Thursday , October 1 2020
Breaking News

තීරණය ඔබේ

The Wild (2006) with Sinhala Subtitles | කැලය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මම සංජය බණ්ඩාර සුරවීර. ඔන්න මමත් මගේ පළමුවන උපසිරැසිය නිර්මාණය කලා. ගොඩකාලෙක ඉදලා උපසිරැසියක් කරන්න ඕනකම තිබුනත් වෙලාව මදිකම නිසා හැකියාවක් ලැබුනේ නැහැ. අපි චිත්‍රපටිය දිහාට හැරෙමු එහෙනම්. මම තෝරගත්ත චිත්‍රපටිය ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් ඇනිමේෂන් බලන්න කැමතියිනෙ. චිත්‍රපටයේ නම The Wild (2006). මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Adventure …

Read More »

Message from the King (2016) with Sinhala Subtitles | පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද ඔයාලට..මේක තමයි මගේ පලවෙනි සබ් එක..මටත් හිතුනා සබ් එකක් කරලා බලන්න ඕන කියලා..ඉතින් මම මේ ‍ෆිල්ම් එක ‍තෝර ගත්ත..මේක ලේසි වැඩක් නෙමෙයි කියලා එතකොට තමයි තේරුනේ Message from the king කියන මේ චිත්‍රපටය 2016 තමයි තිරගත වෙලා තීයෙන්නේ…මේක අයිතිවෙන්නේ Action, Thriller කියන ගනයට. Fabric Du Welz කියන බෙල්ජියම් ජාතික …

Read More »

Leatherface (2017) with Sinhala Subtitles | මිනිසුන් දඩයම් කරනා විකෘතිකයන්.. [සිංහල උපසිරැසි සමඟ]

මිනිස්සුන්ව මරලා ඒකෙන් සතුටු වෙන අය කියලා කිව්වම අනිවාර්යෙන්ම මතක් වෙන්න ඕන චිත්‍රපටිය තමයි Wrong Turn කියන්නේ. හැබැයි ඒකෙ හිටිය අය නම් මිනිස්සු මරලා විතරක් නිකන් ඉන්නේ නෑ. මරලා කනවා. ඒත් මේ අද මං අරං ආව චිත්‍රපටියේ නම් එහෙම නෑ. මරනවා විතරයි. මරලා ගොවිපලේ ඉන්න ඌරන්ට කන්න දෙනවා. මේ 1955 …

Read More »

Mom (2017) with Sinhala Subtitles | අම්මා! [සිංහල උපසිරසි සමඟ] (50*)

DK – දෙවියන් ගැන විශ්වාසෙ තියන්න.එතුමා හැමදේම බලාගනීවි. දේව්කි – දෙවියොන්ට හැම තැනකම ඉන්න බෑ, DK මහත්තයෝ. DK – මම දන්නවා. ඒ නිසයි එතුමා ”අම්මාව” මේ ලෝකෙට එව්වේ. අම්මා..! ඒ තරම් සෙනෙහසක්, ඒ තරම් කරුණාවක් ඔබටත්, මටත් පිරිනමන වෙන කෙනෙක් මේ ලොවේ නැහැ.සෑම තත්පරයකට ම සැරයක් මේ ලෝකයේ හතර දිග් …

Read More »

My Father and My Son (Babam ve OÄŸlum) (2005) with Sinhala Subtitles | හැම තාත්තෙකුගේම සිතුවිලි….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ටයිම් ලයිනුත් හදා ගන්න උන නිසා ටිකක් කල් ගියා ඉවර කර ගන්න. ඒ වගේම මම කලින් කරපු “ Requiem for a Dream (2000) හඹා යන්න ඒ සිහිනය පසුපස…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න …

Read More »

Killing Gunther (2017) with Sinhala Subtitles | ගන්තර් ඝාතනය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ශූටර් කතා මාලාව ඉවර වෙලා ටික දවසකට පස්සෙ ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා.මේක බාරගෙනනම් ටික දවසක් වෙනවා කොහොමහරි පුලුවන් ඉක්මනට වැඩේ ඉවර කරගෙන මේ පැත්තෙ ආව. මේකත් අන්තිමට ගෙනාව ෆිල්ම් එක වගේම කොමඩියක්.මේකෙ කතා නායක ගන්තර්ගේ චරිතයට පණ පොවන්නෙ සුපිරි බොලිවුඩ් තරුව ආනෝල්ඩ්.මෙයා හිට්මෑන් කෙනෙක්.නිකම්ම නිකන් හිට් මෑන් …

Read More »

Miss Congeniality (2000) with Sinhala Subtitles | කෙල්ලන්ගේ වැඩ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ආයෙත් සැරයක් මම සබ් එකක් අරන් ආව. මුලින්ම කරපු Anti matter සබ් එකට ගොඩක් ප්‍රතිචාර තිබුනා. ගොඩක් ස්තුතියි ඔයාලට මාව දිරිමත් කලාට. ඉතින් මං හිතුව තව එකක් ඉක්මනට කරන්න ඕනේ කියල. ඉතින් මට තව ලස්සන ටිකක් පරණ ෆිල්ම් එකක් හොයාගන්න පුළුවන් වුනා සබ් කරපු නැති. මේකනම් sci-fi එකක් …

Read More »

Gemini Ganeshanum Suruli Raajanum (2017) with Sinhala Subtitles | ඒ විනාඩිය මගේ ජීවිතය වෙනස් කළා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකක් ගේන්නයි මේ ලෑස්ති වෙන්නෙ. පැය දෙකක් පුරාවටම බඩ කට පිරෙන්න හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කොමිඩියක් කිව්වොත් හරිද මන්ද. මේක කොමිඩියක් කිව්වට ආදර කතාවක්, එසේ මෙසේ එකක් නෙවෙයි හෙන අවුල් සහගත ආදර කතාවක්. සබ් එක කර කර ඉන්නකොට මටත් හිතුන අනේ මටත් මෙහම වෙයන් …

Read More »

Mona_Darling (2017) with Sinhala Subtitles | මෝනා ඩාලිං [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියාවේ IST නමැති විශ්ව විද්‍යාලයක් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන සිදුවූ කාන්තා අතුරුදහන්වීම් රැසක් එකම වෙලාවක මරා දැමුණු විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙක් අතුරුදහන් වූ එම විද්‍යාලයේම මෝනා නමැති කෙළිලොල් තරුණියක් – එයා හිතන්නෙ ඔයා මෙලෝ රහක් නෑ කියලා, හරියට නිකන් මේ… ඔයා හරිම හිමින් කරන කෙනෙක් වගේලු. තම අතුරුදහන් වූ …

Read More »

Jasper Jones (2017) with Sinhala Subtitles | ජැස්පර් ජෝන්ස් ගේ අභිරහස! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි බයිස්කෝප් අරගෙන එන්නයි හදන්නෙ , මට මේ පට්ට බයිස්කෝප් එක ගැන කිව්වෙ අපේ හසා අයියා .. මේක ඕස්ට්‍රේලියානු නිර්මාණයක් මේක Drama, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක් ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා ඒ imdb දර්ශකයේ 6.7 අගයක් මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Rachel Perkins …

Read More »

The Emoji Movie (2017) With Sinhala Subtitles | ඉමෝජිලන්තය! [සිංහල උපසිරැසි සමඟ]

😒🖐👸🎄👿💩👍😭😂 ඔව්,අපි දැන් ඉන්නේ ටෙක්ස්ටොපොලිස් වල.ඒ කියන්නේ අපේ කතාවේ පරිශීලකයා-ඇලෙක්ස්ගේ ෆෝන් එකේ ඉමෝජි ජීවත්වන ඉමෝජිලන්තයේ.මේ නගරය ඇතුලේ හැම ඉමෝජියක්ම ජීවත් වෙනවා.ඒ වගේම එයාලට එක එක්කෙනාට විශේෂිත වුනු කාර්යයන් තියෙනවා.🎄නත්තල් ගහ කරලියට එන්නේ උත්සව කාලයට.එයා හැමෝටම ‘සුභ නත්තලක්’ කියලා සුභ පතනවා.හැබැයි ඒ නත්තල් මාසෙට විතරක් නෙවෙයි.අනිත් කාලවලදීත් එයා හැමෝටම සුභ පතන්නේ …

Read More »

Baghban (2003) with sinhala subtitles | ඔබට ඔබ ගොඩනැගු පවුලෙන් යැපිය හැකිද..?[සිංහල උපසිරසි සමඟ]

තරිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය… බයිස්කෝප් සිංහලෙන් රසිකයින් හට අරුත්බර දිනකට සුබාසිරි..! වෙනදාක් මෙන් මා අද දින අඩවියට ගොඩවන්නේ ඉතා ආදර්ශමත්වුත් ගුණාත්මකවූත් අද සමාජයට වඩාත් ගැලපෙන කතා වස්තුවකින් සමන්විත සිනමා නිර්මාණයක්. මෙම චිත්‍රපටය තෝරාගැනීමේදි මා සැලකිලිමතවු කරුණු අතරින් මුල්ම කරුණු හොවා දැක්වීමේදි කිවයුතුයි මෙහි සල්මාන් ඛාන් (මාගේ ප්‍රියතම නළුවා ) සිටීම …

Read More »

Wind River (2017) with Sinhala Subtitles | හිම කතරේ අභිරහස් මරණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද ඉතින් බයිස්කෝප් වැසියන්ට . ඔන්න ඉතින් මම සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. ෆිල්ම් එකේ නම වෙන්නේ “Wind River“.ඒ වගේම මේකේ ඉන්නවා සුපිරිම නළුවෝ ටිකක්.ප්‍රධාන නළුවා වෙන්නේ වෙනින් කව්රුත් නෙමෙයි, “Jeremy Renner” ඇවෙන්ජර්ස් එකේදී “Hawkeye” නමින් ප්‍රධාන චරිතයක් විදියට කටයුතු කළා , ගොඩක් අය එහෙම දැකලා ඇති …

Read More »

Dude, Where’s My Car? (2000) with sinhala subtitles | මචන් මගේ කාර් එක කොහෙද ? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ගොඩ කාලෙකට පස්සේ තමයි මම මේ සබ් එකක් දෙන්නේ. එක දිගටම මට දෙන්න බැරි වුනේ මම බයිස්කෝප් එකෙන් TV Series එකක් කරන්න ඉල්ලලා බාර ගත්තා. තාම ඒක දුන්නේ නෑ, දැන් මාස 6ක් වගේ වෙනවා. ඒක ගොඩක් පරණ ලස්සන රුපවාහිනි කතා මාලාවක්. අපි හැමෝම වගේ ඒක දන්න කියන එකක්. …

Read More »

War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්.  ප්ලෑනට් ඔෆ් …

Read More »

When in Rome (2010) with Sinhala Subtitles | මං ඇත්තටම ආදරෙයි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් කියනවා හැමදෙනාටම,හැමදාම බයිස්කොප් එකෙන් සබ් අරන් ගිහිල්ලා ෆිල්ම් බලපු මටත් හිතුනා සබක් කරන්න.මං එකට තොරගත්තේ Comedy/Romance ගණයට අයිතිවෙන ImDb මිටරය 5.6ට කරකවපු සුපිරි ෆිලුමක්.මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Steven Johnson.රගපෑමෙන් දායකවෙන්නේ Josh Duhamel සහ Kristen Bell. Josh රගපැමෙන් දායකවු චිත්‍රපට විදිහට Transformers, Life as We Know It දක්වන්න පුලුවන්.විශේෂයෙන්ම …

Read More »

Saansein: The Last Breath (2016) with Sinhala Subtitles | තෘෂ්ණාවෙන් පිරි ආත්මය [සිංහල උපසිරසි සමඟ]

හලෝ යළුවනේ. අද ගෙනාපු මේ ෆිල්ම් එක ඉන්දියානු හින්දි ෆිල්ම් එකක්. Rajiv S Ruia අධ්‍යක්ෂණය කර Vivek Kar විසින් සංගිතවත් කල මේ චිත්‍රපටය විනාඩි 101 ක කාලයක් ධාවනය වෙනවා. 2016 නොවැම්බර් 25 වෙනිදා නිකුත් වු මේ ෆිල්ම් එකේ Rajneesh Duggal (අබේ), Sonarika Bhadoria (ෂෙරින්), Hiten Tejwani (සි.කේ. බිර්), Neetha Shetty …

Read More »

Naanna Nenu Naa Boyfriends (2016) with Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ අවස්ථාව දුන්නට හසන්ත අයියට ගොඩක් ස්තුතියි ..මේක තමයි මම චිත්‍රපටියකට උපසිරස කරපු පලවෙනි වතාව..හැමදාම වගේ බයිස්කෝප් එකෙන් චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරල බැලුව මිසක් කවදාවත් උපසිරසක් කරල තිබ්බෙ නෑ…නිකමට වගේ හිතුනා චිත්‍රපටියකට උපසිරසක් කරල බලන්න..ඉතින් මම චිත්‍රපටියක් හොයාගෙන ඊමේල් එකක් දැම්මා ..හසන්ත අයියා රිප්ලයි එකක් දාල …

Read More »

Wish Upon (2017) with Sinhala Subtitles | සංගීත නාදය අවසන් වූ විට ඔබේ පැතුම ඉටුවේවී, නමුත් එයට වන්දිය රැධිරයෙන් ගෙවීමට සිදුවේවි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටියක් අරන් තමයි මම මේ ආවේ, මේක ගැන කියනවනම් 2017.07.14 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවීම ආරම්බ කරලා තියෙන්නේ. මේක අයිති වෙන්නේ Fantasy, Horror, Thriller ගනයට. ඒවගේම මේ වනවිට මේකට 4.8ක IMDb අගයක් ලැබිලා තියනවා. Joey King, Ryan Phillippe (ශූටර් ටීවී සීරිස් එක බලන අයට නම් මෙයා …

Read More »

30 Minutes or Less (2011) with Sinhala Subtitles | මිනිත්තු 30න් පීසා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් සුපිරි චිත්‍රපටියකට සබ් අරන් ආපහු ආවා.මේක මීට කලින් සබ් එක දෙන්න හිතුවට පොඩි වැඩ ටිකක් වැටුන නිසා වැඩේ පරක්කු උනා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2011 අගෝස්තු 12. Ruben Fleischer තමයි මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්.කතාව ලියලා තියෙන්නෙ Michael Diliberti.මේ ෆිල්ම් එකට 6.1ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් …

Read More »
error: Alert: Content is protected !!