You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 21 2020
Breaking News
Home / නාට්‍යමය (page 30)

නාට්‍යමය

OzLand (2014) Sinhala Subtitles | ඇත්ත නැත්ත අතර දෝලනය වන ජීවිත දෙකක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරගෙන මම ආවා. මේක නම් ටිකක් පරණ ෆිලුමක්. සබ් කරන්නද කියලා අහපු ගමන් හා කරලා එවන්න කියපු සිසිල අයියටත්, ෆිලුම බාගන්න තැනක් හොයලා දුන්න අසංක අයියටත් ස්තූතිවන්ත වෙන්න ඔනී. මේක ඇවිල්ලා වෙනස්ම ජාතියේ ෆිලුමක්. “The Wonderfull Wizard of Oz” කියන කෘතිය අනුව තමයි මේක නිර්මානය කරලා …

Read More »

Dog Days (2001) Aka Hundstage Sinhala Subtitles | නගරාබද ජීවිතවල හිස් ඇතුලාන්තය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම කාලයක් තිස්සේ බලාගෙන හිටපු වැඩක් කරගත්ත.හැමදාම ෆිල්ම් බැලුවට තාම එක subtitle එකක් වත් කරන්න බැරි වුණ ඒක ගැන මම අවුලෙන් හිටියේ කාලයක්. අද ඔයා මෙතනට ඇවිත් තියෙන්නේ මේ subtitle එකම හොයාගෙන නම් ඔයා ගොඩක්ම hollywood ෆිල්ම්ස් බලල imdb ලිස්ට් එකේ, තව ප්‍රසිද්ධ List ඔක්කොම වගේ බලල. හොයාගන්න …

Read More »

Lost in Translation (2003) Sinhala Subtitles | අපිට නොතේරුනේ භාෂාව විතරද…? [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ සුබ දවසක් වේවා. කාලෙකට පස්සෙ ආයෙමත් සබ් එකක් අරං ආව. වැඩ කටයුතු සහ විභාග වැඩ නිසා පහුගිය මාස කීපයක්ම ටිකක් කාර්‍යබහුල උනා. ඒත් හැබැයි බයිස්කෝප් එකේ ෆිල්ම් , ටීවී සීරිස් බලන එකනම් අඩු කලේ නෑ . ඒවා ඉවර උන ගමන්මයි මේක කලේ. ඔයාලට මේකෙ කතාව ටිකක් කියන්නම්, බොබ් හැරිස් …

Read More »

The Boondock Saints II: All Saints Day (2009) Sinhala Subtitles | බොස්ටන් ශාන්තුවරයන්ගේ ආගමනය: පියාගේ පව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද අරගෙන ආවේ 1999 වර්ශයේ තිරගත වුන The Boondock Saints චිත්‍රපටියේ දෙවන කොටස. මේක කරන්න අවසර දුන්නේ සිසිල අයියා. ඔයාලා පලවෙනි කොටස බැලුවනම් මතක ඇති කෝනර් සහ මර්ෆි එයාලගේ තාත්තත් එක්ක එකතු වෙලා බොස්ටන් වල් මාෆියා කල්ලියේ නායකයා වෙන යැකවේටාට ප්‍රසිද්ධියේම මරණ දණ්ඩනය ලබා දෙනවා. ඊට පස්සෙ කට්ටිය කිසිම …

Read More »

The Catcher Was a Spy (2018) Sinhala Subtitles | බේස්බෝලයට හිත බැඳි ඔත්තුකරුවා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ උපසිරැසිය ගොඩක් ප්‍රමාද වුණාට. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයෙනුත් සමාව ඉල්ලන ගමන් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය වෙන කාටවත් නොදුන්නු එකට. සිසිල ප්‍රසාද් අයියගෙන් මේක ඉල්ලගත්තට පස්සේ ප්‍රමාද වෙද්දී ශාන් විමුක්ති අයිය තමා හොයල බැලුවේ. දෙන්නටම ගොඩක් ස්තුතියි ලබාදුන්නු සහයෝගයට. එහෙනං කතාව පැත්තට …

Read More »

Ancien and the Magic Tablet (2017) AKA Hirune-hime: Shiranai watashi no monogatari Sinhala Subtitles | සිහිනයන් සැබෑමද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ කාර්යබහුල මාසෙකට පස්සේ ඔන්න මම ආයෙත් අලුත්ම ඇනිමේ එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් වෙබ්පලට ගොඩවැදුනා. මේ ඇනිමේ එක ගැන කියනවනම් මේක 2017 දි ආපු ටිකක් අලුත් එකක් ඒ වගේම ඇනිමේ එක Animation,Fantasy, Adventure, Drama කියන ගණයන්ට වැටෙන මේ anime film එක IMDb දර්ශකයේ 6.3 වගේම MyAnimeList.net දර්ශකයේ 7.1 අගයක් …

Read More »

#Pellichoopulu (2016) Sinhala Subtitles | කසාද බැලිල්ල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් තෙලුගු චිත්‍රපටයකට උපිසිරැසියක් අරගෙන ආවා. මේ කාලයේ නැගීගෙන එන තෙලුගු නළුවා කවුද කියලා ඇහුවොත් දෙකක් නෑ කවුරුත් කියන්නේ විජේ දේවරකොන්ඩා කියලා. අද ආවේ ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය අරගෙනයි. 2016 ජූලි 29 නිකුත් වුන මෙම චිත්‍රපටය Romantic, Comedy කියන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නේ. පිටපත හා අධ්‍යක්ෂණය …

Read More »

Iron Monkey (1993) AKA Siu nin Wong Fei Hung chi: Tit ma lau Sinhala Subtitle | යකඩ වඳුරා [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මගේ පලවෙනි උපසිරැසිය විදියට මුලින්ම අරන් එන්නෙ සුපිරි action film එකක්. මේක වාර්තා තියපු Hong Kong චිත්‍රපටයක්. විදේශ භාෂාවකින් තිරගත උනත් United States වලදි එහෙම මේ film එකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිල තියනවා. මට මේකට සබ් කරන්න idea ඇවිල්ලා ටිකක් කල්. සබ් එක පරිවර්තනය කරගෙන යද්දී මේකට සබ් …

Read More »

Sudani from Nigeria (2018) Sinhala Subtitle | දේශසීමා නොතැකූ මිනිසත්කම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්! යාළුවෝ කට්ටියට බලන්න අළුත් චිත්‍රපටියකට සබකුත් අරන් ඔන්න මං ආවා. මේ මගේ පස්වැනි උපසිරැසිය. කළින් උපසිරැසි වලට කමෙන්ටුවක් එහෙම දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතිවෙන ගමන් පොඩ්ඩක් චිත්‍රපටිය දිහාට හැරිලා බලමු. 2018 අවුරුද්දේ මාර්තු මාසේ තිරගත කිරීම ආරම්භ කරලා තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සකාරියා මොහොමඩ් . කොමඩි – …

Read More »

Occupation (2018) Sinhala Subtitles | එකා මෙන් නැගිටිමු, නැත්නම් එකට මිය යමු [සිංහල උපසිරසි සමඟ]

අපි මිනිස්සු අප ඇතුලේ එදිරිවාදකම් තියෙනවා.එකක් නැගිටිනවාට අනිකා කැමති නැහැ.අපිට අමතක වෙලා තියෙනවා එකට එක්ක වැඩ කරන්න පුළුවන් කියලා.හැමෝම එකට දියුණු වෙන්න පුලවන් කියලා.සමහර විට පිට ලෝකයකින් අපිට තර්ජනයක් අවොත් අපි එකට වැඩ කරයි ද ? එක බලාගන්න අපිට එහෙම තර්ජනයක් ඕනේ වෙනවා.තමාගේ වැරදි අනුන් පිට දාලා ඒ වැරදි වලින් …

Read More »

Kirik Party (2016) Sinhala Subtitles | කැම්පස් ජීවිතේ [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම වෙනස්ම විදිහෙ කන්නඩ ෆිල්ම් එකකට සබ් අරන් ආව. මේක කරන්න අරන් ටිකක් දවස් වෙනව. ඒත් හදිස්සියේ අලුත් ෆිල්ම් එකකට(RX 100) සබ් දාන්න සිද්ද වුන නිසා මේක ටිකක් පස්සට දාන්න වුනා. කොහොම නමුත් මේ ෆිල්ම් එක ටිකක් පරණ එකක්, හැබැයි ෆිල්ම් එකනම් සුපිරි. මේ ෆිලුම …

Read More »

RocknRolla (2008) Sinhala Subtitles | සිතුවමේ හොරකම [සිංහල උපසිරැසි සමඟ] [18+]

මෙන්න ගෙනාවා තවත් සුපිරි පිලුම්යක් Rock.n Rolla 2008. මුලින්ම කියන්න ඕනි මේක අරන් මාසයක් විතර වෙනවා පරක්කු වුනේ බයිසිකලෙන් වැටිලා පස්ස පාරෙ වැදුනු හින්දා. මට එක පාරකට හිතනවා ලංකාවේ අපි පිලුම් බලනකොට අලුත් ඒවා එනකන් විතරක් බලාගෙන ඉන්නවද කියලා. අපිට මග ඇරිච්ච ගොඩාක් හොද පිලුම් තියෙනවා බලන්න. අපිට මග ඇරිච්ච …

Read More »

Down a Dark Hall (2018) Sinhala Subtitles | සිසුවියන් බිලිගත් බ්ලැක්වුඩ් පාසලේ අභිරහස් ප්‍රෙහේළිකාව..!! [සිංහල උපසිරසි සමඟ]

කැත්‍රීන් කියන්නේ වයස අවුරුදු 17ක් වෙන තරුණ ගැහැණු ළමයෙක්. ඒත් මෙයාගෙ වැඩ කිඩ නම් කෙල්ලෙක්ට ඔබින දේවල් නම් නෙවෙයි. පොඩි කාලෙ එයාගෙ තාත්තගේ අකල් මරණයෙන් පස්සෙ කැත්‍රීන් එයාගෙ අම්මත් එක්ක තමයි ජීවත් වුණේ. හරිම දඩබ්බර කෙල්ලෙක් වුණු ඈෂ්ලි හැම වෙලාවෙම වගේ නොයෙක් නොයෙක් විදිහෙ දඩබ්බර වැඩ කළා. කැත්‍රින්ගෙ මේ වැඩ …

Read More »

Officer (2018) sinhala subtitles | නගරය වෙනුවෙන් පාතාලයට එරෙහිව! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! Semma (2018) ෆිලුමෙන් පස්සේ මගේ දෙවන සබ් එකත් ඉක්මනටම අරගෙන එන්න හිතුවා. සිසිල සහෝ තමයි මට මේ ෆිලුම භාර දුන්නෙ.කලින් දමිළ එකක් කරපු නිසා මේ සැරේ තෙළිඟු එකක් කළා. Officer (2018) ගැන කියනවනම් මේක 2018 මැයි 31 වෙනිදා තිරගත වීම් ආරම්භ කරපු ක්‍රියාදාම චිත්‍රපටයක්.තෙලිඟු සිනමාවේ ජ්‍යේෂ්ඨ නළුවෙක් වන Akkineni …

Read More »

Rx 100 (2018) Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]

හැමෝටම ආයුබෝවන්, අදත් සුපිරි තෙලිගු ෆිලුමකට සබ් අරන් ආව. මේක නිකුත් වුනේ 2018 ජූලි මාසෙ 12 වෙනිද. උණු උණුවෙනම හොද කොපියක් ආපු ගමන් සබ් එක දෙන්න පුලුවන් වුනා. මේකට ඉන්දියන් රුපියල් මිලියන 42ක් වියදම් කරල තියෙනව, හොද බොක්ස් ඔෆිස් ආදායමකුත් තියෙනව මේ වෙනකොට. මේකට IMDb එකේ මේ වෙනකොට 7.6 ක …

Read More »

Gringo (2018) Sinhala Subtitles | ඇමරිකන්කාරයාගේ මෙක්සිකන් ගේම [සිංහල උපසිරැසි සමඟ]

Biscopelk වෙතට එන යන හැමෝම සාදරයෙන් පිලිගන්නවා Gringo උපසිරැසි නිර්මාණයට. හැමෝම වගේ මාත් මුලින්ම චිත්‍රපටය ගැන පොඩි විස්තර ටිකක් කියලා ඉන්නම්! Gringo කියන්නේ Dark comedy, Action ගනයට අයත් අපූරු සිනමා නිර්මාණයක්. තිරගත වීම ආරම්භ වුණේ 2018 මාර්තු 09 වෙනිදා. Nash Edgerton තමයි Gringo හි අධ්‍යක්ෂකවරයා. තිර පිටපත් ලියලා තියන්නේ Anthony …

Read More »

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරුවෙක් ඔබත් එක්ක රෝයල් …

Read More »

Satan’s Slaves (2017) Aka Pengabdi Setan Sinhala Subtitles | යක්ෂයාගේ පරම්පරාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආපහු තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ පාරනම් ගෙනාවේ සුපිරි හොල්මන් චිත්‍රපටයක්. ඒ වගේම මේක විදේශීය භාෂාවකින් නිපදවපු චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක්. මේක මට කරන්න භාර දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ඒ නිසා මුලින්ම ඔහුට බොහෝම ස්තූතිවන්ත වෙනවා. මුලින්ම මම කිව්වනේ මේක විදේශීය භාෂාවකින් නිපදවපු චිත්‍රපටයක් කියලා. ඉන්දුනිසියාවේ තමයි මේ නිෂ්පාදනය කරලා …

Read More »

Aravindante Athidhikal (2018) Sinhala Subtitles | අනාථයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා.මේකත් 2018 අලුත්ම ෆිලුමක්.මේක drama වර්ගයට අයත් ෆිලුමක්. ඒවගේම IMDB 6.5 ඉහළ අගයක් අරගෙන තියෙනවා .මේ ෆිලුමේ රංගනයෙන් දායක වෙන්නෙ Vineeth Sreenivasan, Sreenivasan වගේ මලයාලම් සිනමාවේ සුපිරි නලුවෝ. කතාව ගැන කිව්වොත් ,අනාථයෙක් ගැන තමයි කියවෙන්නේ .අනාථයා තමයි අරවින්දන් (vineeth sreenivasan).මෙයයි අම්මයි දවසක් උඩුප්පි එනවා.එදා …

Read More »

The Giant (2017) AKA Handia Sinhala Subtitle | මෙහෙමත් අයියලා! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටිකක් නිවාඩු ලැබිච්ච නිසා තවත් සලරුවකට උපසිරැසියක් අරන් එන්න හිතුනා. හැමදාම එකම විදියෙ කතා බලන්න අකමැති අයට ටිකක් වෙනස් කතාවක් තමයි මේ පාර අරන් එන්නෙ. මේ කතාව ඇත්තම කතාවක්.. ඇත්තටම ඉදපු චරිත පදනම් කරන් තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ කතාව යන්නෙ ලෝකයේ ඉඳපු උසම මිනිසෙක්ගෙ ජීවිත …

Read More »
error: Alert: Content is protected !!