You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , October 20 2019
Breaking News
Home / සත්‍ය කතා (page 16)

සත්‍ය කතා

Fist of Fury (1972) Sinhala Subtitles | සාධාරණ මුරණ්ඩුකම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ බෲස් ලීගෙ චිත්‍රපටි ඔක්කොම දෙන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබුණනෙ. ඉතිං මම ඊළඟ එකත් ගෙනාවා. මේක බෲස් ලීගෙ දෙවෙනි චිත්‍රපටිය. The Big Boss චිත්‍රපටිය හරහා බෲස් ලීව මුලු ලෝකයාම අඳුරගත්තට පස්සෙ ඒ ලැබුණු ප්‍රතිචාරයි ගැම්මයි එක්කම 1972 අවුරුද්දෙ මේ චිත්‍රපටියත් එළියට දාන්න හොංකොං නිෂ්පාදක වරු සමත්වෙලා තියනවා. ඉතින් …

Read More »

Che: Part Two (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

පළමු “චේ” දිගහැරුම සමඟ එකතු වූ ඔබට පැවසූ සේම අද මා ඔබ හමුවන්නේ චේ සමඟින් බෝලීවියාවේදීයි. කියුබාව මුදා ගැනීමෙන් අනතුරුව බොහෝ ජනප්‍රසාදයක්, තාන්නමාන්න රැසක් අත් කරගන්නා චේ නම් මේ නොමළ මිනිසා ඒ සියලු දේ පසක දමා බොලීවියාව වෙත සිය ජීවිත ගමන මෙහෙය වන්නේ ඔහුගේ මහඟු මෙහෙවර කියුබාවට පමණක් උරුම දෙයක් …

Read More »

Che: Part One (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ උපත ලැබූ සුරතල් ටෙටේ, සැබෑ නාමය අර්නස්ටෝ ගවේරාඩි ලාසෙනා. ලෝක පොලිස්කාරයාට පවා හිසරදයක්ව බරපතල ලෙස ඇදුම රෝගයෙන් පිඩාවිදී මේ කෙසග මිනිසා වෙන කවුරුකුත් නොව. ලොවක් ආදරය කරන අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් ආදරණිය චේ නම් සැබෑ මානව හිතවදියායි. පාසල් යාමට වයස අවුරුදු නවය වනතෙක් …

Read More »

Free Ride (2013) Sinhala Subtitles | කිසිවෙක් ඔබට නොමිලේ උදව් කරන්නෙ නැත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දෙ අලුත් ,පට්ට , හැමෝම කැමතිවෙන ජාතියෙ ෆිල්ම් එකක් අරගෙන ආවා. කෙලින්ම එහෙනම් කථාව පැත්තට හැරෙමු. 😀 මේ කථාව ගෙතෙන්නෙ අම්ම කෙනෙකුයි දූල දෙන්නෙකුයි වටා. ක්‍රිස්ටිනාට ( ඒ කියන්නෙ අම්මා) එයාගෙ මනුස්සයා හැමදාම බීගෙන ඇවිත් එයාට ගහනවා. මේ කරදරය ඉවසන්න බැරිම තැන ක්‍රිස්ටිනා එයාගෙ කලින් …

Read More »

Mandela: Long Walk to Freedom (2013) Sinhala Subtitles | නිදහසේ දිගු සක්මන [සිංහල උපසිරැසි සමඟ]

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා ලෙසින් 1994 මැයි 10 වෙනිදා සිට 1999 ජුනි 14 වනදා තෙක් මා උපන් දේශය පාලනය කළේය. ඊට පැමිනි ගමන ඉතාම දිගු වීය. එය දිගු ගමනකි. ඔබ සිතනවාටත් වඩා දිගු ගමනකි. 1918 ජුලි 18වන දින රාජකීය ගෝත්‍රික පවුලකට දාව …

Read More »

Chittagong (2012) | ගම වෙනුවෙන් දිවිදුන් පුංචි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බොහොම ස්තුති හැමෝගෙම අදහස් උදහස් වලට.  ඔයාලගේ වටිනා යෝජනා චෝදනා ගල්මුල් ලැබුනොත් තමා වැරදි හදාගෙන අපි ඔක්කොටම ඉස්සරහට යන්න පුළුවන්. මොකද අපි වෙනුවෙන් අපිම කරන වැඩක් මේක. ඔන්න මම තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන අවා, මේක “හසන්ත වික්‍රමරත්න” මගේ යාලුවා මට බාර දුන්නු ෆිල්ම් එකක්. මම ඒක බයිස්කෝප් සිංහලෙන් රසික ඔබ …

Read More »

Dallas Buyers Club (2013) | ඒඩ්ස් සමග වසර හතක්… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්. රොන් වුඩ්රූෆ් …

Read More »

12 Years a Slave (2013) with Sinhala Subtitles | වසර 12ක් වහලෙක් වීමි… [සිංහල උපසිරැසි සමඟ]

නිදහස මේ වචනේ සැබෑ අරුත ගැන විඳ ගන්න ඕනෙම කෙනෙක්ට මේ වචනය තුල ගැබ් වෙලා තියෙන අර්ථය අත් විඳින්නම සිද්ධ වෙනවා. මොකද අපි ඒ වචනය තුලින් අදහස් කරන දේ ඉතාමත් සතුටින් වර්තමානයේ සුව විඳිනවා. ඇත්තටම මොකද්ද මේ නිදහස කියන්නේ අද මේ කියන්න යන්නේ ඒ ගැන කියවුන ඒ වගේම ඒ වචනයේ …

Read More »

Shahid (2012) | ත්‍රස්තවාදියා. [සිංහල උපසිරසි සමඟ]

Don Jon (2013) එකෙන් පස්සෙ ඔන්න ආපහුසැරයක් හොද නිර්මාණයක් අරගෙන ඕගොල්ලන්ව හම්බවෙන්න ආවා. මේකට IMDB හි 8.4ක ඉතා ඉහළ රේටින්ග්ස් ප්‍රමාණයක් හිමිවී තිබෙනවා. ඇත්තම කිව්වොත් ඉන්දියාව මේ චිත්‍රපටය release කරන්න හිටියෙ 2012 වර්ෂයේ. මේ තුළින් ජනවාර්ගික ප්‍රශ්නඇතිවෙයි කියලා කල්දම දමා ඉදලා 2013 ඔක්තෝම්බර් මාසෙ තමයි එළියට දැම්මේ. වැඩිය වල්පල් කියවන්නෙ …

Read More »

Fruitvale Station (2013) | තබන සෑම පියවරක්ම මරණයට අත වැනීමකි. [සිංහල උපසිරසි සමඟ]

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. මේ දෙන්න යන්නේ සම්මාන බොහොමයක් හිමිකරගත්තු, සත්‍ය කතාවක් වටා ගෙතුණු චිත්‍රපටියක්. 2013 සන්ඩන්ස් චිත්‍රපටි උලලේදී ජූරියේ විශේෂිත සම්මානය හිමිකරගනු ලබනවා, ඒවගේම ඇමරිකාවේ නාට්‍යමය චිත්‍රපටිවලින් ප්‍රේක්ෂකයින්ගේ කැමතිම චිත්‍රපටිය විදිහට සම්මාන හිමිකරගනු ලබනවා. ඒ වගේම AACTA සම්මාන උලලේදී හොඳම අන්තර්ජාතික සහායක නිළිය සම්මානයද, අප්‍රිකානු-ඇමරිකා විචාරක සංගමයේ සම්මාන …

Read More »

The Butler (2013) | ප්‍රධාන මෙහෙකරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම හතර වෙනියට අරන් ආවේ පට්ටම පට්ට ෆිල්ම් එකක්. The Butler (2013). බලනවනම් මෙන්න ෆිල්ම්. මුලින්ම මට මේ ෆිල්ම් එක යෝජනා කරපු හසන්ත වික්‍රමරත්න සහෝට සහ බයිස්කෝප් කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. මේකට සබ් දාන එක හිතපු තරම්ම ලේසි වුණේ නෑ මොකද මේ චිත්‍රපටියේ කොලිටි එකට හානි නොවිය යුතු නිසා.මේක …

Read More »

Lone Survivor (2013) | අවසාන නොවන ගැටුම. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2014 නව වසරේ හා හා පුරා කියලා මම සුපිරි ෆිල්ම් එකක් තමයි මුලින්ම ඔයාලට අරන් එන්න සුදානම් වෙන්නේ. ඔයාලා හිතයි මේක නිකුත් වෙන්න තිබ්බෙත් මේ ජනවාරි 10 වැනිදනේ කියලා. ඒක ඇත්ත තමයි,නමුත් මේ දවස් වල පැවැත්වෙන සම්මාන …

Read More »

Captain Phillips (2013) with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකරුවන්ට මැදි වූ කපිතාන්වරයා.. [සිංහල උපසිරැසි සමඟ]

අද දිනෙන් ආරම්භ වූ නව වසර ශ්‍රී ලාංකික හැමෝටමත් ලෝකවාසී හැමෝටමත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!! මේ එකතු වෙන්න යන්නේ තවත් ගෙවුන වසරේ නොමැකෙන නමක් දිනු සලරුවක් සමග එකතු වෙන්නයි. මේ සලරුවට පදනම් වූයේ  2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන …

Read More »

Rush (2013) | බිහිසුණු අභියෝගයක අවසානය කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි කාලයක් තිස්සේ බලන්න බලන් හිටිය සුපිරි බයිස්කෝප් එකක් අරගෙන තමයි මේ සොඳුරු අඩවියට පා තබන්න අර අදින්නේ. ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි 123 ක් පුරා දිවෙන,එක හැල්මේ නරඹන්නට පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී Ron Howard ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරුව IMDb මීටරයේ …

Read More »

The First Grader (2010) | ජීවිතය අවසන් වනතුරු ඉගෙනීම නොනවතී. [සිංහල උපසිරැසි සමඟ]

අනුන්ගෙන් යැපි යැපි ඉඳලම මටත් හිතුණ සබ් එකක් දාන්ඩ. පළවෙනි උත්සාහය හින්දම මම තෝරගත්තෙ ටිකක් සරල ඉංග්‍රීසි තියෙන ෆිල්ම් එකක්. තෝරගත්ත කිව්වට ෆිල්ම් එක මට ගොඩක් දැනුණ හින්දම තෝරගන්ඩ සිද්ධ උණා. මං හිතනව මේ ෆිල්ම් එකේ හරය ගොඩක්ම ගැළපෙන්නෙ ලංකාවට. ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන කියනවනං මේක ඇත්ත …

Read More »

Young Einstein (1988) | ‍තරුණ ”අයින්ස්ටයින්” කොලුවා ව හමුවෙමුද ?? [සිංහල උපසිරැසි සමඟ]

අහල තියනවද “තස්මේනියාව” ගැන ? ඒකේ කැලෑ බද ප්‍රදේශයක් මැද්දේ පුන්චි ඇපල් වත්තක් තිබුණා. ඒ ඇපල් වත්ත මැද පුංචි ගෙයක් තිබුණා, ඒ ගෙදර හරිම සතුටින් සමගියෙන් පුංචි පවුලක් ජීවත් වුණා. පවුල පුංචි වුණාට අම්ම නම් ඒ හැටි පුංචි නෑ, එතකොට තාත්තා ඇපල් වතු හිමිකාරයෙක්, එයාලට හිටියේ එකම පුතයි, ඒ තමයි අපේ වීරයා, එයාට තිබුණා …

Read More »

Invictus (2009) | අවශ්‍ය වූයේ නායකයෙකි, ඔහු ජයග්‍රාහකයෙකු ලබා දුනි. [සිංහල උපසිරසි සමඟ]

නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකි. ඔහුගේ රටට ඔහු පියෙකි. ඔහුගේ මරණයෙන් ඔහුගේ රටට පියෙකු අහිමි විය. ලෝකයට යුග පුරුෂයෙකු අහිමි විය… John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක් වන මෙම ෆිල්ම් එකට උපසිරසි යෙදීමට ‘විකියා’ …

Read More »

Lagaan: Once Upon a Time in India (2001) | බද්ද වෙනුවෙන් ක්‍රිකට් තරඟයක්.[සිංහල උපසිරැසි සමඟ]

මගේ පලවෙනි පරිවර්තනයට ටිකක් පරණ ෆිල්ම් එකක් දෙන්න හිතුවා. ටිකක්මත් නෙවෙයි. මේක 2001 අවුට් වුන හිනිදි ෆිල්ම් එකක්. Taare Zameer Paar, Ghajini , 3 Idiots , Rang De Basanti වගේ ගොඩක් ජනප්‍රිය වුන ෆිල්ම්වල ප්‍රධාන නළුවා වුන Aamir Khan තමයි මේකෙත් ප්‍රධාන චරිතයට රගපාන්නේ. ඒ වගේම මේක අමීර් කාන්ගේම නිෂ්පාදනයක්. හිනායන කොටස් ගොඩක් …

Read More »

Masquerade (2012) | රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]

ජාතික ව්‍යසන සහ සිය ජීවිත තර්ජන දරුණු ලෙස දෝලනය වූ වකවානුවක ජෝසියන් අධිරාජ්‍යයේ 15 වැනි වූ කෘරතම පාලකයෙක් ද වූ ග්වන්ඝයි රජු සිය රාජකීය ලේකම්වරයා අමතා තමන් හා සමාන රූ ඇති පුද්ගලයෙකු සොයන ලෙස අණ කරයි. ඔහු රජු හා සමාන ම රූ ඇති “හා-සියන්” නමැති අභිරූපන ශිල්පියෙක් සොයා ගනී. ග්වන්ඝයි …

Read More »

Jobs (2013) | ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාව. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මුලින්ම කාරණා දෙකක් කියන්න ඕනා. එකක් තමා මට මේක අපේ බයිස්කෝප් බොන්ඩ් වෙච්ච සමීර මලයා බාර දුන්නේ පහුගිය සිකුරාදයි. ඒත් ඉතින් මට මේ වෙනුවෙන් අද වෙනකම්ම වැය කරන්න ලැබුණේ පැය 10 කට ආසන්න කාලයක් විතරයි. ඒත් ඉතින් දවස් වලින් බලපුවහම 6 ක්ම පහුවෙලා නොවැ. ඉතින් මුලින්ම මම ඒ ගැන …

Read More »
error: Alert: Content is protected !!