You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 23 2020
Breaking News
Home / නාට්‍යමය (page 3)

නාට්‍යමය

The Sky Is Pink (2019) Sinhala Subtitles | මරනය සදාතනික සත්‍යයකි, සැමදා සතුටින් ජීවත් වන්න…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇය අයිශා. අයිශා කියන නමේ තේරුම ජීවිතය. ඒත් ඇය උපදින්නෙම මරණය තුරුලු කරගෙන. අපි හැමෝම එහෙම තමයි, ඒත් ජානමය රෝගයක් නිසා අයිශා අවුරුදු 6දි ඇට මිදුලු බද්ද කිරීමේ පලවෙනි සැත්කමට මුහුන දෙනවා. ඒ එම සැත්කම නොකලහොත් ඇය තවත් වසරකට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් පවසන නිසාවෙන්. එහෙත් එම සැත්කම නිසා …

Read More »

Shadow of a Doubt (1943) Sinhala Subtitles | ‍සැකයේ සෙවණැලි. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරං ආවා.මේක කාලෙකට කලින් බාගෙට සම්පූර්ණ කරලා තිබුණ එකක්. අබිරහස් ,අපරාධ, දාම ඝාතන සම්බන්ද සිනමාපට බලන්න කැමති අය වෙනුවෙන් අපූරු classic film එකක් මේක. ඒ සිනමාවේ ලොක්කා වගේ ඉන්න නැත්නම් Master of suspense කියන විරුදාවලිය ලබා සිටින ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ අධ්‍යක්ශණයක්. ගොඩක් අය කියන්නේ …

Read More »

Android Kunjappan Ver 5.25 (2019) Sinhala Subtitle | ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් !!! [සිංහල උපසිරැසි සමඟ]

මේක කවුරු හරි කෙනෙක් ක්‍රම ලේඛනය කරපු මැශින් එකක් විතරයි. මේක මිනිස්සු වගේ නෙවෙයි. අපි එක වගේද? අපිවත් කවුරුහරි ක්‍රම ලේඛනය කරල! මම ඒකට කියන්නෙ දෛවය කියල. ඉතින් මේ චිත්‍රපටය වෙනස්ම කතාවක්. මේක DRAMA | Sci-Fi | COMEDY යන කණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙල තියෙන්නෙ. Sci-Fi කිව්වට වෙනදට දකින විදියෙ …

Read More »

Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! ඊයේ දිනට යෙදුන මාගේ 32 වන උපන්දිනය වෙනුවෙන් අය දිනයේ තමයි තෑගි දෙන්න වුනේ… ENPT ගොඩ දෙනෙක් මෙහෙම කිව්වාමත් දන්නවා Enai Noki Paayum Thota ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් Romantic. Thriller ගණයට අයත්ම වෙන මෙම චිත්‍රපටය නම් නොබලා ඉන්නේ නැති වෙයි… අනිවාර්යයෙන් බලන්නම ඕන ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. මෙම …

Read More »

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් …

Read More »

Helen (2019) Sinhala Subtitle | හෙලන් !!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. ඉතින් බයිස්කෝප් වාසීනි, අද ගෙනාවේ හැමෝම ආසාවෙන් බලන් හිටපු මලයාලම් සිනමාවක්. Kumbalangi Nights එකේ ලස්සන හිනාවක් තිබුණ බේබි කෙල්ල මතකයි නේද? ඒ හිනාවෙන්ම අපේ හිත් අස්සට ගිය ආන්න එයා තමයි මේකෙ ඉන්නෙ.  මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්. මේක Drama | Thriller …

Read More »

Rocketman (2019) Sinhala Subtitles | එල්ටන් ජෝන්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඉතින් මම බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ දැන් ටික කාලෙකට පස්සේ වගේ තමා. මොකද කිව්වොත් මේ අවුරුද්දේ ටිකක් විභාග වැඩි කාලයක් උන නිසා. ඉතින් දැන් තියෙන විභාග ඉවර වෙලා ඉන්න කාලේ බයිස්කෝප් එකට නවත්තපු තැනින් ආයෙත් අලුත් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුවා. ඉතින් එහෙම බයිස්කෝප් එකට මේල් එකක් …

Read More »

Frozen II (2019) Sinhala Subtitles | අද්භූත වනාන්තරය !!! [සිංහල උපසිරැසි සමඟ]

Togo ගෙනත් වැඩි කාලයක් යන්න කලින් තවත් ඔයාල බලන් හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් එකතු වෙන්න ලැබුනා. කොටින්ම මේක බලාපොරොත්තු නොවුන වෙලාවක තමයි කරන්න ලැබුනේ. මේ චිත්‍රපටයේ පළමුවැන්නට උපසිරසි දුන්නේ විමා උනත් මේ දවස් වල කාර්යබහුලත්වය නිසා කැමැත්තෙන්ම එහි දෙවැන්නේ සිංහල උපසිරසි කරන්න මම භාරගත්තා. ඉතින් නියමාකාර උපසිරසකුත් නැති අතරේ දවසක් …

Read More »

Almost Famous (2000) Sinhala Subtitles | අවංකව සහ අනුකම්පා විරහිතව තම අරමුණ කරා [සිංහල උපසිරසි සමඟ] 18+

අපිට ජිවිතයේ විවිධාකාර වූ ආසාවන් තියෙනවා, ඒවා හැබෑ කරගන්න නම් අපි ඒ දේවල් ගැන හොයන්න ඕන, ඒවා හැබෑ කරගන්න අධිෂ්ඨානයක් තියෙන්න ඕන, ඒ වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ජිවිතයේ අපේ සමීපතමයන් ගෙන් ඈත් වෙලා යන්න වෙනවා, ඒ ඒ ක්ෂේත්‍ර වල දක්ෂයින් සොයා යන්න වෙනවා. ඉතින් මේ කතාවත් අන්න …

Read More »

Doctor Sleep (2019) Sinhala Subtitle | අන්ධකාරයට එරෙහිව ආලෝකයේ සටන..! [සිංහල උපසිරැසි සමඟ] 18+

ආයුබෝ වේවා..! 2020 අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සුබ වේවා..! ජය වේවා..!සෞභාග්‍යමත් වේවා..! ✌️💪 ඔන්න ඉතිං 2020 මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් ඔබ වෙනුවෙන් අරගෙන ආව. Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඔව් ඔව් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය The Shawshank Redemption (1994) නිර්මාණය වෙන්නෙ මෙතුමාගේ ඔළුවෙන් තමයි. ඊට පස්සෙ It (2017), It Chapter …

Read More »

Togo (2019) Sinhala Subtitles | සූර වීර ටෝගෝ… [සිංහල උපසිරැසි සමඟ]

2020 වසරේ ඔන්න එහෙනම් පළමු චිත්‍රපට උපසිරස මගෙන්. ඒ සේරටමත් කලින් අද දවසත් සමඟින් ආරම්භ උන මේ අලුත් දශකයේ පළමු දිනය පටන් උදා වන සෑම තප්පරයක් විනාඩියක් පැයක් දවසක් මාසයක් වසරක් ඔයාලට ඒ වගේම ඔයාලගේ පවුලේ අයට ආදරය කරන හැමෝටම හිතාගෙන ඉන්න සියලු ඉටුවෙන තව වසර දහයක් යනකොට ඔයාල මේ …

Read More »

Gone Kesh (2019) Sinhala Subtitles | කෙල්ලෙක්… තට්ට කෙල්ලෙක්!! [සිංහල උපසිරැසි සමග]

“මචන්, පට්ට කෙල්ලෙක් එනවා’ එනක්ෂිව දකින මොන කොල්ලගෙන් උනත් කටින් පිටවෙන්නේ ඔය කතාව. ඇය ඇත්තටම ලස්සනයි. දිගටි ඇස් දෙක, රෝසපාට දෙකම්මුල්, නාදළු වගේ දෙතොල්, දිය ඇල්ලක් වගේ කඩා හැලෙන කොන්ඩේ.. කියලා වැඩක් නෑ. ලස්සන වගේමයි එනක්ෂි කියන්නේ හරිම ප්‍රියමනාප කෙනෙක්. උදේ පාන්දරම එනක්ෂිගේ හිනාව දකිනවා කියන්නේ දවසම සුබයි. ඕනම කොල්ලෙක්ට …

Read More »

Ran (1985) Sinhala Subtitles | පළා යාම [සිංහල උපසිරසි] 18+

අවුරුදු 17 ඉදන් බලය වෙනුවෙන් ලේ හලපු මහළු වංශාධිපතියෙක් තමන්ට අවුරුදු 70 දි තමන් සතු බලය තමන්ගේ පුත්තු තුන්දෙනාට පවරලා නිදහසේ ජීවත් වෙන්න හිතනවා. ඒත් ඒ ලෙයින් යකඩින් ගොඩ නැගුණු බලය ඇතුළෙම කැටි ගැහිලා තියන තමන් විසින්ම නිර්මාණය කර ගත්තු ඉරණමෙන් නිදහස් වෙන්න මහළු වංශාධිපතියාට ඉඩ ලැබෙයි ද? Ran නිර්මාණය …

Read More »

EXIT (2019) Sinhala Subtitles | ගැලවීමක් නැති තැන. [සිංහල උපසිරැසි සමඟ]

2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න …

Read More »

The Fox and the Hound (1981) Sinhala Subtitle | නරියා සහ දඩයම් බල්ලා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ මෙච්චර ඉක්මනට ආයෙ හම්බ වෙන්න වෙයි කියලා හිතුවෙ නැහැ. මොකද මගේ පලවෙනි උපසිරැසිය කරලා පලවුනාට පස්සෙ මට තවත් එකක් කරන්න ගොඩක් ආසා හිතුනා. මොකද මෙහෙම උපසිරැසියක් කරලා baiscope site එකේ පල වෙලා ඒ දකිද්දි දැනෙන සතුට සල්ලි වලට ගන්න බැහැ. ඉතින් මගෙ පලවෙනි උපසිරැසියට ගොඩක් අය comment දාලා …

Read More »

Pete’s Christmas (2013) Sinhala Subtitles | නිමා නොවන නත්තලක සිර වී [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න ආයෙත් ඉක්මනින්ම තවත් නත්තල් චිත්‍රපටියක් පොරොන්දු වුන විදියටම අරන් ආවා. මේකත් මම කලින් දුන්නු ඒක වගේම පවුලේ හැමෝටම ඒකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන නත්තල් චිත්‍රපටියක්. සැකරි ගොර්ඩන් සහ බෙයිලි මැඩිසන් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන් වලට රංගනයෙන් පණ පොවනවා. හොඳයි එහෙනම් ඉතින් වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන පුංචියෙන් …

Read More »

Good Luck Charlie It’s Christmas (2011) Sinhala Subtitles | මහපාරේ ගතවෙන දුක්ඛිත නත්තලක්ද ? [සිංහල උපසිරැසි සමග]

* හොඳයි, සුභ දවසක් සහ සුභ නත්තල් කාලයක් හැමෝටම ! ඔන්න නත්තල වෙනුවෙන් එහෙනම් ලස්සන විනෝදකාමී නත්තල් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇවිල්ලා Disnep ලගේ වැඩක්, ඒ නිසා පවුලේ හැමෝටම එකට ඉඳගෙන මේ චිත්‍රපටිය කිසි බයක් නැතුව ඔන්න බලතහැකි. කතාව මේකයි, ● චර්ලි නම් කුඩා ගැහැණු ළමයෙකුගේ ප්‍රථම නත්තල් දිනය සුන්දරව …

Read More »

Oththa Seruppu Size 7 (2019) Sinhala Subtitle | සයිස් 7 තනි සෙරෙප්පුවේ සාක්ෂිය !!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ෆිලුම වෙනස්ම එකක්. සුපිරි ගනයේ සිනමා නිර්මාණයක්. පැහැදිලිවම කිව්වොත් මේකෙ ඉන්න චරිත අතරෙන් අපිට දකින්න පුලුවන් එකම එක චරිතයක් විතරයි. ඒ කියන්නෙ එක නළුවෙක් විතරක් රංගනයෙන් දායක වුන සිනමා නිර්මාණයක්. අනිත් සියලුම චරිත වල කටහඬ විතරයි අහන්න ලැබෙන්නෙ. කොල්ලනේ දුක් වෙන්න එපා මේ ෆිලුමෙ කෙල්ලෙක් වත් නෑනෙ කියල. මේක …

Read More »

Time Freak (2018) with Sinhala Subtitles | අතීතයේ වැරදි නිවැරදි කර නුඹේ ආදරය ලබාගන්නෙමි [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසීන් සියලු දෙනාම. ඔන්න එහෙනම් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. මගේ පළවෙනි සිංහල උපසිරැසිය I’LL TAKE YOUR DEAD (2018) චිත්‍රපට‍යේ සිංහල උපසිරැසියට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒකට හැමෝටම ගොඩක් ස්තූතියි. ඒක නිසා ඔන්න එහෙනම් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් බයිස්කෝප් අඩවියට …

Read More »
error: Alert: Content is protected !!