Thursday , April 22 2021
Breaking News

පවුලේ සැමට

New Gods: Nezha Reborn AKA Xin Shen Bang: Ne Zha Chongsheng (2021) Sinhala Subtitles | දෛවෝපගත පලිගැනීම [සිංහල උපසිරසි]

2019 වසරේ තිරගත වෙච්ච NE ZHA චිත්‍රපටිය මතකද? එම චිත්‍රපටිය ලබපු අති විශාල සාර්ථකත්වය නිසාම එහි දෙවැන්නක් නිර්මාණය වෙනවා. ඒවගේම තමයි නීෂා සිනමාපටය හා සම්බන්ධ කරමින් චීන දෙවිවරුන් සම්බන්ධ සිනමා විශ්වයක් ගොඩ නගන්න තමයි නිෂ්පාදකවරු වෑයම් දරන්නෙ. ඒ අනුව තමයි ගිය වසරේ Jiang ziya සිනමාපටයත් තිරගත වෙන්නෙ. ඉතින් මේ සිනමාපටයෙනුත් …

Read More »

Kavalthurai Ungal Nanban (2020) Sinhala Subtitles | පොලීසියත් විටෙක ඔබේ මිතුරා වැනිය. [සිංහල උපසිරසි]

සුභ දවසක්,සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් කාර්ය මන්ඩලයටත් යහළු යෙහෙලියන්ටත්,ලක්වාසී සැමටත්,ලොකු නිහඩියාවකින් පස්සෙ තමයි මම උපසිරසියක් අරන් එන්නෙ. හරියටම කිවුවොත් අන්තිමටම පෙබරවාරි 13 තමයි උපසිරසියක් අරන් ආවෙ.මාස තුනක්ම කිට්ටු වෙන්න ආව නේද උපසිරසියක් නැතුව.ගොඩක් අය හිතන්න ඇති සම්පත්ට මොකද උනේ කියල,මොකද කිවුවොත් පරන අළුත් කියල නැහැ එක ලග එක පිට …

Read More »

Colour Photo (2020) Sinhala Subtitles | කලු සුදු ආදරේ [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! කාලෙකින්. මේ ෆිල්ම් එක බාර අරගෙන දැන් කල්පයක් විතර වෙනවා. ඒත් තාක්ශණික දෝශ,විභාග දෝශ කාර්මික දෝශ එකී මෙකී නොකී හැම දෝශයක්ම හින්දා මේක පොඩ්ඩක් පරක්කු උනා. මේ සබ් එක දෙනකන් උපේක්ශාවෙන් බලන් හිටපු බයිස්කෝප් ටීම් එකට මගේ හද පිරි ප්‍රමාණය! 😁ඉතින් ෆිල්ම් එක පැත්තට ගියොත් මේක 2021 ආපූ …

Read More »

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. ඊට පස්සේ Funimation Entertainment ආයතනය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරනවා. IMDb අගය 7.5/10 වගේම Rotten Tomatoes අගය 100%ක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙක විදිහට All Might සහ Izuku Midoria හඳුන්වා …

Read More »

Godzilla vs. Kong (2021) Sinhala Subtitles | දැවැන්තයින් ගැටෙන කල..! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ බලාපොරොත්තු සහගතම සිනමාපටයත් අරගෙනයි මේ ආවේ.  🙂 2014 වසරේදී ලෙජන්ඩරි එන්ටර්ටේන්මන්ට්ස් සහ වෝනර් බ්‍රදර්ස් ආයතන දෙක එකතු වෙලා සුපිරිම වැඩක් පටන් ගන්නවා. ඒ තමයි Monster-Verse කියන යෝධ සත්වයින් සිටින විශ්වය ගොඩ නැගීමට පටන් ගැනීම.  Godzilla (2014) සිනමාපටයෙන් තමයි මේ සඳහා මුලික අඩිතාලම දාන්නෙ. වැඩේ …

Read More »

Chakra (2021) Sinhala Subtitles | වැරදුණ සොරකම [සිංහල උපසිරසි]

සයිබර් හැකර් කෙනෙකු සහ වෙනත් විදියක ආයුධයක් භාවිතාකර බැංකුවක් මංකොල්ලකන කෙනෙකු අතර වැඩි වෙනසක් නැත. ඔවුන්ගේ එකම අරමුණ සොරකම් කිරිමයි. ඩිජිටල් ලෝකයට සාදරයෙන් පිළිගනිමු! ඔබ මේ ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයකයි.ඒ ඩිජිටල් ලෝකයේ අප අපගේ සියලූම දෛනික කටයුතු පෞද්ගලික තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම අන්තර්ජාලයේ දත්ත ගබඩා වල තැම්පත් කර …

Read More »

Teddy (2021) Sinhala Subtitles | අරුම පුදුම මිනිස් අවයව ජාවාරම! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අදත් මා වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ සැම නොඉවසිල්ලෙන් බලා සිටි තවත් දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි.මුලින්ම කියන්න ඕන මේක Ott මාධ්‍ය හරහා නිකුත්වුන චිත්‍රපටයක් ඉතින් චිත්‍රපටයේ ට්‍රේලරය නැරඹිමෙන් පස්සේ එහි තිබුණ විද්‍යාත්මක කරුණක් පිළිබඳව පොඩ්ඩක් සොයා බලා පොඩි විස්තරයක් ලියන්න …

Read More »

Hindi DJ Video Nonstop Remix Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් දොළොස් වන සංවත්සරය වෙනුවෙන් අපෙන් ඔබට පිදෙන සංගීතමය තිළිණය [සිංහල උපසිරසි]

ඔව් සද්ද බද්ද නැති උනත් අද අපේ දොළොස්වන සංවත්සරය. අපි කරන්නේ මොනවද?, කලේ මොනවද වගේ දේවල් අපි කලින් කියල තියෙන නිසා අපි කල්පනා කළා නැවත ඒවා ගැන කතා කරන්න ඕනේ නෑ කියල. එත් ඒ ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒ පිලිබඳ කියවන්න හැකියි. උපසිරසෙන්, සිනමාවෙන් ඔබ්බට ගිය …

Read More »

Raya and the Last Dragon (2021) Sinhala Subtitles | රායා සහ අවසන් මකරා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ පලවෙනි පරිගණක සජීවිකරණ සිනමාපටය අරගෙන ආව. ඇත්තටම මේක එන්න තිබ්බේ 2020 වසරේ ඒත් කොරෝනා වසංගතය නිසා 2021 වසරට මේක කල් ගියා. එහෙම නම් සිනමාපටයේ විස්තර දිහාවට හැරෙමු. රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන් කියන්නේ Chicken Little (2005) සිනමාපටයෙන් පස්සෙ වෝල්ට් ඩිස්නි ඇනිමේශන් ස්ටුඩියෝවෙන් නිර්මාණය වෙන …

Read More »

Tom and Jerry (2021) Sinhala Subtitles | රෝයල් ගේට් හෝටලයේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 අවුරුද්දෙ, සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙනුවෙන්ම ආපු මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ‌චිත්‍රපටයට පස්සේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වුනු, ඒ වගේම මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ලයිව් ඇක්ෂන් සහ ඇනිමේටඩ් චිත්‍රපටිය තමයි Tom and Jerry (2021). සබ් …

Read More »

Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles | අඳුරු අතීතයකට චාරිකාවක් ! [සිංහල උපසිරසි]

කාලෙකට පස්සේ අරන් ආවා ස්කූබි ඩූ සබ් එකක්. 2021 අවුරුද්දෙ නිකුත් වුන මුල්ම ස්කූබි ඩූ කාටූන් එක. ලයින් ගාන ටිකක් වැඩි නිසා මේක ඉවර කරන්න ‌ලොකු වෙලාවක් ගියා. පොඩි කියවිල්ලක්යෑ තියෙන්නෙ ස්කූබී සෙට් එකේ. ඉතින් ලයින් 1000 පනිනවා. ඉතිං වෙච්ච පරක්කුවට සමාව ඉල්ලනවා. සබ් එක දෙන්න කියලා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරපු …

Read More »

Legend of Deification (2020) AKA Jiang Ziya Sinhala Subtitles | සැබෑ දේවත්වය [සිංහල උපසිරසි]

Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක අගය 6.4ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 83%ක් තරම් ඉහළ අගයක රදවා ගන්නටත්, කොරෝනා වසංගතය හමුවේ වුවත් ඩොලර් …

Read More »

Guddi (1971) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්හතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය කාහටත් පොදුවේ නැරඹිය හැකි සුන්දර සිනමාපටයක්. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය …

Read More »

Red (2021) Sinhala Subtitles | නිවුන් සොයුරු පලිගැනීම [සිංහල උපසිරසි]

1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් අලී සහ ගෞරි ශංකර් ශර්මා යන කුර්බාර් පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු වැරදි කරුවන් බවට පත් කරමින් අලුත් නඩු තීන්දුවක් ප්‍රකාශ කෙරෙනවා. ඒ අත්තඩංගුවේ සිටියදී රාම් දිරාජ් නැමති සැක කරුවෙකුට පහරදී ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන්. …

Read More »

Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි]

Flora & Ulysses අපි අතරට මුලින්ම එන්නේ Kate DiCamillo විසින් රචිත ළමා නව කතාවක් විදිහටයි. එහි චිත්‍ර K.G. Campbell විසින් නිර්මාණය කර තිබුණ අතර 2013 වස‍රේ Candlewick Press ආයතනයේ ප්‍රකාශනයක් විදිහට Flora & Ulysses: The Illuminated Adventures නමින් නිකුත් වෙනවා. 2014 වසරදි මේ පොතට හැකියාව ලැබෙනවා නිව්බෙරි සම්මානය දිනාගන්න.  Flora & …

Read More »

Kalathil Sandhippom (2021) Sinhala Subtitles | අඹ යාළුවෝ! [සිංහල උපසිරසි]

ජිවිතේ අපි නොදැන වැරදි දාහක් කරන්න පුලුවන්! නමුත් දැනගෙන කරන එක වැරැද්ද ඇති ජීවිතේ පුරාවට විඳවන්න! සුභ දවසක් වේවා! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි. අදත් සුපුරුදු පරිදි වෙබ් අඩවිය වෙත පැමිණියේ ACTION හා Comedy වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක් සමඟින්. ලොවපුරා පවතින කොරෝනා වෛරස් බලපෑම හේතුවෙන් පසුගිය වසරේ දැඩි ලෙසින් අර්බූදයකට මුහුණපා …

Read More »

ද්‍රිෂ්‍යම් 2 (2021) | මළගිය ඇත්තෝ හඹා එති…! [සිංහල උපසිරසි]

මට ඔයාලට පොඩි කතාවක් කියන්න තියෙනවා. පොඩියි කිව්වට මේක සිනමා ඉතිහාසය හොල්ලපු චිත්‍රපටයක් ගැන කතාවක්. ඉතිං, අපි යමු අවුරුදු 7ක් ආපස්සට. හරියටම කියනවා නම්, අවුරුදු 7යි මාස 2ක් අතීතයට යමු. හරියටම වර්ෂ 2013ක් වෙච්ච දෙසැම්බර් මාසෙ 19 වෙනිදා. ලෝකයේ ලොකුම රටක, පුංචිම පුංචි සිනමා කර්මාන්තයකින්, බොහොම පොඩි සිනමා නිර්මාණයක් එදා …

Read More »

Monster Hunter (2020) Sinhala Subtitles | රාක්ෂ ලොවට දොරටුවක්… [සිංහල උපසිරසි]

සුබ සැන්දෑවක් යහළුවනේ. හදිසි උපසිරසියක් අරගෙන ඉක්මනටම ආයෙත් එන්න වුනා. සිසිල අයියාට නැවතත් ස්තූතිවෙනවා මේක භාරදීම ගැන ඊයේ රෑ 9.30 පහුවෙලා මම මේක භාරගන්නකොට හැමදෙයක්ම ගානට සබ් එකට දාලා හදලා ගන්නකොට වෙලා ගියා. ඇත්තටම මමත් හිතුවේ දවල් 12ට විතර දෙන්න පුළුවන් වෙයි කියලා. කමක් නැහැ දැන් හරි ආවනේ. මමත් හරි …

Read More »

Maara (2021) Sinhala Subtitles | ආදරයක සැබෑ අරුත… [සිංහල උපසිරසි]

සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා ඔබ සැමටම… ඔන්න සුබපැතුම් වගේම ලස්සන සිනමාපටයකුත් අරගෙන තමා ආවේ… මුලින්ම මගේ 13 වන උපසිරසිය ලෙස මේක භාරදීම ගැන සිසිල ප්‍රසාද් අයියට බොහොම ස්තූතිවෙන්න ඕනේ. මේක ඇත්තටම මං හිතුවටත් වඩා හොඳ අත්දැකීමක් වුනා. මේකේ මුල් කොටස පරිවර්තනය කල රංග ප්‍රසන්න සහෝටත් ස්තූති කරන ගමන්, අපි යමු …

Read More »

The Twelve Tasks of Asterix (1976) Aka Les 12 travaux d’Astérix Sinhala Subtitles | සූර පප්පාගේ වික්‍රමයන් දොළහ [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ…!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ මම තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ තමයි මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි ඔයාල හැමෝම බලන්න කැමති සූර පප්පා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1976 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ IMDB අගය 7.7ක් වෙනවා. මේ කතාවේ තියෙන්නේ සීසර් විසින් පප්පා ගමට දෙන දෙවියන්ට …

Read More »
error: Alert: Content is protected !!