You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

නාට්‍යමය

Bull (2019) Sinhala Subtitles | ක්‍රිස්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

Hi! Kingdom කොරියානු කතා මාලාවෙ උපසිරැසි ගෙනාවට පස්සෙ මට ඉවරකරගන්න හම්බවුණ උපසිරැසිය තමයි Bull 2019 documentary film එක. ඇත්තටම මම කරපු ගොඩක් උපසිරැසි වලට වඩා වෙනස්ම විදිහෙ අමුතු කතාවක්. මේ ටිකේම එක දිගට වගේ කොරියන් කතා බලලා උපසිරැසි කරලම හිටපු නිසා මට හිතුණා වෙනස් විදිහෙ කතාවකට උපසිරැසි නිර්මාණය කරන එක …

Read More »

Baaghi 3 (2020) Sinhala Subtitles | හිතුවක්කාර තුන්වන පරිච්ඡේදය…! [සිංහල උපසිරැසි සමඟ]

  එය දිගු ගමනකි… නමුදු මා හට කිසි බියක් නැත… සිනහව සමගින් එය ගෙවී යාවි… නුඹේ පාදයේ කටුවක් ඇනුනද, ඒ වේදනාවද අප දෙදෙනා අතරේම බෙදී යාවි… නුඹ කුමක් පැවසුවත්, මා නුඹ වෙනුවෙන්, පරදින්නම් දහස් වරක් වුවද… නීරෝගීමත්, සෞඛ්‍යමත් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල ලෝකයේ ඇතිවෙලා තියෙන වසංගත …

Read More »

Chapters (2012) Sinhala Subtitles | සිතු දේ ඉටු නොවේ – නොසිතු දේ ඉටුවේ [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේක මගේ 38 වන සිංහල උපසිරසි ගැන්වීම වගේම මගේ පළමුවෙනි මලයාලම් සිංහල උපසිරසි ගැන්වීම. හැමෝටම පුරුදු මලයාලම් කතා වලින් බැහැරව අමුතුම විදියකට ලස්සනට කතාව ගලාගෙන යෑමක් මේකේ තියෙන්නේ. හැමෝටම අලුත්ම අත්දැකීමක් වෙනවා. දැනටම බලන්න තියෙන ආසාව වැඩි කරනවා නේද? කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සුප්‍රසිද්ධ මලයාලම් නළු …

Read More »

Mirai (2018) Sinhala Subtitle | හැමදේම වෙන්නෙ හොඳටයි…[සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ඇනිමේ චිත්‍රපටයක්. හැබැයි ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. කවුරුත් උපසිරැස ලබාදීලා තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් ලස්සනම කතාවක්. මේකට IMDb අගය මේ වෙනකොට 7.0 ක් සහ කුණු තක්කාලි අගය 91% අරගනිමට සමත් වෙලා තියෙනවා. Animation l Adventure l Drama යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය …

Read More »

On Your Wedding Day (2018) Sinhala Subtitles | ප්‍රථම ආදරය [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං මේ සිංහල උපසිරැසියක් අරන් එන්නෙ. හිතනවා හැමෝම නිරෝගී සුවයෙන් ඉන්නව කියලා. ඉතින් අද අරන් ආවෙ වෙනද වගේ ගහ මරාගන්න කොටාගන්න කතාවක් නම් නෙවෙයි. හැබැයි ඉවර වෙනකල් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කොමඩි සහ රොමෑන්ටික් ගණයට අයත් වෙන කතාවක් තමයි මේක. මං හිතනව අපි හැමෝටම මේ …

Read More »

Thrissur Pooram (2019) Sinhala Subtitle | ත්‍රිෂූර් පුරම් වල තවත් පොරක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න නිවාඩුව අතරේ උපසිරසක් කරන්න දෙමළ ෆිලුමක් එනකම් බලාගෙන ඉදල බැරිම තැන අහුවුණා හොද මලයාලම් ෆිලුමක්. පලමු වතාවට මලයාලම් ෆිලුමකට උපසිරැසිය දෙන්නෙ, වැරදි අඩුපාඩු ඇතොත් සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා. ඒකත් මලයාලම් සිනමාවේ ජනප්‍රියම තරුවක් වන Jayasurya ගේ ෆිලුමකටයි අත ගැහැව්වේ. නළුවෙක්, නිෂ්පාදක වරෙයෙක්, පසුබිම් ගායකයෙක් විදියට මලයාලම් …

Read More »

Gumrah (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගත්, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කතාව මෙසේ ආරම්භ වේ. “රාජේන්ද්‍ර” සහ “මීනා” නිතර හමුවන පෙම්වතුන් යුවලකි. මීනාගේ වැඩිමහල් සොයුරිය විවාහ වී සිටින්නේ “අශෝක්” නමැති නීතිවේදියා සමඟය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර …

Read More »

The Crow (1994) Sinhala Subtitles | පලිගැනීමට යලි උපන් ඔහු [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. කොච්ච්ර රාජකාරී තිබුනත් මේ පැත්ත අමතක කරන්න බෑ නොවැ. මේ පාර ගෙනාවේ 90 දශකයේ ජනප්‍රියත්වයට පත් වු කොමික් චරිතයක් ඇසුරින් නිර්මාණය කල චිත්‍රපට පෙලක පළමු චිත්‍රපටය. The Crow: City of Angels (1996), The Crow: Salvation (2000) The Crow: Wicked …

Read More »

Jhalki (2019) Sinhala Subtitles | මල්ලී වෙනුවෙන් අක්කා [සිංහල උපසිරසි සමඟ]

ජල්කී. කතා‍වේ ප්‍රධාන චරිතය. ලොකු කෙනෙක් නම් නෙවෙයි. අවුරුදු 9ක වයස බොහොම දුප්පත් ‍කෙල්ලෙක්. පොඩි වුනාට කෙල්ලගෙ ධෛර්යයයේ නම් පොඩියක් නෑ. ඒ වගේම කට. ජල්කී ඉන්නේ ගොඩක් දුෂ්කර ගමක තමන්ගෙ අම්මා තාත්තා මල්ලී එක්ක. තාත්තා හැමදාමත් බීගෙන එන්නේ ගෙදර. ඒත් පොඩි උන් දෙන්නට හරිම ආදරෙයි. ජල්කිගෙ අම්මගෙ අයියා, ගමේ ඉන්න …

Read More »

Tower Block (2012) Sinhala Subtitle | කුළුණක සිරවීම [සිංහල උපසිරැසි සමඟ]

කොරෝනා වෛරසය නිසා ගෙවල් වලට හිර වෙලා ඉන්න ගමන් කාලෙකට කලින් භාර ගත්ත අපූරු චිත්‍රපටියක් කරල ඉවර කරන්න හිතුන. ඉතින් අද මම මේ මගේ 20 වෙනි උපසිරසිය විදිහට අරගෙන එන්නෙ ත්‍රාසය, කුතුහලය පිරුණු ඒ අපූරු චිත්‍රපටය. අටුවා ටීකා මොකටද අපි පටන් ගමු.. මෙම චිත්‍රපටයට පසුබිම් වන ගොඩනැගිල්ල දෙවෙනි ලෝක යුද්ධයෙන් …

Read More »

Never Look Away AKA Werk ohne Autor (2019) Sinhala Subtitles | සිත්තරා අහිමි සිතුවම් [සිංහල උපසිරසි සමඟ]

ගෙවී ගිය හැම වසන්තයකම අවසානෙ ග්‍රීශ්ම ඉඩෝරයක් තිබුනා… ආගිය නොගිය හැමතැනකම මමත් ඇවිදලා තිබුනා… මම එක්ක මම තනි උන එක නිමේශයක මට මාවමත් අහිමි වෙලා තිබුනා… දකින්න පාර නොපෙනෙන පෙනෙන නොපෙනෙන ඉමක අත වනන මගේම චායාව මාවම ඉමක් නැති මිරිඟුවක තනි කරල තිබුනා… එක එක හීන දකින්න පාට පාට හීන …

Read More »

Downhill (2020) Sinhala Subtitles | හිම සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ කොමඩි ෆිල්ම් එකක්. ෆිල්ම් එක රිලීස් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වල. Will Ferrell, Julia Louis,Zach Woods,Miranda Otto කියන නලු නිලියො තමයි කතාවෙ ප්‍රදාන චරිත රගපාන්නේ. පැයකුත් විනාඩි විසි හයක් දිවෙන මේ කතාව අයිති වෙන්නේ Comedy/Drama කියන වර්ගීකරනයන්ට. මේ චිත්‍රපටියට මුල් වෙලා තියෙන්නේ 2014 ආපු Force …

Read More »

Pal pal Dil Ke Paas (2019) Sinhala Subtitles | ජීවිතය වෙනස් කල ගමනක්… [සිංහල උපසිරැසි]

සෙහෙර් සේති. කියන දෙයක් කනකට ගන්නෙ නැති මහ පණ්ඩිතයෙක්. හැබැයි ඉන්දියාවෙ ඉන්න ජනප්‍රියම vlogger කෙනෙක්. ඒ වගේම හැම දෙයක් ගැනම නරක රිවීව් තමයි දෙන්නෙ. මේ සෙහෙර්ගෙ පවුලෙ හැමදාම වාර්ෂික පවුලෙ හමුවක් තියෙනවා. තමන්ගෙ දුවල ගැන පම්පෝර් ගහන ආන්ටිලයි, කසාද බඳින්නෙ කවදද කියල අහ අහ කරදර කරන ආන්ටිලගෙනුයි බේරෙන්න සෙහෙර් යනවා …

Read More »

Walter (2020) Sinhala Subtitles | නොකියු අපරාධයක්..! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියලුදෙනාට ආයුබෝවන් කියමින් අද ඔබගේ රසවින්ඳනය සඳහා අද පැමිණියේ මේ වසරේම තිරගතවුන දමිළ චිත්‍රපටයක් සමඟින්.! සිංහල උපසිරැසිකරණයේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් විසින් ඔබගේ සහ ඔබගේ පවුලේ විනෝදාස්වාදය සඳහා ලබාදී ඇති විවිධ වර්ගයේ සිනමාපටයන් රූපවාහීණි කතාමාලා කතා නරඹමින් නිවෙස් වලම සිට මේ දිනවල පවතින කොව්ඩි – 19 …

Read More »

Sergio (2020) Sinhala Subtitle | ලෝකයක් සුවපත් කරන්නා [සිංහල උපසිරැසි සමඟ]

“සැබෑ අභියෝග සහ සැබෑ විපාක කිසි විටෙකත් අමතක නොකරන්න එකසත් ජාතීන්ට සේවය කිරීමේ ක්‍ෂේත්‍රයෙන් පිට තියෙන මිනිසුන් දුක් විඳින තැන මිනිසුන්ට ඔබව අවශ්‍ය තැන” 1948 වසරේ මාර්තු 15 දින තානාපති ආර්නල්ඩෝ වීරා ද මෙලෝ සහ ඔහුගේ බිරිඳ ගිල්ඩාට දාව සර්ජියෝ ඩි මෙලෝ උපත ලබන අතර. ඔහුට වැඩිමල් සොහොයුරියක් සිටිය නමුත් …

Read More »

Bheeshma (2020) Sinhala Subtitles | භීෂ්මා… [සිංහල උපසිරැසි] (50*)

ආයුබෝවේවා! තවත් උපසිරැසියක් අරන් ආවා. හැබැයි මේක ටිකක් විශේෂ එකක්. 2015.03.22 ආරම්භ කරපු ගමනේ මුණගැසෙන පළමු කඩඉම. ඔව් මේ අරන් එන්නේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම අරන් එන 50 වන උපසිරැසිය. උපසිරැසි 50 කඩඉම ඉක්මනින්ම පහු කරපු උපසිරැසිකරුවා මම වෙන්න ඇති 😛 අද ඉතින් විශේෂ දවසක් නිසා ඒ ගැන පොඩ්ඩක් …

Read More »

Baaram (2018) Sinhala Subtitles | සාහසික තලෛකූතල් ඝාතන! [සිංහල උපසිරැසි සමග]

අපිව පොඩිකාලේ ඉඳන් අම්මලා තාත්තලා අපිව ‘කිසි අඩුපාඩුවක් නොකර’ බලා ගන්නවා. අපිට ඒ කැප කිරීම කරන්න පුළුවන් ද? අපි ණයකාරයෝ. දෙමව්පියෝ අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් මහලු කාලෙක අඩුවක් නොකර බලාගනීවි කියලයි. අනාගතයෙදි තමන්ගෙ දරුවා තමන්ට සලකන්නෙ නැහැ කියලා අම්මා තාත්තාට දැනගන්න පුළුවන් නම්, ඒ දරුවා මැරුවත් සාධාරණයි. ඒත් දෙමව්පියෝ ඒ වහ …

Read More »

Uncut Gems (2019) Sinhala Subtitles | නොකැපූ මැණික් [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න ඉතින් සාරානාත් සාත්‍රනාත් කියලා දෙවනි උපසිරසත් කරා බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්ම. පලවෙනි උපසිරස (Letters to God (2010 | සුරලොවට ලියුමක්) කරලා අවුරුද්දයි මාස 5කට පස්සේ තමා දෙවනි උපසිරස කරන්න පුලුවන් උනේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේක ගොඩක් ලොකු …

Read More »

Anjaam Pathiraa (2020) Sinhala Subtitles | මැදියම් රැයේ ආ බිහිසුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…? සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි හීතල …

Read More »

Varane Avashyamund (2020) Sinhala Subtitles | සීමා මායිම් නොමැති ආදරය… [සිංහල උපසිරැසි]

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක …

Read More »
error: Alert: Content is protected !!