You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

තීරණය ඔබේ

Kedarnath (2018) Sinhala Subtitles | ආදරයත් එක්තරා වන්දනාවක්… [සිංහල උපසිරසි සමඟ]

සොබාදහම කියන්නෙ හරි අපූරු දෙයක්. සොබාදහම කියන්නෙ මෙන්න මේකයි කියලා හරියටම නිර්වචනය කරන්න අමාරුයි. ඇයි මං එහෙම කියන්නෙ? පහල පින්තූරය පොඩ්ඩක් බලලා ඉන්නකො මුලින්ම. කොච්චර මනස්කාන්තයිද නේද? හරිත වර්ණයෙන් දිදුලන තුරු ලතාවො… ශ්වේත වර්ණ තුශාරයන්ගෙන් ගැවසගත් කඳු පන්ති… මේ සියල්ලටම ඉහලින් වජඹෙන්නාවූ නීල වර්ණ අහස් කුස… මේ සුන්දරත්වය වචනයෙන් කෙසේ …

Read More »

T-34 (2018) Sinhala Subtitles | නිදහස උදේසා හුදකලා සටනක! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම කාලෙකට පස්සෙ තවත් සුපිරි ගනයේ රුසියානු යුධමය බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේක සුපිරි ගනයේ රුසියානු නිර්මානයක් කිව්වොත් නිවැරිදියි. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයාලට බලද්දි තේරුම් ගන්න පුළුවන් වේවි. මේකට IMDB දර්ශකයේ 6.2 අගයක් හිමිවෙලා තියෙනව. මේකට ලැබිලා තියෙන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නේ  මේක සුපිරි ගණයේ නිර්මානයක් …

Read More »

Sagaa (2019) Sinhala Subtitles | කිසිදා නොබිඳෙන මිත්‍රත්වය, ආදරය සහ සහෝදර බැඳීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා පාර මම අරගෙන ආවෙ තරුණ කොල්ලො සෙට් එකක් රඟපාන 2019 පෙබරවාරි 1 වෙනිදා නිකුත් වුන අලුත්ම සුපිරිම දෙමළ ෆිල්ම් එකක් අරගෙන. imdb දර්ශකයේ මේකට 8.1ක්ම ලැබිලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොමද කියලා. අනිත් එක මෙක acion/crime ඝනයට තමයි අයිති වෙන්නෙ. ඒත් මෙහි අවසානය කරා ළඟා වන විට …

Read More »

F2: Fun and Frustration (2019) Sinhala Subtitles | විනෝදේ…! හිසරදේ…! [සිංහල උපසිරැසි සමග]

ටික දවසකට පස්සෙ විනෝදෙට බර තෙලිඟු සලුරුවකට සබ් අරගෙන ආව. කරන්න බාර අරගෙන ටික දවසක් වෙනව. ඒත් අපේ පැත්තට හුළඟ ආව නිසා දවස් හතර පහක් කරන්ට් එක නැතුව තිබුන, වෙලාව තමයි. ඉතින් මේක අරගෙන එන්න පරක්කු වුනාට මම මුලින්ම සමාව ඉල්ලනව. තව දෙයක් දහසක් වැඩ රාජකාරි අතරෙ හැකි අයුරින් මේක …

Read More »

District C-11 (2017) Sinhala Subtitles | පළිගැනීමේ මෙහෙයුම[සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කොප් වාසි සියලුම දෙනාව, මම අද අරන් ආවේ, 2017 වර්ෂයේ මාර්තු මාසයේ 24 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු සුපිරිම අපරාධ, පළිගැනීම්, මෙහෙයුම්, ක්‍රියාදාම, ගණයට වැටෙන චිත්‍රපටයක්.මේකට වැටිලා තියෙන imdb මනාපය 6.3ක් වුනත් විනාඩි 83ක් පුරවට ප්‍රේක්ෂක නෙත් සිත් ආකර්ශනය කරගෙන තියාගන්න මේ චිත්‍රපටියට හැකියාව …

Read More »

Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | බිහාර් ඒකාධිපති පාලනය මැඩලූ ධෛර්යවන්තයා [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි. ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ. ලෝකෙට වැඩක් නැති දේවල්, ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි, තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට, අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි. අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනමා …

Read More »

Strike Back [S07 : E04] Sinhala Subtitles | සැබෑ අපරාධකරුවන් ගැන තොරතුරක්.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් ගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ හෙළිකොප්ටර් එකෙන් මිසයිලය අරන් ගිහින් සතියකට පස්සෙ ඒ මිසයිල ලුහු බැදගෙන ඉන්දියාවට ආව සෙක්ෂන් 20 එකේ අය තාමත් මිසයිල හොය හොයා යන එකයි, මිසයිලය ඉන්දියාවට අරන් ආව අය ඒකට මොකක්ද කරන්න යන්නෙ කියලයි. මිස්යිලේ ගැන කතා කරනවානම් ඉන්දියාවේ මේ සිද්දිය පිටිපස්සෙ ඉන්නේ …

Read More »

Meesaya Murukku (2017) Sinhala Subtitles | පැරදුනත් දින්නත් උත්සහය අතහරින්න එපා [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් සියල්ලුම දෙනාට, කලින්ම කියලා ඉන්නම්කෝ මේ තමා මගේ පලමුවෙනි උපසිරැසිය ඉතින් වැරදි අඩුපාඩු ඇති. හසන්ත අයියාගෙන් තමා මම මේක කරන්න ඉල්ල ගත්තේ එයාට ස්තුතිවන්ත වෙනවා මට මේක බාරදුන්නට. ඉතින් මේ ෆිල්ම් එක 2017 ජූලි 21 තම එළිදක්වලා තියෙන්නෙ.හිප් හොප් තමිෂ කියන දමිල ගායකයාගේ ජීවිත කතාව තමා මේ ෆිල්ම් …

Read More »

Awe! (2018) Sinhala Subtitles | මරණයේ සිට අන්ධකාරය දක්වා… [සිංහල උපසිරැසි සමඟ]

මාව අපයෝජනයට ලක්වුනේ අවුරුදු අටේදි. යොවුන් කාලයෙදිම මාව අපයෝජනය කලා. ඒ කාලෙදිම මගේ අම්මයි තාත්තයි අනතුරකින් නැති වුණා. මට කිසිම හිතේ නිදහසක් නැති වුණා. මගේ හිත අවුල් ජාලාවක් වුණා. මගේ හැම හැඟීමක්ම මම වෙන වෙනම වෙනස් පුද්ගලයින් බවට පරිවර්තනය වුණා. මගේ ශරීරය පාලනයෙන් තොරවෙලා ගියා. පිරිමි කෙරෙහි මං තුල තියෙන …

Read More »

The Arena (1974) Sinhala Subtitles | නිරුවත් වහලියන්ගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමග] (18+)

හොඳයි, මේ තමයි මම මෙතක් උපසි‍රැසි යොදපු පැරණිත චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නේ කාන්තා සටන්, නොමැරි බේරීමට සටන් වැදීම, මරණය තෙක් සටන් වැදීම, නිරුවත්බාවය, දුක, වේදනාව, වහල්බාවයේ කෲරත්වය, කාන්තාවන්ට සිදුවෙනවා වද වේදනා සහ ලිංගික හිරි හැරයන් හා ඉහළ පැලැන්තියේ පාලකයන්ගේ අධම ක්‍රියා කලාපයන්. රෝමානු සීසර් පාලනය එහෙමත් නැත්තම් ඉස්සර …

Read More »

Submergence (2017) Sinhala Subtitles | අන්ධකාර මහා සයුරේ දීප්තිමත් ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]

අපේ තාවකාලික ලැගුම්හල නම් වන්නා වූ මේ පෘථිවිය අපි හැමකෙනෙක්ම යම් දිනක හැර යනවා. ඒ තමයි ස්වභාවධර්මයේ නිතිය නමුත් ඔබට සදා කාලික නොවුවත් යම් කලක් හෝ මරණයෙන් මතුවත් ජිවත් විය හැකි කෙනෙකුගේ මතකයක් විලසින්. අපේ මේ ලෝකය කෙතරම් නම් එවැනි මතකයන්ගෙන් පිරී ඇති ද? බිලියන 7 ක් අතරේ තවත් බිලියන …

Read More »

Kadhalil Vizhunthen (2008) Sinhala Subtitles | මම ආදරය කරමි – ආදරවන්තයන්ට පිදෙන තිළිණයකි. [සිංහල උපසිරසි සමඟ]

අද ඉතින් ආදරවන්තයන්ගේ දවසේ ලස්සන ආදර කථාවක් අරගෙන ආවා ආදරය කරන ඔයාලා හැමෝම වෙනුවෙන්. ඔයාට මතකද ඔයාගේ ආදරයණීය පෙම්වතා? පෙම්වතිය? හම්බවුනේ කොහොමද කියලා?..හැමෝටම එක එක විදිහට ඒ හමුවීම තියෙයි. ඒත් ඔයාල කාටවත් ඔයලගේ ආදරය හමුබවුනේ අනතුරකින් (accident) එකකින් ලැබුන කෙනෙක් ඉදීවිද? හැබැයිි මේකෙ කෙනාටනම් ඒක ලැබුනේ අනතුරක් නිසා..අප ජීවිතේ එකතුවෙන්නෙත් …

Read More »

Strike Back [S07 : E03] Sinhala Subtitles | ඉන්දියානු ගමන.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් හැන්ටො ගොඩනැගිල්ල වටලද්දී එතන හිටිය මනුස්සයාගෙන් නෝවින් හුගක් තොරතුරු දැනගත්තා. හැබැයි මිනිහා කිම් වෙයි-ෆොන්ග්ට පිටුපෑවා කියල දැනගත්තට පස්සේ මේ ගැන ලෞෂු කිම්ට කියලා ගුවන් යානයට පහර දීලා මංකොල්ල කාපු මිසයිලය ලොරියට පටවගන්න ඕන කරපු තැන වෙනස් කරලා තිබුනා. මේ නිසාම සෙක්ෂන් 20 එකේ අය දේශීය පොලිසියේ අය එක්ක …

Read More »

The Mermaid: Lake of the Dead (2018) Sinhala Subtitles | මරණයේ විල [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් හිතමිතුරන්ට.. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මගේ 4 වෙනි උපසිරැසිකරණය ත් ගෙනාවා.. මගේ Maus , Mara , Ledgend of naga peals වලටත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඒ නිසාම තව අලුත් ෆිල්ම් එකකට උපසිරැසියක් කරලා ගෙනාවා. අලුත් කිව්වට 2018 ආපු එකක්. Mermaid lake of the dead …

Read More »

Junoon (1992) Sinhala Subtitle | සාපලත් කොටි අවතාරය! [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය …

Read More »

Strike Back [S07 : E02] Sinhala Subtitles | මිසයිලය සොයා.. . [සිංහල උපසිරැසි සමඟ]

සෙක්ෂන් 20 එකේ අය විසුරවලා ඉන්න කාලෙක මේ අයට ආපහු වතාවක් 20 එකේ රාජකාරි කරන්න ලැබුණා මැලේසියාවේ රහසිගත මෙහෙයුමක නිරත වෙලා හිටිය කෝප්‍රල් කෙනෙක් මැරිලා ගියාට පස්සේ එයා ලග තිබුණු තොරතුරු මුලාශ්‍රයත් ඉබේම අතුරුදහන් වෙච්ච නිසා කෝප්‍රල්ව මැරුවේ කවුද වගේම තොරතුරු මුලාශ්‍රය හොයාගන්න තමයි මේ අයව යොදවන්නේ. කිව්වා වගේම කලින් …

Read More »

Sura (2010) Sinhala Subtitles | ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපෙ ජීවිතේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් වැඩ රාජකාරි අස්සේ මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරසිය අරගෙන ආවා. මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. කොහෙද ඉතින් වැඩත් එක්ක ඉවර කරන්න වෙලාවක්? කොහෙමෙන් හරි ඔන්න ඉවර කරා. ඉතින් ඇඩ්මින් මණ්ඩලයට මේක කරන්න වෙන් කරල දුන්නට බෙහෙවින්ම ස්තූතියි. මේක විජේගේ විශේෂ චිත්‍රපටයක්. 2010 අප්‍රේල් 30 වෙනිදා තිරගත …

Read More »

Namaste England (2018) with Sinhala Subtitles | හීනයක් වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

හීන! අපි කවුරුත් හීන දකිනවා. අපි හැමෝගෙම ජීවිත වලට හීන තියෙනවා. රස්සාවල් ගැන හීන, ආදරය විවාහය ගැන හීන, පවුල ගැන හීන, අනාගතය ගැන හීන… ඒ වගේම අපි ඒ හීන හැබෑ කරගන්නත් ආශාවෙන් ඉන්නවා. ඒත් ඒ හීන හැබෑ කරගන්න අපි මොනාද කරන්නෙ? රටේ නැති බොරු කියන්න වුනොත්? දික්කසාද වෙන්න වුනොත්? වෙන …

Read More »

22 Chaser (2018) Sinhala Subtitles | මුදල් තියෙන්නේ පාරේ. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාම, අනිත් අපේ සහෝදරයෝ වගේම මමත් හිතුවා මොකක් හරි චිත්‍රපටියකට උපසිරැසියක් කරලා දාන්න ඕනේ කියලා. අවුලක්ම නෑ, වැඩේ සාර්ථකයි.හැබැයි උපසිරැසියක් කරලම බලන්න ඕනේ ඒකට කන කට්ට මොනවගේද කියලා. ඒත් ඉතින් උපසිරැසිය කරලා ඉවර වුනාම මාර සතුටක් නම් හිතට දැනෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම, …

Read More »

Redbad (2018) Sinhala Subtitles | ඩොරස්ටඩ් වෙනුවෙන් දිවි පරදුවට තබා කල අවසන් සටන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාල හැමෝම වගේ කැමති බයිස්කොප් එකක් අරගෙන ආවා , මේකට IMDB දර්ශකයේ 5.5 අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. මගේ නම් අදහස මේකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා. ඔයාලා හැමෝම වගේ වයිකින්ලගේ බයිස්කොප් වලට කැමතියි නේ. මේ බයිස්කොප් එකත් ඒ මොඩල් එකේ බයිස්කොප් එකක්. වයිකින් කේස් …

Read More »
error: Alert: Content is protected !!