වල ඉන්න Seth Rogen මෙහි ඉන්නවා. කතාව …

Read More »

I Love You, Beth Cooper (2009) | වචන 5ක් කල වෙනසක්..

ඕන් හා හා පුරා කියලා අලුත් සතියේ මම කට්ටියටම දෙන්නේ හාස්‍යමය බයිස්කෝප් එකක්. ලොව පුරා ගොඩාක් ජනප්‍රිය Heroes රූපවාහිනී කතා මාලාවේ Claire Bennet චරිතයට පණ පොවන ඉතාමත් සුරූපී/සරාගී නිළියක් වන Hayden Panettiere වටා තමයි මේ කතාව ගොඩ නැඟෙන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි. Dennis කියන්නේ පාසැලේ වැඩකටයුතු වලට බොහෝම දක්ෂ, එහෙත් ටිකක් පසුබට හැසිරීම් …

Read More »

Zombieland (2009) | හිනා වෙවී බය වෙන්න ආසද?

ඔන්න අදත් අලුත් බයිස්කෝප් එකක් අරගෙනයි ආවෙ.නිකම්ම නිකම් චිත්‍රපටයක් නෙවෙයි ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 188 වැනි ස්ථානය හිමි කරගෙන ඇති, IMDB රේටින් වල 8.2 ගත්ත  ෆිල්ම් එකක්! මේක බලනකොට හිනාවෙන්න වගේම බය වෙන්නත් පුලුවන්. ෆිල්ම් එකේ නම ‘Zombieland’ . මම නම් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනක්න් මග බලාගෙනයි හිටියෙ.. …

Read More »

Wedding Crashers (2005) | ආදරය සහ හිනාවට ආස අයට..

මේක මම බයිස්කෝප් එකට ලියන දෙවන ලිපියයි. හරි මම අද කියන්න යන්නෙ ටිකක් අමුතු විදියේ ෆිල්ම් එකක් ගැනයි. මම බලපු කොමඩි සහ ආදරය කියන තේමා දෙකම ලස්සනට පෙන්නල තියන ෆිල්ම් එකක්. අනේ මන්ද මේක කොහොම විස්තර කරන්නද කියල, මේකෙ එන ප්‍රධාන චරිත දෙකට පණපොවන්නෙ කොමඩි වලටම ඉපදුන Owen Wilson, Vince Vaughn …

Read More »

Ella Enchanted (2004) | සුරංගනා ලෝකයක්..

අපි පොඩි කාලෙ අහපු, බලපු සුරංගනා කතා වල සියලුම ලක්ෂණ වලින් පිරුණු මේ කතාවට අපේ පිරිමි පාඨකයෝ නම් අකමැති වේවි. ඒත් පොඩි මල්ලිලා නංගිලා ඉන්න, ප්‍රේමවන්තියෝ ඉන්න අයනම් මේක බාවි කියල හිතනවා. කතාව කෙටියෙන් මෙහෙමයි.. Frell රාජ්‍යයේ Ella නමින් බිලිඳියක් මෙලොව එළිය දකිනවා. ඇගේ සුරංගන මව ඇයට දයාදය ලෙස දෙන්නේ “කීකරුකම”. …

Read More »

Ratatouille (2007) with Sinhala Subtitles | කෑම ලෑස්තියි.. [සිංහල උපසිරැසි සමගින්]

ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද? ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. …

Read More »

No Reservations (2007) | ආදරයයි, ආහාරයි..

මේ චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ අහම්බෙන්. ඉතාමත් සුරූපී ඇමරිකානු නිලියක් වන Catherine Zeta-Jones ගේ බයිස්කෝප් එකක් බලන්න ආස හිතිලා, අන්තර්ජාලය පීරද්දී තමා මට මේක හම්බවුනේ. චිත්‍රපටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව, “යන පැත්තකින් පල” කියල හිතාගෙන බෑවා. කියන්න තරම් වැරැද්දක් නැති, ජීවිතේට යමක් එක් කරගන්න පුළුවන්, භයානක අතුරුඵල (රැට හීනෙන් බය …

Read More »

Labor Pains (2009) | ගැබ් ගැනීම!

මේ කියන්න යන්නෙ බොහොම රසවත් චිත්‍රපටයක් ගැනයි..කම්මැලි නැතුව බලන්න පුලුවන් සරළ කතාවක් මෙහි තියෙන්නෙ.. මෙන්න මේකයි කතාව..එක්තරා තරුණියක් තමන්ගේ රැකියා ස්ථානයේ හැම වැඩක්ම අවුල් කරගනිමින් ඉන්නව..මේ අතර ඇය යාලුවෙක් එක්ක කියන කතාවක් නිසා එම ආයතනයේ ප්‍රධානියා තීරණය කරනව ඇයව රැකියාවෙන් නෙරපීමට..මෙහිදි එක පාරම ඇයගේ හිතට ආව අදහසක් අනුව ඇය කියනව …

Read More »

Sex Drive (2008) | වැලක් නෙවෙයි එළ කොමඩියක්!

මේ කියන්න යන්නෙ මම කලින් දීපු Accepted (2006) හා Old School (2003) වගේ චිත්‍රපටි ප්‍රිය කරපු හැමෝටම හොද ආරංචියක්..IMDB රේටින්ග්ස් වල 6.9/10 ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය තරුණ හැමෝටම අල්ලල යයි කියල හිතනව.. මෙන්න මෙහෙමයි චිත්‍රපටියේ කතාව යන්නෙ.. එක්තරා තරුණයෙක් ඉන්නව ගැහැණු ළමුන් යාලු කරගැනීම අතින් බොහොම දුර්වල මට්ටමක සිටින..දවසක් අන්තර්ජාලයෙන් …

Read More »

Evan Almighty (2007) | කෝ..කට්ටියම එන්න නැවට!

ඇත්තටම මේ ෆිල්ම් එක මීට කලින් තිරගත වූ Bruce Almighty ෆිල්ම් එකේ තිබුනු සමහර චරිත අරගෙන නිපදවු ෆිල්ම් එකක්. ඒත් ඒක බැලුවේ නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ..මෙන්න මෙහෙමයි කතාව.. එවන් බැක්ස්ටර් නම් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයා කොන්ග්‍රස් මණ්ඩලයට ඡන්දය ඉල්ලා තේරී පත්වෙනවා. ඔහුගේ මැතිවරන තේමාව වුනේ ලෝකය වෙනස්  කරමු යන්නයි. නමුත් …

Read More »

Adventureland (2009) | එක හුස්මට බලන්න..!

අලුත්ම අලුත් ආදර කතාවක් ගැන කියන්නයි මේ සූදානම..Adventureland (2009) කියන්නෙ ජනප්‍රිය නලු නිළි පිරිසකගේ දායකත්වයෙන් හැඩ වුන බොහොම රසවත් චිත්‍රපටයක්..IMDB රේටින්ග්ස් වල 7.6/10ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය කොමඩි,ආදර කතා හා නාට්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරන්න පුලුවන්.. මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නෙ…එක්තරා තරුණයෙක් ඔහුගේ වැඩි දුර ආධ්‍යාපනය ගැන …

Read More »

A Night at the Roxbury (1998) | පිස්සො දෙන්නෙක්!

මේ කියන්න යන්නෙ පරණ,ඒත් හිනා යන කොමඩියක් ගැන..බයිස්කෝප් පාඨකයෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මේක බැලුවෙ..කොමඩියක් විදියට හොද ෆිල්ම් එකක්..ජනප්‍රිය විකට නළුවෙක් වන Will Ferrell තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නව ක්ලබ් වල විනෝද වෙමින් ජීවිතය ගත කරන්නට කැමති..නමුත් ඔවුන් ලොකු සල්ලි කාරයන් …

Read More »
error: Alert: Content is protected !!