You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / නාට්‍යමය (page 4)

නාට්‍යමය

Crawl (2019) Sinhala Subtitles | මාරක සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ] 18+

සොබාදහම… හරිම අපූර්ව අත්දැකීම් අපිට ලබා දෙන තෝතැන්නක් කිව්වොත් මම වැරදි නෑ. ඒ ලැබෙන අත්දැකීම් අපිට අපේ ජීවිතේ සුන්දරම අත්දැකීම් වෙන්නත් පුළුවන් වගේම. ජීවිතේ අපි ලබන කටුකම අත්දැකීම වෙන්නත් පුළුවන්. සොබාදහමේ සුන්දරත්වය වගේම තමයි සොබාදහම දරුණු අතට හැරුණොත් ලැබෙන ප්‍රතිවිපාකත් අපිට හිතාගන්නවත් බැරි තරම් දරුණුයි. ඒ නිසාම තමයි ස්වභාවික විපත් …

Read More »

Heartbeat (2018) Sinhala Subtitles | ආදරයට කොහෙද වයස් සීමා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් අරන් ආවා. මුලින්ම මට මේ චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. මෙම චිත්‍රපටය කාදල් කසකුතයියා Kadhal Kasakuthaiya (2017) දෙමළ චිත්‍රපටයේ තෙළිගු නිපැයුමයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ධරව් සහ වෙම්බා ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ද්වාරකා රාජා …

Read More »

Saivam (2014) Sinhala Subtitles | මුළු පවුලක් එක් කල කුකුල් නාම්බා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් ලස්සනම ලස්සන පවුලේ සැමට රසවිදිය හැකි බයිස්කෝප් එකක් අරන් ආවා. මුලින්ම මට මේ  චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. ඉතින් මේකට කිසිම උපසිරසියක් තිබුනේ නෑ, ටයිම් ලයින් ගහල හදලා තමයි අද මේ ලස්සන සලරුව ඔබ වෙත අරගෙන එන්නේ. කතාව කුඩා නගරයක …

Read More »

Nandalala (2010) Sinhala Subtitles | සාර්ථකත්වය යනු ගමනක් මිස ගමනාන්තයක් නොවේ [සිංහල උපසිරසි සමඟ]

῞ඔබ මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාසය නැති කර නොගත යුතුය.මනුෂ්‍යත්වය සාගරයකි;සාගරයේ බිංදු කිහිපයක් අපිරිසිදු නම්,සාගරය අපිරිසිදු නොවේ. ලොව උපන් සෑම කෙනෙකුටම අම්මා කෙනෙකු සිටියි. මවකගෙන් තොර වූ ජාතියක් හෝ ජීවයක් මේ මිහිපිට නැත. අප උතුම් ශ්‍රේෂ්ඨ ආගමික නායකයාණන්වූ බුදුන් වහන්සේ තමා හා සම කළ හැක්කේ ‘අම්මා’ යැයි ප්‍රකාශ ‍කොට ඇත. ‘ගෙදර බුදුන් අම්මා’ යැයි ප්‍රකාශිතය. ‘මාතෘ භූමිය’ ‘මවු …

Read More »

Another Forever (2016) Sinhala Subtitles | ඇරඹුමම කඳුලක් වෙලා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් .මේක තමයි මගේ දෙවන උපසිරැසි නිර්මාණය. මුලින්ම බයිස්කෝප් අඩවියට ස්තූතිවන්ත වෙන්න ඕනි, මං ගැන විශ්වාසය තැබුවට….. හරි දැන් කතාව දිහාට හැරෙමු. IMDB දර්ශකයේ 5.2 /10 , 74 % google likes සහ movie meter අගය 2.8/5 ක් මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මේක බ්‍රසීලියානු සිනමා නිර්මාණයක්. Juan zapata …

Read More »

The Skin of the Wolf (2017) AKA Bajo la piel de lobo Sinhala Subtitles | වෘක්ක හම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද?  මම චාමික විමුක්ති. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.  මුලින්ම බයිස්කෝප් අඩවියට සහ බයිස්කෝප් අඩවියෙහි Thisara Neo සහෝදරයට  ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට….. ඇත්තටම මම හුඟක් කල් ඉඳලා බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා ගත්තට මට කාලයක ඉදලා ආසාවක්  තිබ්බා උපසිරැසියක් නිර්මාණය කරන්න. ඉතින් අද  ඒක …

Read More »

Oh! Baby (2019) AKA Oh Baby… Sinhala Subtitles | අත්තම්මා ආයෙමත් තරුණවියට..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

“වයසට ගියත් හවසට ගෙදර..!” Oh! Baby කියන්නේ සමන්තගේ විශිෂ්ට වූ රංගනයෙන් දායක 2019 වසරේ බිහිවුණු චිත්‍රපටයකි. “Miss Granny” නම් වූ කොරියන් සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් ලෙස B.V.Nandini Reddy යටතේ අධ්‍යක්ෂණය වූ සිනමා පටයකි. Samantha Akkineni, Naga Shaurya, Lakshmi, Rajendra Prasad වැනි ප්‍රසිද්ධ චිත්‍රපට නළු නිළියන්ගේ සහබාගිත්වයෙන් එළි දැක්වූ චිත්‍රපටය 2019 …

Read More »

Bakrid (2019) Sinhala Subtitles | සෙනෙහස…! [සිංහල උපසිරසි සමඟ]

ලෝකයේ මුස්ලිම්වරු සාමාන්‍යයෙන් උත්සව දෙකක් සමරති, එනම් ඊද් උල් ෆිතර් සහ ඊද් උල් අද්හා. ඊද් උල් ෆිතර් යනු රාමදාන් උපවාසය මාසයක් අවසන් කිරීමේ සැමරුමයි. එය අරාබි මාසයේ ෂව්වාල් මාසයේ පළමු දිනයයි. බක්රිඩ් හෝ ඊද් උල් අද්හා යනු හජ් වන්දනාවේ සලකුණක් වන උත්සවය වන අතර එය දුල් හජ් හි 10 වන …

Read More »

Vennila Kabaddi Kuzhu 2 (2019) Sinhala Subtitles | කබඩි… කබඩි…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බයිස්කෝප්වාසි රසික රසිකාවන්ට ඉක්මනටම තව ෆිලුමක් අරගෙන ආවා. 2019 ජූලි මස 12 වන දින තරගත වීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb අගය 5.4 ක් අරගෙන තියෙන පැය 2 විනාඩි 20ක් පුරා දිවෙන Vikranth රගන ෆිලුමක් ඔයාලට අරගෙන ආවා.මතක ඇතිනෙ Vikranth ගේ කලින් ෆිලුමටත් මම උප සිරැසිය …

Read More »

Rainbow (2015) AKA Dhanak Sinhala Subtitles | රෑ පායන දේදුන්නක්! [සිංහල උපසිරැසි සමඟ]

  චෝටු මගේ නම චෝටු. මං ලොකු වුනාම හදනවා ගෙයක් ගේවාර් (කැවිලි වර්ගයක්) වලින්. වහල හදන්නෙ රස්ගුල්ලා වලින්. බිම හදන්නෙ ලඩ්ඩු වලින්. හැබැයි ජනෙල් හදන්න ඕනෙ ජලේබි වලින්, මොකෝ දන්නවද? ඒවයි හිල් තියනෝනේ. ඒවයින් බලන්න පුලුවන්. මං අන්තිමට ම බලපු චිත්‍රපටිය තමා සල්මාන් ඛාන්ගෙ “දබාන්ග්”. මං රහසක් කියන්නම්. පරීට කියන්නෙපා. …

Read More »

Super 30 (2019) Sinhala Subtitles | නිදහස් අධ්‍යාපනයට ගිය කල… [සිංහල උපසිරැසි සමඟ]

රෑ බෝ උනහම අපි මොනවද කරන්නේ පුතාලා? – නිදාගන්නවා.. තව මොනවද කරන්නේ? – හීන දකිනවා. එතකොට දවල්ට මොනවද කරන්නේ? – හීන හැබෑ කරගන්න යනවා. ආයුබෝවන් බයිස්කෝප්වාසි සහෝදර ඔබ සැමට. මේ වසරේ ආපු තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. මේක එසේ මෙසේ චිත්‍රපටියක් නෙමෙයි. ඔබව අනිවාරෙන්ම හැඟීම්බර කරවන සිනමාවට බොහොම …

Read More »

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

“I’m just a friendly neighborhood Spider-Man.” ―Spider-Man― අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9 කින් රිදී තිරයට පැමිණි ඔහු Spider-Man: Far From Home තුලින් දසවන වරටද රිදී තිරය ආක්‍රමණය කරන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම ආගමනය බවට පත් වෙමිනුයි. ඉතින් අද මම ආව කාරණාව කියන්න …

Read More »

Adhugo (2018) Sinhala Subtitles | ඌරු පැටියෙකුගේ ඉරණම [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප්වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් මම මේ පාර ඔයාලට පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ කට පිරෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. ඒ මොකද කිව්වොත් හැමෝම වගේ කොමඩි වලට ආස හින්දා තමයි මම මේකට සබ් එක කරන්න හිතුවේ. හැබැයි ඉතින් කොමඩි කියලා ක්‍රියාදාම වලිනුත් අඩුවක් නෑ. …

Read More »

Kabir Singh (2019) with Sinhala Subtitles | සිතමින් සිටියෙමි මාද නුඹ ගැනම… [සිංහල උපසිරැසි සමඟ] 18+

සිනහ වීගෙනම සිටිනුයේ ඇයිද.. නුඹ හමුවුවායින් පසුව මේ දිනවල..? වෙනස්වීගෙන යන්නේ ඇයිද.. මාගේ විලාසය මේ දිනවල? දෙනෙත් මාගේ සෑම තැනකම.. සේවුයේ නුඹවයි.. හේතුවක් නැතිවම.. මේ මමමද???? සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම.. මේ වසරේ සිනමාවට බිහිවුණු තවත් අති සාර්ථක සිනමා නිර්මාණයක් ඔබවෙත ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. Sandeep Reddy …

Read More »

The Fugitive (1993) Sinhala Subtitles | කෙදිනක හෝ සොයා ගනිමි ! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ ගොඩක් කාලේකට පස්සේ බයිස්කෝප් අඩවියට උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ. පරිගනකයේ දෝෂයක් නිසා ගොඩ දවසකින් උපසිරැසියක් නිර්මාණය කරන්න බැරි උනා. ඔෆිස් එකේ PC එකෙන් තමයි මේ වැඩෙත් කර ගත්තේ. බොසා මේක දැක්කොත් මාර වැඩේ. 😛 ඉතිං මේ ෆිලුම ගැන මාව දැනුවත් කරේ අපේ බයිස්කෝප් පවුලේ නිරෝෂ් ගුණසේකර සහෝදරයා. …

Read More »

Blank (2019) with Sinhala Subtitles | ත්‍රස්තවාදය නම් ව්‍යාපාරය… [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම. අද අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු තවත් සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. බොලිවුඩයේ තවත් සුපිරිම නළුවෙක් ලෙසින් හඳුවන්න පුළුවන් සනී ඩියෝල් තමයි මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ. සනී ඩියෝල් සමගින් Karan Kapadia, Karanvir Sharma සහ Ishita Dutta මෙහි ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය …

Read More »

Student of the Year 2 (2019) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යා වෙනුවෙන් සටනක….? [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ. හිතුවට වඩා පොඩ්ඩක් පරක්කු නම් උනා මේක ඉවරකරගන්න. වැඩ රාජකාරි එක්ක දැන් ඉස්සර වගේ උපසිරැසි කරන්න ටිකක් අමාරුයි කොහෙමන් කොහොමහරි ඔන්න ඉවර කරගෙන අවා. ඔන්න කරන ජෝහර් ආයෙමත් අලුත් මුහුණු දෙකක්ම බොලිවුඩ් වලට හදුන්වා දෙනවා. Student Of the …

Read More »

Parasite (2019) AKA Gisaengchung Sinhala Subtitles | පරපෝෂිත [සිංහල උපසිරැසි සමඟ]

2019 වසරෙ ආපු සෑහෙන කතා බහකට ලක්වුණු චිත්‍රපටියක් තමයි Bong Joon-ho අධ්‍යක්ෂකවරයගෙ මේ ‘parasite’ කියන චිත්‍රපටිය. Bong Joon-ho කියන්නෙ කවුද කියනවනම් okja, the host, Memories of Murder, Snowpiercer, sea fog ඇතුළු මේ වගේ අති සාර්ථක වුණු චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. Comedy, Drama, Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය පැය …

Read More »

The After (2014) Sinhala Subtitles | අරුම පුදුම සිදුවීම්… [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Tv Movie නැමති කැටගරි එකට අයත් අමුතුම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. එක්ස් ෆයිල් නිර්මාණය කල ක්‍රිස් කාටර් විසින් Amazon Studios වෙනුවෙන් රූපවාහිනී කතා මාලාවක පළමු මෙහෙයුම් කතාංගය විදියට තමයි මේක නිර්මාණය කරන්නේ. ඇමසන් ස්ට්‍රීම් සර්විස් එකෙන් නොමිලේ රිලීස් කල මෙම පළමු කොටසින් පසුව ඇමසන් විසින් එපිසෝඩ් 08 …

Read More »

Tulip Fever (2017) Sinhala Subtitles | ඇයගේ ඉරණම කෙසේ කෙළවර වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ඉතින්, අද ඔන්න මම Drama/Indie වර්ගීකරණයට අයත් ෆිල්ම් එකක් අරගෙන ආවා. 2017 වර්ෂයේ අගෝස්තු 24 වෙනිදා නිකුත් වුන මේ ෆිල්ම් එකේ නම තමයි Tulip Fever කියල කියන්නෙ. නම නම් ටිකක් අමුතු වගේ තමයි. ඇත්තමටම මේ ෆිල්ම් එකට මේ නම වැටෙන්න හේතුව තමයි මේකට පාදක වෙන්නෙ 17 වෙනි ශතවර්ෂයේ …

Read More »
error: Alert: Content is protected !!