You dont have javascript enabled! Please enable it!
Tuesday , August 4 2020
Breaking News

තීරණය ඔබේ

Scream 2 (1997) | තව ටිකක් කෑගහමු [සිංහල උපසිරැසි සමඟ]

හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්නෙ 1997 දෙසැම්බර් මාසෙ …

Read More »

Once Upon a Time in Shanghai (2014) Sinhala Subtitle | සුපිරි සටන්කරුවා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පසුගිය ජනවාරි මාසයේ නිකුත් වූ කුංෆු ෆිල්ම් එකක් අරන් එන්න හදන්නේ. අපේ හසන්ත අයියා තමයි මේක මට කරමු කියලා කිව්වේ, එයාට මුළින්ම ස්තුති කරන්න ඕනේ මේ වගේ විවිධ වූ ෆිල්ම් අපිට තෝරලා දෙනවට. මොකද අපේ මේ අඩවියට එන අයගේ කැමැත්ත විවිධාකාරයි. මේ වගේ සටන් ෆිල්ම් බලන්න කැමති අයත් …

Read More »

Easy Money Life Deluxe (2013) | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක ස්වීඩන් ෆිල්ම් එකක් නිසා ගොඩක් ජනප්‍රිය නැහැ,නමුත් හොඳම එකක්. ඒක ඔයාලම බලන්නම ඕනේ. ඒ උණාට IMDb එකට අනුව 6.2 ක අගයක් ලැබිලා තියෙනවා, නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 30 වැනිදා, නමුත් මේකේ හොඳ කොපියක් ඇවිත් දැන් දවස් කිහිපයක් වෙනවා. Snabba cash …

Read More »

A Serbian Film (2010) | අවසනාවන්ත නිල් චිතපටි නළු නිළියෝ. (18+) [සිංහල උපසිරසි සමඟ]

ඉතාම කතා බහට ලක් වුණ ආන්දෝලනාත්මක චිත්‍රපටියක් අරගෙන තමයි මම ආවෙ. සර්බියා රටේ නිපදවුණ මේ චිත්‍රපටිය ඉතා බිහිසුණු දර්ශන අඩංගු චිත්‍රපටියක් ලෙස ලොකු ජනප්‍රියතාවක් ලැබිල තියෙනවා. ඒ වුණත් ලෝකය පුරා විශාල පිරිසක් නරඹපු චිත්‍රපටියක්. චිත්‍රපටියට දාල තියෙන්නෙත් රටේ නමමයි. ගොඩක් ලස්සන සංගීතය, තාත්වික රගපෑම් අඩංගු කලාතුරකින් නිපදවෙන විදියේ කලාත්මක චිත්‍රපටියක් …

Read More »

The 100 [S01E09 – Unity Day] | සමාදාන තැත. [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!! මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ නමවැනි කොටස. මුලින් වෙනදා වගේම මතක් කරගම්මු පහුගිය කොටස. දැන් ආක් මධ්‍යස්ථානය එක්ක දෘශ්‍ය සම්බන්ධතාවය ගොඩ නැඟිල තියෙන්නෙ. ඔවුන් ළඟ එන ශීතලෙන් කට්ටියට බේරෙන්න බඩු ගන්න පුළුවන් ගබඩාවක් ගැන විස්තර ලබා දීම නිසා ඒ ගැන බලන්න බෙලමියි ක්ලාකුයි යනවා. …

Read More »

Pizza II: Villa (2013) | අද්භූත නිවසක් නිසා වුණ හදියක්. [සිංහල උපසිරැසි සමඟ]

‍ඔන්‍‍න ‍යා‍ලූ‍ව‍නේ, ‍ම‍ම ‍ත‍වත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍යක්‍ ‍අ‍රන්‍ ‍ආ‍වා. ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍ම‍ම ‍දැන්‍ ‍පු‍රු‍දු‍ව ‍සි‍ටින්‍‍නේ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට ‍ස‍ද‍හා ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දෙන්‍‍න‍යි. ‍ඒ ‍හින්‍‍දා ‍මේ ‍පා‍රත්‍ ‍ම‍ම ‍අ‍රන්‍ ‍ආ‍වේ ‍ලස්‍‍ස‍න, ‍අ‍මු‍තු ‍ක‍තා‍වක්‍ ‍රැ‍ගත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍ස‍ද‍හාත්‍ ‍මේ ‍ව‍න ‍තු‍රු ‍අන්‍‍තර්ජා‍ල‍යේ ‍කි‍සි‍දු ‍භා‍ෂා‍ව‍කින්‍ ‍කි‍සි‍දු ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නි‍කුත්‍ ‍වී ‍නො‍මැ‍ත. ‍ඒ ‍හින්‍‍දා ‍අ‍සා ‍ලි‍වී‍මක්‍ …

Read More »

Revolution [S2E21 – Memorial Day] | සතුරු මිතුරු හවුල්. [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!! හොඳයි මෙන්න ගෙනාවා ඔයාලා ආස කරන මේ කතා මාලාව් විසි එක් වෙනි කොටස. හැබැයි ටිකක් විතර කනගාටුදායක ආරංචියක් එක්ක තමා අද කොටස අරගෙන ආවේ. ඒ තමා nbc ආයතනය තීරණය කරලා තියෙනවා මේකේ තෙවන අදියරකට අරගෙන නොයන්න. ඒ කියන්නෙ ඉතින් ලබන සතියේ විකාශය වෙන්නේ මේකේ …

Read More »

Help (2010) | ‍සැරිසරන්නේ මළගිය ආත්ම පමණද? [සිංහල උපසිරැසි සමඟ]

මම දිගටම කොරියන් ෆිල්ම් සහ ඩ්‍රාමා ම දුන්න නිසා ,හින්දි එකක් දෙන්න  ආසාවක් ඇති වුණා. කොහොම හරි මේක හින්දි horror ෆිල්ම් එකක් ,ටිකක් අමුතු කතාවක් තමයි තියෙන්නේ. මේක 2010 ෆිල්ම් එකක් මේක බලද්දි මට නම් ගොඩ බය හිතුණා. කතාවත් ගොඩක් වෙනස් එකක් මේකේ ප්‍රධාන චරිත රගපානවා  Bobby Deol එක්ක  Mugdha Godse කියන නිලිය. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E22] | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම..! අද මට වැදගත් දවසක් මම උපසිරසිකරණය කළ පළමු ටෙලි කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටස තමයි මේ. 2014 ජනවාරි 12 වන දින පළමු වරට මේ කතා මාලාව සඳහා මම සිංහල උපසිරසි යොදමින් එක්වූයේ කතා මාලාවේ 11 වෙනි කොටසට. ඒ වන විට මම කරලා තිබුනේ ජීවිතේටම සිංහල …

Read More »

The Final Destination (2009) | හැරී බලන්න… මාරයා ඔබ අබියසයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය, අද දෙන්න යන්නේ Final Destination කතා මාලාවේ 4වෙනි කොටසයි. දැනට තිරගත වුනු මේ කතාංග 5න්ම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මේ කොටස තමයි. ඒ වගේම imdb දර්ශකයේ 5.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා හැබැයි  Rotten Tomatoesහි ජන ප්‍රසාදය 29%ක් විදිහට තමා පෙන්වන්නේ. මුල් චිත්‍රපට 3 එක්ක සසදද්දී මේ චිත්‍රපටිය තාක්ෂනය අතිනුත් …

Read More »

Shaun of the Dead (2004) | හිනා වෙවී බය වෙමු! [සිංහල උපසිරැසි සමඟ]

​හලෝ යාළුවනේ ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් ආවා zombie සංකල්පය පාදක කරගෙන හදපු හිනා වෙවී බලන්න පුළුවන් පට්ටම පට්ට සුපිරිම සුපිරි horror ෆිල්ම් එකක් අරගෙන, මේක අයිති වෙන්නේ horror, comedy කියන ගණයට. මේ සලරුව ප්‍රේක්ෂයාට කොතරම් ලං වුවාද කිවහොත් මෙම සලරුවට IMDB රේටින්ග්ස් 8/10 වැනි ඉහළ ඇගයීමක් මෙම සලරුවට ලැබිලා …

Read More »

The Lunchbox (2013) | කෑම පෙට්ටිය කල හදියක්…. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සමඟ එකතු වෙන ඔබ සැමටම සහ ලෝ වාසි සියළු සත්වයන්ට පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා!!! එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම.IMDb මීටරේට අනුව ලකුණු 8 ක් ලැබිලා තියෙනවා. එහෙනම් බලන්න වටිනා එකක් නේද? මේක නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය සැප්තැම්බර් 20 වැනිදා..නමුත් බලන්න පුළුවන් හොඳ කොපියක් …

Read More »

Tokarev (2014) | සෑම දෙයකම පැතිකඩ කීපයකි… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ගෙන්න යන්නේ තවත් නවතම චිත්‍රපට උපසිරසක්.  මේ චිත්‍රපටයට යොදාගෙන තියෙන නම රුසියානු පිස්තෝලයක නමක්. මොකද මේ කතාව ගලාගෙන යන්නේ ඒ පිස්තෝලයක් නිසා වෙන දෙයක් සම්බන්ධව. අන්තිම වෙනකන් ඔයාල කාටවත් හිතා ගන්න බැරි වෙයි ඇත්තටම මොකද වෙන්නේ කියලා. ඒ නිසා අවසානය ඔයාලා බලාපොරොත්තු වෙන විදිහට අවසන් වෙන එකකුත් නැහැ …

Read More »

13 Eerie (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවට ඉක්මනටම ආව. ඔන්න යාලුවනේ කාලයකට පස්සෙ මට ඔයාලව පොඩ්ඩක් බය කරලා ගත්තොත් හොදයි කියලා හිතුනා. මේ දින වල මම බලපු හොල්මන් චිත්‍රපට වලින් මම බලපු සුපිරිම හොල්මන් චිත්‍රපටය මේක. මේ සුපිරි බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. Lowell Deanනැමති අධ්‍යක්ෂවරයා විසින්.  ඒ වගේම මේ …

Read More »

The Physician (2013) | භෞතවෛද්‍යවරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ පාර මගේ සිව්වන උපසිරසිය විදිහට ගෙනාවෙ පට්ටම පට්ට film එකක්. ඉතිහාසමය කතා බලන්න කැමති අයට සුපිරි කතාවක් තමා. ඉංග්‍රීසි film එකක් උණාට පැය දෙකයි විනාඩි තිහක් පුරාවට දිවෙන කතාවක්. මෙක නිර්මාණය වෙල තියෙන්නෙ Noah Gordonගෙ නව කතාවක් ඇසුරෙන්. වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලෙක එංගලන්තයේ සුව කිරීම් කරන …

Read More »

Aisha (2010) | බඹා කෙටූ එක්කෙනා. [සිංහල උපසිරසි සමඟ]

අයිෂා කියන්නේ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන පොෂ් කෙල්ලෙක්. මෙයාට අමුතු විනෝදාංශයක් තියෙනවා. ඒ තමා යාළුවන්ට, නෑදෑයන්ට මගුල් කපුකම් කරන එක. තමන්ගේ හිතේ ඉන්න ජෝඩුව එකට එකතු වෙනකම් මෙයාට නින්ද යන්නේ නෑ. රන්ධීර් කියලා කොල්ලෙක් මෙයාගේ පස්සෙන් එනවා ආදරේ පතාගෙන. මෙයාට ඒක හරි වදයක්. මේ අතරේ මෙයාට ෂෙෆාලි කියලා සම්ප්‍රදායික විදිහට …

Read More »

3 Days to Kill (2014) | හා හා එයා හරිම භයානකයි… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් අරන් එන්නයි සුදානම. මේකත් ගොඩක් අය බලන් හිටිය එකක්. Action, Crime වර්ගයේ පැය දෙකක් පුරා දිවෙන ෆිල්ම් එකක් වෙන මෙය පසුගිය පෙබරවාරි මාසයේ තමයි නිකුත් වුණේ. IMDb එකට අනුව 6.3ක් ලැබිලා තියෙනවා. Joseph McGinty Nichol ගේ අධ්‍යක්ෂනයක්. Kevin Costner තමයි ඊතන් ගේ චරිතය …

Read More »

The Dandelions (2012) | රශෙල් හා ඇගේ අපූරු මිතුරිය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. මගේ හත්වෙනි උපසිරසි නිර්මාණය හැටියට ඉතාම අපුරු ප්‍රංශ චිත්‍රපටියක් තමයි අරගෙන ආවෙ. ළමයින්ගෙ මනස ගැනත් වැඩිහිටියො ගැනත් ඉතා සියුම්ව, විනෝදාත්මකව කතාබහ කරන අර්ථාන්විත, ආදරණීය චිත්‍රපටියක් කියුවොත් නිවැරදියි. කතාව අසංවරයි වගේ උණාට වැඩිහිටියන්ට පමණයි දර්ශන මුකුත්ම නෑ. හැබැයි මේ ළමයි කතා කරන අසභ්‍ය දෙබස් නම් ටිකක් තිබුණා. සබ් දාන …

Read More »

Gunday (2014) | මැරවරයන්… [සිංහල උපසිරැසි සමඟ]

IMDB හි රේටින්ග් 1.4 ක් තියෙන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරං ඔන්න ආයෙත් මම ආවා. ඒත් මමත් බැලුවා මේ වගේ සුපිරි ෆිල්ම් එකකට ඇයි මේ තරම් අඩු රේටින්ග් එකක් හම්බෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ කතාවට බංගලාදේශයේ ඉතිහාසය සම්බන්ද වෙලා තිබීමයි. බංගලාදේශයේ අය කියන විදියට මේ ෆිල්ම් එකෙන් බංගලාදේශයේ ඉතිහාසය …

Read More »

The 100 [S01E08 – Day Trip] | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ අටවෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්. කලින් කොටසේදී අපි දැක්කා කට්ටිය කොහොමහරි ෆින්ව බේරගන්න උදව් ඉල්ල ගන්න සමත් වෙනවා. ඒ වගේම දැන් ආක් මධ්‍යස්ථානයත් දන්නවා පෘථිවියේ වාසය කරන්න හැකියාව තියෙන බව. ඔය අව් අස්සෙ බෙලමි අට භූමි වාසියව අල්ලගෙන එන්න සමත් වෙනවා. …

Read More »
error: Alert: Content is protected !!