You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 24 2019
Breaking News
Home / තීරණය ඔබේ (page 2)

තීරණය ඔබේ

Junoon (1992) Sinhala Subtitle | සාපලත් කොටි අවතාරය! [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය …

Read More »

Strike Back [S07 : E02] Sinhala Subtitles | මිසයිලය සොයා.. . [සිංහල උපසිරැසි සමඟ]

සෙක්ෂන් 20 එකේ අය විසුරවලා ඉන්න කාලෙක මේ අයට ආපහු වතාවක් 20 එකේ රාජකාරි කරන්න ලැබුණා මැලේසියාවේ රහසිගත මෙහෙයුමක නිරත වෙලා හිටිය කෝප්‍රල් කෙනෙක් මැරිලා ගියාට පස්සේ එයා ලග තිබුණු තොරතුරු මුලාශ්‍රයත් ඉබේම අතුරුදහන් වෙච්ච නිසා කෝප්‍රල්ව මැරුවේ කවුද වගේම තොරතුරු මුලාශ්‍රය හොයාගන්න තමයි මේ අයව යොදවන්නේ. කිව්වා වගේම කලින් …

Read More »

Sura (2010) Sinhala Subtitles | ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපෙ ජීවිතේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් වැඩ රාජකාරි අස්සේ මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරසිය අරගෙන ආවා. මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. කොහෙද ඉතින් වැඩත් එක්ක ඉවර කරන්න වෙලාවක්? කොහෙමෙන් හරි ඔන්න ඉවර කරා. ඉතින් ඇඩ්මින් මණ්ඩලයට මේක කරන්න වෙන් කරල දුන්නට බෙහෙවින්ම ස්තූතියි. මේක විජේගේ විශේෂ චිත්‍රපටයක්. 2010 අප්‍රේල් 30 වෙනිදා තිරගත …

Read More »

Namaste England (2018) with Sinhala Subtitles | හීනයක් වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

හීන! අපි කවුරුත් හීන දකිනවා. අපි හැමෝගෙම ජීවිත වලට හීන තියෙනවා. රස්සාවල් ගැන හීන, ආදරය විවාහය ගැන හීන, පවුල ගැන හීන, අනාගතය ගැන හීන… ඒ වගේම අපි ඒ හීන හැබෑ කරගන්නත් ආශාවෙන් ඉන්නවා. ඒත් ඒ හීන හැබෑ කරගන්න අපි මොනාද කරන්නෙ? රටේ නැති බොරු කියන්න වුනොත්? දික්කසාද වෙන්න වුනොත්? වෙන …

Read More »

22 Chaser (2018) Sinhala Subtitles | මුදල් තියෙන්නේ පාරේ. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාම, අනිත් අපේ සහෝදරයෝ වගේම මමත් හිතුවා මොකක් හරි චිත්‍රපටියකට උපසිරැසියක් කරලා දාන්න ඕනේ කියලා. අවුලක්ම නෑ, වැඩේ සාර්ථකයි.හැබැයි උපසිරැසියක් කරලම බලන්න ඕනේ ඒකට කන කට්ට මොනවගේද කියලා. ඒත් ඉතින් උපසිරැසිය කරලා ඉවර වුනාම මාර සතුටක් නම් හිතට දැනෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම, …

Read More »

Redbad (2018) Sinhala Subtitles | ඩොරස්ටඩ් වෙනුවෙන් දිවි පරදුවට තබා කල අවසන් සටන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාල හැමෝම වගේ කැමති බයිස්කොප් එකක් අරගෙන ආවා , මේකට IMDB දර්ශකයේ 5.5 අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. මගේ නම් අදහස මේකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා. ඔයාලා හැමෝම වගේ වයිකින්ලගේ බයිස්කොප් වලට කැමතියි නේ. මේ බයිස්කොප් එකත් ඒ මොඩල් එකේ බයිස්කොප් එකක්. වයිකින් කේස් …

Read More »

Skyrunners(2009) Sinhala Subtitles | ගඟන කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම අවුරුද්දකට පස්සෙ ඔන්න තවත් ෆිල්ම් එකකින් ඔගොල්ලනව හමුවෙන්න ආවා. මේ පාර මම අරගෙන ආවෙ Sci-Fi ෆිල්ම් එකක්. මේක release වුනේ 2009 නොවැම්බර් 27 වෙනිදා. මේක Ratings ගැන කළොත්, imdb අගය 5/10 ක් වෙනව. ඉතින් Ratings ටිකක් අඩු වුනත් මේ කතාවෙ Story එක ගොඩක් හොඳයි කියන්න පුළුවන්. Ralph Hemecker …

Read More »

Close (2019) Sinhala Subtitles | යුවතියකගේ දිවි රැකුමට තම දිවි පරදුවට තැබූ ගැහැණියක්..!! [සිංහල උපසිරසි සමඟ]

සෝයි ටැනර් කියන්නෙ හසීන් පතල් සමාගමේ ප්‍රධාන විධායක නිළදාරියා විදියට කටයුතු කරන එරික් ටැනර්ගේ එකම දියණිය. සෝයිගෙ අම්මා එයා පොඩි කාලෙදිම නැතිවෙනවා. එදා ඉදන් එයා උස් මහත්වෙන්නෙ කුඩම්මා රීමා හසීන් එක්කයි. ඒත් රීමා හසීන්ට නම් සෝයි ගැන කිසිම ආදරයක් සෙනෙහසක් ඇත්තෙ නම් නැහැ. මේ හේතුව නිසාමද කොහේ සෝයි තරුණ වයසට …

Read More »

Thuppaki Munai (2018) Sinhala Subtitles | තුන්වෙනි ලෝක යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

” මොනවද මහත්තයෝ අද කාලේ මේ වෙන්නේ..? “ අවුරුදු හයේ ගෑණු දරුවව අවුරුදු 24 කොල්ලා දූෂණය කරලා මරලා, හිරේ ඉඳලා ඇප පිට එලියට ආපු පුතා තමන්‍ව වදාපු අම්මව මරලා ඇයි තව අවුරුදු 16 ක කන් ඇහෙන්නේ නැති ගොළු ගෑණු දරුවෙක්ව 17 දෙනෙක් එකතුවෙලා මාස 7 ක් තිස්සේ තියාගෙන දූෂණය කරලා …

Read More »

Inrang (2018) AKA Illang: The Wolf Brigade Sinhala Subtitles | වෘක සේනාංකය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! 2018 ජූලි 25 වෙනිද තිරගත වුණු මේ විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම චිත්‍රපටිය බෙදා හැරල තියෙන්නෙ Warner Bros. Korea විසින්. ඒ වගේම මේ චිත්‍රපටියට imdb 6 ක් වගේ හොඳ අගයකුත් ලැබිල තියෙනවා. Gang Dong-won, Han Hyo-joo, Jung Woo-sung සහ Kim Mu-yeol වැනි ප්‍රවීනයන් රැසකගේ දායකත්වයෙන් නිමවුණු මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල …

Read More »

Sammohanam (2018) Sinhala Subtitles | තාරුකා බැස එන වෙලාවයි! [සිංහල උපසිරැසි සමග]

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක …

Read More »

Baazaar (2018) with Sinhala Subtitles | වංචාව… [සිංහල උපසිරසි සමඟ]

මේ නගරය හීන වලට ඉඩ දෙනවා. කැමැත්තට අරමුනක් දෙනවා. අරමුනු ඉශ්ට කරල දෙනවා. උන්මත්තකයින් හදනවා. හැබැයි මමත් ඒ උන්මත්තකයෙක් වුනා. මම මගෙ අරමුන නම් ඉශ්ට කරගත්තා. හැබැයි හීන අතැරල දැම්මා. මාස 3කට කලින් මම අලහාබාද් වල පොඩි ශොප් එකක් දැම්මා. හැබැයි පොඩි නගර වලින් මගෙ හීන හැබෑ උනේ නෑ. මට …

Read More »

Tanki (2018) AKA Tanks Sinhala Subtitles | ස්ටාලින්ට යුද ටැංකියක් [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම ඉක්මනටම තවත් සලරුවක් අරගෙන අවා මුලින්ම අපේ හසන්ත අයියට ස්තුතියි කියන්න ඕනේ ඉල්ලපු සැනින් ෆිල්ම් එක වෙන්කරලා දීම සම්බන්දයෙන්. මේ චිත්‍රපටය රුසියානු චිත්‍රපටයක් කතාවට පාදක වෙලා තියෙන සිදුවීමනම් හැබයි සත්‍ය කතාවක් ඒ T -34 යුද ටැංකියේ සත්‍ය කතාව. මුලින්ම කියන්නම්කො මේ චිත්‍ර පටයේ ප්‍රචාරණ කටයුතු ටික ගැනයි …

Read More »

Strike Back [S07 : E01] Sinhala Subtitles | මාස හයකට පසුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙමනම් ආයෙම වතාවක් මුණගැහෙන්නේ ස්ට්‍රයික් බැක් අලුත්ම කතාසමයක් එක්කයි. කලින් වතාවේ කතාසමය අහවරක් වුනේ අලුත්ම සෙක්ෂන් 20 එකේ අය ඇට්ලස් අරගන්න ගිහින් මුහුණ දෙන්න සිද්දවුනු ලොකු අකරතැබ්බයකුත් එක්කයි. ඒ වෙච්ච සිදුවීම් වලින් අද අරන් එන අලුත් කතාසමය එක්ක සම්බන්ධයක් නැති බවක් තමයි පේන්නේ. මොකද හයවැනි සීසන් එකෙන් හත්වැනි සීසන් …

Read More »

The Saint (2017) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව නැඟීසිටින ශාන්තුවරයා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ අදත් ආව ඔයාලා වෙනුවෙන් උපසිරසියක් අරගෙන. මේක 2017දි නිපදවපු TV චිත්‍රපටයක්. ඒ කියන්නෙ මහා පරිමාණ වියදමක් නොදරා රූපවාහිනී වල ප්‍රදර්ශනය සඳහා නිපදවන ලද්දක්. එහෙම කියල නොබලා ඉන්න එපා. කතාව ලස්සනයි. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්, සයිමන් ටෙම්ප්ලර් කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ හොරෙක්. එයාට මිනිස්සු කියන්නෙ ශාන්තුවරයා කියල. හැබැයි එයා …

Read More »

Nela Ticket (2018) Sinhala Subtitle | සම්බන්ධකමක වටිනාකම දන්නෙත් දුප්පතුන්ගෙ දුක දන්නෙත් අනාථයෙක්ම තමයි. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරේ අරන් ආවේ තෙළිඟු චිත්‍රපටියකට උපසිරසියක්. ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හතරවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන …

Read More »

The Amityville Murders (2018) Sinhala Subtitles | අද්භූත නිවසේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ තිරගත කෙරුණු Thriller ගණයේ හොලිවුඩ් සිනමා නිර්මාණයක්. The Amityville Murders (2018) සිනමා නිර්මාණය 1974 වසරේ සිදු වුණු සුප්‍රකට ඇමිටිවිල් මිනීමැරුම සම්බන්ධ සත්‍ය කතා ප්‍රවෘත්තිය පදනම් කරගෙන නිර්මාණය වුවක්. මේ ඝාතන සිද්ධිය සහ ඉන් අනතුරුව සිදු වුණු අද්භූත සිදුවීම් පාදක කරගෙන …

Read More »

Revenger (2019) Sinhala Subtitles | පියෙකුගේ රුදුරු වූ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දෙ මගෙ දෙවෙනි උපසිරැසියත් සමග තමයි මම මේ පැමිණියෙ. සුපිරි සටන් නළු Bruce khan ප්‍රධාන නළුව ලෙස රංගනයෙන් දායක වන මෙය මොහුගේ නැවත පුනරාගමනය ලෙස හඳුන්වනවා . මෙහි මුල් දර්ශනය 2019 ජනවාරි 15 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. ඒ වගේම මම  ඇතැම් දෙබස් සඳහා අසා ලිවීමක් තමයි සිදු කරේ. …

Read More »

Adanga Maru (2018) Sinhala Subtitles | නීතීය තම වගකීම ඉටුකරයි.! [සිංහල උපසිරසි සමඟ]

“රටම දුවන්න ගත්තම අපිත් ඒ මැද්දට පැනලා දුවන්න ඕන.. ‍ එහෙම නැතුව තනියම දුවන්න හිතුවොත් නිකන්ම අතුරුදහන් වෙලා යාවි..!” ” තමුසේලා ගියේ කොල්ලෝ ආරක්ෂා කරන්නද..? “ හතරකටවත් ගැහුවනම් කොල්ලෝ එකෙක්වත් ඉන්නේ නෑ සෙරෙප්පු ගලවගෙන හැරිලාවත් බලන්නේ නැතුව දුවන්නේ.. රුපියල් දෙසිය පනහක් අරගෙන කාලේ බෝතලේටයි,බුරියානි එකටයි එන ‍දේශපාලනඥයෙක්ගේ සෙනඟක් නෙවෙයි සර් …

Read More »

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »
error: Alert: Content is protected !!