You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

චරිතාපදාන

Churchill (2017) Sinhala Subtitles | යුධබිම පිටුපස සිටි විරුවෙකුගේ කතාවක්…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං වැඩ කෝටියක් අස්සේ මේ පාර මම මගේ නවවෙනි උපසිරැසියත් ගෙනාවා.. මේක මම විමා අයියාගෙන් ඇහුවාම කවුරුහරි කරනවා කිව්වා.පස්සේ ඒ කරන කෙනා නවත්තලා හෝ වෙන හේතුවක් හින්දා කලින් උපසිරැසිය හදලා අප්ලෝඩ් කරලා ඉස්කෝලේ වැඩ පටන් ගන්න කියලා හදනකොටම මේකත් කරන්න පටන් ගන්න කියලා කිව්වා. ඉතිං ඔක්කොම වැඩ පැත්තක තියලා …

Read More »

The World’s Fastest Indian (2005) Sinhala Subtitles | ගොඩබිම තැබූ වේගවත්ම වාර්ථාව.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් අඩවියේ හැමෝටම.. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් ලස්සන ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ඇත්තටම මම මේ සබ් එක තෝරගත්තේ මගේ 26 වෙනි එකට. ඒත් සබ් හදන්න ගත්ත දවසේ ඉඳලා තිබුණ ආසාවක් ඉෂ්ට කරගන්න පුළුවන් වුනා. ඒ නිසා PonMagal Vandal මගේ 26 වෙනි සබ් එක …

Read More »

Searching for Bobby Fischer (1993) Sinhala Subtitles | චෙස් කියන්නේ ගේම් එකක් විතරක් නෙමේ [සිංහල උපසිරැසි සමඟ]

ආයිමත් ඔන්න ඉතින් ආයුබෝවන් කියලා පටන්ගන්නම්කෝ. මේක තමා මගෙ දෙවෙනි සබ් එක. මේ සැරෙත් වෙනම ගේමක් දුන්නා සබ් නැති ෆිලුමක් හොයන්න. අන්තිමට හොයලා හොයලා 1900 බර ගනන්වල ෆිලුමක් හම්බුනා. අහල තියෙනවද දන්නෙත් නෑ. ෆිල්ම් එක තමා Searching For Bobby Fischer මේක පාදක වෙලා තියෙන්නෙත් සත්‍ය කතාවක් ඇසුරින්. මුළු කතාවම චෙස් …

Read More »

Vadivelu As Veerabaahu Sinhala Subtitles | වඩිවේලුගේ වීරබාහු චරිතය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් රසික රසිකාවියනි අදත් ඔබ හමුවට සපැමිනෙණ්නේ දකුණු ඉන්දීය දමිළසිනමාවේ විකට නළු රජු වන වඩිවේලුගේ තවත් විකට ජවනිකා කිහිපයක් සමඟිනුයි.! 2004 වර්ෂයේදි ජනප්‍රිය චිත්‍රපටයක් වූ GIRI නම් දමිළ චිත්‍රපටයේ වඩිවේලු නිරුපණය කල වීරබාහු නම් හාත්ස්‍ය උත්පාදක විකට චරිතය එකල ප්‍රේක්ෂකයින් අතර දැඩි ලෙස ජනප්‍රිය වී තිබෙනවා. අද කාලයේ පවා දකුණු …

Read More »

Vadivelu As Encounter Ekambaram (Special Video) Sinhala Subtitles | වඩිවේලුගේ එන්කවුන්ටර් ඒගාම්බරම් චරිතය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! අදත් එහෙනම් විශේෂිත නිර්මාණයක් සමඟිනුයි ඔබලා හමුවෙන්නට ආවේ.! පසුගිය මැයි 12 වෙනිදා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය විසින් Vadivelu aka Contractor Nesamani වඩිවේලු නොහොත් Contractor නේසමනි යන වීඩීයෝව සඳහා සිංහල උපසිරැසි සකසා ඉදිරිපත් කලා දකුණු ඉන්දියේ දමිළ සිනමාවේ විකට නළුවකු වන Vadivelu ගේ රංගන …

Read More »

Kalashnikov (2020) Aka AK-47 Sinhala Subtitles | ගිනි අවිය [සිංහල උපසිරැසි]

ආයුබෝවන් බයිස්කෝප් සහෝදර සහෝදරියො හැමෝටම, වෙනද වගේම අදත් ඔයාල වෙනුවෙන් දෙවැනි ලෝක යුද්ධෙ කාලෙ පදනම්වුන ලස්සන රුසියානු චිත්‍රපටයක් ගෙනාවා. යුද්ධෙ ඇතුලෙ ගොඩක් නරක දේවල් සිද්දවුනත් සමහර හොඳ දේවලුත් දකින්න පුලුවන්, නව සොයාගැනීම් කියන එක මට දැනෙන්නෙ ඒ විදියට. කොහොමවුනත් AK-47 ගිනි අවිය ගැන බොහො දෙනෙක් දන්නවා, පරිගණක ක්‍රීඩා කරන අය …

Read More »

The Current War (2017) Sinhala Subtitles | විදුලියේ යුද්ධය! [සිංහල උපසිරැසි] *200*

සුභ දවසක් හැමදෙනාටම. ඉතින් ලොකු කාලයක් ගතවෙලා හරි මේ මගේ 200 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම ඔයාලට නරඹන්න දෙන්නයි සූදානම. ඉතින් 2013 ජූනි 07 වෙනිදා තමයි බයිස්කෝප් සිංහලෙන් අපේ මේ සයිට් එක හරහා මගේ සිංහල සබ්ටයිටල් එක්ක පලවෙනිම දවස. ඉතින් ඔහොම කාලයෙන් කාලය ගෙවිලා ගියා. 2013 අවුරුද්දේම නොවැම්බර් 04 වෙනිදා වෙනකොට …

Read More »

Bombshell (2019) Sinhala Subtitles | නිරුවත් කරන්නා නිරුත්තර කිරීම [සිංහල උපසිරසි ] (18+)

අවවාදයයි – මෙම චිත්‍රපටයේ පසුබිම 2016 වසරේ ඇමෙරිකා එකසත් ජනපදයේ සුප්‍රසිද්ධ “Fox News” ජාලය තුල සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් සමඟ බැඳී පවතී. කතාවේ බොහෝමයක් නම් ගම්, සත්‍ය සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ නම් ගම් වලට සමාන වේ. මෙය ලිංගික අල්ලස් සහ ලිංගික හිරිහැර සම්බන්ධව කියවෙන චිත්‍රපටයක් බැවින් වැඩිහිටි ප්‍රේක්ෂකයන්ට පමණක් නිර්දේශ කළ …

Read More »

Capone (2020) AKA Fonzo Sinhala Subtitles | ඇල් කැපෝන්: කළකම් පළදුන් මැරයෙකුගේ කතාව..! [සිංහල උපසිරැසි සමඟ] 200*

ආයුබෝවන්..! මේ කියන්න යන්නෙ මැරයෙක් ගැන ඇත්ත කතාවක් කතාවක්. ඇල්ෆොන්සෝ ගේබ්‍රියල් කැපෝන්, 1899 ජනවාරි 17 නිව්යෝර්ක්හි, බෘක්ලින් වල උපත ලබන්නෙ ඉතාලි ජාතික සරණාගත යුවළකගේ දරුවෙක් විදියට. කැපෝන් කියන නම ඇමරිකාව පුරා භීෂණය පතුරුවපු තව එක නමක්. තරුණ අවධියේදීම Five Points Gang කියන අපරාධ කල්ලිය හා එක්ව තමන්ගෙ දාමරික ජීවිතය ආරම්භ …

Read More »

A Beautiful Day in the Neighborhood (2019) Sinhala Subtitle | අපෙ හිත හොඳ අසල්වැසියා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙදී තිරගත වීම ආරම්භ වෙච්ච තවත් චිත්‍රපටයක් සමඟයි. ඒවගේම තමයි ඔස්කාර් නිර්දේශිත චිත්‍රපටයකුත් වෙනවා. මේ වෙනකොට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 96% අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Marielle Heller විසින්ය. Biography,  Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙය …

Read More »

Vadivelu AKA Contractor (Special Video) Sinhala Subtitles | වඩිවේලු නොහොත් නේසමනි..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි වෙනදා මෙන් සුපුරුදු පරිදි අදත් වෙබ් අඩවියට ගොඩ උනත් අද නම් ආවේ වෙනදා වගේ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි සමඟින් නම් නොවෙයි.! නම දකිද්දිත් මොකක්ද කියල හිතාගන්න බැරිවෙන්නත් ඇති. මේ සූදානම පැහැදිලි කර දෙන්නටයි. මුලින්ම කියන්න ඕන මේ විශේෂාංගය බොහෝමයක් දුරට දමිළ සිනමා රසිකයින්ට වැදගත් වෙයි. …

Read More »

Bloodsport (1988) Sinhala Subtitles | ජයග්‍රහනය සොයා රුධිරයේ ක්‍රීඩාවට [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී යහළු යෙහෙළියනි, ඔන්න එහෙනම් මේ ගෙදර ඉන්න කාලේ පුලුවන් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක සත්‍ය සිදුවීම් ඇසුරින් නිපදවු ක්‍රියාදාම චිත්‍රපටයක්. විශේෂයෙන්ම මම මේක තෝර ගත්තේ මගේ ප්‍රියතම නලුවෙක් මේ චිත්‍රපටයේ ඉන්න නිසයි. 80 දශකයේ ක්‍රියාදාම චිත්‍රපට ගැන කිව්වම එවකට සිටිය දක්ෂතම සටන් ශිල්පියෙක් තමයි Jean Claude Van …

Read More »

J. Edgar (2011) with Sinhala Subtitles | තවත් එක චරිතයක නොදුටු පැත්තක්. [සිංහල උපසිරසි සමඟ]

අපි කවුරුත් දන්න සිනමා නළු Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය දෙන්න ප්‍රමාද වීම ගැන මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කලින් මම මේක බාරගත්තත් කාර්යයබහුලත්වය නිසාම උපසිරැසි නොදී ඉන්න තරමට කටයුතු යෙදුනත් අපි කවුරුත් දන්න උදා හා විකියා සහෝලා දෙන්නා නිසා තමයි මේකට උපසිරැසි දෙන්න පුළුවන් වුණේ. චරිතාප්‍රදාන චිත්‍රපටි …

Read More »

8 Mile (2002) with Sinhala Subtitles | සුපිරි රැප් ගායකයකුගේ පුණරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

Marshall Bruce Mathers. ඒ නම අහලා නැද්ද? එහෙනම් EMINEM. ඔයාලා හිතුවා හරි. Hip Hop සංගීතයට ආසා කරන කෙනෙක් නම් එමිනේම්ව දන්නේ නැති වෙන්න බෑ. මේ 8 Mile කියන්නේ එමිනේම්ගේ ජීවිත කතාවේ සමහර තැන් ඇසුරෙන් හදපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන නළුවට රඟපාන්නෙත් එමිනේම්ම තමයි. නියමයි නේද? මේක නිකුත් වුනේ 2002 දී. අතිශයෙන්ම …

Read More »
error: Alert: Content is protected !!