You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 21 2020
Breaking News
Home / තීරණය ඔබේ (page 250)

තීරණය ඔබේ

A Teacher (2013) | අසම්මතය..(18+).. [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම මට ලැබෙන්නෙම මේ වගේ ටිකක් බැණුම් අහන්න වෙන විදිහ කතා තමයි. නමුත් මේ කතා බලන කෙනාගේ ඇහැ හා හිත අනුව තමයි කතාවෙන් තමන් ගන්න දේ තීරණය වෙන්නේ. වැරදි ඇහැකින්, වැරදි හිතකින්ම මේ වගේ දෙයක් බලනවා නම් ඉතින් ඒ තුලින් තමන්ට ගන්න තියන පණිවුඩය අපිට බලෙන් දෙන්න බැහැ නෙව. …

Read More »

A Thousand Days’ Promise [EP 02] |සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Iddarammayilatho (2013) | ත්‍රාසය, කුතුහලය, ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියට අලුතෙන් ආපු තෙලිඟු චිත්‍රපටියක් ගේන්නයි යන්නේ. කට්ටිය දන්නවනේ අල්ලු අර්ජුන්ව. ආය ඉතිං පිස්සු හැදෙන චරිතයක්නේ. එයාගෙ නැටුම්, සටන් වගේම රංගනයත් ඉතිං ආය කියන්න ඕන නෑනේ. අනික ඇහැට කනට පේන්න ඉන්න මිනිහෙක්නේ. ඊයෙ තමයි හොඳ රිප් එකක් එලියට ආවේ. . මේ අවුරුද්දෙ අප්‍රේල් 28 වෙනිද තමයි මහජන ප්‍රදර්ශණයට පත්වුනේ. …

Read More »

Ankur Arora Murder Case (2013) | ඝාතනයක සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකින් ඔන්න අලුතින් ආපු හින්දි චිත්‍රපටික් ගේනවා. චිත්‍රපටිය බාරගෙනනම් ටික දවසක් වුනත් පෞද්ගික වැඩ නිසා ටිකක් ප්‍රමාද උනා. ඒ උනාට ඔන්න අද නිදහසක් ලැබුන හන්ද කරල දෙනව ඔයාලගෙ රසවින්දය වෙනුවෙන්. 2013 ජූනි 14 වෙනිදා තමයි සිනමා ශාලාවල චිත්‍රපටිය පෙන්නන්න ගත්තේ. IMDb වලනම් රේටින්ග්ස් 6.1ක් අරගෙන තියෙනවා. විනාඩි 129ක් පුරා …

Read More »

Ghanchakkar (2013) | අමතක නොකර ගන්න, මතක තියාගන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න බොහොම අමාරුවෙන් මගේ සිව්වෙනි උපසිරැසියත් ඉවර කළා, දවස් තුනක් තිස්සේ වැඩට යන ගමන් බොහොම ආයාසයකින් ඉවර කළා. මේක මට බාර දුන්නේ, ආසිරි ප්‍රියන්ත(හේවා ලුණුවිලගේ) සහෝදරයා, මට ලයින් දෙසිය ගානක් කරලත් දුන්නා, ඒ වගේම මට නොතේරෙන ලයිනුත් ගොඩක් කියලා දුන්නා. ඒකට මම ගොඩක් ස්තූති වෙනවා, මේක මට කරන්න පුළුවන් කියලා …

Read More »

Grave Encounters (2011) | සොහොන් මුණගැසෙන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේක තමයි මගේ කුළුඳූල් උපසිරැසි නිර්මාණය යාළුවනේ.අඩුපාඩු නම් ගොඩක් ඇති.මොකද මේ බයිස්කෝප් එකට හරියන උපසිරැසියේ තිබුණ වචනයි වෙලාවලුයි එකට එකක් වෙනස්.ඉතින් බොහොම වෙලාවක් අරගෙන මේක බලන ගමන් තමයි, වචන අහගෙන, වෙලාවල් හරියට හද හද උපසිරැසිය හැදුවේ.මම හිතනවා මට පුළුවන් උපරිමය මම කලා කියලා.මොකද මේක මම ආසම බයිස්කෝප් එකක්. …

Read More »

Lovelace (2013) | නිල් සිනමා රැජිනගේ ජිවිත කතාව… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලින්ඩා සුසන් බොර්මන් එහෙම නැතිනම් ලෝකය දන්නා පරිදි ඇය ලින්ඩා ලව්ලෙස්. 1949 ජනවාරි 26 වනදා නිව්යෝක් නගරයේ උපන් ඇය මෙතෙක් ලොව පහල වූ සුප්‍රසිද්ධම අසභ්‍ය සිනමා නිළිය කිව්වොත් මම නිවැරදි. ඇයගේ පියා පොලිස් බටයෙක්. මව බොහොම තදින් නිවස පාලනය කල කෙනෙක් වන අතර තදින්ම විනය පිළිබද සැලකිලිමත් වූ තැනැත්තියකි. කතෝලික …

Read More »

A Thousand Days’ Promise [EP 01] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රේමය ඉදිරියේ පසුනොබැසපු කෙනෙක් නැති තරම්. තමන්ගේ ජීවිතය, අනාගත හීන, සැප සම්පත් අත්හැරලා තමුන් ආදරය කරන අනෙකාගේ අභිවෘද්ධිය උදෙසා ඒ සියල්ල කැපකරපු ගැහැනු මිනිස්සු ඉන්නේ නවකතාවල පමණක් නෙවෙයි. සැබෑ ජීවිතයේ අන්න එවන් චරිත කප්පරක් අපි ඉදිරියේ ජීවමානව වැඩ වසනවා. සමහරක් එවන් ප්‍රේම වෘතාන්ත කාලයේ වැලි තලාවන්ට යටවෙලා අපිටත් හොරෙන් මියැදි …

Read More »

Blancanieves (2012) | ඇගේ උරුමය… [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම තවත් ස්පාඤ්ඤ චිත්‍රපටයක් ඔබ වෙත ගේන්නයි. නමුත් මෙය බොහොම වෙනස් නිර්මාණයක්. ඒ හා සමානවම විශාල ඇගයීම් ලද සිනමා කෘතියක්. 2012 සැප්තැම්බර් 28 වනදා ස්පාඤ්ඤ තිරගතවීම ආරම්භකළ මේ සලරුව Drama, Fantasy යන කාණ්ඩයන්ට අයත් වෙන IMDB දර්ශකයේ ලකුණු 7.3 වගේ ඉහළ අගයක් ලබාගත්ත චිත්‍රපටයක්. මේ සලරුව 85 වන ඔස්කා …

Read More »

Beneath (2013) | කිසිවෙකු විශ්වාස කල නොහැක [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද? පහුගිය දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා හිටපු නිස මට ඉක්මනටම සලරුවක් දෙන්න වුනේ නැහැ. ඒක නිසාම Lerry Fessenden අධ්‍යක්ෂණය කරපු මුල ඉදලම කුතුහලයෙන් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් සුපිරි බයිස්කෝප් එකක් අද ඔයාලට දෙනවා. මේක අයිති වෙන්නෙ Thriller වර්ගීකරණයට. Joni, Kitty, Mat, Seek, Syamon, deb කියන්නෙ උසස් පාසලක උපාදිය …

Read More »

Stay Alive (2006) | ජීවත්ව සිටීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මෙදා සැරේ ටිකක් පරණ සිනමාපටයක්. බොහෝවිට ගොඩක් අය මේක බලල ඇති. කොහොමහරි මේක මම බලපු හොඳම චිත්‍රපටයක්, මම ගොඩක් කැමතිම හින්ද ඒකට සිංහල උපසිරැසි දෙන්න හිතුවා. භයංකාර (Horror) චිත්තරපටි බලන්න කැමතිඅය මේකට කැමතිවෙයි. මේක 2006 අවුරුද්දෙ හදපු බයිස්කෝප් එකක්. මේකට IMDB දර්ශකයෙ 4.7ක අගයක් ලැබිල තියනවා.මේකෙ Jon Foster හච් …

Read More »

Byzantium (2012) | නිම නොවන කාලය… [සිංහල උපසිරැසි සමඟ]

2013 මැයි 31 වනදා බ්‍රිතාන්‍යයේ තිරගතවීම ආරම්භකළ මෙම සලරුව Moira Buffini විසින් රචිත නාට්‍ය පිටපතක් ඔහු විසින්ම සිනමාවට පෙරලීමක්. ඔහු තමයි මින් පෙර අතිශය කතා බහට ලක් වූ Jane Eyre (2011) සිනමා පටයේද පිටපත් රචකයා වෙන්නේ. අධ්‍යක්ෂණය ඔස්කා සම්මාන ලාභී Neil Jordan ගෙන. වේදිකා නාට්‍ය වෙනුවෙන් මුලින් කල පිටපතක් නිසා …

Read More »

The Employer (2013) | යමුද සම්මුඛ පරීක්ෂණයකට? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2013 වසරේ ආපු තවත් නිර්මාණයක් තමයි අද ඔයාලට මේ දෙන්න යන්නේ. හැබැයි මේකේ රේටින් නම් ටිකක් අඩුයි. :(හරි හරි ඉතින්, මූණ නරක් කරගන්න ඕන නැහැ නේ?රේටින් අඩු හොද චිත්‍රපටිත් තියනවා නේ? මේකත් අන්න ඒ වගේ සුපිරි ගණයට වැටෙන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. මේක ටිකක් විතර අමුතු විදියේ කතාවක්. හිතාගන්න …

Read More »

The Kid with a Bike (2011) | පිය සෙනෙහස අහිමි වී [සිංහල උපසිරැසි සමඟ]

මම ගිය ටිකේම දුන්නෙ Horror ‍ෆිල්ම්ස් නෙ. ඔන්න අද මම ඒක ටිකක් වෙනස් කරා. පොඩි වෙනසකටත් එක්ක මම ඔයාලට ලස්සන ”බෙල්ජියම්” නාට්‍යමය ‍ෆිල්ම් එකක් අරගෙන ආව.මට මේක හම්බුනේ අහම්බෙකින් වගේ. ඉතින් මම මේක හම්බුන ගමන්ම බැලුව.බැලුවට පස්සෙ සබ් එක කරන්න ඕනෙ කියල හිතුව. මේක ”බෙල්ජියම්” කියල නොබල ඉන්න එපා. මේකෙ …

Read More »

42 (2013) | වර්ගවාදය තුලින් ලොව ජයගත් තවත් යකඩයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ගෙන්න යන්නේ තවත් චිත්‍රපටියක සිංහල උපසිරසක්. හැබැයි වෙනදා බලනවා වගේ මරාගන්න ගහගන්න චිත්‍රපටයක් නම් නෙමෙයි ඔන්න. නමින් 42. මේ අංකයක් චිත්‍රපට නමක් වෙන්න හේතුව මේ චිත්‍රපටය චරිතාපදානයක් නිසා. 42 කියන්නේ ජැකී රොබින්සන් නම් ශ්‍රේෂ්ඨ බේස්බෝල් ක්‍රීඩකයා ඔහුගේ තරඟ දිවිය තුල පැළඳි අංකය. මේ කතාව 1940 වන දශකය තුල …

Read More »

Scenic Route (2013) | කාර්ටර් සහ මිචෙල්ගේ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

‘කාර්ටර්’ සහ ‘මිචෙල්’ කියන්නෙ ගොඩ කාලෙකින් මුන ගැසුනු පාසල් කාලෙ හොඳ මිත්‍රයො දෙන්නෙක්. ඉතින් මේ දෙන්න කාලෙකින් මුන ගැසුනු හින්ද රට හරහා චාරිකාවක් යන්න තීරණය කරනව. ඔවුන් මේ චාරිකාව යන්න ‍තෝරා ගන්නෙ ‘Scenic Route’ කියන නමින් හඳුන්වන මාර්ගයක්. මේ මාර්ගය වැටිල තියෙන්නෙ කාන්තාරයක් හරහ. ඉතින් ඔවුන් මේ ගමන ‘කාර්ටර්ගෙ’ පරණ …

Read More »

Dragon Lore Curse Of The Shadow (2013) | සෙවනැල්ලේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

කෙල්ටස් දෙව් දුවගේ සේවයෙකි, ඔහු කුමන්ත්‍රණකරුවන් පිරිසකගේ පසුපය යයි. මෙම කුමන්ත්‍රණකරුවන් සාමාන්‍ය අය නොවේ මොවුන් මරණයේ දෙවියන්ගේ සේවකයන් වේ. මෙම ගමනේදී ඔහුට අභි‍යොග රැසැක් හමුවේ ඉන් ප්‍රධානම අභියෝගය වන්නේ මෙම කුමන්ත්‍රණකරුවන් සතු සාපයයි. කවුරුන් හෝ මෙම කුමන්ත්‍රණකරුවෝ සියල්ලෝම සාප ලද්දෝ වෙති. තවද මෙම සාපලද්දන් සාපය වැදීමෙන් පසුව අමරණියත්වයට පැමිනේ මොවුනගේ …

Read More »

Zindagi Na Milegi Dobara (2011) | මේ ඉන්න ටිකේ ඉදිමු විනෝදෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලියන පළවෙනි හින්දි චිත්‍රපටය අරගෙන ආවා. අභියෝගාත්මක ආදර කතාවක්. මේක ළඟදි TV එකෙත් ගියා. බල බල ඉන්න කොට කරන්ට් ගියානේ. කරන්න දෙයක් නැති පාර බාලම බැලුවා. එල චිත්‍රපටියක් නිසා හැමෝටම බලන්න සිං‍හලෙන් ලියන්න ඕනි කියලා හිතුන නිසා ඔන්න ලිව්වා. කඩ්ඩ වගේ නෙවෙයිනේ. හින්දි කොහොම බැලුවත් උපසිරසි ඕනිනේ. කතාව …

Read More »

Dark Water (2005) | පුංචි සෙසීගෙ මනඃකල්පිත යෙහෙළිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් පට්ටම පට්ට හොල්මන් භාණ්ඩයක් ගෙනාව. මේක බලද්දි ටිකක් විතර The Orphanage ‍ෆිල්ම් එකත් ඔයාලට මතක් වෙයි. ඒ ‍ෆිල්ම් එකට කැමති අය අනිවා මේකටත් කැමති වෙයි කියල නම් මට විශ්වාසයි. මේක ජපන් ‍ෆිල්ම් එකක් වන ‘Honogurai mizu no soko kara (2002)’ කියන ‍ෆිල්ම් එකේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණයක්. ආසියාවෙ හොල්මන් …

Read More »

Emperor (2012) | අධිරාජ්‍යයාගේ ඉරණම…. [සිංහල උපසිරැස සමඟ]

දෙවන ලොක යුද්ධය යනු මානව ඉතිහාසයේ තවත් එක් අදුරු මතකයකි. 1939 සැප්තැම්බර් 1 වැනිදා ඇරඹි යුද්ධය 1945 සැප්තැම්බර් 2 වනදා වන තෙක් ලක්ෂ සංඛ්‍යාත ජීවිත හා දේපළ හානි සිදු කරමින් ඇදී ගොස් ඇත. ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් එය අවසන් වුවද ලොව එතන නැවතීමsට සූදානම් නැත. දැන් පැමිණ ඇත්තේ නැවත ජපානය …

Read More »
error: Alert: Content is protected !!