You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

පවුලේ සැමට

Gantumoote (2019) Sinhala Subtitles | අසීමාන්තික ආදරයක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔයා තමයි මගේ ජීවිතයේ ගමන්මල්ල. මට ඒක පරිස්සමෙන් උස්සන් යන්න විතරයි පුලුවන්. මෙතැන් පටන්…දිගටමත්..! මේ ජීවිතේ? ඇයි එහෙම? මේක ඇත්තක්ද මායාවක්ද? මට තේරුම්ගන්න බෑ. හැම මොහොතකම වගේ සම්පූර්ණයි කියලත් හිතෙනවා, අසම්පූර්ණයි කියලත් හිතෙනවා. ගමන්මල්ල! මේ චිත්‍රපටයේනමේ තේරුම ඒකයි. මොකක්ද ඒකේ තේරුම? ඒකෙන් කියන්නේ අපි අපේ ජීවිතේදී අපි අරන් යන දේවල් …

Read More »

Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | වියරුව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! අද අරගෙන ආවේ Action-Thriller කාණ්ඩයට අයිති මලයාලම් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි 07 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sachy විසින්. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන Prithviraj Sukumaran සමගින් Biju Menon. විචාරකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර දිනාගත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.9 ක අගයක් …

Read More »

Irumbu manithan (2020) Sinhala Subtitles | යකඩ මිනිසා! [සිංහල උපසිරැසි සමග]

ආයූබෝ වේවා! සැවොම නිදුක් නීරෝගී වේවා! කොරෝනා උවදුර පැතිරී යන මේ මොහොතේ හැමෝම ඉන් ආරක්ෂා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සබ් එක ගහන ෆිල්ම් එකටත් කොරෝනා හැදුනා වගේ තමයි. සබ් එක දෙන්නත් ටිකක් පරක්කු වුණා. කොහොම වුණත් හැමෝම බයිස්කෝප් එකක් බලාගෙන ගෙදර ඉන්න කියලා ඉල්ලනවා. මේ වෙනකොට ලංකාවේ පළමු මරණයත් වාර්තා …

Read More »

East Side Sushi (2014) Sinhala Subtitles | සුෂී කලාව [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කිව්ව බයිස්කෝප්වාසීන් සියලු දෙනාටම.උපසිරැසියක් කරන්න කාලෙක ඉදන් තිබුන ආසාව ඉෂ්ට කරගන්නයි හදන්නෙ. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි ගොඩක් ඇති, ඒ ගැන සමාව ඉල්ලනවා. හොඳයි කතාව පැත්තට හැරෙමු නාට්‍යමය කතාවක් වන මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anthony Lucero කියන අධ්‍යක්ෂකවරයා.ප්‍රධාන චරිතය වන Juana ලෙස සුරෑපී නිලි Diana Elizabeth වගේම Chef …

Read More »

Jawaani Jaaneman (2020) with Sinhala Subtitles | අප්පොච්චියේ….. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න එහෙම නම් තවත් හින්දි චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා මම. ඇත්තටම මෙම චිත්‍රපටයට උපසිරසි මට කරන්න ඕනා කියල හිතෙන්න එකම හේතුවයි තිබුනේ. ඒ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයේ තිබුන ගීතයක්. ඔව් Ole Ole කියන සුප්‍රසිද්ද හින්දි ගීතයේ Remake එක. 90 දශකය ඒ කියන්නේ හින්දි සිනමාවේ සංගීතමය වශයෙන් උසස්ම …

Read More »

The Call of the Wild (2020) Sinhala Subtitles | වනාන්තරයේ ඇමතුම! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ බලන්න ලැබුණු විශිෂ්ටතම සිනමා කෘතියක්. මුලදී හිතන් හිටියා වගේ අධි සංවේදී චිත්‍රපටයක්මත් නෙවෙයි. සංවේදී දසුන් වගේම ත්‍රාසය සහ ඊටත් වඩා හාස්‍යය පිරුණු අපූරු කතාවක්. ප්‍රවීණ රංගධරයෙක් වන හැරිසන් ෆෝඩ් මෙහි ප්‍රධාන චරිතයක් වන ජෝන් තෝර්ටන් ගේ චරිතය ඉදිරිපත් කරනවා. හැරිසන් ෆෝඩ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ඉන්නව නම් …

Read More »

Babru (2019) Sinhala subtitles | ඇමරිකාව හරහා රෝඩ් ට්‍රිප් එකක් යමුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දහ හතරවෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. අවුරුද්දකට විතර පස්සේ. මේ පාර අරගෙන ආවේ නම් හින්දි චිත්‍රපටයක් නෙවේ, කන්නඩ චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම Babru. තිරගත වන්නේ ගිය වසරේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුජේ රාමයියා, මේ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය, චිත්‍රපටයේ කතාව සහ තිර රචනයත් සුජේ විසින්මයි කරන්නේ. සුමන් නගර්කර් කියන නිළිය …

Read More »

Odeya (2019) Sinhala Subtitles | හිමිකරු ඔහුය! [සිංහල උපසිරසි සමඟ]

ඔයාගේ සහෝදරට අවුරුදු 12 යි මං ගාව වැඩට එනකොට. දවල් කෑම වෙලාව ආවම මම එයාට කෑම එකක් දෙනවා. එයා ඒක අර ගත්ත ගමන් ගෙදර දුවනවා. මම එයාගෙන් ඇයි ඕක අරන් දුවන්නේ කියලා ඇහුවම? එයාගේ පොඩි මල්ලිලාට මේ කෑම එක දෙන්න යනවා කියලා කිව්වා. මම එතකොට ඔයාට කෑම කියලා ඇහුවම? එයා …

Read More »

Operation Parindey (2020) Sinhala Subtitles | ඔපරේෂන් පරින්දී![සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ ලෝකේ දකින්නට නොමැති තරම්. ඒකට හරියන්න මේ ලෝකේ ඉන්නවා සැබෑ වීරයෝ. ඒ අයගෙන් සමහරක් අපිට දැනගන්නට ලැබෙනවා. සමහරක් අය කව්ද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ, අපේ ආරක්ෂක අංශ වල රාජකාරි කරන අය ඒ අතරින් මුලික වෙනවා. …

Read More »

Dolittle (2020) Sinhala Subtitle | මුහුද මගේ ගොඩබිමයි – දොස්තර හොඳහිත මමයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම,ලොකු ප්‍රමාදයක් එක්කම සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. ෆිල්ම් එක බාරගෙන තිබ්බේ නිර්මාණි අක්ක උනත් එයාටත් වැඩ රාජකාරී තිබ්බ නිසා මට කරන්න කිව්වට කරන්න ගත්ත දවසේ ඉඳලම මාවත් හිරවුණා. බාගයක් උදයංගට දීලා කොහොම …

Read More »

Kalippu (2019) AKA Seetha Sinhala Subtitles | සමාජ ජාල, මාධ්‍යය අනිසි ලෙස භාවිතයෙන් වන අහිතකර බලපෑම! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම රට තුල උද්ගත වී ඇති තත්වයෙන් රට ආරක්ෂා කර යලි යථා තත්වයට පත් වීමට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව මාගේ උතුම් රටට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදත් බයිස්කෝප් එකකින් ඔබ සියළු දෙනා හමුවෙන්නේ පහුගිය මාසෙ යෙදී තිබූ අධික රාජකාරි වලින් මදක් මිදුනට පසුවයි. අද අරගෙන ආව මේ චිත්‍රපටය ආදරය, අපරාධ, ක්‍රියාදාම, …

Read More »

Alai Payuthey (2000) with Sinhala Subtitles | මුහුදු රැල්ල! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? අවුරුදු පහට පස්සේ ආයෙත් උපසිරසියක් කරන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ. මේක මගේ අටවෙනි උපසිරසිය. මේ දවස් වල එලියට බහින්නේ නැතිව ගෙදරම ඉන්න. නිවැරැදි සෞඛ්‍ය පුරුදු පවත්වාගන්න. කොරෝනා වසංගතය මේ ලෝකයෙන් ඉක්මනින් තුරන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. Alai Payuthey 2000 වසරේ අප්‍රේල් 14 වෙනි දින සිනමා තිරයට …

Read More »

Mamangam (2019) AKA Seetha Sinhala Subtitles | මාමාන්ගම් දේශයේ වීරයන්ගේ සටන! [සිංහල උපසිරසි සමඟ]

මම අද බයිස්කෝප් සහෘදයන් වෙනුවෙන් ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mamangam (2019) මේහි අධ්‍යක්ෂනය M. Padmakumar අතින් සිදු කරන ලද අතර,තිර රචනය Sajeev Pillai සහා Shankar Ramakrishnan අතින් සිදුවිය. දෙබස් Shankar Ramakrishnan අතින් නිර්මානය …

Read More »

Ormayil Oru Shishiram (2019) Sinhala Subtitles | සීමා නැති ආදරේකට, අපි පැටලිලා![සිංහල උපසිරැසි සමඟ]

මේ… ඔයාට පාසැල් ප්‍රේමයක් තිබුනද ? ඒක පාර්ශවිය එකක් හරි? මතකද එයාව? එයා එනකන් මග බලාගෙන හිටපු හැටි? එයා ගැන මනෝ පාරක් ගහගෙන පාරේ වැහි වල‍ට අහු උණු හැටි? ඔයාගේ පන්තියේද එයා හිටියේ? අයියලා එයාට ලයින් දාන්න එද්දී වලි ඇදගත්තු හැටි? එයා ඉස්සරහ පොර වෙන්න වැඩ කෑලි දාපු හැටි. ප්‍රින්සිපල්ගෙන් …

Read More »

No Retreat, No Surrender (1986) Sinhala Subtitles | බෘෘස් ලී ගේ අවතාරය!! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!!  සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මුලින්ම අද වෙන කොට අපේ රට වසංගතයකට ගොදුරු වෙලා. අදාල අංශ ලංකාවේ මිනිස්සුන්ව සුව කරන්න, නිරෝගිව තියන්න සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් මේ වෛරසයට ගොදුරුවුන සෑම සියලු දෙනාම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ සදහා දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම දෙනාට …

Read More »

Onward (2020) Sinhala Subtitles | පිය සෙනෙහෙ වෙනුවෙන් වීර චාරිකාවක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. අපිව මතකද දන්නෙත් නෑ.. සෑහෙන කාලෙකට පස්සේ තමා ඔන්න මේ සබ් එකක් අරගෙන ආවේ. හොදයි එහෙමනම් අපි බලමු ෆිල්ම් එක ගැන. DISNEY ආයතනයේ සිනමාපටයක් වෙන ONWARD සිනමාපටය තිරගත විම් ආරම්භ කරන්නේ 2020 පෙබරවාරි 29 වැනිදා ඩෙන්මාර්කයෙන්. මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන $103.2ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති මෙම …

Read More »

Kannum Kannum Kollaiyadithaal (2020) Sinhala Subtitles | දෑසට දෑස සොරාගතහොත්! [සිංහල උපසිරැසි සමඟ]

2020 පෙබරවාරි මස 28 වෙනි දින සිනමා තිරයට නිකුත් වෙන මෙම චිත්‍රපටය දේසිං පෙරියසාමි විසින් අධ්‍යක්ෂණය වූවකි. 2017 නොවැම්බර් මස 15 වෙනි දින නිෂ්පාදන කටයුතු දිල්ලියේදී ආරම්භ කළ අතර පළමු ශූට් එක දිල්ලියෙත්, දෙවනුව ගෝවා වලත් අවසාන දර්ශනය චෙන්නායි වලත් තිරගත කිරීමට ඔවුනට හැකිවුණි. මෙම චිත්‍රපටයේ පළමු පොස්ටරය ඩල්කර් සල්මන් …

Read More »

Panga (2020) Sinhala Subtitles | හීන දකින අය ගේම ඉල්ලනවාමයි! [සිංහල උපසිරැසි සමග]

“තාත්තා කෙනෙක් හීනයක් දැක්කා. මල්ලවපොර වලින් එයාට ගන්න බැරිවුණු ඒ ජාත්‍යන්තර පදක්කම තමන්ගේ දරුවා හරි අරන් එයි කියලා ඒ හීනේ වෙනුවෙන් එයා දිවා රෑ නොබලා මහන්සි වුණා තමන්ගේ කෙල්ලෝ දෙන්නට ඒ හීනෙට යන පාර පෙන්නුවා” කියද්දීම මතක් වුණා නේද, මීට අවුරුදු තුනකට කලින් ආපු ඒ සිනමාපටය? හිනාවෙද්දි ඇස් වල කඳුළු …

Read More »

Munthiri Monchan (2019) Sinhala Subtitle | අපේ ආදර කතාව!! [සිංහල උපසිරැසි සමඟ]

අපි ආදරේ කරන්න ඕනෙ. ඒත් අපි ආදරේ කරන කෙනාවම කසාඳ බඳින්න ඕනේ නෑ. එයාව කසාඳ බැන්දොත් ආදරේ එතනින්ම ඉවර වෙනවා. අපිට දෙයක් අයිති නැති නම් විතරයි ඒක සතුටක් වෙන්නේ. අයිති උනාට පස්සේ සතුටක් තියෙනවද? ආදරේ කියන්නේ ඒක තමයි!! සුභ දවසක් වේවා හැමෝටම. මේ වෙද්දී අපේ ජිවිත අඩාල කරමින් ඔබ මම …

Read More »

The Little Vampire 3D (2017) Sinhala Subtitles | පුංචි ඩ්‍රැකියුලා [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ ඔයාලට, මම මුලින් ම Hasantha Wickramarathne අයියටත් Thisara Neo ස්තූති කරනවා මට මේකට උපැසිරැසි කරන්න ඉඩ වෙන් කරලා දුන්නට. ඔන්න මම මේ වතාවේ ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි ඔයාලාට අරගෙන ආවේ. මේක Fantasy / Adventure / Horror ගණයට අයත් වෙන පවුලේ හැමෝටම එකට එකතු වෙලා රසවිඳිය හැකි චිත්‍රපටියක්. හොඳයි …

Read More »
error: Alert: Content is protected !!