You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News
Home / සත්‍ය කතා (page 10)

සත්‍ය කතා

Eddie the Eagle (2016) with Sinhala Subtitle| උත්සාහය අත්-නොහරින තෙක් ඔබ අපරාජිතය. [සිංහල උපසිරැසි සමඟ]

මිනිස්සු යම් කෙනෙක් කරන්න උත්සහ කරන දෙයක් දිහා බලල ඒ කෙනාව අධෛර්යට පත්වන අන්දමේ දේවල් කියනව. ඒ කෙනාට ඇත්තටම ඒක කරන්න පුළුවන් කියල පෙනුනත්  හිත්වල තියන කුහකකම නිසා සමහරු ඒ විදියේ දේවල් කියනව. හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව ඉන්න මිනිස්සු හැම දෙයක්ම අතැරලා දානකොට යම් අබාධිත තත්වයන් තියන මිනිස්සු ලෝකේ ජයගන්න …

Read More »

Gifted Hands: The Ben Carson Story (2009) with Sinhala Subtitles | බෙන් කාර්සන්ගේ:වාසනාවන්ත අත් දෙක [සිංහල උපසිරැසි සමඟ]

මේක කතාව ගැන කියනවානම් කියලා වැඩක් නෑ සුපිරිම කතාවක්,මමත් මුලින් කතාව බලනකොට අවුල් කියලා හිතුවේ. එත් කතාව බලාගෙන යනකොට සුපිරිම කතාවක් කියලා තේරුණා….මේක ළමා වැඩිහිටි හැමෝටම වැදගත් කතාවක්..කොහොමද තමන්ගේ ජීවිතය ජය ගන්නේ කියන එක. මේ කතාව බෙන් කාර්සන් කියන පුද්ගලයාගේ ජිවිත කතාව ගැන කියන කතාවක් කොහොමද එයා පොඩි කාලේ ගත කරන්නේ සහ …

Read More »

Race (2016) With sinhala subtitles | ඔලිම්පික් රන් පදක්කම් ලාභී ජෙසී ඔවන්ස්ගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

“ධාවන පථයේ ඉන්න ඒ තප්පර දහය තුල, සුදුද කලුද කියල භේදයක් නැහැ, තියෙන්නෙ වේගය නැත්නම් මන්දගාමී බව විතරයි”  1930දී, ඔහිඕ ජනපද විශ්වවිද්‍යාලයට තේරී පත් වන ජෙසී ඔවන්ස් නැත්නම් අපේ කතා නායකය තමයි තමන්ගෙ පවුලෙන් පළවෙනියටම විශ්වවිද්‍යාලයකට යන්න වරම් ලබන්නෙ. මේ කාලෙ ඇමරිකාවෙ කළු සුදු භේදය තදටම පැවතුණු කාලයක්. ඉතිං ජෙසීත් …

Read More »

Fargo [S02 : E05] with sinhala subtitles | ගැටුම්… [සිංහල උපසිරසි සමඟ]

​පහත් ඔන්න ගෙනාව..කලින් එපියේ හැන්සි එඩ්වයි පෙගීවයි හොයනවනේ අපි බලමු මේ සතියේ එයාලව අල්ල ගනීද කියලා..කොහොම උනත් ලූ පොලිස් නිලධාරියට නම් එයාල ගැන දැන් ටිකක් සැකයි වගේ..ගර්හට්ලා කෙන්සාස් සිටි මාෆියා කන්ඩායමත් එක්ක ගිවිසුමක් ගැහුවා අපි දැක්කා ඒත් ඒක ඒ තරම් සාර්ථක උනේ නෑ..මොකද මිලිගනුයි කිචන් සහෝදරයොයි ඔට්ටෝට පොඩි සද්දයක් දාන …

Read More »

Fargo [S02 : E04] with sinhala subtitles | යුද්ධයේ අදුරු සෙවනැලි… [සිංහල උපසිරසි සමඟ]

​සත්‍ය කතාවක් උපයෝගී කරගෙන නිර්මාණය වූ ෆාර්ගෝ කතා මාලාවේ හතර වෙනි එපිය අරන් තමයි මම මේ ආවේ.. ඔයාල දන්නව වගේ මේ කතා මාලාව 1979 දී සිදු වූ සත්‍ය කතාවක් ඇසුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ.. ඉතාම විශිෂ්ඨ කතාමාලාවක් වන මෙය මේ වන විට ග්ලෝබල් ග්ලෝබි සම්මාන දෙකක්ද, තවත් සම්මාන 29ක් ඇතුලුව සම්මාන …

Read More »

Fargo [S02 : E03] with sinhala subtitles | කොහෙද රයි…??? [සිංහල උපසිරසි සමඟ]

ෆාර්ගෝ තුන්වෙනි කොටස අරගෙන තමයි මන් ඔයාලව හමු වෙන්න ආවේ. මන් හිතනවා කලින් එපිසෝඩ් දෙකම ඔයාල බලන්න ඇති කියලා. කොටස් දෙක ගැන කියනවනම් ගර්හාට් කියල මුළු පලාතම බය කරගෙන ඉන්න පවුල තමයි මෙහි ප්‍රධාන සිද්දිය වෙන්නේ..ඔවුන් නොයෙකුත් අසාධාරණ ක්‍රම මගින් මුදල් උපයන ඒ වගේම මිනීමැරුම් කරන පවුලක්. මේ පවු‍ලේ බාලම …

Read More »

Fargo [S02 : E02] with sinhala subtitles | විමර්ෂන… [සිංහල උපසිරසි සමඟ]

ෆාර්ගෝ…මෙහෙම කිව්වම ගොඩක් අයට හුරු පුරුදු ඇති. ඔන්න ආයෙමත් ඔයාලට ෆර්ගෝ කථා මාලාව රස විදින්න අවස්ථාව ලැබෙනවා. ෆාර්ගෝ පලවෙනි සීසන් එකේ සබ් තිබුණත් දෙවනි සීසන් එකේ සබ් තියෙන්නේ පලවෙනි එපිසෝඩ් එකට විතරක් නිසා මන් හිතුවා දෙවනි එපිසෝඩ් එකේ ඉදන් ඔයාල වෙනුවෙන් මේකේ සබ් එක කරන්න ඕනි කියලා.. ඇත්තටම ෆාර්ගෝ නිර්මාණය …

Read More »

Into the Wild (2007) with Sinhala Subtitles | ඇලැස්කාව බලා |[සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පලවැනි උපැසිරැසි ගැන්වීමයි. මේ ෆිල්ම් එකට තියෙන ආසාවම නිසයි මේ සබ් එක ලියන්න හිතුවේ. මේ ෆිල්ම් එකට කලින් ලින්ක් එකක් සයිට් එකේ දාලා තිබුනට සිංහල සබ් එකක් කවුරුත් කරලා තියුනේ නැ. ඉතින් ක්ශනිකව රොයිලි අයියට ලියලා අවසරේ ගත්තා. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ …

Read More »

13 Hours: The Secret Soldiers of Benghazi (2016) with Sinhala Subtitles | 13 වැනි හෝරාවේ මාරක සටන…. [සිංහල උපසිරැසි සමඟ]

සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක. හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්. බලන්න ඇති නෙව ආර්ගෝ…  …

Read More »

Oddball (2015) With Sinhala Subtitles| ඔඩ්බෝල්ගේ පෙන්ගුයින් රැකීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

මේ පාර මන් ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. සත්තුන්ට කැමති අය ගොඩක් මේ කතාවට කැමති වෙයි 🙂 . හරි එහෙනම් මන් කතාවට හැරෙන්නම්. පෙන්ගුයින්ලා ඇවිත් යන දූපතක් තියනවා. ඒකට අභයභූමියක් කියල සලකන්නේ. එමිලි කියන්නේ ඒක දැනට බලාගන්න කෙනා.එයාගේ අම්මට තමයි මේක අයිති වෙලා තිබිල තියන්නේ. අම්මා නැති වුනාට …

Read More »

Assassination (2015) with Sinhala Subtitles | නිදහස වෙනුවෙන් අරගලය[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ගොඩදවසකින් ආයෙත් හම්බුවුනා. පොඩි අකරතැබ්බයක් වෙච්චනිසා මේ චිත්‍රපටිය ගේන්න ටිකදවසක් ගියා. ඒකට හෙතුව තමයි මම මේ චිත්‍රපටියට කලින් වෙනත් චිත්‍රපටියක උපසිරසි හදල බයිස්කෝප් අඩවියට එව්ව ඒත් එව්වයින්පස්සෙ තමයි දන්නෙ ඒ චිත්‍රපටිය ඊටකලින් වෙනකෙනෙක් උපසිරසි ගන්වපුඑකක් කියල. ඊටපස්සෙ ඉතින් මොකක් කරන්නද ඒ පිම්මෙන්ම මේ චිත්‍රපටිය හදන්න ගත්ත. කොහොමහරි රෑ …

Read More »

Son of Saul (2015) with Sinhala Subtitle|මරණයට කැපවූවෝ… [සිංහල උපසිරසි සමඟ]

මේ 1944 වර්ෂයයි. දෙවන ලෝක යුධ සමයයි. ස්ථානය නාසි ජර්මනියේ Auschwitz දේශපාලන සිර කඳවුර. නැහැ. මම මාවම නිවැරදි කරගන්නම්. සිර කඳවුර නෙවෙයි. Auschwitz සමූල ඝාතන මධ්‍යස්ථානය. මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ අමානුෂික ලෙස වාර්තා වූ විශාලතම සමූල ඝාතනය සිදුවූ ස්ථානය. අපි කතාව එතනින් පටන් ගමු. Nazi Concentratin camps හෙවත් නාසි දේශපාලන සිරකඳවුරු …

Read More »

From Hell (2001) with Sinhala Subtitles | “අපායෙන් ආ මිනීමරුවා” [18+] [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහතුන්වන උපසිරැසිය සමඟ නැවතත් ඔබ වෙත ගෙන එන්නෙ තවත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 1888 දී පමණ ලන්ඩනයේ සිටි කාන්තාවන් ඉතා සහාසික ලෙස කපා කොටා ඝාතනය කල Jack The Ripper (ජැක්, ඉරා දමන්නා) නම් වියරු ඝාතකයා සහ ඔහුට එරෙහිව කෙරුණු පොලිස් පරීක්ෂණ සම්බන්ධව නිර්මාණය වුණු චිත්‍රපටයක්. …

Read More »

The Bone Collector (1999) with Sinhala Subtitles | අස්ථි එකතු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම් පොත් මාලාවේ ආරම්භක කෘතිය The Bone …

Read More »

Zodiac (2007) with Sinhala Subtitles | මිණීමරුවෙක්ගේ සත්‍ය කතාවක්..! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම ඔබ වෙත ගෙන එන්නෙ David Fincher විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Zodiac (2007). 60 දශකයේ සහ 70 දශකයෙ මුල් කාලයෙ මුළු අමෙරිකාවම  භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු (Serial killer) පිළිබඳ සත්‍ය ලිපිගොණු  පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb ) 7.7 ක …

Read More »

Joy (2015) with Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න එහෙනම් තවත් ෆිලුමකට උපසිරසි ගෙනාව. මේක තමයි මගේ 6වෙනි එක. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. මොකද මේකෙ පේලි 1500කට වැඩිය කරන්න තිබුණ. ඒ වගේම දන්නවනෙ ඉතින් අවුරුද්ද ගැන. ඉතින් මේකත් මට බාර දුන්නෙ සමීර අයිය. හැමදාමත් එයාට ස්තුති කරනව. අදත් ස්තුති කරන්න වෙනව.හරි යමුකො කථාව කියන්න..  මේ ෆිලුමට …

Read More »

21 (2008) with Sinhala Subtitles | සූදු කෙළින්නෙ බලාගෙනයි!!. [සිංහල උපසිරැසි සමඟ]

21 කියලා කියන්නෙ සත්‍ය කතාවක් මත පදනම්ව, Ben Mezrich විසින් ලියැවුණු Bringing Down The House නම් නවකතාව ඇසුරින්, Robert Luketic විසින් නිර්මාණය කළ ඇමෙරිකානු චිත්‍රපටයක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.8/10 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටයෙ ඇස්තමේන්තුගත නිෂ්පාදන වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 35යි. එය ලැබූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 157.927 …

Read More »

The Brest Fortress (2010) with Sinhala Subtitles | සදා නොමියෙන වීරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් මම WWII චිත්‍රපටියක්ම ගෙනාව. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.2 ක් ලබාගෙන තියෙනව. මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ රුසියාවේ සිදුවුනු සත්‍ය කතාවක් පදනුම් කරගෙන. එනම් රුසියාවට ලෝක යුද්ධයේ උණුසුම රැගෙන ඒමේ මූලිකම සිදුවීම වූ පෝලන්ත රුසියානු දේශසීමාවේ පිහිටා තිබූ “බ්‍රෙස්ට්“ නම් බලකොටුවට ජර්මානුවන් විසින් පහරදීමේ සිද්දියයි. මේ ස්ථානය රුසියාවේ …

Read More »

Concussion (2015) with Sinhala Subtitles | පාපන්දු ක්‍රීඩාව මාරක විය හැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් සබ් එකක් අරන් ආවා. මේ සබ් එක නම් සෑහෙන කරදර මැද්දෙයි කරන්න වුනේ. ඒ නිසා සෑහෙන්න පරක්කු වුනා. ඒ ගැන සමාව ඉල්ලනවා. පරිඝණකයෙ ආබාධයක් නිසා සබ් එකෙන් බාගයක් බලෙන්ම පූසාගෙ කරේ ගහන්න වුනා. බෑ බෑ කිය කිය ඉතිරි බාගෙ කරේ පූස් මල්ලි. ඒකට එයාට ස්තූතියි. චිත්‍රපටිය කරන්න …

Read More »

Airlift (2016) With Sinhala Subtitles | “ගුවනින් කල මුදවාගැනීම” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාට උන් හිටි තැන් නැති වෙලා තියනවද? ගෙදර නැති වෙලා තියනවද? නෑ ඕනේ නෑ අඩු තරමේ තමන් කැමැත්තෙන් හිටපු දෙයක් හරි නැති වෙලා ඇති නේද..? එතකොට දැනෙන දුක විඳලා ඇති නේද. ඉතින් මම මුලින්ම යෝජනා කරන්නේ අන්න ඒ මානසික මට්ටමට ගහින් මේ චිත්‍රපටිය නරඹන්න එකතු වෙන්න කියලා. ඔවුන් කියන වචන …

Read More »
error: Alert: Content is protected !!