You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

නාට්‍යමය

Sobibor (2018) Sinhala Subtitles | වධ කඳවුර [සිංහල උපසිරැසි]

දෙවැනි ලෝක යුද්ධ සමයේ නාසි හමුදා විසින් මිලියන ගනන් යුදෙව්වන් සංහාරය කලා. එහිදි ජර්මානු පාලනයෙ යටතෙ පවතින ප්‍රදේශවල වධකඳවුරු ඉදිකරල යුදෙව්වන්ට අමානුශික ආකාරයෙන් වද දුන් අතර බොහෝ දෙනෙක් ගෑස් කාමරවල දමා ඝාතනය කලා. මේ කඳවුරු වල සිටි අයට ආහාර පාන හරියට නොලැබුනු අතර විවිධ රැකියාවල දිවා රෑ නොබලා වැඩකරන්න සිදුවුනා. …

Read More »

Aswathama (2020) Sinhala Subtitles | සමාජය වනසන විකෘතිකයින්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Action Thriller ඝනයට අයත් සුපිරිම චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගෙයි තරිඳු අයියගෙයි මේ සූදානම. ඇත්තටම මේක බාරගෙන හිටිය සහෝදරයා මේ දිනවල අත්‍යවශ්‍ය රාජකාරියේ යෙදෙන නිසාවෙන් උපසිරැසි ගැන්වීමට නොහැකි වීම නිසා මමයි තරිඳු අයියයි වැඩේ අතට ගත්තා. සියලු දෙනාම නිවෙස් …

Read More »

Ganwaar (1970) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. සිනමාපටයේ කතාව මෙසේ ආරම්භ වේ. “ඕපල්” ගොවි බිම් හිමි ධනවත් පවුලක එකම පුත්‍රයා ය. ඔහු එංගලන්තයේ ඉගෙනුම ලබා තම රටට පැමිණෙයි. ඔහුගේ මව කාලයකට පෙර මියගිය නිසා පියා වෙනත් විවාහයක් කරගෙන …

Read More »

Sethum Ayiram Pon (2020) Sinhala Subtitles | විලාප තියන අත්තම්මයි, කටකාර මිනිබිරියි! [සිංහල උපසිරැසි සමග]

උන්නත් දාහයි මළත් දාහයි කියන මිනිස්සු අතරෙ, මළත් රන් දාහක් වටින මනුස්සයෙක්. මුරණ්ඩු අහංකාර නගරෙ වැඩුණු කෙල්ලෙක්. විලාප තියන අත්තම්මයි, කටකාර මිනිබිරියි. සමහර දේවල් සිද්ධ වෙන්නෙ හොඳට කියනවනේ. මින් ඉස්සරහට ගියොත් කතාවෙ රසය නැති වෙනවා. ඉන්දියාවේ අවමංගල්‍යය උත්සවයකදී දේහය විචිත්‍රවත්ව සරසලා පුටුවක වාඩි කරවීම නැත්නම් හාන්සි කරවීම තමයි බොහෝ දුරට …

Read More »

Patham Classile Pranayam (2019) Sinhala Subtitle | දහය පන්තියේ ආදරේ! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Patham Classile Pranayam (2019) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 දෙසැම්බර් 06 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම …

Read More »

Storm Boy (2019) Sinhala Subtitles | ඔබෙන් සමුගනිමි [සිංහල උපසිරසි සමඟ]

“Sometimes I think it’s best, not to have anyone to care about. That way you won’t get hurt.” “සමහරවෙලාවට මට හිතෙනවා, තමන්ට පරිස්සම් කරන්න කෙනෙක් නැති එක තමයි හොඳම දේ. මොකද එතකොට ඔබට විඳින්නවෙන දුක අඩුයි…” – Storm Boy [ 2019 ] – ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න එහෙනම් මගේ 6 …

Read More »

Prey (2007) Sinhala Subtitles | මිනීමරු සිංහයන්ට මැදිවී [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න මම අරන් ආවා Survival ෆිල්ම් සහ Animal Attack කියන ටයිප් දෙකේම ෆිල්ම් වලට ආස අය වෙනුවෙන් ෆිල්ම් එකක්. 2007 අවුරුද්දෙ නිකුත් වුන හොඳ ෆිල්ම් එකක් වෙන මේ ෆිල්ම් එකට සයිට් එකේ සබ් එක නොතිබ්බ එක මටත් පුදුමයක් වුනා. ඔන්න ඉතිං ඉවර කරලා අරන් ආවා Prey (2007). Darell Roodt …

Read More »

The Fatal Encounter (2014) Aka Yeok-rin Sinhala Subtitle | මාරක හමුව [ සිංහල උපසිරැසි ]

කොහොමද කට්ටියට. පලවෙනි සබ් එකෙන් හුඟ කාලෙකට පස්සෙ තමයි දෙවෙනි සබ් එක අරගෙන එන්නෙ. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕනෙ. මම අද අරන් එන්නෙ කොරියන් ෆිල්ම් එකක්. Six Flying Dragons බලල හැදිච්ච කොරියන් ෆිල්ම් පිස්සුව (කොරියන් මල් කතා නෙවෙයි 🙂 ) නිසා පහුගිය ටිකේ කොරියන් ෆිල්ම් හොය හොය බැලුවා. ඒත් හුඟක් ෆිල්ම් …

Read More »

Bamfaad (2020) Sinhala Subtitles | මමයි නුඹේ ප්‍රේමවන්තයා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. හින්දි සිනමාවට අලුත් නලුවෙක් එක්ක රංජන් චන්ඩේල් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි. මේකේ නිළිය අපිට කලින් තෙලුගු චිත්‍රපටයකින් දැකගන්න පුළුවන්. ඒ බොක්ස් ඔෆිස් හිට් එකක් වුණු Arjun Reddi චිත්‍රපටයෙන්. එම චිත්‍රපටයෙන් තම සිනමා රංගනය පටන් ගන්න ඇය තවත් දමිළ, තෙලුගු හා හින්දි …

Read More »

World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ …

Read More »

Mayabazar 2016 (2020) Sinhala Subtitles | සාදාරන විදිහට මංකොල්ල කෑම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න ඉතින් හීනෙකින් වත් හිති නැති චිත්‍රපටයකට තමා අත ගහන්න වුනේ. මේකේ සම්පූර්ණ ගවුරවය හිමිවෙන්න ඕනී අපේ ඇඩ්ඩි මන්ඩලේ සිසිල ප්‍රසාද් සහෝදරයට. මොකද දවසක් ලොක්ක මගෙත් එක්ක තරහා වෙලා යාළු වෙන්න නම් මේකට සබ් එක හදහන් කිව්වා. ඉතින් යාළුකර ගන්න ඕනී නිසා මාත් වැඩේ බාරගෙන …

Read More »

Shylock (2020) Sinhala Subtitles | මිතුරා වෙනුවෙන්![සිංහල උපසිරැසි සමඟ]

හැම මනුස්සයගේම ජීවිතයේ මිත්‍රයෙක් ඉන්නවා. අපේ හැම රහසක්ම දන්න, අපි හැම මොහාතක්ම බෙදාගන්න,ජීවිතයේ සැප-දුක කොයි මොහොතේ වුණත් මිත්‍රත්වය අත නොහරින මනුස්සයෙක් ඉන්නවා. ඉස්කෝලේ කාලෙදි යාලුවෙක් වලියක් දාගෙන කියලා ආරංචි වුණොත්හේතුවක් නැතිවම අපි ගිහින් ගහනවා.හේතුවක් තිබුණත් නැතත් අපි ඒ මිත්‍රත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ShyLock කියන්නෙත් ඒ වගේ මිත්‍රයෙක්ගේ කතාවක්!තමන්ගේ ජීවිතයේ ළඟින්ම …

Read More »

Kumki (2012) with Sinhala Subtitles | ආත්මාර්ථකාමීත්වය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් සුපිරි ටැමිල් ෆිලුමකට උපසිරසියක් ගෙනාවා. මේක මගේ නවවන උපසිරසිය. මේ චිත්‍රපටයට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් නොතිබුණු නිසා, උපසිරසියක් අලුතෙන් හදාගෙන අසා ලිවීමක් කලේ. අසා ලිවීමක් නිසා යම් යම් අඩුපාඩු ඇති. මේ චිත්‍රපටය තිරගත කලේ 2012 දෙසැම්බර් 14 . ටිකක් පරණ චිත්‍රපටයක් නිසා නොබලා ඉන්න එපා. මේක ටිකක් වෙනස් චිත්‍රපටයක්. …

Read More »

Choosi Choodangaane (2020) Sinhala Subtitles | දැක්කත් නොදැක්කා වාගේ…! [සිංහල උපසිරැසි]

ආයුබෝවන් සියලු දෙනාටම. එහෙන් ඇදිරි නීතිය අනික් අතට අලුත් අවුරුද්ද, කොහොමින් හරි කමක් නැහැ කට්ටිය සේරම දැන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවෙ ඉන්නෙ. ඉතින් ඔය ඉන්න අතරෙ පවුලෙ හැමෝමත් එක්ක එකතුවෙලා බලන්න ලස්සන තෙලිඟු ආදර කතාවක් අරගෙන ඇවිල්ල තියනව. නිකුත් වෙන්නෙ 2020 ජනවාරි 31 වෙනිද. IMDb අගය 6.9 වශයෙන් තමයි සදහන් …

Read More »

Prashna Parihara Shala (2019) Sinhala Subtitles | ප්‍රශ්ණ විසදීමේ ශාලාව [සිංහල උපසිරසි සමඟ]

රජය යටතේ වැඩ කරන අය… අපිට විසදුම් දෙන්නේ නැති නිසා… පිරිමි ලමයි… පස්දෙනෙක්… ආරම්භ කරලා තියෙනවා… ගමේ… ප්‍රශ්ණ විසදීමේ ශාලාවක්… ඔයාලා වෙවුවෙන්… ගමේ… එහෙනම් 50 වෙනි උපසිරසියෙන් පසුව ආයෙත් ඉක්මනින්ම උපසිරසියක් අරන් ආවා.පළමු කඩඉම වෙනුවෙන් සුභ පැතූ, අදහස් එක් කල සියළු දෙනාටම මාගේ ස්තූතිය පුද කර සිටිනවා මේ මොහොතේදී. එහෙනම් …

Read More »

Monos (2019) Sinhala Subtitle | අටේ කල්ලිය… [සිංහල උපසිරැසි]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඒ වගේම තමයි මේක 2019 වර්ෂයෙ ආපු එකක්. කොපියක් එන්න සෑහෙන කාලයක් ගියා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 7.1 ක් සහ කුණු තක්කාලි අගය 92% ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වෙලා සිටිනවා. ඒවගේම තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Alejandro Landes විසින්. ඒවගේම …

Read More »

Amazing Stories [S01 : E02] Sinhala Subtitles | මරණින් මතු ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…! ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ අපි අපේ සුවහසක් බයිස්කෝප් රසිකයන්ව බලන්න තෑගිත් අරං නෑගම් ආවා. රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් මේ පාර අපේ උදවියට ගේ අස්සට වෙලා තමයි අවුරුදු කාලය ගත කරන්න වෙන්නේ. කොහොම උනත් අපි …

Read More »

500 Days of Summer (2009) Sinhala Subtitle | නුඹටත් කෙනෙක් හිඳිවී – දවසක සොයාන ඒවී… ❤ [සිංහල උපසිරැසි]

සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා! කොහොමද හැම කෙනෙක්ටම. අපිට උපසිරැසි දෙන්න මග හැරිලා තිබ්බ හරිම අපුරු කතාවක් අඩංගු සිනමාපටයක් අරගෙනයි ඔන්න ආවේ. අපෝ පරණ එකක් වැඩක් නැහැ කියල මග හැරියොත් ඔයාට මග හැරෙන්නෙ ආදරේ ගැන ජීවිතේට කියල දෙන අනර්ඝ පාඩමක්. ඉතිං මේක මේ වෙද්දී බලල තියන අය ඉන්න …

Read More »

The Way Back (2020) Sinhala Subtitles | නැවත පැමිණීම.. [සිංහල උපසිරසි]

  ඔන්න එහෙනම් අවුරුදු පහකට විතර පස්සේ ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. හැමදාමත් වගේ හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා මේක මට ඉල්ලපු ගමන් භාර දුන්නට. 😉 2019 අවුරුද්දේ ඔක්තෝම්බර් 18 වෙනිදා තමා මේක රිලීස් කරන්න මුලින්ම සැලසුම් කරලා තිබ්බේ. ඒත් 2019 අවුරුද්දේ මාර්තු වල වගේ ඒ තීරණය වෙනස් වෙලා ඒක 2020ට …

Read More »

The Hunted (2003) Sinhala Subtitles | ගුරු ගෝල දඩයම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න අදත් මම ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. William Friedkin විසින් අධ්‍යක්ෂනය කරපු Tommy Lee Jones සහ Benicio del Toro රගපාපු 2003 වසරේ තිරගත වුන තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි The Hunted කියන්නේ. මේ …

Read More »
error: Alert: Content is protected !!