You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

නාට්‍යමය

Fortuner (2019) Sinhala Subtitles | සුඛෝපභෝගී කාර් හෝටලේ [සිංහල උපසිරැසි සමග]

ඔන්න බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් කරන්න හිතුව, ඒකත් කන්නඩ එකක්. වැඩ රාජකාරි අතරෙ හරි මේකත් කරන්න එපැයි. කාලෙකට පස්සෙ හරි එකක් කරේ නෑ කියන්නෙ ඇඟේ කෑල්ලක් නැතිවුනා වගේ. වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු. නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 4 වෙනිදා. මෙච්චර හොද ෆිලුමක් මොකට පරක්කු කරාද මන්දා. IMDb අගයත් 9.3ක් …

Read More »

Shatamanam Bhavati (2017) Sinhala Subtitles | නෑනා, මස්සිනා ආදර අන්දරය..? [සිංහල උපසිරසි සමඟ]

ඔයා හැමෝගෙම දුක ගැන හිතන්නේ.. මට ඇති දුක මොනවද සීයේ..? ඔයා ආදරය කරන කෙල්ල ලබාගන්න බැරිවුනා කියලා නේද දුක..? ඇයි ඔයා නිත්‍යාට ආදරය කලා කියලා කිව්වේ නැත්තේ..? මම නිත්‍යාට විතරක් නෙවේ ආදරේ.. ඔයාලා හැමෝම මට ආදරෙයි.. මට ඔයාලව නැති කරගන්න බෑ.. ඔයා ඒකට කැමති නෑ කිව්වේ ඔයාගේ බෑණා හින්දා නේද..? …

Read More »

Shadow (2018) AKA Ying Sinhala Subtitles | සත්‍ය නොමැතිව සේයාවක්ද නොමැත [සිංහල උපසිරසි සමඟ]

මම අද උපසිරැසියක් ගෙනාවේ ගිය වුරුද්දේ ආව චීන ෆිලුමකට. ඇත්තම කියනවනම් මේක මම බලපු පට්ට තාත්වික ෆිල්ම් එකක්. මොකද අනිත් චීන ෆිල්ම් වල වගේ අර උඩ යන පාවෙන සීන් මේකේ ගොඩක් අඩුයි. ගොඩක් අය දන්නවා ඇති shaow fight ගේම් එක. ඒක දන්නෑ කියලා මේක බලන්න ප්‍රශ්ණයක් නෑ. ඒකේ ප්‍රධාන චරිතේ …

Read More »

Curse of the Golden Flower (2006) AKA Man cheng jin dai huang jin jia Sinhala Subtitles | පිටසක්වලයොයි නින්ජලයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මන් මගේ දහ වන උපසිරැසිය අරගෙන ආවා. මේක 2006 වර්ෂයෙ තිරගත කරන ලද චීන ෆිල්ම් එකක්. මේකෙ IMDB අගය 7 ක් වෙනව. මේක Action, Drama, Romance වර්ගයේ ෆිල්ම් එකක්. මේක රචනය කරල අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Zhang Yimou කියන අධ්‍යක්ෂකවරයා විසින්. Chow Yun Fat Gong …

Read More »

House of Flying Daggers (2004) AKA Shi mian mai fu Sinhala Subtitle | ඔහු ඇත්තටම කවුද? [ සිංහල උපසිරැසි ]

ආදරයත් වෛරයත් අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියල කියනවා.කෙනෙක් ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් තවත කෙනෙකුට නොවටිනා දෙයක් වෙන්නත් පුලුවන්. ආදරය ආත්මාර්ථකාමීත්වයකට පෙරලුනොත් මොනවගේ දෙයක් වෙයිද.? ඉතින් මේ කියන්න යන්නෙ තවත් එක ආදර කතාවක් විතරක් නම් නෙමෙයි. ක්‍රි. ව 859 දී චීනයේ පැවතුන අදක්ෂ රාජ්‍ය පාලනය නිසා රට තුල වියවුල් හටගන්නවා..මේ …

Read More »

Gaddalakonda Ganesh (2019) Sinhala Subtitles | සිනමානුගත වූ දුෂ්ඨයා…!! [සිංහල උපසිරසි සමඟ]

සිනමාව! සිනමාව හරියට අහස වගේ. සිනමාව අවස්ථාවක්. සිනමාව සතුටක්. සිනමාව අත්දැකීමක්. සිනමාව ජයග්‍රහණයක්. සිනමාව වෙනසක්. සිනමාව කියන්නේ පත්තු කරපු සිගරට් එකක් වගේ. සිනමාව කියන්නේ හොර ටිකට් එකක් වගේ.(බ්ලැක් ටිකට්) සිනමාව කියන්නේ කදුළුක්. සිනමාව ඇවිල්ලා කාව්‍යක්. සිනමාව ප්‍රහේලිකාවක්. සිනමාව කියන්නේ විසිල් එකක්! සිනමාව… සිනමාවෙන් මොනවද ලෝකයට පෙන්නන්න බැරි. තාක්ෂණය දියුණු වීමත් …

Read More »

The Ottoman Lieutenant AKA Osmanlı Subayı (2016) Sinhala Subtitles | ඔබට මා, ආදරය කල බව මෙතරම්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Amour (2012) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා …

Read More »

Eli (2019) Sinhala Subtitle | ඔහු ඇත්තටම කවුද? [ සිංහල උපසිරැසි ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Netflix චිත්‍රපටයක් සමගයි. ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා. කොහොමහරි චිත්‍රපටය නිකුත් උනේ ඔක්තෝබර් මස 18 වන දින. මේ වෙනකොටත් IMDb අගය 5.8 සහ කුණු තක්කාලි අගය 48% අරගන්න හැකි වෙලා තිබෙනවා. පැයයි විනාඩි 38 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Horror l Drama …

Read More »

The Gangster, The Cop, The Devil (2019) Sinhala Subtitles | මැරයෙක්, නිලධාරියෙක්, ඝාතකයෙක්. [සිංහල උපසිරැසි සමඟ]

2019 මැයි 15 වෙනිදා ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Action\Thriller ගණයට අයත් වෙන නිර්මාණයක්. IMDb අගය 6.9 කුත් 96% Rotten Tomatoes ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 50 කුත් දිවයනවා. Ma Dong-seok[The Gangster], Kim Mu-yeol[The Cop] සහ Kim Sung-kyu[The Devil] යන අය ප්‍රධාන චරිත වලට පණ පොවනවා. The …

Read More »

It Chapter Two (2019) Sinhala Subtitles | විසි හත් වසරකින් යළි හැමූ භීතියේ මාරුතය [සිංහල උපසිරැසි සමඟ] 50*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී මිතුරනි, අද නම් ලොකු දවසක්. උපසිරැසි ජීවිතේ පළමුවෙනි කඩයිම පහු කරන්නයි මේ ලෑස්තිය. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ විසි අට වෙනිදායින් ආරම්භ කරපු මේ ගමනේ පළවෙනි කඩයිම පහු කරන්නම අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගත වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ නම් අධ්‍යාපන වැඩ කටයුතු තමයි. ඉතින් මේ …

Read More »

Tito and the Birds (2018) AKA Tito e os Pássaros Sinhala Subtitles | භීතියෙන් වෙලාගත් ටිටෝගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට තවත් අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. ඒකෙ නම තමයි tito and the birds. මේක බ්‍රසීල් ඇනිමේෂන් එකක්. හැබැයි මේක ලෝකය පුරා තිරගත වෙච්ච එකක්. මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 6.7 ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහෙමනම් දැන් අපි බලමු කතාවේ …

Read More »

Chhichhore (2019) Sinhala Subtitles | මෙලෝ රහකට නැති උන්! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

බලන්න එපා!!!! බලන්න එපා!!!! බලන්න එපා!!!! පිස්සුවක් විකාරයක්… හිනා ගිහින් පන යන ඇබ්බැහියක්. ආයේත් කියනවා බලන්න එපා… මේ වෙනකොට මාත් දෙපාරක් බැලුවා. තුන්වෙනි වතාවත් බලන්න හිතාගෙන ඉන්නෙ. ඒ තරම් පිස්සු පීකුදු සුපිරිම සුපිරි භාණ්ඩයක් තමා Chhichhore කියන්නේ. ආයෙත් කියන්නේ බලන්න එපා…. බැලුවොත් ඔබ ඇබ්බැහි වෙනවා ආයෙ දෙකක් නෑ… හිනා වෙන්නද …

Read More »

The Rum Diary (2011) Sinhala Subtitles | පෝල්ගේ කතාව….. [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමා The Rum Dairy. මේක 2011 දී තිරගතවුනු ෆිල්ම් එකක්. imdb rate එක 6.2 අගයක් හා කුණු තක්කාලී අගය 50%ලැබිලා තියනවා. මේකට රංගනයෙන් දායක වෙන්නේ ඔගොල්ලෝ හොදට දන්න නලුවෙක් සහ නිලියක්. Johnny Depp සහ Amber Heard. Johnny Depp කිව්වාම හැමෝටම …

Read More »

Ambili (2019) Sinhala Subtitles | අම්බිලිගේ ලෝකය… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇස් දෙක මිදි ගෙඩි වාගෙයි… කන් දෙක පිපිඥ්ඥා වාගෙයි… ලස්සන හිනාවකින් සැරසී එන්නේ මේ අපේ අම්බිලි… ඇගට හාදු දෙන මේ කම්බිලිය… ඔබත් ඒ වගේම පැමින මා අසලින් ඉඳ ගනියි… කොතරම් ලස්සනද ඔහු… හැමෝටම එක වගේ සලකන… අපේ අහිංසක අම්බිලි… මගේ අම්බිලි… ඔබේ අම්බිලි… හිනාවකින් මුව සරසාගෙන මෙන්න එනවා අපේ අම්බිලි… …

Read More »

Angel of Mine (2019) Sinhala Subtitles | මව් සෙනෙහස ! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් වෙනදා වගේම හසන්ත අයියා තමයි බාර දුන්නේ. බාරගෙන ගොඩක් කල් වෙනවා හසන්ත අයියා මැසේජ් දාලා වද දෙන නිසා මගේ කැම්පස් මිත්‍රයත් වැඩේට සෙට් කරගෙන ⁣වැඩ අස්සෙම ඉවරයක් කලා. ඉතින් මේක කසුන් සහෝගෙයි මගෙයි දෙන්නගෙම සහයෝගෙන් ගොඩ දාපු ෆිල්ම් එකක්. කසුන් ඉස්සරහට …

Read More »

Amour (2012) Sinhala Subtitles | ආදරනීය ආදරයේ නාමයෙන්…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Flammen and Citronen (2008) ඝාතකයෝ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »

Don’t Come Back from the Moon (2017) Sinhala Subtitles | කාන්තාරයෙන් හඳට [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලුම දෙනාට, මේ අරගෙන එන්නේ තරමක් වෙනස් විදිහක කතාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොලිවුඩ් සිනමාවෙන් බැහැර වුණු ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි කියන රාමුවෙන් මිදුණු රියලිස්ටික් කතාවක්. එහෙනම් කතාව ගැන කියන්නට කලින්ම විස්තර ටිකක් දැනගෙනම ඉමු. මේ සිනමා සිතුවම එළි දකින්නේ 2019 ජනවාරි 18 වෙනිදා. නාට්‍යමය කියන වර්ගීකරණය යටතට …

Read More »

Sujata (1960) Sinhala Subtitles | (අ)පිරිසිදු [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, අද ඔබ හමුවට එන්නේ පැරණි හින්දි චිත්‍රපටයක් එක්කයි. ඒ සුජාතා 1959 චිත්‍රපටයයි. මම කලින් උපසිරැසි ලබාදුන්න Sachaa Juthaa චිත්‍රපටියට හා බර්සාත් චිත්‍රපටියට ලැබුණු හොඳ ප්‍රතිචාර තමයි මේ තුන් වන පැරණි හින්දි උපසිරැසි නිර්මාණය කරන්නට මාව පෙළඹෙව්වේ. මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කරලා අවශ්‍ය කරන …

Read More »

The Book of Love (2016) AKA The Devil and the Deep Blue Sea Sinhala Subtitles | “පහුරයි – ආදරයයි” [සිංහල උපසිරැසි සමඟ]

හෝ හෝ යාලුවනේ 😂😂 ඉතින් කොහොමද? ආයෙත් ආව මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය අරන්. ඉතින් මුලින්ම බයිස්කෝප් කාර්ය මණ්ඩලේට ස්තුතිවන්ත වෙනව මේ අවස්තාව දීම ගැන. ඒවගේම සබ් හදන අනිත් පිරිසටයි, සබ් ගන්න එකතු වෙන ඔයාලටයිත් ස්තුතිවන්ත වෙනව. මේ චිත්‍රපටිය The Book of Love තිරගත වෙන්නෙ 2017 ජනවාරි වලදී. අධ්‍යක්ෂණය Bill Purple. …

Read More »

47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle | බිහිසුණු මෝරෙකුට මැදිව… [ සිංහල උපසිරැසි ]

හරියට මීට අවුරුදු දෙකකට කලින් මතකද ආවා ”47 Meters Down” කියල චිත්‍රපටයක්. මඟ හැරිච්ච එකක් නම් වෙන්න බැහැ. ලොවෙත් ඒක බලල තියෙන්න ඕන. ඔබ නොබලපු කෙනෙක් නම් මේ දැන්ම වගේ බාගත කරගෙන නරඹන්න. ඉතින් ඔය අවුරුදු දෙකකට කලින් ආපු චිත්‍රපටයෙ ”සීකුවල්” එකයි අද මේ අරගෙන එන්නෙ. කලින් එකේදී කට්ටියට මුහුණ දෙන්න සිදු වෙන්නෙ කූඩුවක් …

Read More »
error: Alert: Content is protected !!