You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , November 23 2019
Breaking News
Home / නාට්‍යමය (page 10)

නාට්‍යමය

Miss You Already (2015) Sinhala Subtitles | ආදරණීය යෙහෙළිය [සිංහල උපසිරසි සමඟ]

යාළුකම කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. මේ ලෝකේ හැම මනුස්සයෙක්ම ගත්තොත් හැම කෙනාටම ඉන්නවා තමන්ගේ ඕනෙම දෙයක් ගැන කතාකරන්න පුළුවන් යාලුවෙක්. ඒත් , කාලයක් ගතවෙනකොට, තවත් අය ජීවිතේට ලං වෙනකොට, සමහර යාලුවෝ අපේ ජිවිත වලින් ටිකක් ඈත් වෙනවා. අපේ මේ කතාවේ කථා නායිකාව , ජෙස් ටත් හිටියා හොඳම යාලුවෙක්. හැමදාටම එක …

Read More »

Greta (2019) Sinhala Subtitles | මනෝ ව්‍යාධික ග්‍රේටා! [සිංහල උපසිරසි සමඟ]

Original Sin එක කරලා වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. වෙනදා වගේම මේකත් කරන්න කියලා බාර දුන්නෙ හසන්න අයියා තමයි. මුලදි පෝස්ටර් එක දැක්කම හිතුවෙ කම්මැලි ෆිල්ම් එකක් වෙන්න ඇති. ඒත් ෆිල්ම් එක බාගෙන බලද්දි තමයි තේරුනේ මම කැමතිම Thriller කැටගරි එකට වැටෙන පට්ට …

Read More »

Superlopez (2018) AKA Superlópez Sinhala Subtitles | සක්වල මිතුරා [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. ඉතින් යාලුවනේ මම මේක ඔයාලට අරගෙන එන්න පොඩ්ඩක් කල් ගියා. ඇත්තටම මම ෆිල්ම් එක බැලුවේ මාස කිහිපයකට කලින්. ඒත් අපේ යාලුවෙක් මට ආයේ මේ ෆිල්ම් ඒක ගැන මතක් කරලා දුන්නා. එයා කමෙන්ට් එකකින් තමා මට මේ ෆිල්ම් …

Read More »

Delhi-6 (2009) Sinhala Subtitles |දිල්ලි 6 ! [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්.. ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අලුත් කිව්වට මම ගේන උපසිරැසිය තමයි අලුත්. ෆිල්ම් එකනම් අවුරුදු 10ක් පරණ එකක්. අද මම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කළත් මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට මට අවුරුදු 12යි. ඒත් මට මතකයි ඒ කාලේ මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා කියලා. ඔව්. …

Read More »

Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) Sinhala Subtitle | ඔබ දුටු විට මා හට ඇති වූ නොපැතූ පෙම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් යහළුවන්ට! අද ඔයාලට අරගෙන ආවේ 2019 පෙබරවාරි මාසයේ 1 වෙනිදා නිකුත් වෙච්ච වෙනස්ම තාලෙක හින්දි ආදර කතාවක්. ඇත්තමට මේක නිකුත් වෙලා ගොඩක් කාලයක් වෙනවා. සබ් බාරගෙනත් ටිකක් කාලයක් වෙනවා. මේක දෙන්න මෙච්චර කාලයක් ගත වෙච්ච එකට සමාවෙන්න ඕනි. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ මේ ෆිල්ම් එක …

Read More »

Genius (2018)) Sinhala Subtitles |උගත් මෝඩයා ! [සිංහල උපසිරසි සමඟ]

  දැන් ඉන්න ළමයිට වගේ ඉස්සර අපිට සෙල්ලම් කරන්න ෆෝන් හරි වීඩියෝ ගේම්,කොම්පියුටර් ගේම් තිබුණේ නැහැ.ඇලේ, දොළේ,වැවේ, වෙලේ,පිට්ටනියේ,කැලේ ගෙවෙච්ච සුන්දර අතීතයක් අපිට තිබුණා.රොබින් හුඩ් බළල ඒ විදියට දුණු,කඩු,ඊතළ හදාගෙන කැළේ ඇතුලේ ගලාගෙන යන දොලවල් මැදින් සෙල්ලම් කරපු ලස්සන ලමා කාලයක් අපිට තිබුණා.5 වසර ශිෂ්‍යත්වය හෙට ලියන්න කියල තියෙද්දි සෙල්ලම් කරන්න …

Read More »

Unfriended: Dark Web (2018) Sinhala Subtitles | බිහිසුණු පරිගණකයේ අභිරහස [සිංහල උපසිරැසි සමග] 18+

කොහොමද ඔයාලට, ඔන්න ඉතිං තවත් උපසිරැසියක් අරගෙන අද මේ පැත්තට ආවේ. මෑතක සිට ඉතා බහුලව සිදුවෙන සයිබර් අපරාධ (Cyber Crimes) පිළිබඳ හා එහි ඇති බරපතලකම ඉතා මැනවින් පිළිබිඹුවන චිත්‍රපටයක් ලෙස මේ සලරු හඳුන්වන්න පුළුවන්. අද වන විට තාක්ෂණික පෙරළියත් සමඟ මුළු විශ්වයම මිනිසාගේ අතැඹුලක් බවට පත් වී තිබෙනවා. මෙම තාක්ෂණික …

Read More »

June (2019) Sinhala Subtitles | ජූන්ගේ කතාව [සිංහල උපසිරසි සමඟ]

  “ට්‍රීන්….ට්‍රීන්….” මලයාලම් ෆිල්ම් එකක් වෙන Premam, ගොඩක් අය බලලා ඇතිනේ.මේකත් ටිකක් ඒ වගේ. හරියටම කිව්වොත්, Premam එකේ female version එක වගේ. දැන් හිතාවිද දන්නේ නෑ Premam එකේ කාබන් කොපියක් කියලා. අපෝ එහෙම නෑ. මේක වෙනම එකක්. තේමාවේ පොඩි සමාන කමක් තියෙනවා එච්චරයි. කොහොමවුණත්, මට නම් Premam ට වඩා මාරෙටම …

Read More »

Majili (2019) with Sinhala Subtitles | ආදරය කොතැනද වේදනාව එතනයි! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ ගොඩක් අයට අමතක කරන්න බැරි ආදර කතා තියෙනවා, ඒ සමහර ආදර කතා කාලයත් එක්ක හදවතින් මැකිලා යනවා. සමහර ආදර කතා ජිවිත කාලයටම අමතක කරගන්න බැරුව හිතේ හිරකරලා තියාගන්නවා. ඒ විදිහට තමන්ගේ පලවෙනි ආදරය අමතක කරගන්න බැරුව විඳවන තරුණයෙක් තමයි පූර්ණ කියන්නේ. එයාගේ අවාසනාවට එයාගේ පලවෙනි ආදරේ එයාට නැති …

Read More »

The Wandering Earth (2019) AKA Liu lang di qiu Sinhala Subtitles | අලුත් නිවහනක් කරා – මිනිසාට කල නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමග]

මුලදි…කවුරුත් මේ ව්‍යසනයන් ගනන් ගත්තෙ නැහැ. ඇතිවෙන ලැව්ගින්නක්, තවත් එක ලැව්ගින්නක් වශයෙන්… අතිවෙන නියඟයක්, තවත් එක් නියඟයක් වශයෙන්… වඳවී යාමක්, තවත් එක් වර්ගයක වඳ වී යාමක් වශයෙන්… මේ අකාරයෙන් කවුරුත් ගනන් ගත්තෙ නැහැ… ඉර සීඝ්‍රයෙන් පරිහාණියට පත්වෙමින් ප්‍රසාරණය වෙනව… මේ වගේ සීග්‍රතාවයකදි, තව අවුරුදු 100කින් සූර්යා පෘතුවිය ගිල දමාවි… තව …

Read More »

Yajamana (2019) Sinhala Subtitles | අයිතිකාරයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝම, එහෙනම් ඔන්න මේ පාර පොරොන්දු වුනා වගේම මම සුපිරි කන්නඩ චිත්‍රපටයක් තමයි අරන් ආවේ. සති දෙක තුනකට පස්සේ අසා ලිවීමක් කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ. ඒ මොකද කියනවනම්, මේ චිත්‍රපටියට English සබ් එකක් නෑ, ( මේ ලිපිය පල වන වෙලාවේ සබ් …

Read More »

Fighting With My Family (2019) Sinhala Subtitles | හිතුවොත් ඕනෙම දෙයක් කරන්න පුළුවන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච Biography | Comedy | Drama | Sport යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමගයි. මේ වනවිට IMDb අගය 7.5 වැනි ඉහළ අගයක් වගේම කුණු තක්කාලි අගය 92% අරගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 108 පුරාවට දිවෙන මෙම චිත්‍රපටය මේ වනවිට ඩොලර් මිලියන 38 …

Read More »

Don’t Think Twice (2016) Sinhala Subtitles | දෙවරක් හිතන්න එපා [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකට ඇවිල්ලා උපසිරැසි අරන් යන එකේ මටත් හිතුණා කොහොම හරි උපසිරැසියක් කරන්න ඕනි කියලා. මම මේ එක කලින් බලලා තිබුණත් බයිස්කෝප් අඩවියේ මේකේ සිංහල උපසිරැසිය තිබුණෙ නෑ. ඉතින් මට හිතුණා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මේකේ සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න. ඉස්සෙල්ලම මම තිසර නියෝ අයියාට ස්තූතිවන්ත වෙන්න ඕනි මට මේ …

Read More »

The Warning (2018) AKA El aviso Sinhala Subtitles | පෙර දුටු අනතුර [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ පාර නම් මම ගෙනාවේ ටිකක් අමුතු විදිහේ කතාවක්. මේ ෆිල්ම් එක අයිති වෙන්නේ #Thriller ගණයට උනත්, මේ ෆිල්ම් එක මේ Thriller කියන රාමුවෙන් එහා දෙයක් අපිට පෙන්නන්න උත්සාහ කරනවා. මේ ෆිල්ම් එක මම තෝරාගන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ ඒක. අපි මෙච්චර කල් බලලා තියෙන Thriller ෆිල්ම්ස් වල පෙන්නන්න්නේ …

Read More »

Happy Death Day 2U (2019) Sinhala Subtitles | මරණයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න. ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා තියනවා. …

Read More »

Vijetha (2018) Sinhala Subtitles | ජීවිත පෙරළිය ! [සිංහල උපසිරසි සමඟ]

ශ්‍රීනිවාස රාඕ, රාම් තාත්තල පුතාල, ශ්‍රීනිවාස රාඕ තමන්ගෙ පුතාට පණ වගේ ආදරෙයි. පොඩි කාලේ ඉදන්ම එයා ආස කරපු දේවල් ඉල්ලුවේ නැතත් අවශ්‍යතාවය මොකද්ද කියල දැනගෙන ඒක අරගෙන දීල එයාව සතුටින් තිබ්බා. ශ්‍රීනිවාස රාඕගෙ ආශාව ජායාරූප ශිල්පය ඒකෙන් ඉහළ තැනකට එන්න තමයි එයා සිහින මැව්වේ. ලැබුණ රස්සාවත් එපා කියල තමන්ගෙ සිහිනය …

Read More »

Miss Bala (2019) Sinhala Subtitle | මිතුරිය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පසුගිය දිනවල ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නත්, තුවාල ලබා සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පහුවුණු සිංහල අවුරුද්ද වෙනුවෙන් හැමෝටම සුබ පතනවා. (මොකද මේ සබ් එකක් දෙන්නේ පෙබරවාරි වලින් පස්සේ) ඒ වගේම සමාව ඉල්ලනවා මේක ටිකක් ප්‍රමාද වුණු එකට. ෆිල්ම් …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

High Life (2018) Sinhala Subtitles | කළු කුහරය මැදින් වෙනත් ලෝකයකට [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. මේක මගේ 33 වන සිංහල උපසිරැසිය.නමින් High Life (2018) වන මේ ඉංග්‍රීසි චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත් වුනු චිත්‍රපටයක්. 12 April 2019 තිරගත උන මෙම චිත්‍රපටය ඉක්මනටම අන්තර්ජාලයට නිකුත් උනා. Adventure, Mystery ඝනයට අයත් වෙන මෙම ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.0ක …

Read More »

The Upside (2017) Sinhala Subtitles | ජීවිතේ යන ගමනේ! [සිංහල උපසිරැසි සමඟ]

සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුනු, මේ වසරේ ජනවාරි 11වෙනිදා තිරගත වීම ඇරඹුන The Upside චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ තමා මෙවර එකතුවෙන්නේ. මේක 2017 චිත්‍රපටයක් විදියට සැලකෙන්නේ එම කාලයේදී චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කර ඇති නිසා. ඇත්ත වශයෙන්ම මේක The Intouchables කියන ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් (Remake). ඉතින් ඒ චිත්‍රපටය ලෝකයේම …

Read More »
error: Alert: Content is protected !!