You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

තීරණය ඔබේ

7-beon-bang-ui seon-mul (2013) AKA Miracle in Cell No. 7 Sinhala Subtitles | අහිංසක පැතුම් පිරුනු සිර කුටිය [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 9 උපන් දිනය සමරන බයිස්කෝප් අඩවියට මුලින්ම මම සුභම සුභ උපන් දිනයක් වේවා කියලා සුභ පතනවා. අවුරුදු 9ක් කියන්නෙ එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඒ තරම් දුර මේ අඩවිය අරන් ආව එක පිටි පස්සෙ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලගේ කැප වීම ගොඩක් ලොකුයි. එයාලගෙ කැපවීම නිසා ලංකාවේ බහුතරයක් ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි සමග …

Read More »

Matrubhoomi: A Nation Without Women (2003) Sinhala Subtitles | ගැහැනුන් නොමැති ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

දුවලා ඉපදුනහම කිරි බේසමක ගිල්ලලා මරන නපුංසකයන්ගේ නැටුම් බලලා සතුටු වෙන එකට එකතු වෙලා නිල් චිත්‍රපට බලා එලදෙනුන් සමග සහවාසයේ යෙදෙන පුතාලා පස් දෙනාට ගෑනු දරුවෙක් විවාහ කරල දීලා තාත්තත් ඒ ලේලි එක්ක යහන්ගත වෙන පිරිමි ලෝකයක ඉපදුනු හැටියෙ කිරි බේසමක ගිල්ලවා මරන එකෙන් බේර ගන්න තමන්ගෙ දුවව වසර ගනනාවක් …

Read More »

Oru Nalla Naal Paarthu Soldren (2018) Sinhala Subtitles | හොඳ දවසක් බලලා කියන්නම්! [සිංහල උපසිරසි සමඟ]

යමසිංහපුරම් කියන්නේ හොරකම අවංකව කරලා ජීවත් වෙන මිනිසුන් පිරිසක් ඉන්න කුඩා ගම්මානයක්. මේ ගමේ ප්‍ර‍ධාන චාරිත්‍ර‍ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වයස 17 ට වැඩි හැමෝම හැමදාම පොලිසියේ අත්සනක් දාන්න ඕනේ. අනිත් එක තමයි සොරකමට යාමට කලින් බිරිඳගේ තැල්ල අරන් තමුන්ගේ කරේ දාගන්න ඕනේ. ඉතින් සුපුරුදු පරිදි මෙවර හොරකමේ යන්නේ …

Read More »

La Haine (1995) Sinhala subtitles | අවි ගත්තෝ අවියෙන්ම නසි. [සිංහල උපසිරැසි සමඟ]

අද බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සාමාජිකයින් වන අපිට වගේම බයිස්කෝප් අඩවියෙ රසිකයො වෙන ඔයාලටත් මම හිතන විදිහට බොහොම වැදගත් දවසක්. මොකද මීට අවුරුදු 9 ට පෙර ඒ කියන්නෙ 2009 මාර්තු 10 වෙනිදා තමයි මුල් වරට සිනමා කෘති පිළිබඳව සිංහලෙන් ලියවුනු ලිපි පළකරන වෙබ් පිළක් අන්තර්ජාලයට මුසු වෙන්නෙ. මුලින්ම අපි හැමෝම දන්න …

Read More »

Diabolique AKA Les Diaboliques (1955) with Sinhala Subtitles | සමු නොගනීදෝ මලගිය ඇත්තෝ..? [සිංහල උපසිරැසි සමග]

පිචර් එකේ අවුරුද්ද දැක්කනේ, 1955.. කළු සුදු එකක් කියලත් දැක්කනේ.. අන්න දිව්වා, අන්න දිව්වා. ආයේ ඉතින් මේ පැත්ත පලාතක හැරිලවත් බලන්නේ නෑ මේ කපේට. හැබැයි ඉතින් කියන්න තියෙන්නේ ඒ උන්දලට ලැබීම නෑ කියලා තමා. එයාලා ඒ නැති කරගත්තේ හද්ද පරණ උනත් අදටත් ඇඟ සීතල කරන්න පුළුවන් සුපිරිම ජාතියේ චිත්‍රපටයක්. පරණ …

Read More »

Les quatre cents coups (1959) aka The 400 Blows Sinhala Subtitles | යමි යමි නිදහස සොයා යමි… [සිංහල උපසිරැසි සමඟ]

මම ඇන්තනී. මම තාම ඉස්කෝලෙ යනවා. ඒ වුනාට ඉස්කෝලෙ යන එක තරම් එපා කරපු වැඩක් නම් මට තවත් නෑ. ඉස්කෝලෙ ගිය වෙලේ ඉඳන් සර්කාරයා ඔළුව කන්න හදනවා. ගෙදර ආපු වෙලේ ඉඳන් අම්මා ඔළුව කන්න හදනවා. තාත්තා විතරයි මට ටිකක් හරි ආදරේ. අම්මට නම් මාව පේන්න බෑ. ඒ ඇයි කියලත් මම …

Read More »

Stand by Me (1986) Sinhala Subtitles | සයුරේ රළ සේ, අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා! [සිංහල උපසිරසි සමඟ]

අපේ ජීවිතයේ ආ මඟ දිහා එක්වරක් හැරිලා බැලුවොත් සිනහව, කඳුල, ආදරය, වේදනාවන්, රිදවීම්, බිඳ වැටීම් දහසකුත් එකක් ඇති බව ඔබට පෙනේවි. ඒ දහසකුත් එකක් හැලහැප්පීම් විඳ දරා ගන්නට රුකුලක් වුන මිත්‍රයන් ඔබේ මතකයට පිවිසේවි. ලේ බැඳීමක් නොතිබියදීත් අපේ ජීවිත එලිය කරන, ජීවිතය විඳ ගන්න දිරි දෙන, කිසිඳු ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂා …

Read More »

It Happened One Night (1934) Sinhala Subtitles | අහම්බයක් වූ ඔවුන්ගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

වසර 9 ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි නෙව බයිස්කෝප් තමුන්ගේ මුල් පිම්ම තියනකොට ඈත එපිට රටක Watchmen, Taken, Slumdog Millionaire, Gran Torino, The Reader වගේ සිනමා පට තවමත් තිරගත වෙමින් පැවතුනා. අපේ පොතේගුරා හිතන්නට නැතුව ඇති නේද එදා තමුන් ඒ පැලකරපු මූල බීජය වෙලා ඔය කලින් කතා කල චිත්‍රපට වගේම …

Read More »

Idi i smotri (1985) AKA Come and See Sinhala Subtitles | ගිනිගත් දේශයක කදුලු කතාව……..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Salesman (2016) සල්ලාලයාගේ මළගම…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම මේ උපසිරැසිය කරන්න බාර ගත්තු දවසේ ඉදලා අද …

Read More »

Ikiru (1952) Sinhala Subtitles | ජීවත් වීම උදෙසා…. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම!ඔන්න අද බයිස්කෝප් වෙබ් අඩවියට සුවිශේෂී දවසක් වෙනවා.ඒ මොකද අදට මෙම වෙබ් අඩවියට අවුරුදු 9ක්. ඉතින් බයිස්කෝප් අඩවියෙ 9 වෙනි සංවත්සරය වෙනුවෙන් අපි IMDb Top 250 ඇති චිත්‍රපට පෙළ ලබාදීමට තීරණය කළා. ඉතින් මට බාර උනේ මෙම චිත්‍රපටයයි. Ikiru (1952) සමහරක් අයටනම් එක දහස් නමසිය ගණන් කිව්වම …

Read More »

Raging Bull (1980) Sinhala Subtitles | ශේෂ්ඨයෙකුගේ දිවි ගමනෙන් බිදක් [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද කට්ටිය, හැමෝම දන්නවා ඇතිනේ අද අපේ අඩවියට විශේෂ දවසක් කියලා. ඉතින් අද අපි අපේ නව වන උපන්දිනය සමරන්න තමයි මේ හදන්නේ, ඉතින් වෙනදා වගේම මේ පාරත් අපේ අපන්දිනේට වෙනස් දෙයක් කරන්න ඒනි කියලා ඇඩ්මින් මඩුල්ල තිරනය කලා ඉතින් ඒ තිරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ටිත්‍රපටිය ඔයාලවෙත අරන් …

Read More »

Unforgiven (1992) sinhala subtitles | ඝාතක විලියම් මනි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද දවස එනම් මාර්තු 10වැනිදා කියන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද මේ සමරන්නේ අපේ වෙබ් අඩවියේ 9 වන සංවත්සරයයි. ඉතින් මේ 9 වැනි සංවත්සරයේදී බයිස්කෝප් අපි තීරණය කළා ඔබට Imdb TOP 250 ඇති ඔස්කා සම්මානලාභී සිනමාපට ඔබ වෙත තිළිණ කරන්නට. එහි එක් සිනමාපටයක් මා විසින් ඔබ වෙත …

Read More »

Yojimbo (1961) Sinhala Subtitles | නගරයක් වෙනස් කල සාමුරායිවරයා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් උපසිරිසියක් අරන් විශේෂ වැදගත් අවස්ථාවකදි එන්න ලැබුනා ඔයාලා ගාවට. ඒ තමා අපේ නම අවුරුදු සැමරුම. සැමරුම ගැන වැඩි විස්තර කියන්න මම යන්නේ නැ මොකද දැනටමත් විස්තර ඔයාලා දන්න නිසා. මේ අවුරුදු 9 පුරා මටත් වාසනාවකට වගේ පොඩි දායකත්වයක් උපසිරසිකරුවෙක් සහ ඇඩ්මින් වරයෙක් වශයෙන් යන දෙවිදියටම ලබා දෙන්න …

Read More »

Singin’ in the Rain (1952) Sinhala subtitles | වැස්සේ ගී ගයන්න නිදහසේ… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ වෙනකොට හරියටම අවුරුදු 9ක් වෙනවා. 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිද අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක් ! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. මුල්ම වතාවට …

Read More »

Once Upon a Time in America (1984) with Sinhala Subtitles | හොඳටත් නරකටත් හේතු වූ මිත්‍රත්වය [සිංහල උපසිරැසි සමඟ]

හැමදෙනාටම ආයුබෝවන්, සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ බයිස්කෝප් අඩවියට ගොඩාක් විශේෂ දවසක්. ඇත්තටම අද තමයි (2018.03.10) අපේ නමවෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ. ඉතින් IMdb අගයන් වලින් හොඳම 250 අතරට තේරී පත්වුනු චිත්‍රපටි පෙලකට අපේ නමවෙනි සංවත්සරය වෙනුවෙන් උපසිරැසි ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මම එහෙනම් මේ චිත්‍රපටිය ගැන පොඩි සඳහනක් …

Read More »

A Clockwork Orange (1971) Sinhala Subtitles | කුම්බලා මාළු කෑවා නම් විදවපන් බළලෝ.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉසිර ගුණතිලක සහෝගේ සංකල්පයක් මත චිත්‍රපටයක් මුල් කරගෙන, අදාළ චිත්‍රපටය තුල අන්තර්ගත වෙන දේ කෙටියෙන් කියලා, බලන කෙනාට ආස හිතෙන, පෙළඹවීමක් ඇති කරවන විදිහට ලිපි පලකරන්නපටන් ගත්ත බ්ලොග් අඩවිය, ඒ බ්ලොග් අඩවිය වෙනුවෙන් පුංචි සම්මානයක් පවා දිනාගෙන, ඒ බ්ලොග් එක වෙබ්අඩවියක් දක්වා අරන් ඇවිත් චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ලිපි ලියපු අඩවිය …

Read More »

Witness for the Prosecution (1957) with Sinhala Subtitles | යුක්තියේ තුලාව [සිංහල උපසිරසි සමඟ]

2009 මාර්තු මස 10 වන සඳුදා…… ශ්‍රී ලාංකික සිනමා රසික රසිකාවියන්හට අනුස්මරණිය දවසක් වුවාට කිසිදු සැකයක් නෑ. එදා මෙදාතුර රසික රසිකාවියන් ලද වටිනා සම්පත් අතරින් දියමන්තියක් බඳු වූ බයිස්කෝප් වෙබ් අඩවියේ පළමු වෙඩි මුරය තබන්නේ එදායි. ඉසිර ගුණතිලක හෙවත් පොතේ ගුරා නම් වූ ඔහු තමා නැරඹු Wild Hog නම් වූ …

Read More »

El cuerpo (2012) AKA The Body Sinhala Subtitles | අතුරුදහන් වූ මළ සිරුරේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ] (18+)

මේ චිත්‍රපටිය 2012 අවුරුද්දේ නිෂ්පාදනය කරා උනත් හොඳ බ්ලූරේ කොපියක් ආවේ අවුරුදු හයකට පස්සේ 2018 අවුරුද්දේ. හුඟක් ප්‍රංශ, ස්පාඤඤය, ජර්මන් චිත්‍රපටි වල ඉරණම ඒක තමයි. මේ රටවල් වල නියම චිත්‍රපටි නිර්මාණය උනත් ඒවා අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා, ඒ වගේ සුපිරි චිත්‍රපටි අනන්තවත් අපිට මග ඇරෙනවා. මේකත් ඒ වගේ …

Read More »

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »

Nimir (2018) Sinhala Subtitles | ආදරණීය කැමරාකරු! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම …ඔන්න ඉතින් ටික කාලයක් ගියා මගේ 8 වන උපසිරස අරගෙන එන්න.2018 වර්ෂයේ ජනවාරි මස 26 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Comedy, Drama යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 6.9 ක ටිකක් ඉහල අගයකින් සමන්විත වෙනවා. මෙහි “සෙල්වම්ගේ “ගෙ චරිතය “උදයනිදි ස්ටාර්ලින් ” නිරූපනය කරයි. …

Read More »
error: Alert: Content is protected !!