Thursday , October 1 2020
Breaking News

තීරණය ඔබේ

Hidden Figures (2016) Sinhala Subtitles | සැඟවුණු දක්ෂයින් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ටික දවසකට පස්සේ නැවතත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න. බය නැතුව කියනවා මේක සුපිරිම කතාවක් කියලා. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරපු, අදායම් වාර්තා පිහිටවපු නිර්මාණයක් කිව්වොත් වඩාත් නිවැරදියි. 2016 නිකුත් වුණු ෆිලුමක් වුනත් කවුරුත් උපසිරසියක් නිර්මාණය කරලා තිබුණේ නැහැ. ඉතින් මං මේක භාරගත්තා. හසන්ත වික්‍රමරත්න සහෝගෙ අනුදැනුම ඇතිව …

Read More »

Kalakalapu 2 (2018) Sinhala Subtitles | සමාජීයතාව – 2 [සිංහල උපසිරැසි සමග]

මෙම වසරේ පෙබරවාරි මස 9 දින තිරගත වීම අරඹා ඉන්දියානු රුපියල් කෝටි 45ක බොක්ස් ඔෆීස් ආදායමක් බිහි කරනු ලැබූ තවත් සුපර් හිට් එකක, දෙවන කොටසයි මේ. කලකලප්පු (2012) චිත්‍රපටිය බලපු අය දන්නවා මොකක්ද මේ චිත්‍රපටිය, මොන වගේද කියලා. ආපනශාලාවක් අලලා ගෙතුනු එම කතාව එම වසරේදී බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් …

Read More »

10×10 (2018) Sinhala Subtitles | ගෙයක, හිර ගෙයක්…. [සිංහල උපසිරැසි සමඟ]

– මොකද්ද ඔයාගේ නම ? – මගේ නම කැතී නෝලන්ඩ්. – හරි, අපි ආයේ උත්සාහ කරලා බලමු, මොකද්ද ඔයාගේ නම ? – මගේ නම කැතී නෝලන්ඩ්. මහා දවාලේ නගර මාධ්‍ය කාන්තාවක් පැහැරගෙන ගිහින්, තමුන්ගේම ගෙදර නිර්මාණය කරපු විශේෂිත කාමරයක හිර කරගෙන ඉන්න පිරිමියෙක් හා ඔහුගේ ගොදුර වුන ගැහැනියක් අතර ඇති …

Read More »

Avatharam (2014) Sinhala Subtitles | අද්‍යශ්‍යමාන පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

සුභම සුභ දවසක සුභාසිරි වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි එසෙනම් අද දිනත් මා ඔබ හමුවට පැමිණියේ තවත් එක් සුන්දරතම Thriller හා Drama වර්ගීකරණයට අයත් 2014 වසරේ තිරගතවු මලයාලම් චිත්‍රපටයක් සමඟිනි.චිත්‍රපටය පරණ නිසා අත්නොහරින ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිමින් මා සුපුරුදු ලෙසින් අප වෙබ් අඩවියේ මාහට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිිය …

Read More »

Proud Mary (2018) Sinhala Subtitles | ඝාතකයෙකුගේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

නමින් මේරි වන ඇය තමයි බොස්ටන් අපරාධ පවුලක ප්‍රධාන ඝාතකයා වෙන්නේ. එහෙමත් නැත්නම් අපි දන්නා හැටියට කියනවා නම් ඇය “Hit Woman” කෙනෙක්. ඒ වගේම ඇය බොහොම සාර්ථක කෙනෙක්. ඉතින් ඇයට ඝාතනයක් සිදු කරන්න අණ ලැබෙනවා, ඒ මේරි පක්ෂපාති පවුලට ලොකු මුදලක් ණය බුකීකාරයක්ව. මේරි මේ ඝාතනය බොහොම ලේසියෙන් කරලා ඉවර …

Read More »

I Kill Giants (2017) Sinhala Subtitles | යෝධයින් මට්ටු කරන කෙලි පොඩ්ඩ…!! [සිංහල උපසිරසි සමඟ]

අපි යම් දේකට ගොඩක් ආසා කරනකොට, ඒ දේට වැඩි අවධානයක් දක්වනකොට ඒ දේ අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙනවා. තේරුණේ නෑ නේද? මෙහෙම හිතන්නකෝ අපි චිත්‍රපට බලන්න ගොඩක් ආසයි නම්, පුරුද්දක් විදිහට අපි නිතරම චිත්‍රපට බලද්දි ඒ චිත්‍රපට වලින් අපිට දකින්න ලැබෙන චරිත වලට ඇළුම් කරන්න පටන්ගන්නවා, සිනමා ක්ෂේත්‍රය ගැන, සිනමාවේ …

Read More »

Annadurai (2017) Sinhala Subtitles | නිවුන් සහෝදරයන් දෙදෙනා… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම අපේ තරිඳු අයියගෙන් ලොකූ සමාවක් ගන්නවා. මොකද එයා මේ උපසිරැසිය වෙනුවෙන් කැප වෙලා වැඩ කළත් මට මගේ කොටස හරියාකාරව කරගන්න බැරි වුණු එකට. මේ චිත්‍රපටයේ උපසිරැසිය කරන්න බාර අරගෙන තිබුනේ මම. නමුත් බයිස්කෝප් සමාජ සත්කාර වැඩ මුළුවේදී තරිඳු අයියා කැමති වුනා මේ චිත්‍රපටයේ උපසිරැසිය මාත් එක්ක එකතු වෙලා …

Read More »

Lord of War (2005) Sinhala Subtitles | යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම බයිස්කෝප් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් මේකෙන් සබ් අරන් ෆිල්ම් කීයක් බලල ඇතිද. ඒ කරන සේවයට මම බයිස්කෝප් අඩවියට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. මේ සයිට් එකෙන් ලෝකේ හොදම ෆිල්ම් වලින් බොහොමයකම සබ් අද වෙනකොටත් දීලා ඉවරයි. ඒත් මම බලපු මේ සුපිරි ෆිල්ම් එකේ බයිස්කෝප් අඩවියේ තිබ්බේ රොයිලි සහෝ ලියපු විස්තරයක් …

Read More »

Qarib Qarib Singlle (2017) Sinhala Subtitles | තනිකඩ ජීවිතේ… [සිංහල උපසිරසි සමඟ]

ඔබ තවමත් තනිකඩද? අවුරුදු 35 පැනලද? යාලුවන්ගේ ළමයින්ට නැනී කෙනෙක් වෙලාද? උන් eඑක්ක ශොපින් කරන්න යන්න වෙලාද? එහෙමත් නැත්නම් යාලුවන්ගෙ බල්ලන්ව පූසන්ව බලා ගන්නවද? කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? ———————————————————- පෙම්වතා/පෙම්වතිය ඔබ හැර ගිහින්ද? නැත්නම් අවුරුදු බරගානකට කලින් සැමියා/බිරිඳ මිය ගිහින්ද? ආයෙත් වරක් කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? එහෙනම් සමහරවිට …

Read More »

Verónica (2017) Sinhala Subtitles | නොපෙනෙන මානයේ තනිවූ යුවතිය [සිංහල උපසිරසි සමඟ]

හොදයි මම අදත් අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. ඇත්තටම අපේ අනුරුද්ධ (ලියෝ) කොල්ලා තමයි දවසක් ෆොටෝ එකක් එවලා මට මේ ගැන කිව්වේ. ඉතින් ඒ ෆොටෝ එකේ දැකපු ගමන් මම සුපුරුදු පරිදි …

Read More »

Mythica: The Godslayer (2016) Sinhala Subtitles | ද ගොඩ්ස්ලේයර් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං යාළුවනේ? ඔන්න එහෙනම් මාත් චිත්‍රපටයක් අරන් මේ පැත්තට ආවා.මුලින්ම ස්තූති කරන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දුන්නට. පළමු උපසිරැසි ගැන්වීම හින්දා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ හින්දා ඒවා එච්චර ගනන්ගන්න එපා කියලා මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා. දැන් අපි චිත්‍රපටය පැත්තට ටිකක් හැරුනොත් ඔයාලා දකින්න ඇති ඔයාලට ටිකක් හුරුපුරුදු චිත්‍රපට …

Read More »

Love Per Square Foot (2018) Sinhala Subtitles | ගෙයක් වෙනුවෙන් ඕන දෙයක් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම.ඔන්න මමත් සබක් කලා එහෙනම්.බයිස්කෝප් එකෙන් මූවිස් බලල බලල මටත් හිතුනා සබක් කරන්නොන කියලා.පස්සෙ අදහස කිව්වම මට මුලින්ම උදවු කලේ බයිස්කෝප් එකෙ සමීර මල්ලි..එයා අදාල apps ගැන මට කිව්වා..ඉතින් ඒවා දාගෙන මේ සබ් එක කලේ tab එකෙන්.පස්සෙ සිසිල අයියට කිව්වා මේ ෆිලුම මං කරන්නම් කියලා..එයා ඒ වෙලාවෙම …

Read More »

Wunderland (2018) Sinhala Subtitles | බටහිර පෙරමුණේ අවසාන බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන Wunderland – 2018 චිත්‍රපටියේ උපසිරසියයි…පළමුවෙන්ම සමාව ඉල්ලන්න ඕන ඔය හැමෝගෙන්ම, මොකද මට මේක දෙන්න ටිකක් පරක්කු උන එකට. මොකද මේ ෆිලුමට හරියන ඉංග්‍රීසි සබ් එකක් තිබ්බෙ නෑ. ඉතින් මම මේ ෆිලුම ආශ්‍රයෙන් …

Read More »

The Nile Hilton Incident (2017) Sinhala Subtitles | නයිල් හිල්ටන් හෝටලයේ මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

සුපුරුදු විදියට සබ් කරපු ඉංග්‍රිසි චිත්‍රපටි වලින් පොඩ්ඩක් අයින් වෙලා, වෙනසකටත් එක්ක කියලා විදේශ චිත්‍රපටි කීපයකට සබ් කරන්න පටන් ගත්තා නොවැ. ඒ උත්සහයේ දිගුවක් විදියට අද මේ අරගෙන ආවේ ස්වීඩ්න් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රිලීස් වෙන්නේ 2017 ජූලි පස් වෙනිදා. මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Crime, Drama, Thriller කියන genre එකට. මේ …

Read More »

Sophie and the Rising Sun (2016) Sinhala Subtitles | සරත් ඍතුව නිම විය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේ චිත්‍රපටිය අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයාගේ ඉල්ලීමකට අනුව තමයි සබ් කරන්න පටන් ගත්තේ. ඒ වගේම Shan Vimukthi(විමා) සහෝටත් විශේෂ ස්තුතිය පුදකරන්න ඕනි කරපු දිරිගැන්වීම් වලට. 2016 ජනවාරි 22 , තිරගතකිරීම් ආරම්භ කරපු මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Drama වර්ගීකරණයට, පුරා පැය 1 කුත්, මිනිත්තු 45 ක ධාවන කාලයකින් සමන්විත …

Read More »

Haseena Parkar (2017) Sinhala Subtitles | කෲර සමාජයක තම ඉරණම වෙනස් කිරීමට නොදුන් දිරිය කත [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම, අද ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හදන්නේ 2017 සැප්තැම්බර් 22 තිර ගත වීම ආරම්භ කල තවත් සුන්දර බොලිවුඩ් සිනමා සිත්තමක්. නමින් Haseena Parkar වන මෙම චිත්‍රපටය සුවහසක් බොලිවුඩ් රසිකයන් ආදරයෙන් වැලඳගත් බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.වඩාත් වැදගත් කරුණ නම් මෙය සැබෑ සිදුවීමක් අලළා නිර්මාණය වූවක් වීමයි. …

Read More »

Gi-eok-ui bam AKA Forgotten (2017) Sinhala Subtitles | ඔහුත් මමත්, එක රහසක් [සිංහල උපසිරැසි සමග]

ප්ලීස්, මට උදව්වක් කරහල්ලා. මේ සබ් එක ගත්තා නැතා හෝ ,මේ ෆිල්ම් එක බලහල්ලා. ප්ලීස් ප්ලීස් ප්ලීස්.. කොරියන් හේටර්ස්ලා ඉන්නවා නම් උන්ටයි මේ කියන්නේ. උඹලා මේ මිස් කරගන්න යන්නේ පට්ටම පට්ටම පට්ටම ෆිල්ම් එකක්. ආයේ මම නොකීවා කියන්නෙපා. කොරියන් උන්ගේ රැවුල් වැවුනේ නැතුවටයි, කොල්ලොත් කෙල්ලෝ වගේ හිටියටයි, විකාර නම් තිබුණටයි …

Read More »

Black Beauty (1994) Sinhala Subtitles | අශ්වයෙකුගේ ජිවිත කතාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අද අරන් ආවේ 1994 තිරගත කරපු, ගොඩක් පරණ චිත්‍රපටියක්. මේක කරන්න ඕනි කියලා හිතුනේ, මම පොඩි කාලේදී මේ අනුසාරයෙන් ලියවුන පොත කියවලා තිබ්බ හින්දයි. මේක ඇමරිකන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ඇමරිකානු නවකතා රචකයෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන Caroline Thompson විසින්. ඒ 1877 දී එංගලන්ත ලේඛිකාවක් වන Anna Sewell …

Read More »

Welcome the Stranger (2018) Sinhala Subtitles | අහසින් පැමිණෙන අමුත්තිය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සුදානම අද නිකුත් වෙන චිත්‍රපටයක් ඔබ වෙතා අරගෙන එන්නයි. ඊයේ තමයි මේක දෙන්න හිතුවේ නමුත් The Walking Dead කරන්න වුන නිසා සබ් එකට අතක් තියන්න වුනේ නැහැ. කොහොම නමුත් මේකත් අර මම කලින් අරගෙන ආව The Lodgers (2017) වගේ අමුතු කතාවක්. මේකත් පොඩිහිටියන් නොබලනවා නම් තමයි හොඳ. Drama, …

Read More »

The Blue Planet (2001) [S01 : E08] Sinhala Subtitles | වෙරළ තීරය… [සිංහල උපසිරසි සමඟ]

වෙරළ තීරය යනු ගොඩබිම සහ මුහුද අතර පවතින මායිමයි. සාගරයේ පවතින ක්‍රියාවලීන් අතරින් වඩා ක්‍රියාශීලී ම ස්ථානයයි. මෙහි නොනැසී පැවතීමේ ක්‍රියාවලිය අතිශයින්ම අවිනිශ්චිත වන අතර දර්ශනීය වෙරළ තීරයන් වල සිට බලා සිටීමට පවා බියක් ඇතිවෙන රළු මුහුදු වෙරළ තීරයන් ද ලෝකයේ දැකගත හැකිය. මුහුදු රළ වල බලපෑම හමුවේ මේ ප්‍රදේශ …

Read More »
error: Alert: Content is protected !!