Sunday , May 31 2020
Breaking News

පවුලේ සැමට

Athiran (2019) Sinhala Subtitles | අභිරහසේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් ආසාවෙන් බලාගෙන හිටපු මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරන් ආවා. Mystery, Thriller කියන කාණ්ඩයට අයිති වන මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 අප්‍රේල් 12 වෙනිදා. චරිතාංග රංගණයට උපන් හපන් Fahadh Faasil සමඟින් සුරූපී නිළි Sai Pallavi රංගණයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vivek විසින්. ඉන්දියානු රුපියල් කෝටි …

Read More »

The Indian in the Cupboard (1995) Sinhala Subtitles | ප්ලාස්ටික් වස්තූන් වලට පණ දෙන මායාකාරි රාක්ක පෙට්ටිය [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් ! හොඳයි, එහෙනම් ඔන්න තවත් ලස්සන පරණ චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. ඔයාලා ගොඩක් අය Jumanji බළලා ඇති කියලා මම හිතනවා. මේකත් ඊට ටිකක් සමාන චිත්‍රපටියක්. Frank Oz මහතාගේ අධ්‍යක්ෂනයක් වන The Indian in the Cupboard වසර 1995 ජුලි මස 14 වෙනි දින මෙලොව එළිය දු‍ටු Family, Fantasy, Drama …

Read More »

One Strange Rock [ S01 : 10 – Home ] Sinhala Subtitles | ගෙදර වගේ තැනක් වෙන කොහේවත් නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ආයුබෝවන් යාළුවනේ..! “අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අයට එහෙම වෙන්න ඇති. හරි, …

Read More »

Monster (2019) with Sinhala Subtitles | මීයන්ගෙන් ප්‍රවේසම් වනු…! [සිංහල උපසිරසි සමඟ]

මා කරපු වැරදි, මා විසින් කරන්නට යෙදෙන වැරදි… වැරදි කරන එක මගේ ස්වබාවය මා කුමක් කලත් මා පිළිගැනීම දෙවියන්ගේ ස්වබාවයයි… මැස්සෙක්, කූඹියෙක් වගේ පුංචිම සතෙකුට උනත් ජීවිතයක් තියෙනවා අම්මා, තාත්තා, බිරිඳක් වගේම ළමයිනුත් ඉන්නවා. නිකරුනේ ඒ සත්තුන්ව මරන එක දෙවියන් වහන්සේට දරාගන්න බෑ ඒත් එහෙමයි කියල, මගෙ බිස්කට් ඔක්කොම කෑව, …

Read More »

One Strange Rock [ S01 : 09 – Awakening ] Sinhala Subtitles | මේ ලෝකේ තියෙන දියුණුම දේ මොකක්ද?[සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… සමාවෙන්න ඕන මේ වැඩේ පොඩ්ඩක් පමා උනාට, මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්විම. ආසාවට වගේ විමා එක්ක කතා කරලා වැඩේ පටන් ගත්තේ, පටන් ගත්ත වගේ නෙමෙයි වැඩේ ඉවර කරන එක ලෙහෙසි උනේ නැහැ. කොහොම නමුත් ඔන්න අද සහ හෙට දවස ඇතුලත මේක ඉවරයක් වෙයි. ඉතිං …

Read More »

Kalank (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක කඳුලු මතකය [සිංහල උපසිරසි සමඟ]

මං දන්නවා මන් මැරෙනව කියල. මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන්නෙ. සමහරවිට දෙකක්…. ඩොක්ටර් කියන්නෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කියල. ඒත්… බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා. සත්‍යය වෙනස් කරන්නෙ නෑ. අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා. මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ. තමන්ගෙ සෞඛ්‍යය නෙවෙයි. ඒක තියෙන්නෙ මගෙ …

Read More »

Big Fat Liar (2002) Sinhala Subtitles | පාසල් සිසුවෙකුගේ බුද්ධිමය අදහස් සොරකම් කෙරු අපත චිත්‍රපටි නිෂ්පාදකවරයා [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. හොඳයි, එහෙනම් ඔන්න පරක්කු නොකර තවත් උපසි‍රැසියක් හැකි පුළුවන් උපරිම ඉක්මනින් බාරගෙන කරලා අරන් ආවා. මගේ 50 වෙනි කඩයිමට සුභ පතලා අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාරයක් නම් මට ලැබුනේ නෑ 🙁 කමක් නෑ… හුඟක් අය කැමති අලුත්ම ‍ෆිල්ම් වලට. මෙතන තියන ප්‍රශ්නේ එව්වා කරන්න …

Read More »

Maharshi (2019) Sinhala Subtitles | සාර්ථකත්වය කියන්නේ අවසානයක් නෙවෙයි! [සිංහල උපසිරැසි සමග] *50

ආයුබෝවන් සියලු දෙනාටම, වෙනද වගේම අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවෙ පොඩි විශේෂත්වයකුත් එක්ක. මොකද මේක මගේ පනස්වෙනි උපසිරැසිය වෙන නිසා. අනිත් උපසිරැසි දෙන සයිට් එක්ක බලද්දි බයිස්කෝප් එකේ මම දැකපු එක වෙනසක් තමයි උපසිරැසිකරුවාගෙ කඩයිම් වලට විශේෂත්වයක් ලබා දීම. ඉතින් ඒ වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයට ස්තූති කරන්න කැමතියි. උපසිරැසි …

Read More »

Z-O-M-B-I-E-S (2018) AKA Zombies Sinhala Subtitle | මොළ කන සොම්බියෝ [සිංහල උපසිරැසි සමඟ]

  ඉතින් කොහොමද යාලුවනේ,බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න මටත් හිතුනා. ඉතින් මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමයි z-o-m-b-i-e-s.මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2018 පෙබරවාරි 16වෙනිදා. family,musical ගණයට තමයි මේක අයිතිවෙන්නෙ.IMDb අගය 6.4 අරගෙන තියෙනව. මේකට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Meg Donnelly(ඇඩිසන්) සහ Milo Manheim (ශේඩ්). දැන් කතාව …

Read More »

Dumbo (2019) Sinhala Subtitles | විශ්මයජනක අලි පැටියා ඩම්බෝ…!! [සිංහල උපසිරසි සමඟ] *50

ආයූබෝවන්! අනේ මන්දා මොනවා කියන්නද කියලා, කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා. ඔව් මේ මගේ උපසිරැසි දිවියේ පලවෙනි කඩයිම එහෙම නැත්තම් 50 වැනි උපසිරැසිය. 50 නම් මේ වෙනකොට පහුවෙල හමාරයි. ඒත් අපේ සයිට් එකේ සම්ප්‍රදායක්නේ කඩයිම් වලට විශේෂයක් කරන එක. එහෙනම් පොඩි කතාවක් කියන්න යන්නේ මුලින්ම කියන්නම් ඒක කියන්න …

Read More »

Pokémon Detective Pikachu (2019) Sinhala Subtitles | රහස් පරික්ෂක පිකාචු! [සිංහල උපසිරැසි සමඟ]

Pokémon එහෙමත් නැත්තන් Pocket Monsters කියන්නෙ 1995 දී සතෝෂි තාජිරි මහතා විසින් නිර්මාණය කරන ලද සුවිසල් විශ්වයක වෙළඳ නාමයක්. වර්තමානයෙදි Nintendo, Game Freak, සහා Creatures යන ආයතන තුන එහි කතෘ අයිතිය සමසමව බෙදාගනු ලබනවා. මේ විශ්වය ගැන කෙටියෙන් හැඳින්නුවොත් පොකේමාන් පුහුණුකරුවන් ලෙස හඳුන්වන මිනිසුන් විසින් පොකේමාන් කියන සත්වයින් අල්ලා පුහුණු …

Read More »

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | ඩුප්ලෝ වාසීන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමග]

ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව. මේ ඒ කතාවෙ …

Read More »

Anuraga Karikkin Vellam (2016) Sinhala Subtitles | පමා වූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

Anuraga Karikkin Vellam ෆිල්ම් එක බලන්න මට ප්‍රධාන හේතුවක් වුණේ, Rajisha Vijayan. ඒ ගොඩක් දෙනෙක් ආසාවෙන් වැලඳගත්ත June චිත්‍රපටයේ ජූන්ගේ චරිතය කරන නිලිය. ඇයගේ පලමු සිනමා නිර්මාණය මෙයයි. මේ චිත්‍රපටය සඳහා ‘හොඳම නිලිය’ ලෙස ඇය කේරල ප්‍රාන්ත සම්මානය පවා දිනාගන්නා අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ‘හොඳම නිලිය’ ලෙස නාම යෝජනා …

Read More »

9: Nine (2019) Sinhala Subtitles | ලෝක විනාශය අභියස? [සිංහල උපසිරැසි සමඟ]

දන්නවද මේ විශ්වය කොච්චර ලොකුයිද කියලා? ඒකත් එක්ක බලනකොට, මිනිස් සංහතිය කොච්චර පොඩියිද කියලා දන්නවද? අපි ඉන්න මේ පෘථුවිය අයත් මන්දාකිණිය තමයි ක්ෂීරපථය. පෘථුවිය ඇවිල්ලා මේ ක්ෂීරපථයෙ තියෙන තවත් එක්තරා ග්‍රහලෝකයක් විතරයි. ඒ කියන්නෙ, මේ විශ්වයේ තවත් මන්දාකිණි කෝටි විසිදාහකට වඩා තියෙනවා. ඒ හැම එකකම මිනිස්සු ඉන්නවද එතකොට? ඇල්බට් අයින්ස්ටයින් …

Read More »

Kanaa (2018) Sinhala Subtitles | හීන මතින් ජය ගත් ලෝක කුසලාන ජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

කුස්සියේ බිත්ති හතරට ගැහැණියව සීමා කරපු ලෝකයක සංස්කෘතියක් මත්තේ ඇයව හිර කරන ගමන් වැඩවසම් පිරිමි අදටත් ඇයගේ අයිතිය මරලා දානවා! ඉන්දියාව වගේ රටක… ගැහැණුන්ගේ හීන අඩි ගාණක් පොළවේ වළලපු සම්ප්‍රදායක… ජීවිතය වෙනුවෙන් යදින ගෑණු දහස් ගාණක් ඉන්නවා. ආසාවන් පස්සේ දුවන පිරිමි තමන්ගේ ජීවිතය විඳිනකොට ගෑණු ඉන්නේ උන්ට බත් තම්බන්න විතරද? …

Read More »

Total Dhamaal (2019) with Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න සෑහෙන කාලෙකින් උපසිරසියක් අරගෙන ආවා මම. කාර්යබහුල වීම හින්ද මේ සබ් කෙරුවාව පොඩ්ඩ පස්සට ගියත් අමතක කරලා නැහැ. ඉතින් අහම්බෙන් අත්පත් කරගන්න ලැබුන මේ චිත්‍රපටය කරන්න හිතුනා. හැබැයි ඉතින් අඩුපාඩුවක් නැතුව ලයින් 2150 ක් ම තිබ්බා. කොහොම උනත් ඉතාමත් විනෝදමත් මේ චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි එක්කම …

Read More »

Delhi-6 (2009) Sinhala Subtitles |දිල්ලි 6 ! [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්.. ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අලුත් කිව්වට මම ගේන උපසිරැසිය තමයි අලුත්. ෆිල්ම් එකනම් අවුරුදු 10ක් පරණ එකක්. අද මම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කළත් මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට මට අවුරුදු 12යි. ඒත් මට මතකයි ඒ කාලේ මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා කියලා. ඔව්. …

Read More »

Shazam! (2019) Sinhala Subtitles | සදෙව් බලයෙන් සන්නද්ධ වීරයා! [සිංහල උපසිරැසි සමඟ]

කොමික් වීරයෝ කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නැති තරමයි. අර මෑන්, මේ මෑන් කිය කිය එක එක නම් වලින් එක එක විදියෙ කොමික් වීරයෝ ඉන්න චිත්‍රපටි දවසින් දවස කරලියට එනවා. හැබැයි, කොමික් ලෝකය ගත්තාම ඕනෑම යුනිවර්ස් එකකින් බිහිවෙච්ච පලවෙනිම කොමික් චරිතය විදියට සලකන්නෙ සුපර්මෑන් කියන කොමික් වීර චරිතය. ලෝකයේ පලවෙනිම …

Read More »

The Cat in the Hat (2003) Sinhala Subtitles | තොප්පියක් පැලද සිටින බළලා [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතින් හැමෝටම, ඇත්තවශයෙන්ම මගේ ප්‍රථම උපසිරසි නිර්මාණය තමයි The Cat In The Hat (2003) කියන මේ තොප්පියක් දාගෙන ඉන්න පූසගේ කතාව, මේක මගේ පළමු උපසිරසිය නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒ ගැන මම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන්න කැමතියි. මේ චිත්‍රපටය ගැන කිව්වොත් මෙම කතාව මිනිත්තු 82 පුරාවට දිවෙන කතාවක්. …

Read More »

Yajamana (2019) Sinhala Subtitles | අයිතිකාරයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝම, එහෙනම් ඔන්න මේ පාර පොරොන්දු වුනා වගේම මම සුපිරි කන්නඩ චිත්‍රපටයක් තමයි අරන් ආවේ. සති දෙක තුනකට පස්සේ අසා ලිවීමක් කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ. ඒ මොකද කියනවනම්, මේ චිත්‍රපටියට English සබ් එකක් නෑ, ( මේ ලිපිය පල වන වෙලාවේ සබ් …

Read More »
error: Alert: Content is protected !!