You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / නාට්‍යමය (page 7)

නාට්‍යමය

The Red Sea Diving Resort (2019) Sinhala Subtitles | සැබෑ වීරයින්ගේ කතාවක්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේක බලන්නම ඕනෙ චිත්‍රපටියක්…! The Red Sea Diving Resort, මේක අපිට නම් ඒ හැටි අහල පුරුදු තැනක් නෙවෙයි. මේක සූඩානයේ තිබුණු තානායමක්. හැබැයි මේ අපූරු තානායම පිටිපස්සෙ සෑහෙන සුන්දර, දුක්බර වටිනා කතාවක් හැංගිලා තියෙනව. මේ තානායම පිහිටල තියෙන්නෙ සූඩාන් රාජ්‍යයේ රතු මුහුදට අභිමුඛ වෙලා. තැන ගැන තියෙන විස්තරේ …

Read More »

India’s Most Wanted (2019) with Sinhala Subtitles | දේශය වෙනුවෙන් කැපවෙමි… [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු 3ක් ඇතුලට බෝම්බ පිපිරීම් මාලාවක් දෙසිය ගනනක් මිය ගොසින් 600කට අධික පිරිසක් තුවාල ලබනවා. ඒත් ඉන්දියාවෙ ආරක්ශක අංශවලට තවම ඒ කවුද කියල හොයා ගන්න බැරි උනා. රහස් ඔත්තු සේවාවලින් කියන්නෙ ඒ හැම ත්‍රස්තවාදියෙක්ම දැන් ඉන්නෙ, පාකිස්තානයෙ හරි ඩුබායි වල හරි කියල. මිනිස්සු මැරෙනවා. ව්‍යාපාර පාඩු වෙනවා. කොටස් වෙලෙඳපොල කඩන් …

Read More »

Ave Maria (2018) with Sinhala Subtitles | ආවේ මරියා… [සිංහල උපසිරසි සමඟ]

ආරම්බයෙදි දෙවියන් වහන්සෙ අහසයි පොලොවයි මැව්වා. මේ පොලොව සම්පූර්නයෙන්ම හිස් වෙලා තිබුනෙ. හැමතැනම අඳුර පැතිරිලා තිබුනෙ. ඊට පස්සෙ දෙවියන් වහන්සෙ ආලෝකය මැව්වා. එතකොට මේ ලෝකෙ ආලෝකමත් වුනා. ආලෝකය හොඳයි කියල දැකපු දෙවියන් වහන්සෙ අඳුරෙන් ආලෝකය වෙන් කලා. ආලෝකයට දිවා කාලයද, අඳුරට රාත්‍රී කාලයද කියල නම් කලා. දෙවියන් වහන්සෙ මට දීපු …

Read More »

The Mustang (2019) with Sinhala Subtitles | අත් හැරුණු ජීවිත. [සිංහල උපසිරසි සමඟ]

“මං රෝමන්. රෝමන් කොලමන්. ඔව් මං අපරාධකාරයෙක් තමයි. ඒක වුනේ අත්වැරදීමකින්. වාසනාවට ඇය මිය ගියේ නෑ. ඒත් ඇය එක්තැන් වුණා. මගේ පුංචි දුවට තාත්තගෙ සෙනෙහස නැති වුණා. හැමදේම වුනේ මගේ හදිසි කෝපය හින්දා. දැන් මං ඉන්නෙ හිර කඳවුරක. පුනරුත්ථාපන කඳවුරක් කිව්වොත් හරි. මෙතන එක එක වැඩසටහන් තියෙනවා. ‘අපාරධකරුවන් යහපත් පුරවැසියන් …

Read More »

The Namesake (2006) with Sinhala Subtitles | නමක අරුමය… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ගෝගොල්. ඒ කියන්නෙ මට ගෙදරට කියන නම. මගෙ ඇත්ත නම… නිකිල්. ඒත් මම අවුරුදු 4දි ගත්තු තීරනයක් නිසා මට දිගටම ගෝගොල් කියන නම පාවිච්චි කරන්න වුනා. මගෙ තාත්තා තමයි මට ඒ නම දැම්ම. ගෝගොල් කියන්නෙ රුසියන් ලේඛකයෙක්. ඒ වගේම මගෙ තාත්තගෙ කැමතිම ලේඛකයා. ඒත් මම අවුරුදු ගානක් ගියාට …

Read More »

Angela’s Christmas (2017) Sinhala Subtitles | නත්තල් ප්‍රාතිහාර්ය!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවත වරක් ඔබ හමුවට එන්නෙ 2017 වර්ෂයෙ නිකුත් වෙච්ච ඇනිමේෂන් Netflix චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා නම් මෙය විනාඩි 30 ක දාවන කාලයක් තියෙන එකක්. ඒවගේම තමයි මේ වෙනකොට IMDb අගය 7.0 වැනි ඉහල අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි බලමුකෝ මේ කතාව මොකක්ද කියල. නත්තල කියන්නෙ හැමෝටම …

Read More »

UglyDolls (2019) Sinhala Subtitles | අපි තමයි කැතම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මාව අමතක නැතුව ඇති කියලා හිතනවා.මතක නැත්තන් මතක් කරගමු මං තමයි ඩෙවිල්මෑන් ඇනිමේ එකට සබ් ගෙනාවේ.ඉතිං මං මේ දැන් ගෙනාවේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරිම අනිමේශන් ෆිල්ම් එකක් ඒතමයි Uglydolls ඉතිං මං කිව්වත් වගේ මේක සුපිරිම ෆිල්ම් එකක් බඩ පැලෙන්න හිනාවෙන්න කැමති අය මේක බැලුවටනම් කිසිම වරදක් නෑ. …

Read More »

Secret Obsession (2019) Sinhala Subtitles | ආදරේට මොනවද කරන්න බැරි!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච තවත් Netflix Original චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා පුර්ව ප්‍රචාරක පටය ආපු දවස් වලම වගේ කරන්න හිත ආපු චිත්‍රපටයක්. කොහොමහරි ඒ ආසාවක් ඉෂ්ට වුණා. මේ වෙනකොට IMDb අගය 4.3 ක වගේ අගයක් තමයි අරගන්න සමත් වෙලා තියෙන්නෙ ඒවගේම තමයි කුණු තක්කාලි අගය …

Read More »

The Congress (2013) Sinhala Subtitles | සිහින ලෝකයක් [සිංහල උපසිරැසි සමඟ] 18+

මේ මගේ පළවෙනි සබ් එක , සබ් කරන එක ලේසි නෑ කියල තේරුනේ මේකෙන්. මූවි එක ගත්තොත් මේකට imdb 6.5 කුත් rotten tomatoes වල 73% ඉහළ අගයකුත් තියෙනවා, Ari Folman තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙනේ, Cast – Robin Wright (Robin Wright )            John Hamm (dylan) …

Read More »

Virus (2019) with Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද …

Read More »

Krasue: Inhuman Kiss (2019) AKA Inhuman Kiss with Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව හෙවත් හොල්මන් ප්‍රේම කතාව [සිංහල උපසිරසි සමඟ]

මහසෝන, කළු කුමාරය වගේ වෙන රටවල්වල අයටත් තියෙන්න බැරිද ලස්සනම ලස්සන හොල්මන් කතා.. දැන් අහන්න එපා ඉතිං හොල්මන් කොහෙද ලස්සන කියල.. මම කියන්නෙ හොල්මන් කතාව ගැන.. ඇත්තටම මම horror film රසිකයෙක්නම් නෙමේ.. ඒත් මට හිතුනා මේ ෆිල්ම් එකට සබ් කරන්න මහ රෑ 12ට ෆිල්ම් එක බලන ගමන්.. බයවෙන්නත් එක්ක හිතන් …

Read More »

The Dark (2018) Sinhala Subtitles | යක්ෂයාගෙ ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ තවත් වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඇත්තටම මේක හුගක්ම වෙනස්ම ආකාරයෙ සිනමා පටයක්. බලනකොට තේරෙයි ඒ ඇයි කියලා. ඇවිත් තියෙන්නෙ 2018 වර්ෂයෙ. මේ වෙනකොටත් IMDb අගය 5.6 ක අගයක් වගේම කුණු තක්කාලි අගය 87% වැනි ඉහළ අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා.රංගයෙන් දායක වෙන්නෙ Nadia Alexander l Toby …

Read More »

Sand Storm (2016) AKA Sufat Chol Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Omar (2013) අහස කඩා වැටේ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »

Chandni (1989) with Sinhala Subtitles | සඳක් වන් ඈ, චාන්ද්නී… [සිංහල උපසිරසි සමඟ]

මම ඔයාට ආදරෙයි දෙවියොම තමයි දන්නෙ මේ සරල වචන තුන කවුරු මුලින් කිව්වද කියල ඒ වගේම කාට කිව්වද කියල කොහොම හරි මේ ආදරයේ වචන ලෝකෙ කොහෙන් හරි ඇහුනම අහිංසක මිනිස්සු ඒකට අහු වෙනවා මේ කතාවත් එහෙම අහු වුන අහිංසක කෙල්ලෙක් ගැන. බොලිවුඩ් ආදර කතා වල රජු යශ් චොප්රාගේ චිත්‍රපටියක් තමයි …

Read More »

Adrishya (2017) with Sinhala Subtitles | තනි වූ දරුවෙක්ගෙ කතාව… [සිංහල උපසිරසි සමඟ]

දෘව් කියන්නෙ හරිම හුරතල් පුංචි ළමයෙක්. දෘව්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාරිකයො. ඒ වගේම ගොඩක්ම කාර්‍යබහුල අය. ඒගොල්ලන්ට දෘව් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුනෙ නෑ. ඒ නිසා දෘව් බලාගන්නෙ සොනාලි. දෘව්ට චූටි නංගියෙකුත් ඉන්නවා. දෘව්ගෙ අම්මා වැඩි අවදානයක් යොමු කරන්නෙ දෘව්ගෙ චූටි නංගිට. එ වගේම දෘව්ගෙ තාත්තා හැම වෙලේම ඔෆිස් එකේ …

Read More »

Ishq (2019) Sinhala Subtitles | ආදරේට මොකටද මෙතරම් තහංචි [සිංහල උපසිරැසි සමඟ]

අපේ කතාවේ සචී කියන්නෙ IT firm එක්ක වැඩ කරන තරුණයෙක්. වසූදා කියන්නෙ ඔහුගේ පෙම්වතියයි. සචී මේ කතාව පටන් ගන්නකොට සචී ඇවිත් හිටියෙ එයාගෙ අක්කගෙ විවාහ ගිවිස ගැනීමටයි. සචීගෙයි වසූගෙයි ආදර අන්දරය ගලාගෙන යන අතරතුර වසූදගෙ උපන් දිනය ලන් උනා. හැම කොල්ලටම වගේ මේ කොල්ලටත් ඉතින් කෙල්ලව උපන් දිනේ දවසෙ සතුටු …

Read More »

The Wedding Guest (2018) Sinhala Subtitles | අමුතු පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ චිත්‍රපටයක උපසිරසි සමගින් මේ එකතු වෙන්නේ. ඇස්ට්‍රික්ස් එකෙන් පස්සේ තමයි මේ උපසිරස අරගෙන එන්නේ. හොලිවුඩ් චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අපේ අසල්වැසි රටවල් දෙකක්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් මාර්ග දෙකේම ගමන් ගන්න චරිත දෙකක් වන  Dev Patel සහ Radhika Apte වගේ දක්ෂ නළු …

Read More »

Majnu (2016) Sinhala Subtitles | නැවතත් ආදරයෙන් [සිංහල උපසිරැසි සමග]

හැමෝම වගේ ආසාවෙන් බලපු, බොහෝ දෙනෙක් උපසිරැසි සදහා ඉල්ලීම් කරපු ලස්සන චිත්‍රපටයකට තමයි අද සබ් අරගෙන ඇවිල්ල ඉන්නෙ. ඔව් පරණ එකක් පොඩ්ඩක් උඩට ගන්න හිතුව. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අයියගෙන් ඉල්ලගත්තු එකක්. ඒකට ඔහුට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක මට දුන්නට. ඒ වගේම තමයි මේක අරගෙන නම් ටික …

Read More »

Indian (1996) Sinhala Subtitles | අල්ලස නැමැති පිළිකාව..! [සිංහල උපසිරසි සමඟ]

“කෙනෙක් ගෙන් රුපියල් පනහක්..! සීයක්..! ගන්න එක මහ ලොකු වැරැද්දක්ද..?” “මම කරන්නේ මේ වැරැද්දක් නෙවෙයි කියලා හිතෙන තරමටම උඹලට පගා ගහන එක පුරුද්දට ගිහින්..! කවුද පගා ගහන් නැත්තේ හැමෝම ගන්න එකනේ සීයක් පනහක් ගත්තා කියලා ආයේ මොනව නැතිවෙන්නද..? උඹ ඔහොම පගාව ගත්තම උඹගේ යටතේ ඉන්න උනුන් ඒකම කරනවා. ඊට පස්සේ …

Read More »

Omar (2013) Sinhala Subtitles | අහස කඩා වැටේ… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ 15 MINUTES OF WAR (2019) මරු සිටින මානයේ…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල …

Read More »
error: Alert: Content is protected !!