You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / තීරණය ඔබේ (page 28)

තීරණය ඔබේ

Jaguar (2016) Sinhala Subtitles | සජීවී ඝාතන [සිංහල උපසිරැසි සමග]

අයුබෝවන් සියලු දෙනාට. මේක මගේ දෙවෙනි උපසිරසිය. මම ඉස්සෙල්ලම, මේක මට කරන්න කියල බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූති කරල ඉන්නම්. ඇත්තටම මම මේක කරන්න බාර අරන් ටික දවසක් වෙනව. මගෙ වැඩත් එක්ක මේක කරන එක ටිකක් අතපසු උනා. ඒකට සමාවෙන්න ඕනෙ. 2016 ඔක්තෝම්බර් මාසෙ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය Action/Romance …

Read More »

Inttelligent (2018) Sinhala Subtitles | නුවණැත්තා! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ ඔන්න මගේ 13 වෙනි උපසිරස විදියට මම අරගෙන අවේ තෙලුගු සිනමාවේ ෆිලුමක් මෙය Action, Drama ගණයට අයත් එකක් නමුත් මෙහි IMBD අගය නම් ගොඩක්ම අඩු වුවත් තෙලුගු සිනමාවට ප්‍රිය කරන ගොඩක් දෙනෙක් ඉන්න නිසයි මේක කරන්න හිතුනේ. 2018 “පෙබරවාරි 09 දින තිරගත වීම ආරම්භ කරන ලද මෙහි ප්‍රධාන චරිතය …

Read More »

Death Fighter (2017) Sinhala Subtitles | මාරාන්තික අභියෝගය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මම නම් හුඟ කාලයකට පස්සෙ තමයි මෙ සබ් එක කරන්න ගත්තෙ මොකද පහුගිය කාලෙ ටිකක් කාර්‍ය බහුල වුනා. එහෙම වුනා කියලා ඉතින් දැනුත් වැඩ වලින් අඩුවක් නැ. ඒත් ඉතින් ඉඩක් ලැබෙන වෙලාවෙ සබ් එක්ක කරන්න හිතුවා. ඉතින් ඒ අනුව තමයි මේ සබ් එක භාරගත්තෙ. එතකොට මේක මගෙ 8 …

Read More »

Asuravadham (2018) Sinhala Subtitles | අහිංසක පියෙකුගේ රාක්ෂ දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහාමද කට්ටිය..! රේස් 3 චිත්‍රපටියෙන් හම්බෙමු කිව්වට පිට පිටම අඩවියට සබක් අරන් එන දෙවෙනි වතාව කමක් නෑ නේද..? එහෙනම් අදත් මම අරන් ආවේ මේ අවුරුද්දේ තිරගතවුන අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්..! Action, Thriller, Drama කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටිය IMDB අගය 6.8/10 ම අරන් තියෙනවා. 2018 පුනි මාසේ 28 වෙනිදා …

Read More »

My Birthday Song (2018) sinhala subtitles | උපන්දින ගීතය [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න ඉතින් මගේ තුන්වෙනි සබ් එකත් අරගෙන ආවා. Sub කරනවා කියන්නෙත් හරියට කුඩු ගැහුවා වගේනේ බං. එක දිගටම කරගෙන යන්න හිතෙනවා. මගේ කලින් සබ් වලට කමෙන්ට් දාපු, මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි‍. සබ් කරන්න තියන ආසාව නිසාම සතියක් ඇතුලත තව සබ් එකක් දාන්න පුලුවන් වුනා‍. හරි දැන් බලමුකෝ සබ් …

Read More »

The Girl With the Dragon Tattoo (2011) Sinhala Subtitles | දාම ඝාතකයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ පළමු උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ, මුල් කාලයේ ඉදන්ම උපසිරැසි බාගෙන බැලුවට අද තමයි මුලින්ම උපසිරැසියක් නිර්මාණය කරේ , මේ සදහා මට අවස්තාව ලබා දුන් හසන්ත වික්‍රමරත්න සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා අඩු පාඩු ඇති, …

Read More »

Siberia (2018) Sinhala Subtitles | ලේ තැවරුණු නිල් දියමන්ති..! [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතින් Chappaquiddick සිනමා කෘතියෙන් පස්සෙ මේ අරගෙන එන්නෙ 2018 ආපු උණු උණු ෆිල්ම් එකක්. මුලින්ම Chappaquiddick ෆිල්ම් එක ගැන මට වචන කීපයක් කියන්න ඕනෙ. සමීර සහෝ එක්ක එකතුවෙලා මමත් ඒකට සබ් කළා. ඇත්තටම මට ඒ වගේ විශිෂ්ට නිර්මාණයකට දායක වෙන්න ඉඩ දීපු එක ගැන මම සමීර සහෝට …

Read More »

Bioscopewala (2018) Sinhala Subtitles | බයිස්කෝප්කාරයා… [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්කාරයා! කොල්කටාවෙ පුංචි ගමකට පුංචි කැමරාවකුත් අරන් චිත්‍රපටි පෙන්නන්න ආපු මනුස්සයෙක් තමයි බයිස්කෝප්කාරයා කියන්නෙ. හරි ලස්සන කුමාරිකාවන් ගැන කතා… හිට්ලර් ගැන නපුරු කතා… රාජ් කපූර් ගෙ විහිලු කතා… හෙලන්ගෙ ලස්සන නැටුම්… අඩුවක් නැතුවම එයා ගාව තිබුනා… කොල්කටාවෙ බොවානිපූර් ගමේ පුංචි මිනී… මේ බයිස්කෝප්කාරයගෙ හොඳම යාලුවෙක් වුනා. දෙන්නට දෙන්නා නැතුවම බැරි …

Read More »

Gray Matter (2018) Sinhala Subtitles | සක්වලින් උදව්වක් [සිංහල උපසිරැසි සමඟ]

සුබදවසක් වේවා හැමෝටම!!! ඔන්න මං අද ඔයාලට අරගෙන ආවා මේ අවුරුද්දේ නිකුත්වුණු තවත් Sci-Fi කාණ්ඩයට අයත් චිත්‍රපටියක්. මේ සලරැව Greg A. Sager විසින් තමයි අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ. Tara Elizabeth, Alys Crocker, Sean Patrick Dolan වගේ නළුනිළියන් රුසකගේ දායකත්වයක් මීට ලැබිල තියෙනවා. මං හිතන්නෙ ඔයාල දන්නව ඇතිනේ පිටසක්වලයින් ගැන. “පාවෙන පීරිසියක් …

Read More »

Departures (2008) AKA Okuribito Sinhala Subtitles | නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

මෙය උසස් ගණයේ ජපන් චිත්‍රපටයකි මේ ෆිලුමට ජීවන් හර්ෂනාත් සොයුරා හොද ලිපියක් ලබා දී තිබෙනවා මා එම නිසා මෙහි plot එක හෝ එහි history පිළිබඳ විචාර ඉදිරිපත් කරන්නේ නැහැ මෙය ලබා ඇති සම්මාන පමණක් පහත සටහන්ව ඇත. Film Festivals 2008 (13th) Pusan International Film Festival – October 2nd-10th – A …

Read More »

Kevin Hart: What Now? (2016) Sinhala Subtitles | දැන් මොකද වෙන්නෙ? [සිංහල උපසිරැසි සමග] (18+)

සුබ දවසක් හැමෝටම මුලින්ම කියන්න ඕනෙ මේක පට්ටම කොමඩියක්. මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.අවුරුදු ගානක ඉඳන් බයිස්කෝප් එකට ඇවිත් සබ් බාගෙන යනව.ඒත් සිංහල උපසිරැසියක් කරන්න හිතුනෙ Kevin Hart ගෙ ෆිල්ම්ස් වලට තියන කැමැත්ත නිසා.හිතුව තරම් වැඩේ ලේසි නැතිඋනත් කෝමහරි ගොඩදාගන්න ලැබුන.මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. ඒ වගේම …

Read More »

Jaya Janaki Nayaka (2017) Sinhala Subtitles | පරම්පරාගත පවුලේ ගෞරවය [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් හැමොටම. මේක බයිස්කෝප් එකට මම දාන පලවෙනි සබ් එක. මීට කලින් සබ් කරත් ඒව බයිස්කෝප් එකට ඇතුලත් කරන්න හිතුවෙ නෑ. පලවෙනි එක නිසා වැරදි තියෙන්න පුලුවන්, ඒවටත් සමාව ඉල්ලලම මම ෆිලුම දිහාට හැරෙන්නම්. 2017 අගෝස්තු මාසෙ තිරගත කිරීම ආරම්භ වුන Jaya Janaki Nayaka තෙලුගු ෆිල්ම් එක මේ වන …

Read More »

Blue World Order (2017) Sinhala Subtitles | වැනසුණු ලොවක් වනසන භීෂණකාරී වෛරසයකට එරෙහිව [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් යාළුවනේ…! හැමෝටම සුභ දවසක්. ඔන්න ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය. ගොඩක් කලෙක ඉඳන් උපසිරැසි කරන්න කැමැත්තෙන් හිටියට වැඩත් එක්ක ඒක කල් ගියා. කොහොම හරි අන්තිමට මාත් වැඩේ පටන් ගත්තා. මුලින්ම ස්තූති කරන්න කට්ටියක් ඉන්නවා. මටත් උපසිරැසියක් කරන්න ඕනේ කියලා කිව්වම හරි අපි කරමු කියලා මට උදව් කළේ උදයංග සම්පත් …

Read More »

Sila Samayangalil (2016) Sinhala Subtitles | සමහර වේලාවන්හීදී… [සිංහල උපසිරසි සමඟ]

මේ වන විට මිලියන 34 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් HIV රෝගයට හිමි කම් කියයි. HIV ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්තමානයේ සලකනු ලබයි. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් වර්තමාන HIV ජනගහනය මිලියන 37 ක් පමණ බව පවසයි. 2014 දී මිලියන 2.2 ක ජනතාව HIV ආසාදනයට ගොදුරු වී ඇත. ජාතික ආධාරක …

Read More »

Kaala (2018) Sinhala Subtitles | මේක කාලාගේ බලකොටුව! [සිංහල උපසිරැසි සමඟ]

පළමු සතියෙන්ම ඉන්දියානු කෝටි 112.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටු වෙමින් අති සාර්ථකව තිරගත වූ කාලා චිත්‍රපටයට මේ වෙනකොට IMDb ශ්‍රේණි ගත වල 7.5 අගයක් අරගෙන තියෙනවා. සුපස්ටාර් රජිනි කාන්ත්ගේ රංගනයෙන් හැඩ වෙන කාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pa. Ranjith විසිනුයි. මතකද රජිනි කාන්ත්ගේ Kabali (2016) චිත්‍රපටය. අන්න ඒකත් මේ Pa. …

Read More »

Anjaam (1994) Sinhala Subtitles | ආදරය උමතුවක් වූ කල…. [සිංහල උපසිරසි සමඟ]

විජේ, පෝසත් පවුලක කොල්ලෙක්. හැම දෙයක්ම සල්ලි වලට ගන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න තමන්ට ඕනෙ දේ කොහොම හරි ලබා ගන්න කෙනෙක්. දවසක් විජේ ක්ලබ් එකට යනකොට ඒ ක්ලබ් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඒ තමයි ශිවානි. ශිවානි කියන්නෙ ගුවන් සේවිකාවක්. හරිම ලස්සනයි. ශිවානි ජීවත් වෙන්නෙ තමන්ගෙ අසනීපෙන් ඉන්න අක්කයි මස්සිනයි එක්ක. …

Read More »

Ramaleela (2017) Sinhala Subtitle | බුද්ධිමත් පළිගැනීම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්!!!!!!! ඔන්න තවත් සළරුවකට උපසිරැසියක් අරන් මම ආවා. මේක මගේ තුන්වැනි උපසිරැසිය. ටිකක් කල් වෙනවා මේක භාර අරන්. නමුත් රැකියාවේ සහ පෞද්ගලික ජීවිතේ කාර්යබහුලත්වයත් එක්ක ටිකක් ප්‍රමාද වුණා මේ උපසිරැසිය ඉවර කරන්න. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් දෙබස් වලට වචන යොදල තිබ්බේ නැහැ. ඉතින් දන්න …

Read More »

Breaking In (2018) Sinhala Subtitles | එක රැයයි… මිනීමැරුම් පහයි… ඔක්කම හයයි… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ෂෝන් රසල්. මන් පවුල වෙනුවෙන් ඔනීම දෙයක් කරන ගෑනියෙක්. මන් මගේ තාත්තා එක්ක පොඩි කාලේ ඉදලා තරහ වෙලා ගියා පවුලක් හදාගෙන, මන් ජීවත් වුනේ මගේ මහත්තයයි දුවයි පුතයි එක්ක ඒත් එකපාරටම මගේ තාත්තා නැති වුනා. එයා ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, මන් පොඩි කාලේ හැදිලා වැඩුන ගෙදර තිබ්බේ නගරෙන් පිට …

Read More »

The Bridges of Madison County (1995) Sinhala Subtitles | පුංචි පාලමක් [සිංහල උපසිරැසි සමග]

පුංචි පාලමක් වට ගෙතුනු අපුරු ආදරණීය චිත්‍රපටයක් වෙනුවෙන් සොඳුරු පද පේලි කීපයක් තියන්නයි ලෑස්තිය. අයෝවාවේ කෙත්වතු වල දුහුවිලි මුසු සුළඟේ අමුතු සුවඳක් දැනුනා.. රෝස්මන් පාලම දෙපැත්තේ පුංචි පුංචි කැලෑමල් පිපිලා තිබුනා… නුඹ මාව ගෙන ගියේ පාලම වෙත නොව ඉන් එහා පැත්තේ අලුත් ලොවකට බව මට දැනුනා…. ආපසු එනවිට බලු කුක්කෙක් …

Read More »

Pee Mak (2013) Aka Pee Mak Phrakanong Sinhala Subtitles | දෙලොවක් අතර කැලතුන ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ තවත් සුපිරිම පිලුමක් උස්සන් ආවා, ඇත්කටම මේක කලේ අපේ අසංක අයියගේ විශේෂ ඉල්ලීමකට. මේක ඇවිල්ලා තායිලන්තයේ නිපදවන ලද හෝරර්,රොමැන්ස්, කොමඩි ගනයට අයත් මාරම ලස්සන චිත්‍රපටියක් හිතාගන්න බැරි විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ (මේක මම සබ් හදපු දෙවෙනි තායි චිත්‍රපටිය). මේක කොච්චර සුපිරිද කියනවනම් IMDb මීටරේ 7.4ක …

Read More »
error: Alert: Content is protected !!