You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / තීරණය ඔබේ (page 271)

තීරණය ඔබේ

The Red Violin (1998) | රතු වයලීනයේ කතාව..

නාට්‍යමය සහ සංගීතමය චිත්‍රපටි වගේම චිත්‍රපටිය බලන ගමන් සහ ඊට පසුවත් සෑහෙන්න හිතන්නත් ආස අය ඉන්නවනම් මේ චිත්‍රපටිය බැලිය යුතුම චිත්‍රපටියක්. හැබැයි ටිකක් කැපකිරීම් කරන්න වෙනවා. මොකද මේක 1998 හදපු එකක් සහ ජනප්‍රිය ධාරාවෙ එකක් නොවෙන හින්දා සීඩර්ස්ලා අඩුයි. මමත් සෑහෙන්න කාලයක් තිස්සෙ බෑවා 😀 රෙඩ් වයලින් චිත්‍රපටිය මම අවුරුදු …

Read More »

The King of Fighters (2010) | අපියි රජ්ජුරුවෝ…

දෙයියනේ කියලා බයිස්කොප් එකට දාන පළමු ලිපිය. පළමු එකම සුරංගනා කතාවක් කිව්වොත් වැරදිත් නැහැ. සුරංගනා කිව්ව්ට සුන්දර නැහැ. හේතුව නම් මෙක පටන් ගත්ත වෙලෙ ඉදලාම ගහගන්නවා නේ. මට ඉතින් කන්න ඔනි නැහැ නෙ, ඔවා බලන්න තියෙනවා නම්. වැඩේ කියන්නේ, මේ බයිස්කොප් එක අමුතුම ආකාරයකට ගොඩ නගා ඇති ආකාරයයි.. එක බලද්දි …

Read More »

Ondine (2009) | තවත් නූතන සුරංගනාකතාවක්…..

Syracuse කියන්නෙ අයර්ලන්ත ජාතික ධීවරයෙක්. ඔහුට වකුගඩු අමාරුවකින් පෙළෙන කුඩා දියණියක්ද සිටිනවා. ධීවරයෙකුට මාලු අස්වැන්න අඩුවෙනවා කියන්නෙ ඔහුට තරමක් නෙවෙයි බොහොමත්ම නරක කාලයක් නේ ලබලා තියෙන්නෙ. ඒත් දවසක් කොරේ පිටට මරේ කිව්වා වගේ මාලු දැලට ලස්සන කෙල්ලෙක්ව අහුවෙලා තියෙනවා දකිනවා. මලමිනියක් එක්ක හිරේ යන්න තමයි වෙන්නෙ කියලා බය වෙද්දි දකිනවා …

Read More »

Fear Island (2009) | විශ්වාසය????

පහුගිය දවස් වල මට සද්දෙ දැම්මනේ මම ආදර කතාම දෙනවා කියලා. ඉතින් මම මේ පාර ඊට වඩා වෙනස් චිත්‍රපටයක් දෙන්න හිතුවා. Deep Cove නමින් මුලින් නම් කර තිබූ චිත්‍රපටය පසුව මෙනමින් නම් වුනා. මෙය චිත්‍රපටයක් ලෙස නිකුත් වූයේ කැනඩාවේ හා ස්පාඤ්ඤයේ පමණක් වීමද විශේෂත්වයක්. මෙහි කතාව කෙටියෙන්ම කියනවනම් යහලුවන් පස් …

Read More »

Grown Ups (2010) | පාසල් කාලය ආපහු මතක් වෙන්නත් එක්ක.

අද අරගෙන ආවේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් මැක්සා බයිස්කෝප් එකක්. කාගෙද? ඔව් මේක තමයි “Adam Sandler”ගේ අළුත්ම චිත්‍රපටිය. මේකෙ ඔහුත් සමඟ ඉන්නෙත් ලේසි පහසු විකට නළුවො ටිකක් නෙවෙයි. “Kevin James”, “Chris Rock” සහ “Rob Schneider” මෙහි ඉන්නවා. ඇයි තව Salma Hayek වත් කාලෙකින් දැකපු නැති අයට බලාගන්න පුළුවන්. 🙂 …

Read More »

Swing Vote (2008)| පාවෙන ඡන්දයෙන් රටේ අනාගතය…

ඔන්න හා පූරා කියලා මමත් ලිපියක් ලිව්වා. රොයිලි සහෝදරයාගේ ආරාධනයෙන්. මම මේ කියන්න යන චිත්‍රපටිය දේශපාලනයට හා සම්බන්ධ චිත්‍රපටියක්. මම එහෙම කිවූවට මේක විනෝදකාමීත්වය පිරි අපේ රටේ දේශපාලකයන්ට උනත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලූවන් එකක්. මෙහි ප්‍රධාන චරිත දෙක වන Bud Johnson (Kevin Costner) සහ ඔහුගේ එකම දියණිය වන පාසලේ …

Read More »

Hot Tub Time Machine (2010)| වැලක් නම් නෙවෙයි මැක්සා කොමඩියක්!

ඔන්න අලුත්ම බයිස්කෝප් එකක් ගෙනාවා උනු උනුවෙම. හරි මතකයිනෙ, අපි දුන්න Sex Drive (2008), American Pie 7 (2009), Old School (2003) වගේ චිත්‍රපටි.අන්න ඒ ගනයේ චිත්‍රපටි බලන්න කැමති අයට තමයි මේ චිත්‍රපටිය ඔන්න පංකාදුයි. මමත් සාමාන්‍යන් මේ රේට් එකේ චිත්‍රපයටි බලන්නෙ නැති උනාට, IMDB එකේ රේටින්ග් 7.3 ක් තියනවා කියලා …

Read More »

Unthinkable (2010) | ත්‍රස්තවාදියකුගෙන් ප්‍රශ්න කර ඇමරිකාව බේරා ගැනීම මේ තරම් අපහසුද !

කට්ටියටම තෑග්ගක් අරගෙන තමයි අද ආවේ. IMDB තුල දැනට 8/10 ක ප්‍රතිචාර ලබා තිබෙන, තවමත් සිනමාහල් තුලවත් නොපෙන්වපු Blue ray එකක් තරම් පැහැදිලි බයිස්කෝප් දෙන්න යනවා කියුවොත් ඒක තැග්ගක් නෙවෙයිද! කතා ඇති චිත්‍රපටියේ නම “Unthinkable “. රංගනය තුලින් දැනට තුන්වෙනි පරම්පරාව තුල වැජබෙන නලුවෙකු ලෙස සඳහන් කල හැකි සුපිරි නලු …

Read More »

The Visitor (2007)| තමන්ගෙම ගෙදර කුලියට ඉමුද?

රිචඩ් ජෙන්කින්ස් කියන්නෙ හොඳ නළුවෙක් වුණාට එයා ප්‍රධාන චරිතය කරන චිත්‍රපටියකට මම බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය විතරයි. මේක මෑතකදි හොයාගත්තු එකක්. ඔය IMDb එක පැත්තෙ කරක් ගහද්දි තමයි හම්බ වුණේ. සෙල්ලම් නෑ IMDB 7.8/10 අරගෙන තියෙනවා වගේම ඔස්කාර් සම්මානයක් ඇතුළු සම්මාන 15 කට නිර්දේශ වී සම්මාන 13ක් දිනාගන්නට සමත් වූ …

Read More »

Absolute Power (1997) | හොරු අන්දන්න ලේසි නෑ.

ක්ලින්ට් ඊස්ට්වුඩ්ව අපේ බයිස්කෝප් යාළුවන්ට අළුතෙන් හඳුන්වල දෙන්න ඕන නෑනේ. මේ කියන්න යන්නෙ ඔහු අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාපු තවත් රසවත් චිත්‍රපටියක් ගැනයි. Absolute Power කියන නමෙන්ම කියවෙන විධියට මේකෙ තියෙන්නෙ උවමනා තරම් බලය තියෙද්දි ඕන කෙනෙක්ව නටවන්න පුළුවන් කියන තේමාවයි. මේකෙ ප්‍රධාන චරිතය වන ලුතර් විට්නි වෘත්තීය හොරෙක්. ජීවිතයේ …

Read More »

Icarus (2010) | පස්සෙන් එළවන අතීතය.

කාලෙකින් ඇක්ෂන් ෆිල්ම් එකක් දෙන්නත් බැරිවුණානේ. ඔන්න එහෙනම් අද ඒක ඉෂ්ට කරන්නයි ලෑස්තිය. හැබැයි බොරු කියන්න ඕනා නෑ මට නම් මේකෙ කතාව වැඩියෙ ඇල්ලුවෙ නෑ. ඒත් අපේ ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරන්නන්ටනම් මේක අල්ලලා යයි. මතකනේ Universal Soldier කතා මාලාවේ Andrew Scott විදියට රඟපාපු නළුවා. අන්න ඔහුම තමයි අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතයට …

Read More »

Earthlings (2005) with Sinhala Subtitles | මිනිස්කමේ නාමයෙන් අනිවාර්යයෙන් බලන්න [සිංහල උපසිරසි සමඟ]

If I could make everyone in the world see one film, I’d make them see Earthlings. —Peter Singer මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් …

Read More »

Get Rich or Die Tryin’ (2005)| මියුසික් එක්ක මරාගමුද?

ඔන්න මම හාහා පුරා කියලා මගේ පළවෙනි ලිපියෙන්ම දෙන්න යන්නේ මම ආසම බයිස්කෝප් එකක්. 50 cent කිව්වම කවුද අකමැති නේද? ඔන්න පොර ඉන්න ෆිල්ම් එකක් තමයි මේ,ඔහුගේ රසිකයින් නම් මේක ආසාවෙන් බලයි. music එක්කම මරාගන්න මේ බයිස්කෝප් එක එක හුස්මට බලන්න පුලුවන්. 50 cent මේ නමින් ගීත ඇල්බමයක් පවා නිර්මාණය …

Read More »

Dorian Gray (2009) with Sinhala Subtitles | සදහටම තරුණයි එනමුත් සදහටම ශාපලත් [සිංහල උපසිරැසි සමඟ]

 ඔස්කාර් වයිල්ඩ් ගේ නවකතාවක් අනුව නිපදවූ 2009.09.09 තිරගත වීම ඇරඹුණු මේ චිත්‍රපටිය හොලිවුඩ් නිෂ්පාදනයක් නොව බ්‍රිතාන්‍ය යේ නිපදවූවක්. ඉතා විශාල වශයෙන් මේ සතියේ ජනප්‍රියත්වය වැඩිවූ මෙම චිත්‍රපටිය දැනට IMDB වර්ගීකරණයේ 6.7 ලබා තිබෙනවා. මෙහි කතාව පටන් ගන්නේ තරුණ ඩෝරියන් ග්‍රේ ලන්ඩනයේ සිටින තම ඥාතීවරයෙකු වන ජනකාන්ත ලෝඩ් හෙන්රි වොට්න් වෙත …

Read More »

Funny People (2009) | හාස්‍යය සහ ජීවිතය..

කවුරුත් දන්න කියල නළු නිළියෝ පිරිසක් රඟන, අපේ කට්ටිය බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. බිම පෙරලි පෙරලි හිනා වෙන්න පුලුවන් චිත්‍රපටි නිර්මාණය කරන Adam Sandler තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඒ වගේම සිනහ ලොවේ අල ගිය මුල ගිය තැන් වල ඉන්න Seth Rogen මෙහි ඉන්නවා. කතාව …

Read More »

Public Enemies (2009) | පාතාලයේ ගැඹුර..

Johnny Depp ගේ අළුත්ම චිත්‍රපටිය බලමුද? 1930 ගනන් වල ඇමෙරිකාවේ නැඟී ආ අපරාධ රැල්ල අලලා නිර්මාණය වුනු සත්‍ය කතාවක් මේක. Melvin Purvis නමැති FBI ඒජන්තවරයා, තවමත් ලොව දරුණුම අපරාධකරුවන් ලෙස සැලකෙන John Dillinger, Baby Face Nelson හා Pretty Boy Floyd නීතියේ රැහැනට හසු කරගැනීමට කරන උත්සහය වටා තමයි කතාව ගොඩ නැඟෙන්නේ. ඈත …

Read More »

A Night at the Roxbury (1998) | පිස්සො දෙන්නෙක්!

මේ කියන්න යන්නෙ පරණ,ඒත් හිනා යන කොමඩියක් ගැන..බයිස්කෝප් පාඨකයෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මේක බැලුවෙ..කොමඩියක් විදියට හොද ෆිල්ම් එකක්..ජනප්‍රිය විකට නළුවෙක් වන Will Ferrell තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නව ක්ලබ් වල විනෝද වෙමින් ජීවිතය ගත කරන්නට කැමති..නමුත් ඔවුන් ලොකු සල්ලි කාරයන් …

Read More »

Land of the Lost (2009) | අමුතුම ලෝකයක්!

මේ කියන්න යන චිත්‍රපටිය ගොඩ කාලයක් තිස්සේ සිනමාලෝලීන් හොය හොය හිටපු චිත්‍රපටියක් ගැන..හැබැයි බලාපොරොත්තු උන තරම් රසවින්දනයක් මෙයින් ලබාදුන්නාද කියල එක ප්‍රශ්ණයක්.. නමුත් කොමඩි ෆිල්ම් එකක් හැටියට අසාර්ථකයි කියන්නත් බෑ..කොහොම උනත් මම මේ කියන විස්තර අනුව තීරණය කරන්න මේක බලනවද නැද්ද කියල.. එක්තරා විද්යාඥයෙක් ඉන්නව කාලය හරහා වෙනත් තලයන් වලට …

Read More »

Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැම‍රාවක්!

මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්..හින්දි චිත්‍රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්‍රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්‍රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහින් කියල..මොහු ඒ දවස් වල කැලයේ චායාරූප ගන්න ගිහින් හිටපු නිසා ඔහුට මලගෙදරට යන …

Read More »

This Girl’s Life (2003) | අප දකින්නේ යථාර්තයමද?

ජීවිතය,සදාචාරය නිල් චිත්‍රපට වල රගපාන නිළියකගේ ඇසින් බලන්න කැමතිද?ඔබ නිකමට වත් කල්පනා කරල බලපු මාතෘකාවක්ද? නෑ නෙ?එහෙනම් මෙන්න ෆිල්ම් එක..බාගෙන බලන්න..වෙනස් විදියක දෙයක් රස විදින්න පුලුවන් කෙනෙක්ට වටින ෆිල්ම් එකක්..කතාව මම බොහොම කෙටියෙන් කියන්නම්..එක්තරා සුරූපී තරුණියක් ඉන්නව නිදහසේ හිතන මතන,ඒ අනුව කටයුතු කරන කෙනෙක්..මේ චින්තනය නිසාම නිල් චිත්‍රපටවල රගපෑමත් එයින් …

Read More »
error: Alert: Content is protected !!