You dont have javascript enabled! Please download Google Chrome!
Friday , January 24 2020
Breaking News
Home / තීරණය ඔබේ (page 260)

තීරණය ඔබේ

The Expatriate (2012) Sinhala Subtitles | අතුරුදහන් වූ කාර්යාලය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම සුපිරි ගනයේ චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසිත් අරගෙන ආවා. Aaron Eckhart නැමැති සුපිරි නළුවා රංගනයෙන් දායකත්වය දක්වන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ගණයට අයිති වෙන එකක්. කාලෙකට පස්සේ බලපු නියම චිත්‍රපටියක්.. CIA එක සම්බන්ධ උන මෙහෙයුමක් වටා ගෙතිලා තියෙන මේකෙ කතාව ගැන කියනවනම් මුලින්ම පෙන්නන්නේ …

Read More »

Stolen (2012) Sinhala Subtitles | මිත්‍රයාගේ පලිගැනීම !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මං මේ අවුරුද්දේ නිකුත් වුන පට්ටම බයිස්කෝප් එකක් අරන් ආවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මොකද බොහොමයක් දෙනා කැමති නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ තමයි Nicolas Cage. මොහුගේ චිත්‍රපට ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑනේ. මේක වර්ග කරලා තියෙන්නේ සටන් සහ ත්‍රාසය කියන වර්ගීකරණයටයි. …

Read More »

Bad Teacher (2011) Sinhala Subtitles | කාපිය මාව…[සිංහල උපසිරැසි සමඟ]

අනේ මන්දා මේක ගැන කොහොම ලියන්නද කියලා. හොඳයි පටන් ගම්මු රඟපාන අයගෙන්. කැමරන් ඩියාස් ඇන්ටියි අක්කියි, ජස්ටින් ටිම්බලේක් මලයයි, ජේසන් සීගලුයි රඟපානවා. මේ කට්ටියම ගුරුවරු, කතාව යන්නේ පාසලක් වටා . කැමරන් අක්කී ගුරුවරියක් වුනාට හරිම නරක කෙනෙක්. පැලෙන්න සූර් වෙලා නිදාගන්න, මරිජුවානා පාවිච්චි කරන කෙනෙක්. එයාට හදන්නේ මේ ඉගැන්නිල්ලට ආයිබෝවන් …

Read More »

Prison Break [Season 01: Episode 05] | බලාපොරොත්තු සුන් වේවිද..?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් කවුරුත් බලාගෙන හිටපු කතා මාලාවක ඊලග කොටසත් අරගෙන මං ආවා. ඇත්තෙන්ම මේක දෙන්න පරක්කු උනාට ගොඩක් සමාවෙන්න ඕනා හැමෝම. වැඩ රාජකාරි අස්සේනේ ඉතිං මේවත් කරන්න ඕනා. ඇත්තටම දෙන්න හිතන් හිටියේ මීට කලින්. ඒත් වැඩේ පහු වුනා. ඒකට සමාව භජනය කරන්න ඕනා හැමෝම. හරි දැන් ඒවා වැඩක් නැහැ. …

Read More »

Amores Perros (2000) Sinhala Subtitles | බැල්ලියකගේ ආදරය ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් ආවා. මේක මගේ දෙවනි නිර්මාණය මේකට උපසිරැසි දෙන්න කියල මාව දිරිමත් කල අප කවුරුත් දන්නා ඇඩ්මින් සහෝට මගේ ස්තුතිය පළමුව මම පුද කරමි. මම හිතනවා ඔයාල නම් මේකේ මුල සිට අග දක්වාම ඒක දිගටම බලාගෙන ඉදියි කියල. කථාව එතරම්ම රසවත්. කථාව …

Read More »

Red Lights (2012) Sinhala Subtitles | කවුදෝ මවා පාන මායාවකී…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නවතම සුපිරි බයිස්කෝප් එකක්. මේකේ සබ් දාලා දින කිහිපයක් වෙනවා විශේෂ හේතුවක් නිසා පොඩ්ඩක් පරක්කු කරන්න සිදු උනා.. මේක අධ්‍යක්ෂණය හා රචනය කරල තියෙන්නෙ Rodrigo Cortés විසින්. Sigourney Weaver, Robert De Niro සහ Cillian Murphy යන අය රංඟනයෙන් දායක වන අතර …

Read More »

Konchem Ishtam Konchem Kashtam (2009) Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්….[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඔනේ මං මේකට අලුත්, ඒක හින්දා ටිකක් වැරදි ඇති ගනන් ගන්න එපා. මං මගෙ පළවෙනි සබ් එක කලේ පට්ට තෙලිඟු ෆිල්ම් එකකට. මේක 2009 තමයි නිකුත් උනේ. මේකෙ තියෙන්නෙ පට්ට ලව් ස්ටොරි එකක්. ඒ වගෙම මේකෙ ඉන්න කපල් එකත් මාර ලස්සනයි. ටිකක් පරණයි, හැබැයි මාර ලස්සනයි මේ ෆිල්ම් …

Read More »

The Great Escape (1963) Sinhala Subtitles | ඇම්ඩන්ලා සෙට් එකම හිරගෙදර එකට ගාල් කල විට.[සිංහල උපසිරැසි සමඟ]

අපි කව්රුත් කැමති නෑනේ කවුරැ හරි අපිව හිරකර ගෙන ඉන්නවා නම්, විශේෂයෙන්ම රණවිරැවන්. යුද්ධයකදි එයාලාව හිරකලොත් ඒ එයාලාගේ රැකියාව වගේම යුතුකම තමයි කොහොම හරි පැනලා ගිහින් තමාගේ හමුදාවට ආයි බැඳිලා සටන් කරන එක. ඉතින් හා පුරා කියලා මං ලියන පළවෙනි ලිපිය හා උපසිරැසි දැමු පළවෙනි චිත්‍රපටිය මේ. මේ මං පොඩි …

Read More »

Gangs of New York (2002) Sinhala Subtitles | පලිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

මගේ පළමු සබ් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් මගේ දෙවෙනි සබ් එක මේ විදියට ගෙනාව. Gangs of New York සඳහන් කලොත් ප්‍රධාන චරිත රඟපාන්නේ සුපිරි නළු Leonardo DiCaprio. එයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Cameron Diaz කියන නිළිය අනිත් ප්‍රධාන චරිතය කරනවා. ඒ වගේම තවත් සුපිරි නළු …

Read More »

Windstruck (2004) Sinhala Subtitles | නායිකාව චණ්ඩියා![සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්! ඔන්න මම මගේ 3න්වෙනි කතාව ගෙනාවා. මේක කොරියන් චිත්‍රපටියක්. IMDB වල 7.2ක් අරන් තියෙන මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ The Classic, My Sassy Girl කියන ප්‍රසිද්ධ චිත්‍රපටි හදපු අධ්‍යක්ෂකවරයාම තමයි. මේ කතාව ඇත්තටම නිකන් My Sassy Girl චිත්‍රපටියේ පළවෙනි කොටස වගේ තියෙන එක. හැබැයි එහෙම කිව්වට එහෙමම ගැළපීමක් මේ කතා …

Read More »

Memories of Murder (2003) Sinhala Subtitles |සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදියට සුපිරි කොරියන් ෆිල්ම් එකක්. පළවෙනි එක මතක ඇතිනෙ Singham 2011 හින්දි ෆිල්ම් එක. මතක ඇති කිව්වට දැන් නම් මතක නැතුවත් ඇති. විවේකයක් නොලැබුනු නිසා තමයි ටිකක් ප්‍රමාද උනේ. හදිස්සියෙන් කරල වැඩේ අනාගන්න ඕනෙ නෑනෙ. කොහොම හරි මගේ අරමුණ වෙන්නෙ …

Read More »

Casino Royale (2006) Sinhala Subtitles |ජේම්ස් බොන්ඩ්ගේ සූදු කෙළිය..[සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. මේක මගෙ පලවෙනි උපසිරසි නිර්මාණය. මුලින්ම දෙන්න හිතුවෙඇක්ෂන් එකක්. James Bond කිව්වොත් ඉතින් කතා කරල වැඩක් නෑනෙ. ඇක්ෂන් කෝටියයි. Ian Fleming ගේ සුප්‍රසිද්ධ James Bond ග්‍රන්ථ මාලාව ඇසුරෙන් James Bond ෆිල්ම් ගණනාවක්ම නිර්මාණය වෙලා තියනව. මේ Casino Royale තමයි 21වන ෆිල්ම් එක. මේ චිත්‍රපට මාලාවේ James Bond විදිහට කීපදෙනෙක් …

Read More »

Babel (2006) Sinhala Subtitles |අවුල් වියවුල්…[සිංහල උපසිරැසි සමඟ]

“ආරම්භයේදී ලෝකයේ ජීවත් වූයේ එකම ජනතාවකි. ඔවුන් සියල්ලෝම එකම භාෂාවක් කතා කලහ. දිනක් ඔවුහු ,සියල්ල එකතු වී දෙවියන්ට වඩාත් සමීප වන ලෙසට, අහස් කුස තෙක් දිවෙන මහා කොතක් සාදන්නට පටන් ගත්හ. මෙසේ වැඩි කල් යන්නට පෙර ඔවුනට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇති බව තේරුම් ගත් දෙවියන්, ඔවුන් එකිනෙකාට …

Read More »

Jurassic Park (1993) Sinhala Subtitles | දැවැන්තයන්ගේ යලි ඉපැදීම..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් චිත්‍රපටි ත්‍රිත්වයක පළමු චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආයෙත් ආවා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චිත්‍රපටියක්.. මේ චිත්‍රපටි ත්‍රිත්වය නොබලපු කෙනෙක් හොයාගන්න අමාරුයි.. ඒත් සිංහල උපසිරැසිත් එක්ක බලන්නත් ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කියලා විකී සහෝදරයගෙන් මට දැනගන්න ලැබුනා. 1993 තිරගත උන මේ පළමු චිත්‍රපටිය IMDB රේටින් 8/10ක් අරන් …

Read More »

Always (2011) Sinhala Subtitles | හැමදාමත් ආදරෙන්….[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ගන්න මට, කාලයක් ඉඳල හිතේ තිබුනා මමත් කොහොමහරි සිංහලෙන් උපසිරැසි චිත්‍රපටයකට දාන්න. වැඩේ ටිකක් අමාරු උනත් කොහොමහරි මමත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි හැදුවා. ටිකක් වෙනසකටත් එක්ක මම තෝරාගත්තේ කොරියානු ෆිල්ම් එකක්. මේක ආදර කතාවක්. දෛවය කොයිතරම් පුදුමකාරද, ජීවිතයේ අහම්බෙන් හම්බුඋන කෙනෙක් නිසා තමන්ගේ මුළු …

Read More »

Beauty and the Beast (1991) Sinhala Subtitles | සත්‍ය ආදරය සොයා …[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගෙ හතරවන සිංහල උපසිරැසියත් අරගෙන ආවා. මේක කාටුන් චිත්‍රපටියත් කලිනුත් මම “The Lion King” චිත්‍රපටිය අරගෙන ආවා ඔයාලට මතක ඇති. මේකත් ඒ වගේම ගොඩක් ලස්සන කතාවක් තියෙන කාටුන් එකක්. කෙලින්ම කියනවනම් ආදර කතාවක්. නිකන්ම නිකන් ආදර කතාවක් නෙමෙයි ලස්සන ගැහැණු ළමයෙකුගෙයි, මෘගයෙකුගෙයි අතර ඇතිවන ආදර කතාවක්. මෙ …

Read More »

The Mummy (1999) Sinhala Subtitles | කාන්තාරයේ ශාපය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සුපිරි බයිස්කෝප් එකකට සිංහලත් දාගෙන ආව මම ඔයාලව හම්බ වෙන්න. අන්තර්ජාලයේ සිනමා පට වලට සිංහල උපසිරසි සොයන අපි හැමෝගෙම එකම නවාතැන බයිස්කෝප් වෙබ් අඩවියට මමත් සබ් එකක් දෙන්න ඕනේ කියන අදහස කාලයක් තිස්සේ ඔලුවේ වැඩ කරා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඒක ඉෂ්ට කර ගන්න පුළුවන් උනේ. කොහොම …

Read More »

Madagascar (2005) Sinhala Subtitles | කරනවා නම් මෙන්න වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මම මගේ දෙවන උපසිරැසි නිර්මානයත් අරන් ආවා. මම කරා කිවුවට, මේ නිර්මාණය අපේ දිනේෂ් අයියත් එක්ක හවුලේ කලේ. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති. නමුත් සිංහල උපසිරැසි ගන්නුවට කමක් නෑ කියලා මට හිතුනේ මේ ෆිල්ම් එකේ තුන්වන කොටසත් ඊයේ පෙරේද ආපු නිසා. මේක …

Read More »

The Tall Man (2012) Sinhala Subtitles | සැගවුන අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මමත් ඔයාලට චිත්‍රපටියක් අරගෙන ආවා. ඉතින් අපේ දිනේෂ් සහෝත් පොඩි උදව්වක් දුන්නා මට වැඩේ ඉවර කර ගන්න. ඉතින් 2012 වසරේ ආපු ටිකක් හිතට වැදුන ෆිල්ම් එකක් මේක. ඒ වගේම අපේ අඩවිය ගැන පුවත්පත් මගින් රටම දැනගන්න මොහොතක මට සබ් එකක් දෙන්න ලැබුන එක ගැන සතුටුයි. ඉතින් මේ …

Read More »

Cocktail (2012) Sinhala Subtitles | ආදරයද මිතුරුකමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් බයිස්කෝප් වෙතින් පහුගිය කාලේ එක දිගටම ගින්දර වගේ ඉංග්‍රීසි ෆිල්ම් දුන්න නිසා වෙනසකටත් එක්ක අළුත්ම අළුත් සුපිරිම හින්දි ෆිල්ම් එකකටත් සිංහල සබ් එක්ක ගෙනාවා. ඒ මොකද ඔයාලා බයිස්කෝප් වෙතින් එන සිංහල සබ් ෆයිල් එක එනකන් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයාලගේ ඒ බලාපොරොත්තුව සුන් කරන්නේ නැතුව අපිත් දහසක් වැඩ …

Read More »
error: Alert: Content is protected !!