You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News
Home / ත්‍රාසජනක (page 3)

ත්‍රාසජනක

Machine (2017) Sinhala Subtitles | යන්ත්‍රයක් වගේ හදවතක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා සුපුරුදු විදිහටම අදත් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. ඔව් ඔව් අද ඔයාලා වගේම මමත් ගොඩක් ආසා කරන සින්දුවක් තියෙන හින්දි චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න විශේෂම හේතුවක් තමයි, මේකේ සින්දුවට අන්තර්ජාලයෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර. මිලියන ගානක ප්‍රතිචාර ලැබිලා තියෙන සින්දුවක් තියෙනකොට ඒ චිත්‍රපටයට උපසිරැසිය කරන්න …

Read More »

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala subtitles | යුද්ධයට සූදානම් වෙන්න!! [සිංහල උපසිරසි සමඟ] *400

කොහොමද බයිස්කෝප් රසික රසිකාවියන්ට? ඔන්න එහෙමනම් මේ ආවේ ඔයාලා කවුරුත් එනකම් ඇගිලි ගැන ගැන මග බලාන හිටිය චිත්‍රපටියක් අරගෙන. ඔව්, ඒ තමයි ජෝන් වික් චිත්‍රපටමාලාවේ තුන්වැන්න. ඉතින් මේක මටත් විශේෂ උපසිරසියක්. මොකද මේක තමා මගේ උපසිරසි ජිවිතයේ 400වැනි උපසිරැසිය සනිටුහන් කරන්න ලැබුණු අවස්ථාව. දැන්නම් ටිකක් 400 පහුවෙලා උනත් නිල වශයෙන් …

Read More »

Hellboy (2019) Sinhala Subtitles | මිනිස් සංහතියේ විනාශයට පැමිණි යක්ෂයා [සිංහල උපසිරසි සමඟ] *100

ඔන්න යාළුවනේ මම ඔයාලට පට්ටම බයිස්කොප් එකක් අරගෙන එන්න තමයි හදන්නෙ. ඒ ඔයාලා කවුරුවත් බලන්න ඉවසීමක් නැතුව හිටපු බයිස්කෝප් එකක්. ඔයාලා හැමෝම දන්න අඩක් මිනිසෙක් ඒවගේම අඩක් මනුස්සයෙක් වගේ මිනිසුන් වගේම මුළු ලෝකයම නපුරු රාක්ෂයින්ගෙන් බේරගන්න ඒ සුපිරි වීරයා Hell boy. මේකේ කලින් චිත්‍රපට දෙක ඔයාලා හැමෝම වගේ නරබලා ඇතිනේ. …

Read More »

Play or Die (2019) Sinhala Subtitle | ප්‍රහේලිකා… [සිංහල උපසිරැසි සමඟ]

පැරනෝයා… සිංහල තේරුම “පීඩනෝන්මාදය” කියන මානසික අසනීපය. මේ කතාවේ කියවෙන ක්‍රීඩාවේ නමත් පැරනෝයා. මොකක්ද මේ ක්‍රීඩාව? මූලිකවම ගත්තොත් ප්‍රහේලිකා, තේරවිලි ආදිය විසඳ විසඳ ඉදිරියට යන්න තියෙන ක්‍රීඩාවක්. හැබැයි එක පාරක් මේ ක්‍රීඩාව කරන්න ඕන කියලා ඇතුල් උනොත් ආයෙ ජයග්‍රහණය කරනකල් පිටවීමක් නම් නෑ. කොහොමද මේ ක්‍රීඩාවට ඇතුල් වෙන්නේ? ක්‍රීඩාවට ඇතුල් …

Read More »

Polaroid (2019) Sinhala Subtitles | එම ජයාරූපය ඔබට මරණය කැඳවාවි… [සිංහල උපසිරැසි සමඟ]

කෙටි කාලෙකට විරාමයකින් තමයි නැවතත් ඔබ හමුවට එන්නෙ. ඇත්තම කියනවා නම් චිත්‍රපටය කරන්න හිටියෙ රවිඳු තේනබදු සහෝදරයා නමුත් ඔහුට වැඩක් වැටිච්ච නිසා මට බාරදුන්න. කිහිප දෙනෙක්ම වගේ ඉල්ලලා තිබ්බ විත්තියත් මං දැක්ක. ඔන්න එහෙනම් අවසනයෙදී චිත්‍රපටය අරගෙන ආවා. ගොඩක කට්ටිය දන්නවා ඇතිනෙ චිත්‍රපටය ගැන. එන්න තිබ්බේ 2017 නමුත් මොකක්දෝ හේතුවකට …

Read More »

Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද? ඔයාට මතක මුල්ම දේ මොකක්ද? ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්, මොකක් හරි සිදුඋන දෙයක්. ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා. නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ. ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ. මට කියන්න. කවුද ඇයව පැහැරගෙන …

Read More »

The Towering Inferno (1974) Sinhala Subtitles | ගිනිගත් කුළුණක ඛේදවාචකය [සිංහල උපසිරසි සමඟ]

සුභ උදෑසනක් වේවා බයිස්කෝප් සාමාජික මිතුරු මිතුරියන්ට. මාසයක අවසානයේ අළුත් සතියක ඔන්න මං ආවා තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන. මේක මගේ පස්වෙනි සිංහල සබ් එක. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1974 අවුරුද්දේ. ඉතින් පැරණි බටහිර චිත්‍රපට වලට කැමති අය වෙනුවෙන් ඔන්න ලස්සන ඒ වගේම ත්‍රාසජනක චිත්‍රපටයක් අරන් ආවා. ඩග් රොබට්ස් …

Read More »

Brightburn (2019) Sinhala Subtitles | සුපර්මෑන් නපුරට පෙළඹුනොත්? [සිංහල උපසිරැසි සමඟ]

නිකමට හරි හිතිලා තියෙනවද සුපිරි වීරයෙක් නපුරට හැරුනොත් මොනවා වෙයිද කියලා? සුපර්මෑන් වගේ හුගක් හිත හොද චරිතයක් එහෙම? පොඩි කාලෙදී හදුනාගන්න බලයන් නපුරට පාවිච්චි කලොත්? හතුරන්ව පරාද කරනවා වෙනුවෙන් පොඩි දේටත් පලිගන්න ගත්තොත්? මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා වෙනුවට හිතේ හැටියට මිනි මරන්න ගත්තොත්? මං හිතන්නෙ මේ මාතෘකාව ගැන කතා කරපු පලවෙනි …

Read More »

Lupt (2018) with Sinhala Subtitles | පලි ගැනීම… [සිංහල උපසිරසි සමඟ]

හොල්මන්, ආත්ම, ප්‍රේත ආත්ම… මම ඔය මුකුත් විශ්වාස කලේ නැහැ. හොල්මන්, ආත්ම, ප්‍රේතයො… ඒව කතා විතරයි. ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි. මම හැම වෙලේම අනිවාර්‍ය සත්‍යයන් දෙකක් ගැන විශ්වාස කරනවා. ජීවිතය සහ මරනය. හැබැයි මේ කතාවෙන් මට ඒ එක අවලස්සන සත්‍යයක් පෙන්නුවා. හොල්මන් සහ ආත්මයන් ඇත්තටම ඉන්නවා කියන එක. අපි මේ …

Read More »

The Curse of La Llorona (2019) Sinhala Subtitles | කදුලු සලන ස්ත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් උස්සන් ආවා. මේක එනකන් Horror සිනමාවට ආදරේ කරන රසික රසිකාවියෝ නම් ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ.ෆිල්ම් එකේ හොද පිටපතක් ඇවිත් දවස් කීපයක් වුනත් හොද උපසිරැසි පිටපතක් ආවේ නෑ. මේ හදපු එකත් 100% සාර්තක නෑ. ඒකට හේතුව මේ පිටපතේ සවුන්ඩ් ට්‍රැක් එකක් ටිකක් අපැහැදිලි …

Read More »

I am Mother (2019) Sinhala Subtitles | මනුශ්‍යත්වයෙ නව ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

2019 වර්ෂය විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය සඳහා වෙන් වෙච්ච අවුරුද්දක්ද කියල හිතෙනවා එන චිත්‍රපට ටික දැක්කමහම ❤. ඔන්න මේ පාරත් එන්නෙ මේ කාණ්ඩයට අයත් චිත්‍රපටයක් රැගෙනයි. I Am Mother නම කිව්වට හිතාගන්න බැරිවෙයි. හැබැයි චිත්‍රපටය බලනකොට තේරෙයි මෙය කෙතරම් අපූරු විද්‍යා ප්‍රබන්ද ගණයට අයත් චිත්‍රපටයක්ද කියල. Netflix ආයතනය මගින් 2019 වර්ෂයෙ …

Read More »

Hotel Mumbai (2018) Sinhala Subtitles | ජීවිත සිය ගණනක් අහිමි කල අන්තවාදී ත්‍රස්තයින්ගෙ”26/11″ ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ] 18+

වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරලා අපේ රටේ සියලු ජාතීන්ට සාමයෙන් සතුටින්, කිසිදු ජාති භේදයකින් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට හදලා දීලා තිබුනා. එහෙම යුද්ධය නිමා කරලා අපි අවුරුදු 10 ක් යනකල් කිසිදු යුධ බියකින් තොරව ජීවත් වුනා. දැං ඉන්න පොඩි උන් ඒ බය දන්නෙ නෑ. යුද්ධෙ කාලෙ …

Read More »

Domino (2019) Sinhala Subtitles | ISIS ත්‍රස්ත ප්‍රහාරයක්…! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ] 18+

Domino කියන්නේ 2019 තිරගත වුණු අපරාධ හා ත්‍රාසය යන ගණය අයිතිවන ෆිලුමක්.Brian De Palma විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය සදහා Nikolaj Coster-Waldau, Carice van Houten හා Guy Pearce රංගනයෙන් දායක වෙයි.මේකේ කතාව වෙන්නේ එක දානිශ් පොලිස් නිලධාරියෙක්ට තමන්ගේ සහයකයාට වුණු අපරාධයත් එක්ක එහි ඝාතකයා සොයා යන සිද්දියක් තමයි පාදක …

Read More »

The Last Boy (2019) Sinhala Subtitles | සිත් පිත් නැති රුදුරු සුලග [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං මේ සැරේ ඔයාලට අරන් ආවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2019 දි නිකුත් කරපු සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේක මගේ දෙවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. පලවෙනි සබ් එක කරලා අවුරුද්දකට විතර පස්සෙ තමයි මේක කරේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Perry Bhandal කියන අධ්‍යක්ෂකවරයා. විනාඩි 87ක් දිවෙන මේ චිත්‍රපටය අයිති වෙන්නෙ …

Read More »

Pokémon Detective Pikachu (2019) Sinhala Subtitles | රහස් පරික්ෂක පිකාචු! [සිංහල උපසිරැසි සමඟ]

Pokémon එහෙමත් නැත්තන් Pocket Monsters කියන්නෙ 1995 දී සතෝෂි තාජිරි මහතා විසින් නිර්මාණය කරන ලද සුවිසල් විශ්වයක වෙළඳ නාමයක්. වර්තමානයෙදි Nintendo, Game Freak, සහා Creatures යන ආයතන තුන එහි කතෘ අයිතිය සමසමව බෙදාගනු ලබනවා. මේ විශ්වය ගැන කෙටියෙන් හැඳින්නුවොත් පොකේමාන් පුහුණුකරුවන් ලෙස හඳුන්වන මිනිසුන් විසින් පොකේමාන් කියන සත්වයින් අල්ලා පුහුණු …

Read More »

Captive State (2019) Sinhala Subtitles | මේ ලෝක විනාශයද?? [සිංහල උපසිරැසි සමඟ]

අනාගතයෙදී පිටසකවල ආක්‍රමණයකට මුහුණ දීමට සිදු වුණොත් අපි කුමක්ද කරන්න ඕන. සාමන්‍ය ජනතාව වන අපිට එයට කිසිවක් කළ නොහැකියි. නමුත් ඉහළ ඉන්න අය එහෙමත් නැත්තම් රජය තමයි මෙයට මොනමහරි විකල්පයක් අරගත යුතු වන්නෙ. මොකද එම ආක්‍රමණිකයින් ගොඩක් බලගතු කට්ටියක් නම් අපිට ජයග්‍රහණය කිරීමෙ අවස්ථාවද අඩු වෙනවා. ඒවගේමයි තමයි සමහරු එයින් …

Read More »

Kee (2019) Sinhala Subtitles | නවීන මන්තරකාරයෝ.! [සිංහල උපසිරසි සමඟ]

ඔයාගේ ගෙදර අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනව කියලා කවදාවත් ඔයා හිතන්න එපා ඔයා ලොකේ දිහා බලනවා.! ලෝකේ තියෙන තොරතුරු ඔයාගේ ආලින්දයට එනවා කියලනම්..! මොකද ඒකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තත් වෙනවා කියලත් හිතාගන්න. ඒ කියන්නෙ ලෝකෙත් ඔයා දිහා බලන් ඉන්නවා කියන එක..! උදාහරණයකට අන්තර්ජාලෙට ගිහින් මොනව හරි දෙයක් ගැන හොයලා බලන්න. නිකමට වගේඇඳුමක් ගැන …

Read More »

Kavaludaari (2019) Sinhala Subtitles | අවුරුදු ගනනකට පසු හෙලිවූ සත්‍ය [සිංහල උපසිරැසි සමග]

පොලිසිය ආරම්භ කරපු කාලෙ… පොලිස් නිල ඇඳුම සුදු පාටයි. නිල ඇඳුමෙ පාට මොකක් වුනත් ශ්‍යාම්… …සුදු පාට, නිල් පාට, කොල පාට… නිල ඇඳුම කියන්නෙ සංකේතයක්. ඒකෙන් ධෛර්යය, පරාථකාමී බව, ගෞරවය පෙන්නුම් කරනව. ඒත් පොලිසියට සුදු අදින එකේ පොඩි ප්‍රශ්නයක් තිබුන… …මොකද අපේ රටේ තියන පරිසර දූෂනය, දූවිල්ල නිසා… නිතරම පිරිසිදු …

Read More »

Rim Of The World (2019) Sinhala Subtitles | සක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ 2019 වර්ෂයෙදී නිකුත් කරපු තවත් අපූරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය රැගෙනයි. උඩ පොටෝව බලල තීරණයකට එන්න අමාරුයි වගේද? හරි, ඒකට තියෙන එකම විසඳුම තමයි පහළ තියෙන යූටියුබ් එකේ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන එක. දැන් බලන්න ආසාවක් ආවාද? ඒනම් පොඩි වෙලාවක් වෙන් කරගෙන චිත්‍රපටයෙ කරුණු කාරණා වලට …

Read More »

Arjun Reddy (2017) Sinhala Subtitles | නුඹ රචනා කරන්නට යන, මාගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

“ නූඹ රචනා කරන්නට යන… “ ” මාගේ කතාව… “ ” එක දවසින් කොතරම් වෙනස් වූවාද? ” එම රචනා කර තිබුනු… “ ” මාගේ කතාව.. “ ” වෙනස් කල යුතුව ඇත සැමදෙයක්ම මා ගැන ලිවිය යුතු. “ 2017 වසරේ ඉන්දියානු සිනමාවට බිහිවුනු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් අරන් එන්නයි මේ සූදානම් …

Read More »
error: Alert: Content is protected !!