You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / ත්‍රාසජනක (page 102)

ත්‍රාසජනක

The Guest (2014) Sinhala Subtitles | අත්භූත ආගන්තුකයා…. [සිංහල උපසිරැසි සමඟ]

අනික් චිත්‍රපටි ගෙනාවට බලන්නේ නැති එකේ ඔන්න අදත් ගෙනාවා තවත් මේ වසරේ නිකුත් වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. මුලින්ම අපේ හසා මාමට ස්තුතිවන්ත වෙන්න ඕනේ එයා වෙන් කරෙගන තිබ්බා වුනත් මට කරන්න දුන්න එක ගැන. මම කරන්න ගත්තේ නම් ඉතින් Dan Stevens මේකේ ප්‍රධාන නළුවා වීම නිසාවෙන්න. ඒ වගේමයි මේක නිසාවෙන ඊළගට …

Read More »

Home Alone 3 (1997) | මෙවර සොරකම් කිරීමක් පමනක්ම නොවේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තුන්වන හෝම් ඇලෝන් චිත්‍රපටයත් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා.home alone 1, home alone 2 සිංහල උපසිරැසි දුන්න මතක ඇති.ඉතින් තුන් වන එක දෙන්නත් කලියෙන්ම අපේ සහෝ කෙනෙක් හතර වෙනි එක අරගෙන ආවා. ජාත්‍යන්තර සිනමා වර්ගීකරනය යටතේ බැලූ කල 4.8/10 ක ලකුනු මට්ටමක් තමා ලැබිලා තියෙන්නේ.මගෙ මතයට අනුවනම් මෙයට …

Read More »

After The Fall (2014) | තුවක්කුවෙන් සල්ලි හොයමු…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දමිළ චිත්‍රපටි දෙකකට පස්සේ ආයිමත් අළුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් ඇරන් ආවා, සමීර සහෝට ස්තුති වෙන්න. AfterThe Fall. ටිකක් වෙනස් කතාවක්. හදිසියේම රස්සාව නැතුව ගියොත් මොන තරම් ප්‍රශ්ණයක් වෙයිද? පවුලක් නඩත්තු කරන කෙනෙක් නම් ලොකු අමාරුවක වැටෙන්නේ. ස්කැන්ලන් මහත්තයාගේ රස්සාවත් චිත්‍රපටිය පටන් ගනිද්දීම නැතිවෙනවා. බිරිඳයි ළමයි දෙන්නයි එක්ක එයා තනිවෙනවා. මෙහෙම …

Read More »

Planet of the Apes (1968) | වානර ලෝකයක.. [සිංහල උපසිරැස සමඟ]

ඔන්න ඉතින් අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සේ මම නැවතත් බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා.මේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියපු හින්ද සබ් එකක්වත් දෙන්න බැරි උනානෙ.ඔන්න දවස් දෙකක් එක දිගට Type කරල අමාරුවෙන් සබ් එකක් ගෙනාවා.මේක Planet Of The Apes කතා මාලාවේ පලවෙනි එක.මම සබ් දීලා නැති ඉතිරි සේරටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ …

Read More »

The Captive (2014) | අමුතුම පැහැරගැනීමක් [සිංහල උපසිරසි සමඟ]

තවත් අළුත්ම ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ඔයාල හම්බවෙන්න ආවෙ නමවෙනි සැරේට. මේ ෆිල්ම් එකේ DVDRip එකක්වත් තාම release වෙලා නෑ. ඒත් මේ සබ් එකත් එක්ක දීලා තියෙන Web-Rip copy එක ගොඩක් හොඳයි. මම මේක භාරගත්තෙ හසන්ත වික්‍රමරත්න සහෝගෙ ඉල්ලීමකට. භාර අරගෙන නම් සතියකටත් වැඩියි. වැඩ ටිකක් වැඩි වුණ නිසයි …

Read More »

Happy New Year (2014) |අලුත් අවුරුදු මංකොල්ලය!!! (50) [සිංහල උපසිරැසි සමඟ]

කොහෙන්ද පටං ගන්නේ…හම්මේ..ඔන්න වැඩිය දෙයක් කියන්න නැහැ…මේ මගේ 50 ස් වෙනි උපසිරැසිය.. වැඩිය දෙයක් කියන්න නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා..තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා. මමත් මුලින්ම කළේ සයිට් එකෙන් උපසිරසි බාගෙන ගියපු එකම තමයි. බොරු ඕනේ නැහැ, මමත් ඒ දවස් වල කමෙන්ට් නම් දැම්මේ නැහැ, බාගෙන ගියා විතරයි. පස්සේ …

Read More »

Happy Ending (2014) |මේ සුන්දර ආදරය ඔබට සරදමක් වෙලාද..!!! [සිංහල උපසිරැසි සමඟ]

මගේ 99 වෙනි උපසිරැසිය අරගෙන තමයි මේ එන්න හදන්නේ. Comedy | Romance එකක් මේක. මම මේ ෆිල්ම් එක කරන්න හිටිය එකක් නම් නෙමේ, ඒත් කොහොම හරි කරන්න සෙට් උණා. Saif Ali Khan, Humshakals 2014 එකෙන් පස්සෙත් Ileana, Main Tera Hero 2014 එකෙන් පස්සේ ඔන්න මේකේ තමයි රංගනයේ යෙදෙන්නේ. මීට අමතරව …

Read More »

Unfaithful (2002) | මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්.. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කලින් පළවූ ලිපිය: මේ චිත්‍රපටය ගැන ලියම්දෝ නොලියම්දෝ කියලා හිතලා ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුනා. කලින්ම කියන්නම් මේක පොඩි ළමයින්ට දැන්ම බලන්න අවශ්‍ය නෑ කියලා කියන ජාතියේ එකක්. ඒ කිව්වෙ 18+ නේ. දැන් සමහරු කියයි මේ වගේ කතා ලංකාවෙ වෙන්නෙ නෑ කියලා. ඒත් මට නම් හිතෙන්නෙ මේකේ කතා තේමාව නිකන්ම …

Read More »

Gone Girl (2014) | නික්ම ගිය ඇය… [සිංහල උපසිරැසි සමඟ]

මේ ගේන්නේ මේ අවුරුද්දේ තවත් හිට් එකක් වෙච්ච චිත්‍රපටියක් කිව්වොත්නිවැරදියි. මේකේ HD rip එක ආපු දවසෙම බාරගත්තා උනත්, බ්ලූරේ රිප් ඇවිත් දවස් දෙකක් විතර යනකම්වත් දීගන්න බැරිවුනා ඉතිං. විකියාගෙන් මගෙ බෙල්ල කන එක බේරගන්න පටස් ගාලා ඔන්න නිවාඩු ලැබුනු ලැබුනු විදිහේ ටික ටික කරලා ඔයාලට අද ඉවරයක්ම කරලා දෙනවා. චිත්‍රපටිය පැත්තට හැරෙමු එහෙමනම්. …

Read More »

These Final Hours (2013) මේ ඔබ ජිවත් වන අවසන් පැය කිහිපය නම්…. (18+) [සිංහල උපසිරැසි සමග]

මම නම් මුල්ම වතාවට තමා ඔයාලාට සබ් එකක් අරන් ආවේ. චිත්‍රපටයකට සබ් එකක් දාගෙන බලනවා වගේ නෙමෙයි ඉතින් ලියන්න ගියාම මට දවස් 5 ක් ගියා වැඩෙට. කොහොමෙන් කොහොම හරි කමක් නැ මම මේ ගෙනාවෙ සුපිරිම චිත්‍රපටයක් IMDB අගය 6.7 යි. හිතාගන්න පුලුවන් නේද මේ වගේ ෆිල්ම් එකකට මේ තරම් ඉහල අගයක් …

Read More »

Ra (2014) | ර‍තු ‍දො‍ර‍ටු‍ව…. [සිංහල උපසිරැසි සමඟ]

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍දි‍ගු ‍නි‍හැ‍ඩි‍යා‍ව‍ක‍ට ‍පස්‍‍සේ ‍ඔ‍යා‍ල‍ව ‍මු‍ණ ‍ගැ‍හෙන්‍‍න ‍ම‍ම ‍ආ‍වා. ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍ම‍ගේ ‍වැ‍ඩි ‍කැ‍මත්‍‍ත ‍ති‍යෙ‍න ‍දෙ‍ම‍ල ‍භා‍ශා‍වේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍ත‍මා ‍මේ ‍පා‍රත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍නි‍ප‍ද‍ව‍ගෙ‍න ‍ආ‍වේ. ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍අ‍සා ‍ලි‍වී‍මක්‍ ‍ත‍මා ‍මේ‍ක‍ටත්‍ ‍ක‍ලේ. ‍මෙ‍හි ‍කා‍ල ‍රා‍මූ ‍නි‍පැ‍යු‍ම ‍‍සි‍දු ‍ක‍ලේ ‍ම‍ම ‍හා ‍ස‍දුන්‍ ‍අ‍යි‍යා ‍වි‍සි‍නි. ‍අ‍ත‍ර ‍ම‍ග ‍න‍ව‍තා ‍ත‍බා, ‍ස‍දුන්‍ ‍අ‍යි‍යා‍ගෙන්‍ ‍කා‍ල …

Read More »

7 Days (2010) |පියෙකුගේ පළිගැනීම.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපේ විකියගෙ ඉල්ලීමට තවත් සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අඩවියේ 6‍.5/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර තාමත් 133 වෙනි තැන රැඳිලා ඉන්න තරම් හොඳ කතාවකින් සමන්විතයි. අපරාධමය, නාට්‍යමය හා පිළිකුල් සහගත ගණයට වැටෙන මේ චිත්‍රපටිය මුලින්ම තිරගත කලේ …

Read More »

Fermat’s Room (2007) | ගණන් කාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සේ උපසිරසක් එක්ක ඔබ හමුවට ආවා, මාව මතකද දන්නෙත් නෑ දැන් කට්ටියට, විශ්වවිද්‍යාලයක ගණිත සංගමයක් අපෙන් කල ඉල්ලීමකට අනුව තමා මේ උපසිරස කළේ, මේක හුරුපුරුදු ගණයට අයත් සිනමාපටයක් නෙමේ, නොපුරුදු භාෂාවක, නොපුරුදු නළු නිළියන් එක්ක නොපුරුදු කතාවක් තමයි මේ. කතාව ගැන කෙටියෙන් කියනවනම් ගණන් කාරයෝ පස්දෙනෙක් ඉන්නවා, එයාලට …

Read More »

Valkyrie (2008) | ජර්මනිය දිගුකල් වැජඹේවා!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණ තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසිත් එක්කම අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7.1/10 ක තරම් ඉහළ ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටියක්. සම්මාන 9කට නාම යෝජනා ලබලා එයින් සම්මාන 2ක් ජයග්‍රහණය කරන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා …

Read More »

Kill Dill (2014) | සැබෑ ජිවිතයේ අරුත සොයා…!!! [සිංහල උපසිරැසි සමඟ]

98 වැනි මගේ උපසිරැසිය අරගෙන එන්න තමයි මේ හදන්නේ. හින්දි ෆිල්ම් බලන අපේ රසික රසිකාවියෝ මේ පිංතූරය දැක්ක ගමන් දන්නවා මේ මොකක් ද කියලා. Gunday (2014) වල හිටිය Ranveer Singh සහ Daawat-e-Ishq (2014) එකේ හිටිය Parineeti Chopra තමයි ප්‍රධාන දායකත්වය. මීට අමතරව Govinda සහ Ali Zafar එහෙමත් ඉන්නවා. අධ්‍යක්ෂණ දායකත්වය …

Read More »

The Equalizer (2014) with Sinhala Subtitles | පොඩි දෙයක් ගිය දුරක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්.  ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි  Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය මේ වන …

Read More »

Free Fall (2014) | සක්විති දඩයම…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි නිර්මාණයත් අරගෙන ආව.  මේක භාරගෙන නම් දැන් මාසෙකටත් වැඩියි .  විභාග වැඩ කටයුතු වගයක් හින්ද පරක්කු වුනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනව. ඔයාල දන්නවනෙ ගෝලීය ආර්ථික අර්බුදයත්  එක්ක ලෝකයේ ප්‍රසිද්ද සමාගම් ගොඩක් කඩා වැටුනනෙ,  එහෙම වෙන්න ඒ සමාගම් වල ලොකු පුටුවල ඉන්න අයගෙ ක්‍රියා කලාපය තමයි …

Read More »

Ouija (2014) | සෙල්ලම් කරන්න එනවද..? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම්, තවත් සලරුවක් අරන් එන්නයි මේ සූදානම. Horror බලන අයනම් විශේෂයෙන් බලන්න ඕන කතාවක්. මේක රිලීස් වුනේ නම් 2014 ඔක්තෝම්බර් 24. ඒත් ඉතින් ඔයාලට අරගෙන එන්න නම්, ටිකක් ප්‍රමාද වුනා. ටිකක් කිව්වට ටිකක්ම නෙමෙයි. මේ දවස්වල අධ්‍යාපනික වැඩ කටයුතුවලට ටිකක් හිර වෙලා ඉන්නේ. ඒක නිසා තමයි ප්‍රමාද වුනේ. ඒකට …

Read More »

Equilibrium (2002) | හැඟීම් දැනීම් නැති ලෝකයක් ! [සිංහල උපසිරසි සමඟ]

ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස අයට තමයි මම මගේ සිව්වන උපසිරැසි නිර්මාණය අරන් ආවෙ. 2002 වසරෙදි නිපදවපු, IMDB Ratings 7.6ක් ලබාගෙන තියෙන සුපිරි චිත්‍රපටියක් මේක. Christian Bale නම් අතිදක්ෂ නළුවා තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. සිව්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් මනුෂ්‍ය වර්ගයාට බේරෙන්න බැරි වෙයි කියල හිතන, තුන්වන ලෝක යුද්ධයෙන් බේරුණ …

Read More »

Fury (2014) with Sinhala Subtitles | මරු සිටින මානයේ…[සිංහල උපසිරැසි සමඟ]

සාජන් කෝලියර් (වෝර්ඩැඩී)  ” මම මේ යුද්ධය පටන් ගත්තේ අප්‍රිකාවේදී. අප්‍රිකාවේදී මරන්න ගත්ත ජර්මන් කාරයෝ පස්සේ ප්‍රංශය අතුලේදීත් මැරුවා. ඊට පස්සේ මම මේ යුද්ධේ බෙල්ජියම් වලදීත් කලා. දැන් මම උන්ව උගේ රටේදීම මරනවා. ඒ වගේම මේ යුද්ධය ඉක්මනටම ඉවරයක් වෙලා යයි. එත් මම දන්නේ නැහැ ඒක එහෙම වෙනකොට තව ජිවිත …

Read More »
error: Alert: Content is protected !!