You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / පවුලේ සැමට (page 20)

පවුලේ සැමට

BBC Prehistoric Park [2006: E05] Sinhala Subtitles | වගුරු බිමෙන් හමු වූ මෘගයා සහ සුරූපිනිය! [සිංහල උපසිරැසි සමඟ]

“මම පර්යේෂණයක් කරමින් ඉන්නේ, විශාල බළලුන් පාලනය කළ තත්ත්ව යටතේ බෝ කරනෙක ගැන, ඒ වගේම මගේ ගාව අදහසක් තියනවා. මම හිතන්නේ අපට ප්‍රේමණීය කතාවක් ඕන වෙනවා, ඉතින් පොඩ්ඩක් බලන් ඉන්නකෝ. ”- පශු වෛද්‍ය සුසෑන්” ඔහ්, ඔව්! පළාතම කොළ පාටයි. මීලඟ වසර මිලියන 300 තුළ මෙහි වෙන්න යන දේ මනස කලඹනවා. …

Read More »

Monster Family (2017) aka Happy Family (2017) Sinhala Subtitles | පවුලට වඩා වටින වෙන කිසිම දෙයක් නැහැ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඇනිමේෂන් ෆිල්ම් බලන අයට තමයි මේ ෆිල්ම් එක අරගෙන ආවෙ. ඉතින් අවුරුද්දට සුභ පතන්නත් බැරි වුණානෙ අවුරුද්ද පහු වුණත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සුභ පතලම ලිපිය පටන්ගන්නම්. මුලින්ම මට මේ ෆිල්ම් එක බාරදුන්න ශාන් විමුක්ති සහෝට ස්තූති කරලම මම ෆිල්ම් එක ගැන කියන්නම්. Monster Family (2017) කියන්නෙ 2018 …

Read More »

BBC Prehistoric Park [2006: E04] Sinhala Subtitles | දකුණු ඇමරිකාවේ අතිශය කුරිරු විලෝපිකයන් සොයා! [සිංහල උපසිරැසි සමඟ]

“මේක වකුටු කඩු හැඩැති දත් තියෙන බළලෙක්ගේ හිස් කබලක් ( Sabre Tooth Cat), මේකා බොහොම ප්‍රසිද්ධ නෂ්ට වුන බළලෙක්. මේ දත් විස්මය දනවනසුළුයි. උන් ගොදුරේ උගුරු දණ්ඩට කඩා පැනලා, ප්‍රධාන රුධිර නාල මුළුමනින්ම පෙති ගහනවා. ඒ වගේම එක සැපීමකින් ශ්වාසනාලය පොඩිපට්ටම් කරලා දානවා. ඒකේ තේරුම ගොදුරට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න එයා …

Read More »

Tere Ghar Ke Samne (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. මෙම පියවරුන් …

Read More »

BBC Prehistoric Park [2006: E03] Sinhala Subtitles | පියාපත් හතරේ ඩයිනෝසර යාලුවා! [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ නයිජල් සූදානම් වෙන්නේ ප්‍රාග් ඓතිහාසික චීනයේ උවදුරු ගහන වනන්තරයකට ගිහින්, ලොව සිටි අතිශයින්ම පුදුමාකාර ඩයිනෝසරයන්ගෙන් කෙනෙක් සොයා ගන්නටයි. දෑස් දල්වන් බලා සිටියොත් ඒ අතරමඟ විශාල පුදුම කිරීම් කීපයකුත් ඔයගොල්ලො වෙනුවෙන් තියනවා. ”කුරුල්ලන් පැවත එන්නේ කෙලින්ම ඩයිනෝසරයන්ගෙන් කියලා කියන්න තරම් සාක්ෂි ගොඩ නැගිලා තියනවා. මට ඕන කරන්නේ අතීතයට ගිහින්.. …

Read More »

Danny the champion of the world (1989) Sinhala Subtitles | සූර වීර ඩැනී… [සිංහල උපසිරැසි සමඟ]

මගේ හතළිස් හත්වැනි උපසිරැසිය සමඟින් මේ ගෙන ආවේ රෝල්ඩ් ඩාල් නම් කතුවරයා 1975 දී රචනා කළ අපුර්ව ළමා නවකතාවක් වන Danny The Champion Of The World ඇසුරින් එනමින් ම නිර්මාණය කළ චිත්‍රපටයයි. 1989 අප්‍රේල් 29 වැනිදා මුල්වරට නිකුත් වුණු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.7/10ක අගයක් ගැනීමට සමත් වුණා. Gavin Millar …

Read More »

Amarkalam (1999) Sinhala Subtitles | කැරළිකාර ආදරවන්තයා [සිංහල උපසිරසි සමඟ]

2009 මාර්තු 10 දින Wild Hogs (2007) චිත්‍රපටයෙන් Blood Diamond (2006) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීම සමගින් බයිස්කෝප් වෙබ් අඩවිය ඇරඔුන ගමන් මගේ සිට අද දක්වා වසර 09 ක කාලයක් බයිස්කෝප් එකත් එක්ක ආ ගමන් මගේ අවුරුදු ගානක ඉදල හිතේ තිබුන දෙයක් තමයි සයිට් එකට සබ් එකක් කරන්න ඕනි කියන එක.හැමදාම …

Read More »

BBC Prehistoric Park [2006: E02] Sinhala Subtitles | අයිස් යුගයෙන් 21 වෙනි සියවසට ආ ලෝම මැමත්! [සිංහල උපසිරැසි සමඟ]

නයිජල් මාවන්ගේ ප්‍රාග් ඓතිහාසික උද්‍යාන සිහිනය සැබෑ වෙන පෙරනිමිති පහළ වෙලයි තියෙන්නේ. මතකයිනේ, T Rex සත්තු දෙන්නෙකුයි, ඕනිතෝමයිමස් රංචුවකුයි, ට්‍රයිසෙරටොප්ස් පිරිමි සතෙකුයි අරගෙන ආව හැටි එහෙම! අලුත් පරිසරයට මේ අය හැඩ ගස්වන්න උද්‍යාන භාරකරු බොබ්ටත් සෑහෙන වැඩ දාන්න වෙනවා. මතක ඇතිනේ තියෝ කොලුවත් එක්ක පහුගිය කොටසේ විනෝද වුන හැටි. ඔන්න …

Read More »

Pokémon the Movie: I Choose You (2017) Sinhala Subtitles | මම තෝරගන්නෙ ඔයාව [සිංහල උපසිරැසි සමඟ]

මේකත් සිසිල සහෝදරයගෙම නිර්දේශයක් තමයි. උපසිරසිය ⁣කරන්න කලින් බලන්න ගත්තම තමයි තවත් ආස හිතුනේ. ඒ තරම් ලස්සනයි. කතාවත් හරිම සරලයි. ඕන කෙනෙක්ට බලලා රසවිඳින්න ලුළුවන්. Pokémon කියන්නෙ අද ඊයේ ආපු සීරීස් එකක් නෙමෙයි. ඒ වගේම ළඟදි ගොඩක් ජනප්‍රිය වුනා Pokémon Go මොබයිල් රියලිටි ගේම් එකත් එක්ක. ඒ වගේම Pokémon 20 …

Read More »

BBC Prehistoric Park [2006: E01] Sinhala Subtitles | රෙක්ස් ආයිත් ඇවිත්! [සිංහල උපසිරැසි සමඟ]

ඩයිනෝසරයන්! කාලයේ වැලි තලාවෙන් යට ගිය අරුම පුදුම දැවැන්තයන්! අප කිසිවෙකුත් ජීවමාන ඩයිනෝසරයන් දැක ගන්නට තරම් වාසනාවන්ත වී නැහැ. නමුත් අපට වරමක් ලැබුනෝතින්, ඈත අතීතයේ ඩයිනෝසරයන් මේ පොළොව මත ආධිපත්‍ය පැතිරූ කාල සීමාවට පිය මැන ඔවුන්ව නෂ්ට වීමෙන් බේරා ගන්නට? එය ඔබත්, මාත් ලැබූ අසමසම අවස්ථාවක් බව කිසිදු සැකයක් නැහැ. …

Read More »

Peter Pan (1953) Sinhala Subtitles | පීටර් පෑන්ගේ වික්‍රම !!! [සිංහල උපසිරැසි සමඟ]

කාලයක් තිස්සෙ බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ඩවුන්ලෝඩ් කර කර හිටිය මට හිතුනා උපසිරැසියක් කලා නම් හොදයි කියලා. ඔන්න ඒ නිසා පරණ ෆිල්ම් එකක උපසිරැසියක් භාරගත්තා. මේක ඉවරකරල අදට දවස් 2ක් වුනාට, මගේ පලමු උපසිරැසිය නිසා මේක අද, ඒ කියන්නෙ මගේ උපන්දිනේ දවසෙ දෙන්න හිතුනා. IMDB අගය 7.3 හා Rotten Tomatoes …

Read More »

Atlantis: Milo’s Return (2003) Sinhala Subtitles | පොළව මතුපිටට බිහිසුණු ගමනක්… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන ආවේ Atlantis: The lost empire (2001) චිත්‍රපටයේ දෙවන කොටස වන Atlantis: Milo’s Return චිත්‍රපටය යි. වෝල්ට් ඩිස්නි ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය මුල් වරට විකාශය වුණේ 2003 මැයි 20 වැනිදා. අත්ලන්තිසය ගැන පළමු චිත්‍රපටයෙන් පසු ඩිස්නි සමාගම Team Atlantis නමින් කතා මාලාවක් කිරීමට අදහස් කළත් …

Read More »

Monster Hunt 2 (2018) AKA Zhuo yao ji 2 Sinhala Subtitles | රාක්ෂයන් සොයා..!!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ චීන චිත්‍රපටියක්. සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේ චිත්‍රපටියට උපසිරසි කරමුද කියලා අහලා දුන්නෙ. කලින් දුන්නෙත් චීන එකක්ම තමයි මගේ 50 වෙනි උපසිරසිය ⁣විදියට. ඒ නිසා මේකත් කරන්න හිතුවා. මේ අවුරුද්දෙ පෙබරවාරි වල තමයි චීනේ තිරගතවීම ආරම්භ කලේ. 2015 දි නිකුත් වුන Monster Hunt චිත්‍රපටියෙ දෙවනි කොටස විදියට මේක …

Read More »

Baaghi 2 (2018) Sinhala Subtitles | ඇය වෙනුවෙන් නැවතත් ඔහු… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය? අදුනනවද මංදා අපිව දැන්. හරි. වැඩි කතා ඕනේ නෑ. මේ ගේන්නේ Baaghi ක්‍රියාදාම චිත්‍රපටි සෙට් එකේ දෙවන කොටස. කලින් චිත්‍රපටයත් මමම අරගෙන ආව නිසා මේකත් මමම ගෙනාවා. මාර්තු 30 වැනිදා චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරලා ලිපිය ලියන මේ මොහොත දක්වා ගෙවී ගොස් තියෙන්නේ සතියකුත් දවස් දෙකක් වගේ කාලයක්. හදිසිකාරයින් …

Read More »

Atlantis: The Lost Empire (2001) Sinhala Subtitles | අතුරුදන් වූ අධිරාජ්‍යයේ සවාරියක්… [සිංහල උපසිරැසි සමඟ]

අතුරුදන් වූ අත්ලාන්තිසය ගැන පුරාවෘත්තය කවුරුත් අහලා ඇති නේ? 2001 වසරේ නිකුත් වුණු මේ ඇනිමේෂන් චිත්‍රපටය ඒ අතුරුදන් වූ ශිෂ්ඨාචාරය තුළට ගිය ගවේෂණ චාරිකාවක් හා බැඳුණු චමත්කාරජනක කතන්දරයක් පදනම් කරගෙන වෝල්ට් ඩිස්නි සමාගම මඟින් නිර්මාණය වුණ ඇමරිකානු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ මනාප 84,741ක් ලබාගනිමින් 6.8/10 ක අගයක් හිමිකරගත් මේ චිත්‍රපටය ඩිස්නි …

Read More »

Jawaan (2017) Sinhala Subtitles | සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මෙදා පොටේ උපසිරැසි අරන් ආවේ Action, Thriller කාණ්ඩයට අයත් වන තෙළිගු සලරුවකට. 2017 දෙසැම්බර් 01 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. S. Ravi විසින්. නිෂ්පාදනය Krishna සහ Dil Raju. සංගීත අධ්‍යක්ෂණය S. Thaman. ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන්නේ Sai Dharam Tej (ජෙයි ලෙස) සහ …

Read More »

Lego DC Comics Super Heroes: The Flash (2018) with Sinhala Subtitles | ගුරුවරයාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දකට විතර පස්සේ ඇවිල්ලා ඉල්ලගත්තු සබ් එකත් මාසයක් විතර පරක්කු වෙච්ච එක ගැන ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන. ඒ වගේමයි ලිපිය ගැනත්. රසවත් ලිපියක් එවන්න කිව්වත් වැඩිය කතාකාරයෙක් නොවෙන මම කොහොම ලියාගන්නද? ඒක නිසා වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන බැලුවොත් මේ අවුරුද්දේ පෙබරවාරී 13 වෙනිදා පිටවෙච්ච IMDB අගය 6.5ක් ගත්තු Lego DC Comics Super Heroes …

Read More »

The Monkey King 3 (2018) AKA Xi You Ji Zhi nü er Guo with Sinhala Subtitles | ආදරයේ අරුත!! [සිංහල උපසිරැසි සමඟ] (50)

“ආදරය ලෝකෙ පැවැත්ම ආරම්භ වුන දවසෙ ඉඳන්මයි පැවතෙන්නෙ. නැවත ඉපදෙන ජීවන චක්‍රයත් ආදරය හා බැඳුන දෙයක්. ආදරයේ හරි තේරුම කව්රුත් දන්නෙ නෑ. කවදාහරි දවසක ආදරය හරියටම තේරුම් ගත්ත කෙනා ඒක සදාතනිකයි කියලා වටහාගනිවී.” Journey to the West විශිෂ්ඨ නවකතාවෙ තවත් පරිච්ඡේදයක් මේ විදියට සිනමාවට එනවා Journey to the West කියන්නෙ …

Read More »

The Benchwarmers (2006) with sinhala subtitles | ළමා බේස්බෝල් කණ්ඩයම් වලට එරෙහිව වැඩිහිටි දුබල කණ්ඩායමක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම! හුඟ කාලෙකට පස්සේ තමයි මම මේ උපසිරැසියක් අරගෙන ආවේ. මම කලින් බාර ගත්ත TV Series එකේ වැඩ නිසයි මට දිගටම උපසිරැසි දෙන්න බැරි වුනේ. ඒකට Timeline files නැති නිසා ඒ වැඩේ නම් හුඟක්ම පරක්කු වුනා. දැන් නම් අවුරුද්දක් විතර ඇති මම ඒක බාර අරගෙන. එකේ දැනට මම සේරම …

Read More »

Udaharanam Sujatha (2017) Sinhala Subtitles | ඇය නමින් “අම්මා” විය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා මම බයිස්කෝප් අඩවියට තවත් සොඳුරු සිනමා සිත්තමක් අරගෙන ඔබ හමුවට. මේක මලයාලම් සිනමාපටයක්. භාෂාව මොකක් උනත් කතාව සුපිරියක් නම් අපි එතන. හරි… මුලින්ම කියන්න ඕන අපේ වීමා සහෝ තමයි මට මේ සලරුව තෝරලා දුන්නේ කරපන් කියලා. ඉතින් වීමාටත් ගොඩක් ස්තුතියි කරන ගමන් අපි හැරෙමු චිත්‍රපටිය …

Read More »
error: Alert: Content is protected !!