You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / ත්‍රාසජනක (page 30)

ත්‍රාසජනක

Inside (2016) Sinhala Subtitles | වියරු පළිය… [සිංහල උපසිරැසි සමඟ]

වර්ථමානයේදී කෙතරම් අනතුරු සිද්ධ වෙනවද?දවසකට ජීවිත කීයක්නම් නැති වෙනවා ඇත්ද?මේ මුළු ලෝකයෙන්ම.හැබැයි සමහරු මාරාන්තික අනතුරු වලින් බේරෙනවා.ඒත් ඉතින් ඇයි මෙහෙම දේවල් වෙන්නෙ.ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන නොසැලිකිලිමත්කම නිසයි.අපි වැරැද්ද කරාට පස්සෙ තමයි ගොඩක්ම කණගාටු වෙන්නෙ.ඔන්න ඔය වගේ දෙයක් තමයි සාරාටත් වෙන්නෙ, සාරා කියන්නෙ ගැබ්ගෙන සිටින කාන්තාවක්.දවසක් රෑ ඇයගෙ සැමිය සමග දොස්තර හමුවී …

Read More »

Vikings [S05: E10] with Sinhala Subtitles | එය එසේ සිදුවිය! [සිංහල උපසිරැසි සමඟ]

අද තමයි වයිකින් පස්වෙනි කතා සමයේ මැදි විරාමය. අද කතාංගය නම්වෙලා තියෙන්නේ Moments of Vision කියල. ඒ තමයි අනාගතය දකින්නා, එහෙමත් නැත්නම් වයිකින්ලගේ සීයර් කියනවා  රැග්නගේ මරණයේ සැබෑම ප්‍රථිපලය තවම හරියට ඇවිල්ල නැහැ ඉදිරි දවසක ඒ හැම දේම දකින්න ලැබේවි කියල. ඉතිං ගිය සුමානේ ඉතාම අධිවේගී කතාංගයක් තමයි අපිට ලැබුනේ. මම …

Read More »

I Spit on Your Grave (1978) AKA Day of the Woman Sinhala Subtitles | අසරණ තරුණියක් ඝාතකයෙකු බවට පත් කළ ඔවුන්… [සිංහල උපසිරසි සමඟ] (18+)

  ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවො හැමෝටම! මේ හා හා පුරා කියලා එලිබහින්න හදන්නේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම කියනවනම් සිංහල උපසිරැසි නැති චිත්‍රපටයක් හොයා ගන්නත් අමාරුයි. හරිම අමාරුවෙන් තමා මේකත් හොයාගත්තෙත්. කොහොම වුනත් පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. එහෙනම් අපි චිත්‍රපටිය පැත්තට හැරෙමු. ජෙනිෆර් …

Read More »

The Loved Ones (2009) Sinhala Subtitle | ආදරය කරන කෙනා [සිංහල උපසිරසි සමඟ]

මෙ මගේ 6 වන උපසිරස ගැන්වීම. අවුරුදු 2 කට පස්සෙ තමා ආපහු උපසිරස ගන්වීමක් කරන්නෙ. ඒක නිසා සමහර විට අඩුපාඩු ඇති.මම කලින් දාපු කතා වලට වඩා වෙනස්ම විදියෙ කතවක් තමා මේපාර ගෙනාවෙ. 2009 තිරගත වුනු Drama/Thriller ගනයට අයත්මේ කතාවට 6.7/10 IMDB අගයකුත්, 98% කුණු තක්කාලි අගයකුත් හම්බවෙලා තියනව.මේ කතාවෙ ප්‍රධාන …

Read More »

Thor: Ragnarok (2017) Sinhala Subtitles | ලොවක් විනාශ කල පවුල් ප්‍රශ්නය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දොළොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේක රොයිලි සහෝදරයාට හිමි වූ චිත්‍රපටයක්. මොකද එයානේ මේකේ පළමු කොටසට උපසිරසි නිර්මාණය කලේ. කොහොම හරි එකදවසක් නිකම් මට මේක දෙනවද අහපු එකේ ප්‍රතිපලය තමා මේ. අද උදේ තමා වෙබ් පිටපත නිකුත් උනේ. ඉතින් අද …

Read More »

The Open House (2018) Sinhala Subtitles | බිහිසුණු ආගන්තුකයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකයෙ ජීවත් වෙන මිනිස්සු හරිම පුදුමාකාරයි.වෙලාවකට නරක කාලය එනව තවත් වෙලාවකට හොද කාලයක් එනව.තවත් වෙලාවකට නරක කාලයක් තියෙද්දිත් තවත් නරක කාලයක් ලබනවා.හැබැයි ඉතින් අපිට මොන වගේ කරදර ආවත් ඒවට බිය නොදී මුහුණ දෙන්න ඕන. ඔය වගේ තමයි නයෝමී සහ ලෝගන්ටත් වෙන්නෙ.කෙතරම් ආර්ථික ප්‍රශ්න තිබ්බත් බ්‍රයන් තමන්ගෙ පුතාගෙ හිත කිසිම …

Read More »

Vikings [S05: E09] with Sinhala Subtitles | සරළ කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

පුරහඳ දෙකක් ගෙවුණ දවසේ වයිකින් සංහතියම දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගත්තා, මේ වෙනකම් මහා මොළකාරයෙක් කියල හිතාගෙන ලෝකයම භීතියෙන් හොලවන්න ආව අයිවර් බියෝන් ලගතා හාෆ්ඩන් සහ උබේ සමග සාමි ජන කොට්ටාසයේ එකතුව හමුවේ පැරදිලා පලායන තැනට පත්වුණා. හැබැයි කලින් කිව්වා වගේ රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය මේ දෙයින් කෑලි කෑලි කැඩිලා විසිරිලා ගියා. …

Read More »

Mupparimanam (2017) Sinhala Subtitles | අවංක ආදරවන්තයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හත් වන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ මාර්තු මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද Romance, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.අපි කාගෙත් හිත්වලට වදින කතාවක්,මොකද කිව්වොත් ආදරේ නොකරපු කෙනෙක් මේ ලෝකෙ නැති නිසා.මෙහි “කතීර් “ගේ චරිතය”ශාන්තනු භාග්‍යරාජ් …

Read More »

The Salesman (2016) AKA Forushande Sinhala Subtitles | සල්ලාලයාගේ මළගම…[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Days of Glory (2006) විජයග්‍රහණයේ නිරුවත………..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් …

Read More »

The Game (1997) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර [සිංහල උපසිරැසි සමඟ]

මාගේ සයවැනි සිංහල උපසිරැසිය ලෙස ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුතර චිත්‍රපට ප්‍රේක්ෂකයන් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය ලෙස නම් කරන The Game(1997) චිත්‍රපටයයි.. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අග්‍රගණ්‍ය චිත්‍රපට කිහිපයකටම මට සිංහල උපසිරැසි ගෙන ඒමට හැකි වුනා.. ඒ අතර The Kite Runner(2007), Sweet November(2001), The Suspect (2013) ඉහළින්ම සදහන් කළ …

Read More »

Jigsaw (2017) Sinhala Subtitles | ජීවිතය උදෙසා මිය යාම [සිංහල උපසිරැසි සමඟ](18+)

Saw (2004), Saw (2005), Saw(2006), Saw (2007), Saw (2009), Saw 3D (2010). මේ තියන ෆිල්ම් ටික නොදන්න කෙනෙක් නැතුව ඇති..මොකද රියල් බයිස්කෝප්කාරයෙක් නම් මේවගෙන් එකක් හරි බලලා තියෙනවා මොකද මේවා ප්‍රසිද්ධ විතරක් නිසා නෙවෙයි, මේවගේ තියන කතාතේමාව, කුතුහලය දනවනබවට ඒ කාලේ ඉඳලම මිනිස්සු ආසකරා. සාම්ප්‍රදායික හොරර් කලාවෙන් බැහැරව වෙනස්ම තාලේ …

Read More »

Maayavan (2017) Sinhala Subtitles | වියරු විද්‍යාඥයාගේ අමරණීයත්වයේ උන්මාදය! [සිංහල උපසිරැසි සමඟ]

ඔයා කවුද? මොකක්ද මේ විකාර ප්‍රශ්නය? ගොඩක් දෙනෙක් එහෙම හිතනවා ඇති. මේ මිනිහට පිස්සු! ගොඩක් දෙනෙක් එහෙමත් හිතනවා ඇති. නැහැ! මට පිස්සු නැහැ. මං ආපහු සැරයක් අහන්නම්. “ඔයා කවුද?” ඔන්න එතකොට ඔයා ඔයාගේ නම කියලා උත්තර දේවි. ඒක කොහොමද සිද්ධවුණේ. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට නමක් දීලා තියෙනවා. අනිත් හැමෝම ඔයාට …

Read More »

Happy Death Day (2017) Sinhala Subtitles | ජීවිතයද මරණයද [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න මම තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ, ඉතින් මේක බාරගෙනනම් ටිකක් කල් වෙනවා, අධ්‍යාපන කටයුතු නිසා තමයි ඉවරකරගන්න පරක්කු වුනේ, ඉතින් කොහොම හරි දවස් තුනක මහන්සියක ප්‍රතිඵලයක් විදිහට අද මෙහෙම ඔයාලට මේක අරන් එන්න පුළුළුන් වුනා.. මේක ගැන කියනවනම්. මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය ආරම්භ කලේ පසුගිය …

Read More »

Gerald’s Game (2017) Sinhala Subtitles | සෙල්ලම ලෙල්ලම වේ… [සිංහල උපසිරැසි සමඟ]

රෑට කළුවර වැටුනහම එන රාක්ෂයො ගැන කතා අහල තියෙනවද?නැද්ද?ඇත්තටම එහෙම ජාතියක් ඉන්නවද?අප මේ ජීවත් වෙන ලෝකයෙ?මිනිස්සුන්ගෙ ශරීර අවයව කාල ඔහුන්ගෙ ආභරණ උස්සන් යන?එහෙනම් ඔයාලට මේක බැලුවහම තේරෙයි එහෙම ජාතියක් ඉන්නවද කියල? “ජෙරල්ඩ් ගේම්” නමනම් නිකන් හරි අමුතුයි.හැබැයි කතාව අන්තිමේදි වෙනස්ම පැත්තකට හැරෙනව.බලමුකො මොකද්ද වෙන්නෙ කියල.ජෙස් කියන්නෙ පුංචි කෙල්ල කාලෙ ඉදල …

Read More »

The Shape of Water (2017) Sinhala Subtitles | හැඳිනීමි, ස්වරූපය ප්‍රේමයේ! [සිංහල උපසිරසි සමඟ](18+)

කෙටි නිහැඩියාවකට පස්සේ මම අරගෙන ආවේ 2017 වර්ෂයේ නිකුත් වුන, Imdb දර්ශකය 8.1 ක් දිනා ගන්න සමත් වුන, මෑතකදි පැවති Golden Globe සම්මාන උළෙලේ Best Motion Picture, Best Supporting Actor in Motion Picture, Best Director of a Motion Picture, Best Original Score, Best Screenplay of a Motion Picture කියන සම්මාන …

Read More »

Rampage: Capital Punishment (2014) Sinhala Subtitles | ධනවාදයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

“මගේ අම්මා හොද ගැහැනියක්. එයා මන් ගැන හොදට හොයලා බැලුවා, වද උනා එයා මන් වෙනුවෙන් ඕනම දෙයක් කරවී. මමත් එයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒත් මේක අම්මට වඩා එහා ගියපු දෙයක්, පවුලට වඩා ලොකු දෙයක්. මේක මනුෂ්‍ය වර්ගයා ගැන දෙයක්. මිනිස්සු මැරෙනවා” කොහොමද යාළුවනේ! ලැබුවා වූ 2018 සුභ නව වසරක් …

Read More »

Vikings [S05: E08] with Sinhala Subtitles | යුද්ධය…! [සිංහල උපසිරැසි සමඟ]

පුරහඳ දෙකක් ගෙවිල ගිහින් තියෙන්නෙ අද වෙනකොට. අද තමයි රැග්නා ලොත්බ්‍රෝකගේ උරුමය කෑලි කෑලි වලට කැඩෙන දවස, අද තමයි අවසානයේ ආරම්භය සටහන් වෙන දවස, අද තමයි ලෙයට ලෙය සටන් වදින දවස, අද තමයි වයිකින්වරු අතර මේ වෙනකම් පැවතී දැවැන්තම සිවිල් යුද්ධය ඇතිවෙන දවස. සමහරු බලය වෙනුවෙන් සටන් වදිනවා. සමහුර් කිර්ති …

Read More »

Devil’s Gate (2017) Sinhala Subtitles | පරපුරක උරුමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට?.. ඔන්න මගේ මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක තමයි මේ අරන් එන්නේ. මේකෙ හොඳ කොපියක් රිලීස් වුන ගමන්ම දැනුම් දීපු චමෝද් රශ්මික මල්ලිට ගොඩක් ස්තූතියි. හොඳ කොපියක් රිලීස් වෙලා දවස් තුන හතරක් වුනත් එක එක වැඩ අස්සෙ මේක ඉවර කරලා ඔන්න පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ මාසෙ පස්වෙනිදා තමයි …

Read More »

Anaconda: The Offspring (2008) Sinhala Subtitles | යක්ෂයා සහ යක්ෂ පැටවු [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් රසිකයො හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ඉතින් වැරදිනම් ගොඩක් ඇති.. මුලින්ම කි‍යන්න ඕන ඒවට සමාවෙන්න කියලා.. ඇනකොන්ඩා කිවුවම නොදන්න කෙනෙක් නැතුව ඇති නෙහ්.. හැමෝම දන්න ඇනකොන්ඩා චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටය තමයි මේ.. මුල් ඒවා නොබැලුවා කියලා මේක නොබලා ඉන්න එපා.. ඒවා …

Read More »

Dark [S01: E10] Sinhala Subtitles | ආරම්භ සහ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ The Dark කතාමාලාවේ දහවන කොටසයි.ඒවගේම අවසන් කොටස.ඉතින් මෙම කතාමලාව නිකුත් වීමත් සමගම හොද ප්‍රතිචාර ලැබුනු නිසාවෙන් Netflix ආයතනය මගින් මෙය දෙවැනි කතාසමයට දීර්ඝ කරන බව සති කිහිපයකට උඩදි නිල වශයෙන් දැනුම් දුන්නා.ඒකත් ලබන අවුරුද්දෙ මේ මාසෙ දැකගත හැකිවෙයි බොහෝවිට.එහෙනම් ඉතින් අද මොකද වෙන්නෙ කියල බලමු. මෙතෙක් බලපු …

Read More »
error: Alert: Content is protected !!