You dont have javascript enabled! Please enable it!
Wednesday , August 12 2020
Breaking News

තීරණය ඔබේ

Barbie and her sisters in a puppy chase (2016) Sinhala Subtitles | බාර්බී හා දඟකාර බලු පැටව් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ලස්සන ඇනිමේෂන් එකක් අරගෙන මං ආවා. කොහොමද ඉතින් ඔයාලට ? මේ දවස්වල ගෙදරට වෙලානේ ඉන්නේ.. නේද ? හොරෙන් එලියිට එහෙම යන්න එපා හරිද. පරිස්සමින් ඉන්න ගමන් බලන්න් පුලුවන් ලස්සන කතාවක් තමයි මේක. 2016 ඔක්තෝබර් 18 relese වුන Action , Animatin , Family ගනයට අයත් මෙ film …

Read More »

Saving Leningrad (2019) Sinhala Subtitles | ලෙනින්ග්‍රෑඩ් ගලවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය…සයිරන් ටීවී එකේ එපියෙන් පස්සෙ ඔන්න ආයෙත් ඔයාලට උපසිරසක් අරන් ආවා. යුද්ධ ගැන කතා, ඉතිහාස කතා බලන්න කැමති අයට මේක සුපිරියක්. මේ ඇත්ත කතාවක් පදනම් කරගෙන තිරගත කෙරුනු සිනමාපටයකි. මේක රුසියන් බොක්ස් ඔෆිස් සිනමාපටයක්. බොක්ස් ඔෆිස් කියන්නෙ ඉතින් නරක වෙන්න බෑනේ. මේ සිනමාපටය වෙනුවෙන් ₽237 million ප්‍රමාණයක් වැයකර ඇති …

Read More »

Earth and Blood (2020) Sinhala Subtitles | ඇසට ඇසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලූවනේ Saving Leningrad (2019) චිත්‍රපටියෙන් පස්සෙ ඔයාලට තවත් චිත්‍රපටියක් ගෙනාවා. උපසිරැසි කරන්න චිත්‍රපටයක් හොය හොයා ඉද්දි නෙට්ෆිල්ක් ලගෙ සයිට් එකට ගිහින් බලද්දි 2020 ඉදිරි පෙල චිත්‍රපටියක් විදිහට මේක තිබ්බා.කව්රුත් සබ් එකක් කරන්න බාර අරගෙන නැති හින්දා මට මේක බාරගන්න හිතුනා. ඉතින් බාර අරගෙන දවස් දෙකක් වගේ යද්දී මට මේකට …

Read More »

Better Call Saul [S02 : E02] Sinhala Subtitles | නව ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් පහුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන ඉමු. ජිමීට සැන්ඩ්පයිපර් කේස් එකෙන් පස්සේ ප්‍රසිද්ධම නීතිඥ ආයතනයක රස්සාවකට ආරාධනාවක් ලැබෙනවනේ. ඒත් ජිමීගේ හිතුවක්කාරකම නිසාම ජිමී හිතනවා තමන්ට මේ නීතිඥ රස්සාවෙන් අයින් වෙලා නිදහසේ ඉන්න ඕන කියලා. ඉතින් ජිමී ඒ ජොබ් එක ගහලා දාලා ආතල් එකේ ඉන්නවා. නමුත් හොඳටම දන්නවනේ …

Read More »

Devadas (2018) Sinhala Subtitles | මිතුදම [සිංහල උපසිරැසි]

සුපුරුදු පරිදි තවත් තෙලුගු සලරුවකටයි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 27 නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Comedy කියන කාණ්ඩ වලට. Sriram Aditya විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයට කවුරුත් දන්නා හඳුනන නළුවන් දෙදෙනෙක් වන Nagarjuna Akkineni සහ Nani වගේම Geetha Govindam වැනි අති සාර්ථක චිත්‍රපට අතරින් …

Read More »

Mrs. Serial Killer (2020) Sinhala Subtitles | වියරු දාම ඝාතන පෙලක තවත් පැතිකඩක්! [සිංහල උපසිරැසි ]

“කසාද ජීවිතේ කියෙන්නෙ හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ දෙයක්.! අපේ වැඩිහිටියන් කියන්නෙ එහෙම. ජීවිතයේ කාලයක් ආදරේ කරපු කෙනා පිටුපාල යද්දි දෙමව්පියන් තමන්ට ජෝඩු කරන කෙනාව කසාද බදින්න බොහොමයක් කාන්තාවට අද සිද්ධ වෙනවා.. එහෙම උනාට පස්සෙ ටික කාලයක් ගිහින් කසාද බැදපු මනුස්සයා තමන්ගේ ජීවිතේ කරගන්නවා. ශෝනා කියන්නෙත් අන්න ඒ වගේ …

Read More »

Better Call Saul [S02 : E01] Sinhala Subtitles | සෝල්ට කතා කරානම් වැඩේ ගොඩනේ [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, Better Call Saul පලාවෙනි කතා මාලාව බැලුවනම් ඒ කෙනා අනිවාර්යෙන්ම දන්නවා පලවෙනි කතා මාලාවේ අවසාන කතාවට 2015 අප්‍රේල් 8 වෙනිදා තමයි සිංහල උපසිරැසි ලබා දුන්නේ. ඉතින් පලවෙනි කතා මාලාවට පස්සේ දෙවනි කතා මාලාවත් ආවා. නමුත් කාර්යබහුල තත්වයන් යටතේ දෙවනි කතා මාලාවට අතහගන්න ලැබුනේ නැහැ. ඒ වගේම 2015 අවුරුද්දෙන් …

Read More »

The Animatrix (2003) Sinhala Subtitles | කෙටි චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම කොටු වෙලා ඉන්න ඔයාලට මම අළුත් වෙනස්ම විදිහේ කතාවක් අරගෙන ආවා. ටික දවසකට කලින් මම උපැසිරැසි කරන්න චිත්‍රපටියක් හොය හොය ඉන්නකොට මට තිසර අයියායි මේක ගැන කිව්වේ. මම නම් මේක ගැන දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි බැලුවම මටත් ආස හිතුණා. ඉතිං මං මුලින් ම ඔහුට …

Read More »

The Quarry (2020) Sinhala Subtitles | අපරාධයක් සැගවිය හැකිද [සිංහල උපසිරසි සමඟ]

මේ FILM එක RELEASE වෙලා එච්චර දවසක් නෑ . කොහොම වුනත් මේ කතාව. ගොඩක් අය කැමති අපරාධයක් සම්බන්ධ කතාවක්. නිතියට අනුව නම් අපරාධ කරලා බේරිලා ඉන්න කාටවත්ම බෑ. ඒ වුනාට නීතියෙන් කට්ටි පැනලා ඉන්න අපරාධකාරයෝ කොච්චර ඉන්නවා ඇතිද. සමහර වෙලාවට අපරාධකාරයෝ නීතිය ලගම ඉදලා බේරිලා යනවා. කොහොම හරි මේ කතාවේ …

Read More »

Treasure Buddies (2012) Sinhala Subtitles | නිධන් හොයන යාළුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ කොරෝනා කාලේ කරන්න දෙයක් නැති තැන ඔලුවට ආපු අයිඩියා එකක් හින්දා මාත් ඉතින් හිතුවා ෆිල්ම් එකකට උපසිරැසියක් හදන්න.සුබ මංගලම් කියලා මමත් දැම්මා උපසිරැසියක්. පටන් ගනිද්දී ලේසි කියලා හිතුවට මාර කට්ටක් තමා කෑවේ. කොහොමහරි ඉතින් ඉවර කරද්දී රටක් රාජ්ජයක් ජය ගත්තා වගේ තමා. Disney ලගේ 1997 ඉඳන් තිරගත …

Read More »

Baaghi 3 (2020) Sinhala Subtitles | හිතුවක්කාර තුන්වන පරිච්ඡේදය…! [සිංහල උපසිරැසි සමඟ]

  එය දිගු ගමනකි… නමුදු මා හට කිසි බියක් නැත… සිනහව සමගින් එය ගෙවී යාවි… නුඹේ පාදයේ කටුවක් ඇනුනද, ඒ වේදනාවද අප දෙදෙනා අතරේම බෙදී යාවි… නුඹ කුමක් පැවසුවත්, මා නුඹ වෙනුවෙන්, පරදින්නම් දහස් වරක් වුවද… නීරෝගීමත්, සෞඛ්‍යමත් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල ලෝකයේ ඇතිවෙලා තියෙන වසංගත …

Read More »

Trolls World Tour (2020) Sinhala Subtitles | ට්‍රොල්ස් ලෝක චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මං මේ පාර මේ අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. වැඩේ කියන්නේ මං මේක බාගත්තා බලන්න කියලා මෙන්න හසන්න අයියා මගෙන් ඇහුවා මේකට උපැසිරැසි කරන්න පුළුවන් ද කියලා. මට mail එක දැකලා පුදුමත් හිතුණා සතුටට. 😆 …

Read More »

Poohs Heffalump Movie (2005) Sinhala Subtitle | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. හෙෆාලම්ප්ලා ගැන මීට කලින් අහලා තියෙන්න ඇති ඔයාලා කලින් පූ චිත්‍රපට බැලුවනම්. සමහරවිට එයාලා මොන වගේද කියලා අදහසකුත් ඇති. ඔන්න මේ වතාවේ ඇත්තටම මේ හෙෆාලම්ප් කෙනෙක් කියන්නේ කවුද කියලා පැහැදිලිවම ඔයාලට දැකගන්න ලැබෙයි. හෙෆාලම්ප් කියන්නේ අලියෙකුට සමාන …

Read More »

Chapters (2012) Sinhala Subtitles | සිතු දේ ඉටු නොවේ – නොසිතු දේ ඉටුවේ [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේක මගේ 38 වන සිංහල උපසිරසි ගැන්වීම වගේම මගේ පළමුවෙනි මලයාලම් සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම පුරුදු මලයාලම් කතා වලින් බැහැරව අමුතුම විදියකට ලස්සනට කතාව ගලාගෙන යෑමක් මේකේ තියෙන්නේ. හැමෝටම අලුත්ම අත්දැකීමක් වෙනවා. දැනටම බලන්න තියෙන ආසාව වැඩි කරනවා නේද? කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සුප්‍රසිද්ධ මලයාලම් නළු …

Read More »

Ringu (1998) Sinhala Subtitles | ජීවත් වීමට ඇත්තේ දින හතක් පමණයි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න මං අදත් අරගෙන ආව තවත් ජපන් හොල්මන් චිත්‍රපටයක්. හැමෝම මේක ගැන දන්නව ඇති. මේක තමයි ප්‍රසිද්ධ The Ring චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය. ඒ කියන්නේ Original ජපන් නිර්මාණය. මේක ආශ්‍රයෙන් තමයි Remake සියල්ලම හදල තියෙන්නේ. මේකට පස්සේ The Ring (2002), The Ring 2 (2005), Rings (2017) වගේ …

Read More »

Thrissur Pooram (2019) Sinhala Subtitle | ත්‍රිෂූර් පුරම් වල තවත් පොරක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න නිවාඩුව අතරේ උපසිරසක් කරන්න දෙමළ ෆිලුමක් එනකම් බලාගෙන ඉදල බැරිම තැන අහුවුණා හොද මලයාලම් ෆිලුමක්. පලමු වතාවට මලයාලම් ෆිලුමකට උපසිරැසිය දෙන්නෙ, වැරදි අඩුපාඩු ඇතොත් සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා. ඒකත් මලයාලම් සිනමාවේ ජනප්‍රියම තරුවක් වන Jayasurya ගේ ෆිලුමකටයි අත ගැහැව්වේ. නළුවෙක්, නිෂ්පාදක වරෙයෙක්, පසුබිම් ගායකයෙක් විදියට මලයාලම් …

Read More »

The Willoughbys (2020) Sinhala Subtitle | අපි අනාථයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්‍. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. කතාව ඉක්මනින්ම කියන්නම්. විලුබිවරුන් කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ පවුලක්. මේ ශ්‍රේෂ්ඨත්වයේ උරුමය ලැබෙන්නේ උඩු රැවුලෙන්. හැබැයි එක පරම්පරාවක් වෙනකල් විතරයි. එතනින් පස්සේ හැමදේම වෙනස් වෙනවා. අලුත්ම පරම්පරාවේ …

Read More »

Your Highness (2011) Sinhala Subtitles | උතුමාණන්ගේ වීර චාරිකාව! [සිංහල උපසිරසි]

හෑම දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් හැමෝම හොදින් ආරක්ෂිතව ගෙදරට වෙලා ඇති කියලා හිතනවා. ඔන්න අද අරගෙන ආවා Comady/Adventure අයත් වන 2011 වසරේ තිරගත වුණු Your Highneess චිත්‍රපටිය. මේ බයිස්කෝප් එක Universal සමාගම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. තිරගත විම ආරම්භ කරලා තියෙන්නේ 2011 අප්‍රේල් 08, මිනිත්තු 102 ධාවන කාලයකින් යුක්තයි. ඒ …

Read More »

Never Look Away AKA Werk ohne Autor (2019) Sinhala Subtitles | සිත්තරා අහිමි සිතුවම් [සිංහල උපසිරසි සමඟ]

ගෙවී ගිය හැම වසන්තයකම අවසානෙ ග්‍රීශ්ම ඉඩෝරයක් තිබුනා… ආගිය නොගිය හැමතැනකම මමත් ඇවිදලා තිබුනා… මම එක්ක මම තනි උන එක නිමේශයක මට මාවමත් අහිමි වෙලා තිබුනා… දකින්න පාර නොපෙනෙන පෙනෙන නොපෙනෙන ඉමක අත වනන මගේම චායාව මාවම ඉමක් නැති මිරිඟුවක තනි කරල තිබුනා… එක එක හීන දකින්න පාට පාට හීන …

Read More »

Downhill (2020) Sinhala Subtitles | හිම සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ කොමඩි ෆිල්ම් එකක්. ෆිල්ම් එක රිලීස් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වල. Will Ferrell, Julia Louis,Zach Woods,Miranda Otto කියන නලු නිලියො තමයි කතාවෙ ප්‍රදාන චරිත රගපාන්නේ. පැයකුත් විනාඩි විසි හයක් දිවෙන මේ කතාව අයිති වෙන්නේ Comedy/Drama කියන වර්ගීකරනයන්ට. මේ චිත්‍රපටියට මුල් වෙලා තියෙන්නේ 2014 ආපු Force …

Read More »
error: Alert: Content is protected !!